uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

RD 2026 REVISION | COMBINED MATHS

RD 2026 REVISION | COMBINED MATHS

Kanalga Telegram’da o‘tish

Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

Ko'proq ko'rsatish

📈 Telegram kanali RD 2026 REVISION | COMBINED MATHS analitikasi

RD 2026 REVISION | COMBINED MATHS (@rd26revision) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 18 193 obunachidan iborat bo'lib, Taʼlim toifasida 10 806-o'rinni va Shri-Lanka mintaqasida 96-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 18 193 obunachiga ega bo‘ldi.

07 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -710 ga, so‘nggi 24 soatda esa -13 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 9.93% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 3.75% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 808 marta ko‘riladi; birinchi sutkada odatda 682 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 5 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 08 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

18 193
Obunachilar
-1324 soatlar
-1377 kun
-71030 kun
Postlar arxiv
GOVERNMENT JOB VACANCIES * Full Details: https://www.houzzideas.com/2026/09/2501.html * WhatsApp Group Link: https://tinyurl.com/plusinfolk Vehicular Emission Test (VET) Trust Fund - Department of Motor Traffic (DMT) වාහන වායු විමෝචන භාරකාර අරමුදල - මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව வாகன புகை பரீட்சித்தல் நம்பிக்கை நிதியம் - மோட்டார் வாகனப் போக்குவரத்துத் திணைக்களம் 1. Management Assistants (MA) 2. Assistant Directors (Communications / Research) * Qualification: GCE A/L or Other > Join Our WhatsApp Group for More Updates ...

GOVERNMENT JOB VACANCIES * Full Details: https://www.houzzideas.com/2026/10/0605.html * WhatsApp Group Link: https://tinyurl.com/plusinfolk Open Competitive Examination for Recruitment for the Post of Procurement Officer Grade III of the Sri Lanka Railway Department 2026 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2026 இலங்கை புகையிரதத் திணைக்களத்தின் இணைந்த உத்தியோகத்தர் சேவைப் பிரிவில் பெறுகை உத்தியோகத்தர் தரம் III பதவிக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 2026 * Closing Date: 2026.10.26 > Join Our WhatsApp Group for More Updates ...

❣️❣️❣️හැමෝටම බොහොමත්ම ස්තූතියි thank you so much ❣️❣️❣️

Happy Teachers’ Day, Ruwan Sir! ❤️ අපිට ජීවිතේ ගුරුවරු ගොඩක් හමුවෙනවා… ඒත් අපේ ජීවිතේ කොටසක් වෙන ගුරුවරු හමුවෙන්නේ හරිම කලාතු
Happy Teachers’ Day, Ruwan Sir! ❤️ අපිට ජීවිතේ ගුරුවරු ගොඩක් හමුවෙනවා… ඒත් අපේ ජීවිතේ කොටසක් වෙන ගුරුවරු හමුවෙන්නේ හරිම කලාතුරකින්. අපි Sir ළඟට ආවේ Combined Maths ඉගෙනගන්න. ඒත් කාලයත් එක්ක අපිට තේරුණා, Sir අපිට උගන්වන්නේ Maths විතරක් නෙවෙයි කියලා. බැරි වෙයි කියලා හිතුණු තැන “මට පුළුවන්” කියලා ආයෙත් හිතන්න… වැටුණු තැනින් ආයෙත් නැගිටින්න… ලකුණු අඩු වුණ දවසකත් හීනය අතහරින්නේ නැතුව ඉන්න… කවුරුත් විශ්වාස නොකළත් තමන්ව විශ්වාස කරන්න… ඒවාට සමීකරණ පොතක තිබුණේ නෑ Sir. ඒවා අපි ඉගෙනගත්තේ සර්ගෙන්. Board එකේ Sir උගන්වපු දේවල් දවසක අපේ මතකයෙන් මැකෙන්න පුළුවන්. Sir කියලා දුන්න සමීකරණ ගොඩක් කල් ගිහින් අමතක වෙන්නත් පුළුවන්. ඒත් අපිට අපි ගැන විශ්වාස කරන්න උගන්වපු සර්ව, අපේ හීනවලට වටිනාකමක් දුන්න සර්ව, කවදාවත් අමතක වෙන්නේ නෑ. අද අපි විසඳන්නේ Maths ප්‍රශ්න වුණාට හෙට අපිට විසඳන්න වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න. ඒ දවසටත් Sir අපිට කියලා දුන්න එක දෙයක් මතක තියේවි— “අමාරුයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි.” අපේ ජීවිතයේ හරිම වැදගත් කාලයක ගුරුවරයෙක් විතරක් නොවී, අපේ ලගින්ම ඉදගෙන හරි වැරද්ද මොකක්ද කියලා කියලා දීලා හරි මඟ පෙන්වපු සර්ට ගොඩාඩාඩාක් ස්තූතියි. ❤️ We came to you to learn Combined Maths… but you ended up teaching us how to face life. Happy Teachers’ Day, Ruwan Sir! සර් උගන්වපු පාඩම්වලට වඩා, සර් නිසා වෙනස් වූ ජීවිත හැමදාම සර්ගේ ලොකුම ප්‍රතිඵලය වේවි. ❤️ -Malsha Pathirana[2027 A/L Batch]-

💫 THANK YOU අනුරාධපුර | Seminar Series After Movie 🟥https://youtu.be/dvbutwlC0zE?si=Z2iarRLeC64hfHja - RD MEDIA UNIT-

අමතර පන්තිය බල සමතුලිතතාවය day2 (1) අයහපත්  සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සඳුදා (ගම්පහ )සහ අඟහරුවාදා(නුගේගොඩ) පැවැත්වීමට සැලසුම් කළ පන්තිය මේ සතියේ නොපැවැත්වේ. (2) ඒ වෙනුවට  මේ සතියට පමණක් විශේෂ පංතියක් ලෙස බදාදා උදේ 8 - 1.30  පැවැත්වේ. (3) බදාදා පන්තිය ,නුගේගොඩ physical  පන්තියක් ලෙස පවත්වන අතර, එය zoom, you tube link ලබාදේ. (ගම්පහ physical  ලෙස නොපැවැත්වේ] (4) පුළුවන් සෑම දරුවෙක්ම live පන්තියට සම්බන්ධ වෙන්න.බැරිම නම් පමණක් youtube link එකෙන් recoding නැරඹීමට පුලුවන් (5)ඔයාගේ යාළුවන්ව දැනුවත් කරන්න.

🔴 හෙට දින අමතර පන්තිය භෞතිකව නොපැවැත්වෙන අතර Online ක්‍රමයට පැවැත්වීම / නොපැවැත්වීම පිලිබදව අද රාත්‍රියේදී දැනුම් දෙනු ලැබේ.. - RD MEDIA UNIT-

විශේෂ නිවේදනයක් 2027 Theory/2027Revision (1) අසනීප තත්වයක් හේතුවෙන් සඳුදා සහ අගහරුවාදා අමතර පන්තිය පැවැත්වීම පිලිබදව ගැටළුවක් පවතී. (2) සඳුදා අමතර පන්තිය පිළිබඳව , නිශ්චිත අදහසක් ඉරිදා සවස 6.00 වන විට දැනුවත් කරන්නම්. (3)මේ පණිවිඩය ඔබේ යාලුවන්ට share කරන්න.

‼️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම.. ✅https://forms.gle/bcNv1W2CiMETZZGH6

‼️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම.. ✅https://forms.gle/bcNv1W2CiMETZZGH6

🔴අනුරාධපුර tuition ඉතිහාසයේ Combined Maths පන්තියක වැඩිම ශිෂ්‍ය සහභාගීත්වය... "THANK YOU ANURADAPURA" ✅අප විසින්ම පෙර තබන වා
+4
🔴අනුරාධපුර tuition ඉතිහාසයේ Combined Maths පන්තියක වැඩිම ශිෂ්‍ය සහභාගීත්වය... "THANK YOU ANURADAPURA" ✅අප විසින්ම පෙර තබන වාර්තා අප විසින්ම බිද දමන ලදී.. ‼️ඊලග නගරයකින් ඉක්මනින්ම හමුවෙමු.. 🔴ඊලග නගරය කොහේද? - RD MEDIA UNIT-

❣️අනුරාධපුරේ දරුවන්ට ❣️ අපි දැනුයි දවල්ට කාලා අනුරාධපුරෙන් යන්න පිටත් වුනේ.. ඉතින් ඔයාලගේ ආදරයට  බොහොමත්ම ස්තුතියි අනුරාධපුර ඉතිහාසයේ සංයුක්ත ගණිත පන්තියක වාර්තාගත වැඩිම ලමයි ප්‍රමාණයක් පැමිණීමට උදව් කල දරුවන්ට,දෙමව්පියන්ට සමහර ගුරුවරුන්ට සහ හැමදාමත් මගේ ශක්තිය වන sailingpen සහ RD  කණ්ඩායමට  හදවතින්ම ස්තුතියි. ==================================== මේ seminar series එකේ අපේ අරමුණ වුනේ Online ඉන්න ඔයාලා වෙනුවෙන් පුලුවන් ප්‍රමාණයකට physical  අත්දැකීමක් දීලා, ඉගෙන ගන්න motivation එකක් දෙන්නයි ඒ  වගේම අපේ ආයතනයේ services  වල අඩුපාඩු විසඳලා දෙන්නයි. ------------------------------------------------------- ඉතින් තිබුණු පොඩි කාලය ඇතුළත පාඩමකුත් උගන්වලා , ඉගෙනගන්න ගැම්මකුත් දීලා, Papers පෙන්නපු අයට අඩුපාඩුත් පෙන්නලා දීලා, වෙනත් ප්‍රශ්න අහපු අයට ඒවටත් විසඳුම් දීලා අපි යන්න යනවා. ❣️❣️❣️❣️❣️❣️❣️❣️ අපි ඊලගට ඉක්මනින් තවත් නගරයකින් හමුවෙමු.

🔴අනුරාධපුර Tuition ඉතිහාසයේ භෞතික සංයුක්ත ගණිත පන්තියක වැඩිම ශිෂ්‍ය සහභාගීත්වය | නගරයේ වායු සමීකරණය කල විශාලතම ශාලාවේ සිට සජීවීව.... - RD MEDIA UNIT-

✅ සියල්ල සූදානම්... ‼️හෙට ( සැප්. 29 අගරුවාදා) උදේ 8.00 ට හමුවෙමු... 🔴 ඔරස් අනුරාධපුර ( වායුසමනය කල ශාලාව) 👉Location -: htt
✅ සියල්ල සූදානම්... ‼️හෙට ( සැප්. 29 අගරුවාදා) උදේ 8.00 ට හමුවෙමු... 🔴 ඔරස් අනුරාධපුර ( වායුසමනය කල ශාලාව) 👉Location -: https://maps.app.goo.gl/Q6rEiSA8KtwXhv2Z7?g_st=ic - RD MEDIA UNIT-

අනුරාධපුරේ දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුරේ අවට අපේ  ලමයින්ට... අපි දැන් අනුරාධපුරේ එන ගමන්.... හෙට ඔයාලා හැමෝම එයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි හෙට දවසේ ලොකු වැඩක් කරනවා ඒ වගේම අපේ පන්ති එන / එන්නේ නැති ඕනෑම දරුවෙකුට එන්න පුලුවන්. ඒ නිසා ඔයාලගේ යාලුවන්ව දැනුවත් කරන්න. එහෙනම් හෙට හම්බ වෙමු...❣️

🔴 හෙට තමයි අනුරාධපුරේ ලමයි හැමෝම මග බලාසිටි ඒ දවස.... A/L විභාගයේ Applied ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 න් 10 ක් ලේසියෙන්ම ඔයාගේ
🔴 හෙට තමයි අනුරාධපුරේ ලමයි හැමෝම මග බලාසිටි ඒ දවස.... A/L විභාගයේ Applied ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 න් 10 ක් ලේසියෙන්ම ඔයාගේ කරගන්න... ✅ අනුරාධපුර Physical Seminar | Combined Maths | Ruwan Darshana ‼️දිනය - හෙට ( සැප්. 29 අගහරුවාදා ) ‼️වෙලාව - උදේ 8.00 සවස 1.30 ‼️ස්ථානය - අනුරාධපුර ඔරස් ආයතනය, කැනෝලා රෝහල ඉදිරිපිට වායුසමනය(A/C) කල ශාලාව ✅Location On Google Map -: ⛔https://maps.app.goo.gl/Q6rEiSA8KtwXhv2Z7?g_st=ic 🦉MATHS කරන ඔයාගේ හොදම යාළුවෝ එක්ක ඔයත් එන්න... 👉100% අනුරාධපුර සිසුන් වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධන කට්ටලය සහිත නොමිලේ ප්‍රවේශය... වෙනත් පාඩම් වල දැනුමක් අවශ්‍ය නොමැති නිසා උසස් පෙළ සදහා සංයුක්ත ගණිතය හදාරන ඕනෑම සිසුවෙකුට පාඩමට සම්බන්ධ වී පාඩම හොදින් ආවරණය කරගත හැකිය. වැඩි විස්තර සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වන්න.. ✅2027 REVISION -: https://t.me/RD_27REVISION ✅2027 THEORY -: https://t.me/RD27T ✅2028 THEORY -: https://t.me/RD2028THEORY ⚠️වැඩිදුර විමසීම් සදහා අමතන්න... 0706818110 0706818111 0706818112 -RD MEDIA UNIT-

🔴 හෙට තමයි අනුරාධපුරේ ලමයි හැමෝම මග බලාසිටි ඒ දවස.... A/L විභාගයේ Applied ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 න් 10 ක් ලේසියෙන්ම ඔයාගේ
🔴 හෙට තමයි අනුරාධපුරේ ලමයි හැමෝම මග බලාසිටි ඒ දවස.... A/L විභාගයේ Applied ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 න් 10 ක් ලේසියෙන්ම ඔයාගේ කරගන්න... ✅ අනුරාධපුර Physical Seminar | Combined Maths | Ruwan Darshana ‼️දිනය - හෙට ( සැප්. 29 අගහරුවාදා ) ‼️වෙලාව - උදේ 8.00 සවස 1.30 ‼️ස්ථානය - අනුරාධපුර ඔරස් ආයතනය, කැනෝලා රෝහල ඉදිරිපිට වායුසමනය(A/C) කල ශාලාව ✅Location On Google Map -: ⛔https://maps.app.goo.gl/Q6rEiSA8KtwXhv2Z7?g_st=ic 🦉MATHS කරන ඔයාගේ හොදම යාළුවෝ එක්ක ඔයත් එන්න... 👉100% අනුරාධපුර සිසුන් වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධන කට්ටලය සහිත නොමිලේ ප්‍රවේශය... වෙනත් පාඩම් වල දැනුමක් අවශ්‍ය නොමැති නිසා උසස් පෙළ සදහා සංයුක්ත ගණිතය හදාරන ඕනෑම සිසුවෙකුට පාඩමට සම්බන්ධ වී පාඩම හොදින් ආවරණය කරගත හැකිය. වැඩි විස්තර සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වන්න.. ✅2027 REVISION -: https://t.me/RD_27REVISION ✅2027 THEORY -: https://t.me/RD27T ✅2028 THEORY -: https://t.me/RD2028THEORY ⚠️වැඩිදුර විමසීම් සදහා අමතන්න... 0706818110 0706818111 0706818112 -RD MEDIA UNIT-

‼️තව දින 02 යි.... ⛔ අනුරාධපුර සම්භාවිතාවය Physical Seminar | Combined Maths | Ruwan Darshana ✨උසස් පෙළ විභාගයේ Applied ප්‍රශ
‼️තව දින 02 යි.... ⛔ අනුරාධපුර සම්භාවිතාවය Physical Seminar | Combined Maths | Ruwan Darshana ✨උසස් පෙළ විභාගයේ Applied ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 න් 10 ක් ආවරණය කෙරෙන විෂය නිර්දේශයේ වැඩියෙන්ම අවධානය යොමු කරන රසවත්ම පාඩම 🌟 දිනය - සැප්. 29 අගහරුවාදා 🌟 ස්ථානය - අනුරාධපුර ඔරස් ආයතනය (කැනෝලා රෝහල ඉදිරිපිට වායුසමනය කල (A/C) ශාලාව) 🔎Location - https://maps.app.goo.gl/Q6rEiSA8KtwXhv2Z7?g_st=ic 🌟 වේලාව- උදේ 8.00 සවස 1.30 ⚡ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ ඒ අවට දිස්ත්‍රික්ක වල ඕනෑම සිසුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැකිය. 🔘ඔබේ මිතුරන් දැනුවත් කරන්න... වැඩි විස්තර සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වන්න.. ✅2027 REVISION -: https://t.me/RD_27REVISION ✅2027 THEORY -: https://t.me/RD27T ✅2028 THEORY -: https://t.me/RD2028THEORY ⚠️වැඩිදුර විමසීම් සදහා අමතන්න... 0706818110 0706818111 0706818112 -RD MEDIA UNIT-