es
Feedback
RD 2026 REVISION | COMBINED MATHS

RD 2026 REVISION | COMBINED MATHS

Ir al canal en Telegram

Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

Mostrar más

📈 Análisis del canal de Telegram RD 2026 REVISION | COMBINED MATHS

El canal RD 2026 REVISION | COMBINED MATHS (@rd26revision) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 19 617 suscriptores, ocupando la posición 10 062 en la categoría Educación y el puesto 91 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 19 617 suscriptores.

Según los últimos datos del 25 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -682, y en las últimas 24 horas de -86, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 47.97%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 27.08% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 9 448 visualizaciones. En el primer día suele acumular 5 334 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 248.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

19 617
Suscriptores
-8624 horas
-3717 días
-68230 días
Archivo de publicaciones
🔴2027 0' to A' Revision ආරම්භය පිළිබදව දැනුවත් කිරීම.. |Combined Maths | Ruwan Darshana 🟥https://youtu.be/QfDYVvZxjKs?si=YvJAgEVQs-feWGl-

✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප
+3
2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. Island Top Ranks ප්‍රමාණය District Top Ranks ප්‍රමාණය A සාමාර්ථ සංචිතය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංඛ්‍යාව ‼️නිර්මාණය කල/ නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන හොඳම ප්‍රතිඵල සහිත ලංකාවේ අංක 01 Combined Maths පන්තිය.. 🔘2027 Revision නව පන්ති ආරම්භය..DAY 01 -: Online + Physical සියලු සිසුන් සඳහා සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.00 ට.. රුවන් දර්ශන Youtube නාලිකාව ඔස්සේ සජීවීව.. Ruwan Darshana Youtube Channel -: 🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=zc3KFsStL4rtbTrSDAY 02 -: සැප්.03 බ්‍රහස්පතින්දා -: ගම්පහ සුසිප්වන් + Online ( combinedmaths.lk) සැප්. 04 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online (combinedmaths.lk) Online ක්‍රමයට පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් combinedmaths.lk වෙබ් අඩවියෙහි Register වී 0706818110 අංකය අමතන්න. පළමු දින දෙක සියළුම සිසුන්ට නොමිලේ.. වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න.. 🔔2027 REVISION MAIN TELEGRAM CHANNEL -: https://t.me/RD_27REVISION වැඩි විස්තර සඳහා අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-

Tram යනවා පේනවාද බලන්න... අපි ඉන්න හෝටලයේ ඉස්සරහ විනාඩි 2 න් 2 ට වගේ යනවා... ඉස්සරහට ලන්කාවටත් මේවා එන්න ඕනේ.. මෙහේ lane කීපයක් තියෙනවා වාහන,tram,බයිසිකල් ,පයින් යන අයට....

😅 මෙහෙමයි හොදටම තියෙන photo තමයි දාන්නේ... කැත ඒවා තමයි ගොඩාක් තියෙන්නේ.. ඒවා දාන්නේ නෑ ඉතිම් 😅

Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක් Travel කරන්න ආස අයට නිකන් ඉන්න වෙලාවට මේ ගම්මාන sear
Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක් Travel කරන්න ආස අයට නිකන් ඉන්න වෙලාවට මේ ගම්මාන search කරලා බලන්නයි දාන්නේ..

Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක්
Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක්

මම යන නිසා කියනවා  නෙවේ.. ඒත් ඔයාලාත් පස්සේ කාලෙක travel කරන්න.. ඒක අමුතුම දෙයක්.... වෙන රටවල් වලත් තියෙනවා... ලන්කාවෙත් ලස්සන තියෙනවා..

‼️ආයතන වාර්ෂික විනෝද චාරිකාව නිසා RD CALL CENTER අද දින ක්‍රියාත්මක නොවේ.. - RD MEDIA UNIT-

photo content

️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම..https://forms.gle/bcNv1W2CiMETZZGH6

මොකෝ අද තත්වේ....

Chemistry 2 nd එක හොදටම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දවසක් ,දෙකක් මැසේජ් දාන්න බැරි වෙන්නත් පුලුවන් .

*Instruting crew සහ RD team ලෙස ළමයි දෙගොල්ලක් බඳවා ගන්නවා* වට 2 කට ගන්නවා.දැන් සහ results ආවාම ඒකට සම්බන්ධ වෙන්න කැමති ළමයි google form පුරවන්න. Instructing ගන්න කොට combined maths A මට්ටම ඕනේ.( B මට්ටම මදි) RD team එකට ඕනෑම මට්ටම ප්‍රතිඵලයක් (A,B,C,S) ගැටළුවක් නැහැ interview කරලා තමයි ගන්නේ. ගොඩාක් Apply කරනවා. සුලු පිරිසක් තමයි ගන්න වෙන්නේ.අනිත් අය තරහ වෙන්න එපා.ඒකනේ යථාර්ථය. Google form පුරවන ඔක්කොම ගන්න බෑ.interview කරලා කැපවෙලා වැඩක් කරන්න පුලුවන් අය තමයි ගන්නේ. එයාලට එයාලගේ අධ්‍යාපන මට්ටම,හොද ආකල්ප,team එකක් ලෙස වැඩකිරීමේ හැකියාව,කැපවෙන්න පුලුවන් මට්ටම අනුව, සාපේක්ෂව හොද වැටුපක් දෙනවා. ඒ සියල්ල interviews වලදී පැහැදිලි කරනවා කාටවත් google form පුරවන්න බලකිරීමක් නෑ.ළමයි ගොඩාක් ඉන්නවා.අවශ්‍ය දරුවෝ විතරක් පුරවන්න

මම කියන එව්වා තේරෙනවා ඇති නේ.. කිව්වේ තාම බලන්න එපෝ කියන එක🙏

පුලුවන් නම් chemistry marking  බලලා චූටි පාඩුවක් වත් කරගමු දෝ... නැත්නම් කහනවා වගේ ඇති සමහරුන්ට..

Chemistry shape ද?

‼️RD ALL ISLAND INSTRUCTING FORM | 2026 https://forms.gle/i4MH7ztTK3FaL2qa8

ICT people  හොදටම මතක තියා ගන්න විභාගය ඉවර නෑ. ඔයා nonstop  වැඩ කරන්නම ඕනේ මේ දවස් ටික ඔයාට ලොකු අවස්ථාවක් දෙයියෝ දීලා තියෙනවා.. හැම වෙලාවෙම අවස්ථා එන්නේ නෑ.. චුට්ටක්වත් කම්මැළි නොවී වැඩ කරන්න

Chem people කලබල නැතුව points බලාගෙන යන්න. ඔයාලට chemistry ගුරුවරු කරන්න ඕන දේ කියල තියෙනවානේ.. මේ වගේ විභාග මැද වෙලාවලදී සමහර වෙලාවට පොඩ්ඩක් අමතක ගතියක් දැනෙන්න පුළුවන්.ඒක සාමාන්‍යයි ඒවා ගැන හිතන්නෙ නැතුව වැඩ ටික.කරගෙන යන්න.

වර්ගජ සමීකරණ සහ වර්ගජ ශ්‍රිත 2021 සිට 2025 ගැටළු දක්වා.. මේවාට ආසන්න මට්ටමේ ගැටළු ලබා දෙන්න. මා ඔබට ලබා දුන් page set up එකටම එවන්න. එක ගැටලුවකට ගැටලු දෙක බැගින් ලබාදෙන්න