ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2027 Physics Theory | Dr Darshana Ukuwela

2027 Physics Theory | Dr Darshana Ukuwela

الذهاب إلى القناة على Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2027 Physics Theory | Dr Darshana Ukuwela

تُعد قناة 2027 Physics Theory | Dr Darshana Ukuwela (@du27t) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 33 543 مشتركاً، محتلاً المرتبة 5 718 في فئة التعليم والمرتبة 36 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 33 543 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 11 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 54، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 40.58‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 16.87‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 13 607 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 5 655 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 59.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU27TDis Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 12 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

33 543
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
+5430 أيام
أرشيف المشاركات
ළමයි ටිකක් ඉන්න Link එකේ ප්‍රශ්නේ හදන ගමන් ඉන්නේ..😉

ළමයි 2027 Nugegoda Class එකට Online සමබන්ඳ වන සිසුන් දැන් සිට පන්‍තියට සම්බන්ඳ වෙන්න. ඔබගේ පන්තියට අදාළ Links Ewings.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැක....

දැන් Zoom එකෙන් කරන ඉතුරු කොටස ( කාච ගැටලු Live Part 2) Youtube හරහා නැරඹීමට අඳ දිනය තුළ සකසා දෙනු ලැබේ.. එහෙත් Zoom හරහා සම්බන්ද වීමට හැකි සියලුම සිසුන් Live ම සම්බන්ද වන්න..

ළමයි දැන් Youtube දෙන්නෙ නැහැ ආපහූ ඒ නිසා හැමොම Zoom Link එකෙන් Join wenna

Zoom වලින් දැන් Join වෙමු ළමයි.... 📽️ https://us02web.zoom.us/j/82896174124

Power Cut එකක් ළමයි... ටිකක් ඉන්න

🟢දැන් පන්තිය පටන් ගත්තා ළමයි.... Live ම අද වැඩේ ඉවර කරගමු.....

🟢දැන් හැමෝම Join වෙමු ළමයි... Live ම අද වැඩේ ඉවර කරගමු.....

☑️දැන් ආලෝකය කාච ගැටලු සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/I85vZbD-uNE?si=xNHBUaLx9cpewFEZ

🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

☑️ලංකාවට ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ ගැන? 📺
☑️ලංකාවට ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ ගැන? 📺 https://youtu.be/O0cU9QS5pm0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

👍👍👍👍👍👍👍👍 නංගි, මල්ලි, ඔයාලගේ Zoom Live Class වලට Join වෙන ආකාරය , අලුතෙන් දීපු , System Update එකත් එක්ක Class එක පටන් ගන්න විනාඩි 5කට කලින් Online Card Payment එක කරත් කෙලින්ම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. දැන් අදාළ Zoom Link එක Generate වෙන්නේ ඔයාගේ නමින් ඔයා අතින්මයි.
⚠️ විශේෂ නිවේදනයයි:ඔබ ලබා දෙන Email එක හරහා Zoom App එකට අනිවාර්යයෙන්ම Register වී තිබිය යුතුයි.
https://youtu.be/RXybXhihCg4 ඉහත වීඩියෝ එකේ Live Class එකට සම්බන්ද වන ආකරය විස්තර සහිතව පැහැදිලි කර ඇත.
අලුත් System එක නිසා පළවෙනි දවසේ Join වෙද්දී යම් යම් තාක්ෂණික ගැටලු ඇතිවෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ආවොත් Telegram Group Chat එකට Message එකක් දාන්න. අපි ඔයාලව Contact කරගෙන ගැටලුව ඉක්මනින්ම නිරාකරණය කරලා දෙන්නම්!

👍👍👍👍👍👍👍👍 නංගි, මල්ලි, ඔයාලගේ Zoom Live Class වලට Join වෙන ආකාරය , අලුතෙන් දීපු , System Update එකත් එක්ක Class එක පටන් ගන්න විනාඩි 5කට කලින් Online Card Payment එක කරත් කෙලින්ම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. දැන් අදාළ Zoom Link එක Generate වෙන්නේ ඔයාගේ නමින් ඔයා අතින්මයි.
⚠️ විශේෂ නිවේදනයයි:ඔබ ලබා දෙන Email එක හරහා Zoom App එකට අනිවාර්යයෙන්ම Register වී තිබිය යුතුයි.
https://youtu.be/RXybXhihCg4 ඉහත වීඩියෝ එකේ Live Class එකට සම්බන්ද වන ආකරය විස්තර සහිතව පැහැදිලි කර ඇත.
අලුත් System එක නිසා පළවෙනි දවසේ Join වෙද්දී යම් යම් තාක්ෂණික ගැටලු ඇතිවෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ආවොත් Telegram Group Chat එකට Message එකක් දාන්න. අපි ඔයාලව Contact කරගෙන ගැටලුව ඉක්මනින්ම නිරාකරණය කරලා දෙන්නම්!

🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲 මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔 📺 https://youtu.be/MoM-uOC2yP
☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲 මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔 📺 https://youtu.be/MoM-uOC2yPk 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

➡️EB (336) 🟢Gas Expansion නිබන්ධනයේ
Q - 66,71,75,77,78,81,82,85,87
➡️EB (337) 🟢Gas Expansion නිබන්ධනයේ
Q - 131,134,135,136,138,139,140,142,143,144,149
➡️EB (338) 🟢ආලෝකය Practical නිබන්ධනයේ
Q - 2008-03 (page 04) 2021-03 page 02)
➡️EB (339) 🟢තාපමිතිය නිබන්ධනයේ
Q - 27,25,32,42,99,107

🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න... Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න... Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor

➡️EB (336) 🟢Gas Expansion නිබන්ධනයේ
Q - 66,71,75,77,78,81,82,85,87

☑️ලොව අඩුම උෂ්ණත්වය නිර්මාණය කළ චීනය 9.7 pK 🔽 📺 https://youtu.be/LtQ2ZTGb4Wc 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
☑️ලොව අඩුම උෂ්ණත්වය නිර්මාණය කළ චීනය 9.7 pK 🔽 📺 https://youtu.be/LtQ2ZTGb4Wc 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐 📺 https://youtu.be/oziQ-QztlN4 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐 📺 https://youtu.be/oziQ-QztlN4 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟