25 Revision NOTES | AP
📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP
Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 42 126 subscribers, ranking 4 268 in the Education category and 22 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 42 126 subscribers.
According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -2 487 over the last 30 days and by -76 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 2.40%. Within the first 24 hours after publication, content typically collects 0.87% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 1 012 views. Within the first day, a publication typically gains 367 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 9.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS
➡️ONLINE CLASSES🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱 (මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි) 🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ. 🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.
➡️PHYSICAL CLASSES👨💻 රොටරි නුගේගොඩ + ONLINE LIVE 🗓 මාර්තු 10 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🗓 මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1 🔜 YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ ⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අද මාර්තු 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔹අද පෙබරවාරි 24 අගහරුවාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වාYouTube 📱 + Zoom 📽️ 🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න. 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔴ලංකාවේ වැඩිම A -A 1300+ 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
