25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 42 357 名订阅者,在 教育 类别中位列第 4 214,并在 斯里兰卡 地区排名第 22 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 42 357 名订阅者。
根据 31 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -2 343,过去 24 小时变化为 -101,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.63%。内容发布后 24 小时内通常能获得 0.82% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 350 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 01 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
42 357
订阅者
-10124 小时
-6717 天
-2 34330 天
帖子存档
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.
🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු
2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
👨💻 රොටරි නුගේගොඩ
🗓 හෙට මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
✅ DISCUSSION GROUP -
https://t.me/AP28THEORYG
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ ⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
+3
🔴 මුළු කොලඹම හරි අතට.
කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා.
බෝඩ්, පෝස්ටර්, කටවුට්
වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ.
දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤
ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
➡️ Telegram: t.me/Ap28theory
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අද මාර්තු 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨
O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
⤵️ හෙට මාර්තු 01 ඉරිදා
⤵️ උදේ 11:30- 02:30
📍 රොටරි නුගේගොඩ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨
O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා
⤵️ උදේ 7:30- 11:00
📍 නව ඉන්දීප ගම්පහ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE
සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️
බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල
https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4
🔥🔥🔥🔥🔥🔥🔥
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴අද 🔴
2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.
මීට අමතරව,
➡️O/L Results A/L වලට බලපානවද ?
➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා
➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්)
➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන්
🔹ක්‍රමානුකූලව වැඩ කිරීම.
🔹පාසල් සමග කාල කලමණාකරනය.
🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම.
▶️ අද පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු..
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
⚡️SPECIAL MEETING: 2028 Theory නව පන්ති ආරම්භය 🔥
🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි ❗
✅පලවෙනි අවුරුදු 3ම ගම්පහ පමණක් මූලික කරගත් කණ්ඩායම් පන්ති පමණයි.
ඒකෙන් දිස්ත්‍රික් මුල් ස්ථාන ඇතුලුව පන්තියෙන් 60%කට අධික ප්‍රමාණයක් Engineering / Medicine Faculty වල.
✅2021 : ගම්පහ මූලික කරගත් පලවෙනි ලොකු පන්තිය. ඒකෙන් Engineering Medicine පමණක් 250 දෙනෙකුට වැඩී
✅2022: ලංකාවේ පලවෙනි ස්ථානය 🔖 (Island 1st) ඇතුලුව A සාමාර්ථ 350 + : ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්
✅2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්
✅2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක 🇱🇰 ලංකාවේ වැඩිම Physics A ( A 1300) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡
⚡️ඉතින් මේ නිසා මුලදිම බුද්ධිමත් ලමයි අපේ පන්ති හොයාගෙන එනවා. මුලදි මගහැරෙන ගොඩක් අය අවුරුද්දක් යද්දි අපේ පන්තිවලට මාරුවෙනවා
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
🔴2028 පන්තියට සම්බන්ධ වන සිසුන් සදහා
💬Telegram Channel : https://t.me/AP28THEORY
📱Whatsapp Channel : https://whatsapp.com/channel/0029VbBa4XUBPzjTSysoi31H
📞විමසීම් - 0741783886
විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය 🔝
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣6️⃣
🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල.
🔹විභාගෙට සම්පූර්ණෙන්ම PRACTICAL ලකුණු ගන්න.
🚨 PRACTICAL වැඩපිලිවෙල ආරම්භය,
🔹අද පෙබරවාරි 24 අගහරුවාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වාYouTube 📱 + Zoom 📽️ 🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න. 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔴ලංකාවේ වැඩිම A -A 1300+ 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අද තාප සංවහනය සහ සම්පූර්ණ පාඩම.♨️🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අද පෙබරවාරි 22 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 2026 REVISION UPCOMING WEEK PLAN🚨 කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම සහ UNIT TEST 02 පැවැත්වීම.
🔴කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම➿➿➿➿➿➿➿➿➿➿ 01. නුගේගොඩ රොටරි: FEB 19 THU උදේ 7.00 -12.30 02. ගම්පහ ඉන්දීප : FEB 20 FRIDAY උදේ 7.00 -12.30 03. ALL ISLAND ONLINE : FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY දින දෙකෙන් එකක උදේ 7.00 -12.30 🔹කුරුණෑගල සහ නුවර ලමයින්ද මෙම පාඩම සදහා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ONLINE LIVE සම්බන්ධ වෙන්න. මේ සදහා PHYSICAL CARD පත ONLINE ACTIVE කරගෙන පැවතිය යුතුය. 🧑💻TO GET WEBSITE ACCESS FOR PHYSICAL STUDENTS | CLICK HERE
🔴 UNIT TEST 02 ලිවීම➿➿➿➿➿➿➿➿➿➿ 01. මහනුවර NO ZERO : 🔘FEB 17 TUESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම. උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 02. කුරුනෑගල සිප්වින් : 🔘FEB 18 WEDNESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම. උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 03. නුගේගොඩ රොටරි : 🔘FEB 19 THURSDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. දවල් 2.30- 5.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 🔘( UNIT TEST DISCUSSION RECORDING නැරඹිය යුතුය) 04. ගම්පහ ඉන්දීප : 🔘FEB 20 FRIDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. දවල් 2.30- 4.30 MCQ ප්‍රශ්න පත්‍ර ලිවීම. 4.30-6.00 ESSAY සාකජ්චාව. 🔘( UNIT TEST DISCUSSION RECORDING නැරඹිය යුතුය)
🔴 ONLINE ලමයි UNIT TEST 02 ලිවීම➿➿➿➿➿➿➿➿➿➿ 01. FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. 🔘( UNIT TEST DISCUSSION RECORDING නැරඹිය යුතුය) 🟢UNIT TEST TOPICS ( පාඩම් කරගෙන එන්නඕනේ මාතෘකා) 1) ගම්‍යතා සංස්ථිතිය 2) ඝර්ශණය 3) බල සමතුලිතතාව 3) වායුනියම 4) චාලක අණුක වාදය 4) තාපමිතිය 5) තාප සන්නයනය ( FEB 15 ඉරිදා ඉගැන්වේ) 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට 2026 REVISION කුරුණෑගලබල සමතුලිතතාවය FREE SEMINAR 🔹හෙට පෙ.බ.04 බදාදා උදේ 7.30 -2.00 📍සිප්වින් කුරුණෑගල ‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ⚠️සිප්වින් කුරුණෑගල භෞතිකව සහ දිවයිනටම Online LIVE 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
42 309
Repost from QuizUp App ツ
🧑💻නිපුන්ට තියෙන මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද ?
🥳බයවෙන්න එපා ඒ ප්‍රශ්න ටික අපි විසදන්නම් 🔥
☘️මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව මතක් කරගන්න , දැන්ම Quizup Download කරගන්න ✅
🖥Playstore : https://play.google.com/store/apps/details?id=quizup.ap.lk
📱Appstore : https://apps.apple.com/lk/app/quizup-sri-lanka/id6742848045
🚀ලංකාවේ පළමු සහ එකම Live Gaming Quiz App එක | 🎮 QuizUp - Sri Lanka 🇱🇰
42 309
Repost from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP.
🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS
🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි.
🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී.
🃏 QuizUp හි Innovative Gaming Style
🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි.
🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි.
⭐️ විශේෂාංග (Key Features)
1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව
2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය
3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම
4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය
5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය.
6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම.
💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits)
🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට
ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට
අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට
ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ.
☘️ Available On :
📱 Google Play Store ✅
🍎 App Store | iOS & macOS ✅
🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑💻
