uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 42 126 obunachidan iborat bo'lib, Taʼlim toifasida 4 268-o'rinni va Shri-Lanka mintaqasida 22-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 42 126 obunachiga ega bo‘ldi.

03 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -2 487 ga, so‘nggi 24 soatda esa -76 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 2.40% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.87% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 012 marta ko‘riladi; birinchi sutkada odatda 367 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 9 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 04 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

42 126
Obunachilar
-7624 soatlar
-6967 kun
-2 48730 kun
Postlar arxiv
🔴 ලමායි හෙට තමයි දවස, හෙට දිවයින පුරා 2028 ලමයි සහභාගී වන 2028 Online පන්තියේ දෙවන දිනය පැවැත්වෙනවා. 🟥හෙට මාර්තු 9 සදුදා රෑ 7ට Youtube LIVE හරහා. නොමිලේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට දිනයේ සජීවීව පමණයි. ඒනිසා RECORDINGS බලන්න තියාගන්න එපා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට පන්තියට සහභාගී වෙන්න ඕනේ කවුද❗️ 💎 පලමු දිනයේ ONLINE පන්තියට සම්බන්ධ වූ ලමයි සියලුම දෙනා සහ එදා සහභාගී නොවුන නමුත් අලුතින් ONLINE පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න ලමයි. 💎ගම්පහ , කොලඹ භෞතික පන්තිවල මුල් දිනයන් මගහැරුණ අලුතින් එන්න බලාපොරොත්‍තුවෙන ලමයි: එයාලටත් හෙට ONLINE CLASS එකෙන් ඔක්කොම COVER කරගන්න පුලුවන් 🔴🔴IMPORTANT: Online Class එකේ තුන්වෙනි දිනය (ඒ කියන්නේ හෙටින් පස්සේ ඊලග දිනය ලග ලගම තියෙනවා. මෙන්න මේ වෙලාවල් දෙකෙන් එකක පහසු විදිහට ALL ISLAND ONLINE එකේ තුන්වන දිනයට සහභාගී වෙන්න පුලුවන්) තුන්වන දින; අනිද්දා මාර්තු 10 අගහරුවාදා උදේ 7.30 සිට 11.30 දක්වා හෝ මාර්තු 12 බ්‍රහස්පතින්දා හවස 1.30 සිට 4.30 දක්වා AP.LK හරහා සජීවීව යාලුවන්ට මතක් කරන්න 💎TELEGRAM: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️ ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS ➡️ONLINE CLASSES 🟢 මාර්තු 09 සදුදා (හෙට)
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️
🔹2028 THEORY NEXT CLASS DAYS
➡️ONLINE CLASSES
🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱 (මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි) 🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ. 🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.
➡️PHYSICAL CLASSES
👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🗓  මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026
🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1 🔜 YOUTUBE 📱 : https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️

🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන්
🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗ ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓මාර්තු 07 සෙනසුරාදා රාත්‍රී 08:00 සිට Youtube + Zoom හරහා 📱ලංකාවටම නොමිලේ ❗ ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ට දැනුම් දෙන්න ✅පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APMR2026 🔔විමසීම් - Call 0741783886 Whatsapp - https://Wa.me/94741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කර
+4
🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා. පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️ 2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු. 📱Telegram: t.me/Ap28theory ජීවිතයට Physics අනුරාධ පෙරේරා

🔴ඉතින් අද තමයි දවස. ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු. 🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය
📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට .. 👨‍💻  රොටරි නුගේගොඩ 🗓  හෙට මාර්තු 03 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL :      https://t.me/AP28THEORY   DISCUSSION GROUP - https://t.me/AP28THEORYG 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් ප
+3
🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ. දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤ ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා ➡️ Telegram: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️ 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල ස
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️
🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤  📆  අද මාර්තු 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොක
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට මාර්තු 01 ඉරිදා ⤵️ උදේ 11:30- 02:30 📍 රොටරි නුගේගොඩ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා ⤵️ උදේ 7:30- 11:00 📍 නව ඉන්දීප ගම්පහ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️ බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ග
🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ අද පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොට
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⚡️SPECIAL MEETING: 2028 Theory නව පන්ති ආරම්භය 🔥 🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි ❗ ✅පලවෙනි අවුරුදු 3
⚡️SPECIAL MEETING2028 Theory නව පන්ති ආරම්භය   🔥 🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි ❗ ✅පලවෙනි අවුරුදු 3ම ගම්පහ පමණක් මූලික කරගත් කණ්ඩායම් පන්ති පමණයි. ඒකෙන් දිස්ත්‍රික් මුල් ස්ථාන ඇතුලුව පන්තියෙන් 60%කට අධික ප්‍රමාණයක් Engineering / Medicine Faculty වල. ✅2021 : ගම්පහ මූලික කරගත් පලවෙනි ලොකු පන්තිය. ඒකෙන් Engineering Medicine පමණක් 250 දෙනෙකුට වැඩී ✅2022: ලංකාවේ පලවෙනි ස්ථානය 🔖 (Island 1st)  ඇතුලුව A සාමාර්ථ 350 + : ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක් ✅2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක් ✅2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක 🇱🇰 ලංකාවේ වැඩිම Physics A ( A 1300) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡ ⚡️ඉතින් මේ නිසා මුලදිම බුද්ධිමත් ලමයි අපේ පන්ති හොයාගෙන එනවා. මුලදි මගහැරෙන ගොඩක් අය අවුරුද්දක් යද්දි අපේ පන්තිවලට මාරුවෙනවා 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk 🔴2028 පන්තියට සම්බන්ධ වන සිසුන් සදහා 💬Telegram Channel : https://t.me/AP28THEORY 📱Whatsapp Channel : https://whatsapp.com/channel/0029VbBa4XUBPzjTSysoi31H 📞විමසීම් - 0741783886 විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය 🔝 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣6️⃣ 🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල. 🔹විභාගෙට සම්පූ
🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤  2️⃣0️⃣2️⃣6️⃣ 🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල. 🔹විභාගෙට සම්පූර්ණෙන්ම PRACTICAL ලකුණු ගන්න. 🚨 PRACTICAL වැඩපිලිවෙල ආරම්භය,
🔹අද පෙබරවාරි 24 අගහරුවාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 
YouTube 📱 + Zoom 📽️ 🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න. 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔴ලංකාවේ වැඩිම A -A 1300+ 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️