RD 2026 REVISION | COMBINED MATHS
Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9 Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12
Ko'proq ko'rsatish📈 Telegram kanali RD 2026 REVISION | COMBINED MATHS analitikasi
RD 2026 REVISION | COMBINED MATHS (@rd26revision) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 19 135 obunachidan iborat bo'lib, Taʼlim toifasida 10 321-o'rinni va Shri-Lanka mintaqasida 95-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 19 135 obunachiga ega bo‘ldi.
02 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 170 ga, so‘nggi 24 soatda esa -104 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 45.15% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 16.71% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 8 651 marta ko‘riladi; birinchi sutkada odatda 3 202 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 265 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Discussion Group Link👉 https://t.me/+udEEh-2F0MtkZDA9
Call Center -: 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 03 Sentabr | 0 | |||
| 02 Sentabr | 0 | |||
| 01 Sentabr | 0 |
| 2 | Revision Day 01 පටන් ගන්නවා.. | 761 |
| 3 | 5_6109409318623257202_260903_080902.pdf | 1 071 |
| 4 | ‼️ 2027 REVISION | ඉගැන්වීම ආරම්භය | DAY 01 | ගම්පහ සුසිප්වන් + combinedmaths.lk
✅ හෙට ( සැප්.03 බ්‍රහස්පතින්දා )
✅ උදේ 8.00 - සවස 2.00
⛔ භෞතික සිසුන්ට ගම්පහ සුසිප්වන් ආයතනයෙන් පළමු දින නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි අතර Online සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවියට Register වී පන්තිය සමග සම්බන්ධ විය හැකිය.
🌟භෞතික පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පළමු දින සිටම භෞතිකව පන්තිය සමග සම්බන්ධ වන්න.
✅2027 REVISION TELEGRAM CHANNEL -: https://t.me/RD_27REVISION
වැඩි විස්තර සඳහා අමතන්න.
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT- | 1 214 |
| 5 | ✅ 2027 REVISION ආරම්භය LIVE( PHYSICAL + ONLINE ) අද රාත්‍රී 8.30 ට...
🟥https://www.youtube.com/live/9jkdJh76usA?si=vVaZ3Ys-gZm81Abe | 1 225 |
| 6 | ⛔2027 REVISION ආරම්භය අද රාත්‍රී 8.30 ට... ( PHYSICAL + ONLINE සියලුම සිසුන්ට)
✅සූදානමින් සිටින්න...
🔘2027 REVISION TELEGRAM CHANNEL
🔵https://t.me/RD_27REVISION
- RD MEDIA UNIT- | 2 378 |
| 7 | 🔴 හෙට (1) රාත්‍රී 8.30 ට...
🚀වරෙක අසාර්ථක වීම යනු කිසි විටෙකත් ඔබේ ගමනේ අවසානය නොවේ.
🔔දැන් ඔබට තවත් අවස්ථාවක් ඇත.
නමුත් එය ජයග්‍රහණයක් කර ගැනීමට නම්, පැරණි ක්‍රමයටම නැවත පටන් ගැනීම සුදුසු නැත.
✅පෙර වැරදි නිවැරදි කරගනිමින්
✅ක්‍රමවත් වැඩපිළිවෙළකට අනුව
✅කෙටි කාලයකින් සිද්ධාන්ත නිවැරදිව අවබෝධ කරගන්නා අතරේම
✅ප්‍රශ්න පත්‍රවලට ද පුහුණු වෙමින්
✅ලකුණු වැඩි කරගැනීමේ නිවැරදි කලාව දැනගන්න.
🤝2027 උසස් පෙළ ඉලක්කය විශ්වාසයෙන් අරඹන්න.
⚡️Combined Maths 2027 Revision ආරම්භක සම්මන්ත්‍රණය
✅Physical සහ Online සියලු සිසුන් සඳහා
සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.30 ට
🟥Combined Maths Ruwan Darshana Youtube නාලිකාව ඔස්සේ සජීවීව
https://youtube.com/@combinedmathsruwandarshana
✨මාස 10 කින් 0 සිට A එකකට ඔබේ ජීවිතය වෙනස් කරගන්න..
Next Shy එක
Best Shy එක කරගමු! 🔥
වැඩි විස්තර සඳහා:
🔵2027 REVISION MAIN TELEGRAM CHANNEL
https://t.me/RD_27REVISION
📣අමතන්න
0706818110
0706818111
0706818112
-RD MEDIA UNIT- | 1 499 |
| 8 | 🔴 අද(31)දින දහවල් 12.00 පසු බදවාගැනීම් සඳහා අයදුම් කිරීම් අවසන් කරන බැවින් සහ මෙම සතියේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බැවින් තවමත් මෙම පෝරමය පුරවා නැති අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සිටී නම් අද දහවල් 12.00 ට පෙර මෙම පෝරමය පුරවන්න.
‼️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම..
✅https://forms.gle/bcNv1W2CiMETZZGH6 | 4 958 |
| 9 | ✅ First Shy F ---> Second Shy A
🟥https://youtube.com/shorts/72T4LvQbJOQ?si=naI3pyQ8grz1z0bo | 2 217 |
| 10 | 🚀වරෙක අසාර්ථක වීම යනු කිසි විටෙකත් ඔබේ ගමනේ අවසානය නොවේ.
🔔දැන් ඔබට තවත් අවස්ථාවක් ඇත.
නමුත් එය ජයග්‍රහණයක් කර ගැනීමට නම්, පැරණි ක්‍රමයටම නැවත පටන් ගැනීම සුදුසු නැත.
✅පෙර වැරදි නිවැරදි කරගනිමින්
✅ක්‍රමවත් වැඩපිළිවෙළකට අනුව
✅කෙටි කාලයකින් සිද්ධාන්ත නිවැරදිව අවබෝධ කරගන්නා අතරේම
✅ප්‍රශ්න පත්‍රවලට ද පුහුණු වෙමින්
✅ලකුණු වැඩි කරගැනීමේ නිවැරදි කලාව දැනගන්න.
🤝2027 උසස් පෙළ ඉලක්කය විශ්වාසයෙන් අරඹන්න.
⚡️Combined Maths 2027 Revision ආරම්භක සම්මන්ත්‍රණය
✅Physical සහ Online සියලු සිසුන් සඳහා
සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.30 ට
🟥Combined Maths Ruwan Darshana Youtube නාලිකාව ඔස්සේ සජීවීව
https://youtube.com/@combinedmathsruwandarshana
✨මාස 10 කින් 0 සිට A එකකට ඔබේ ජීවිතය වෙනස් කරගන්න..
Next Shy එක
Best Shy එක කරගමු! 🔥
වැඩි විස්තර සඳහා:
🔵2027 REVISION MAIN TELEGRAM CHANNEL
https://t.me/RD_27REVISION
📣අමතන්න
0706818110
0706818111
0706818112
-RD MEDIA UNIT- | 2 126 |
| 11 | ICT ළමයි කලබල නැතුව හොදට ලියන්න...
ජයෙන් ජයම පතනවා..
මම තාම රට ඉන්නේ...
Time difference එක නිසා මැසේජ් දාන්න පරක්කු වුනා.. | 4 091 |
| 12 | ✅ අගෝස්තු නිවාඩුවෙන් පසු සියලුම පන්ති සහ අලුතින් ඇරඹෙන 2027 REVISION පන්තිය පිළිබඳව නෙදර්ලන්තයේ ඇම්සර්ඩෑම් සිට..
🟥https://youtu.be/4sY6JaESNYc | 4 599 |
| 13 | Matn yo'q... | 4 778 |
| 14 | ජර්මනියේ රයින් ගගේ බෝට්ටු සවාරියක් ගියා...
Photos පුලුවන් වුනොත් පස්සේ දාන්නම්..
චූටි video clip එකක් කලා
කැමති අයට බලන්න.... | 4 555 |
| 15 | 🔘 2027 REVISION TELEGRAM CHANNEL
✅ https://t.me/RD_27REVISION
- RD MEDIA UNIT- | 4 893 |
| 16 | ✅ මාස 09 කින් අවමයේ සිට උපරිමයට උදාහරණ.. | Combined Maths | Ruwan Darshana
🟥https://youtu.be/TM8ljhqS1PE?si=GuNv9rXxwGQ9qnw9 | 4 020 |
| 17 | 🔴2027 0' to A' Revision ආරම්භය පිළිබදව දැනුවත් කිරීම.. |Combined Maths | Ruwan Darshana
🟥https://youtu.be/QfDYVvZxjKs?si=YvJAgEVQs-feWGl- | 5 240 |
| 18 | ✅ 2027 0'To -> A' ReVision ආරම්භය..
👑Combined Maths | Ruwan Darshana
✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම..
✅ Island Top Ranks ප්‍රමාණය
✅ District Top Ranks ප්‍රමාණය
✅ A සාමාර්ථ සංචිතය
✅ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංඛ්‍යාව
‼️නිර්මාණය කල/ නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන හොඳම ප්‍රතිඵල සහිත ලංකාවේ අංක 01 Combined Maths පන්තිය..
🔘2027 Revision නව පන්ති ආරම්භය..
✅DAY 01 -: Online + Physical සියලු සිසුන් සඳහා
සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.00 ට..
රුවන් දර්ශන Youtube නාලිකාව ඔස්සේ සජීවීව..
Ruwan Darshana Youtube Channel -:
🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=zc3KFsStL4rtbTrS
✅DAY 02 -:
සැප්.03 බ්‍රහස්පතින්දා -: ගම්පහ සුසිප්වන් + Online ( combinedmaths.lk)
සැප්. 04 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online
(combinedmaths.lk)
Online ක්‍රමයට පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් combinedmaths.lk වෙබ් අඩවියෙහි Register වී 0706818110 අංකය අමතන්න.
පළමු දින දෙක සියළුම සිසුන්ට නොමිලේ..
වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න..
🔔2027 REVISION MAIN TELEGRAM CHANNEL -:
✅https://t.me/RD_27REVISION
වැඩි විස්තර සඳහා අමතන්න..
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT- | 6 291 |
| 19 | Tram යනවා පේනවාද බලන්න...
අපි ඉන්න හෝටලයේ ඉස්සරහ විනාඩි 2 න් 2 ට වගේ යනවා...
ඉස්සරහට ලන්කාවටත් මේවා එන්න ඕනේ..
මෙහේ lane කීපයක් තියෙනවා
වාහන,tram,බයිසිකල් ,පයින් යන අයට.... | 4 948 |
| 20 | 😅 මෙහෙමයි හොදටම තියෙන photo තමයි දාන්නේ...
කැත ඒවා තමයි ගොඩාක් තියෙන්නේ..
ඒවා දාන්නේ නෑ ඉතිම් 😅 | 5 693 |
