2028 THEORY - PHYSICS | ANURADHA PERERA
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Ko'proq ko'rsatish📈 Telegram kanali 2028 THEORY - PHYSICS | ANURADHA PERERA analitikasi
2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 23 554 obunachidan iborat bo'lib, Taʼlim toifasida 8 302-o'rinni va Shri-Lanka mintaqasida 66-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 23 554 obunachiga ega bo‘ldi.
02 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 878 ga, so‘nggi 24 soatda esa 48 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 35.64% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 18.07% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 8 391 marta ko‘riladi; birinchi sutkada odatda 4 256 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 47 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 03 Oktabr | +7 | |||
| 02 Oktabr | +48 | |||
| 01 Oktabr | +32 |
| 2 | 2028 ළමයි,
අද අපි 2027 Theory පන්තියෙ හවස 4 ඉදන් 5.30 වෙනකන් ආලෝකය පාඩමේ ප්‍රිස්ම කොටස පටන් ගන්නවා,
ප්‍රිස්ම කියන්නෙ ආලෝකය පාඩමේ තියන ලස්සන කොටසක්, ඔයාලට Interesting දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබෙන පාඩමක්. වැස්සකට පස්සේ අහසේ ලස්සනට දේදුන්නක් පායන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? අන්න ඒ දේදුන්න හැදෙන විදිය පිටිපස්සේ තියෙන රහස තමයි අපි ප්‍රිස්ම පාඩමෙන් ඉගෙනගන්නේ! 🌧☀️
මේ පාඩම කලින් COVER කරගන්න අවශ්‍ය ළමයි විතරක් අද හවස 2027 Class එකට Join වෙන්න. Zoom Link එක Telegram Channel එකට දානවා.
මේකට Join වෙන එක අනිවාර්ය නෑ, පාඩම කලින් කරගන්න අවශ්‍ය ළමයි විතරක් ආවම ඇති. මේ පාඩම ඔයාලටත් ඉස්සරහට කරනවා..
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 2 082 |
| 3 | 🔴2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය හරහා හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 යාන්ත්‍ර විද්‍යාව - නිව්ටන් නියම ආරම්භය
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/83562943802?pwd=R1iM1lcKOUnbJOxvRPuOws9a1klLdS.1
🔹උදෑසන 8.00 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 118 |
| 4 | +3 ▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක
▫️7.00 සිට 7.25 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 7.30 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න.
▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG | 3 522 |
| 5 | ℹ️Introducing AP LAB
⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️🔥
✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱
✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ?
✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි!
✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️
✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️
✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈
✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡
✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡
🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්.
🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න.
◈──────────────────◈
මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක්
❤️ Project by : AP.LK
👥 Updates : @APLAB39
👨💻Develop By : www.elix.lk
◈──────────────────◈
⭐⭐⭐⭐⭐⭐⭐ | 4 084 |
| 6 | 🔴 ලමයි අලුත් වැඩේ ගැන කමෙන්ට් එකක් ඕනේ මේ වීඩියෝ එකේ
Video : https://youtube.com/live/mMv7f-DfxfM?si=cu9s33P3JHC8Sjpu
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 4 332 |
| 7 | 🔴 2028 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🌌🌌🌌🌌🌌🌌🌌🌌
🔴 SUPER PRACTICALS ආරම්භය
🔜 ZOOM 📱 :
⛓ https://us06web.zoom.us/j/85392990431?pwd=2RfcdbPFsVA3rxVAsausrPDXaDAWxP.1
🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/mMv7f-DfxfM?si=6szq2R4wbkjG_LpL
⛓
🔹 රාත්‍රී 7.30 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 5 187 |
| 8 | 🔴 වසර 40කට අධික ශ්‍රීලංකා උපකාරක පන්ති ඉතිහාසයේ වැදගත්ම එලිදැක්වීම අද Practical session එකේදි.
බොරුද කියල Join වෙලාම බලන්නකො.
7.30ටම පටන්ගන්නවා.
අවස්ථාව සජීවීව දැකගන්න මගහැරගන්න එපා
🔥🔥🔥🔥🔥🔥🔥 | 5 245 |
| 9 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් ලබන බදාදා හවස 6ට... | 781 |
| 10 | 🔴1️⃣🔤🔤 🔤🔤🔤🔤
ජීවිතේ වෙනස් වෙන Practical Experience එකට තව පැයයි | 5 354 |
| 11 | 4️⃣ ධන ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න:
A) ප්‍රස්ථාරය ධන අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් වේ.
B) මෙම චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කාල අක්ෂයට සමාන්තර තිරස් රේඛාවක් වේ. ඉහත ප්‍රකාශ අතුරින්, | 5 303 |
| 12 | 3️⃣ S-T ප්‍රස්ථාරයක කාල අක්ෂයට සමාන්තර තිරස් රේඛාවක් මගින් නිරූපණය වන චලිත ස්වභාවය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න:
A)කාලය වෙනස් වුවද වස්තුවේ විස්ථාපනය වෙනස් නොවන බැවින් එහි ප්‍රවේගය ශූන්‍ය වේ.
B)මෙම අවස්ථාවේදී වස්තුවේ ත්වරණය ශූන්‍ය නොවන නියත අගයක් ගනී. | 5 019 |
| 13 | 2️⃣ වස්තුවක v-t ප්‍රස්ථාර පිළිබඳ ප්‍රකාශ:
(A) කාල අක්ෂයට සමාන්තර රේඛාවකින් ඒකාකාර ප්‍රවේගය කියැවේ.
(B) ධන අනුක්‍රමණයක් ඇති ඍජු රේඛාවකින් ඒකාකාර ත්වරණය නිරූපණය වේ. (C) ප්‍රස්ථාරය යටතේ වර්ගඵලයෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ. සත්‍ය වන්නේ කුමක්ද? | 4 748 |
| 14 | 1️⃣ ඍණ (-) ඒකාකාර මන්දනයකින් ගමන් කරන වස්තුවක s-t ප්‍රස්ථාරය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න:
(A) ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කාලයත් සමඟ දිගටම වැඩිවේ.
(B) මෙම චලිතයේ ප්‍රවේග - කාල (v-t) ප්‍රස්ථාරය ඍණ අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් වේ. ඉහත ප්‍රකාශ අතුරින්, | 4 726 |
| 15 | 🔴ලමායි.. තව විනාඩි 10 යි..
🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා..
🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න..
🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා.. | 4 770 |
| 16 | 🎖️ 2028 TRAINING PAPER 03 TOP LIST 🏆
➡️ සමස්ත දිවයිනේ කුසලතාව
➡️ Online Class කුසලතාවය
➡️ ඉන්දීප ගම්පහ කුසලතාව
➡️ රොටරි නුගේගොඩ කුසලතාව
⚡️ හැමෝටම සුභ පැතුම්! ❤️🔥 දිනලම විතරක් ඉවර කරන්න.
❤️ මේ වන විට ප්‍රශ්න පත්‍රයේ ලකුණු වෙබ් අඩවිය හරහා නිකුත් කර ඇත.
📈 AP - Marks Analyzing System
✅ Website : https://ap.lk/marks-analyze
#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා,
🧑💻 AP PAPER HOTLINE - @PaperHotlineAP
📱📱📱📱📱📱📱📱
⚡️ 2028 THEORY :@AP28THEORY
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤ | 1 |
| 17 | 🔴හෙට ගම්පහ INDEEPA සැලැස්ම
Syllabus එකේ වැදගත්ම පාඩමක් වන,
🚨 නිව්ටන් නියම ආරම්භය
❤️ මේක ඉස්සරහට ඉගෙනගන්න ගොඩක් පාඩම්වලට Base එක හැදෙන පාඩමක් ළමයි, ඒක නිසා කවුරුත් මේක Miss කරගන්න නම් එපා, Live ම බලලා අලුත් මාසෙට අලුත් ආරම්භයක් ගමු.
👨💻 ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱
🗓 හෙට ඔක්තෝබර් 03 සෙනසුරාදා
🔹පෙ.ව 7.30 - 12.00 දක්වා
🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා
🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ.
🔹මිතුරන් දැනුවත් කරන්න
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
✅ TELEGRAM CHANNEL
🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -
📞විමසීම් : 072 0 566 566
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 5 307 |
| 18 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් ලබන බදාදා හවස 6ට... | 1 |
| 19 | 🔥 අද රෑ : 2028ට
පලමු වාරවිභාගයේ සියලු Practical ප්‍රායෝගිකවම ආවරණය කෙරෙන LIVE SESSION එක.
අද රාත්‍රී 7 සිට 10 දක්වා.
❤️ ඇයි Super Practicals මෙච්චර විශේෂ?
➡️ අපි කොච්චර Practical Theory ඉගෙනගත්තත් සමහර දේවල් අපිට තේරෙන්නෙ ඒ Practical එක කරනකොට විතරයි. වරදිනකොට තමයි අපි දේවල් ඉගෙනගන්නේ. අපි Practical එක කරනකොට දකින සමහර නිරීක්ෂණ අපිට Theory Note වලවත් නෑ.
🔴 කෑම වට්ටෝරුවක් පාඩම් කළාට කෑම උයන්න බැහැ. පොතේ තියෙන පියවර ටික කොච්චර කටපාඩම් කළත්, ඇත්තටම ලිප ළඟට ගිහින් උයද්දී එන පදම එන්නේ නෑ.
🔴 Swimming Video බැලුවට පීනන්න බැහැ. වතුරට නොබැහැ බෝඩ් එකේ පීනන හැටි ඇන්දට කවදාවත් ගැඹුරු වතුරේ පීනන්න බැහැ.
🔴 Driving Manual එක කියෙව්වට කාර් එක පදින්න බැහැ. Clutch, Brake කොතැනද තිබ්බත්, steering wheel එක අතට අරන් පාරට දානකම් Balance එක එන්නේ නෑ.
❕Physics කියන්නේ නිකම්ම පොතේ අඳින ඩයග්‍රෑම් විතරක් නෙවෙයි.
☄️ Board එකේ අඳින රූප දිහා බලාගෙන Theory කටපාඩම් කරනවාට වඩා, ඇත්තම Equipment එක්ක Practical එක සිද්ධ වෙන හැටි ලයිව් දකිද්දී concepts ඔළුවට වදින්නේ වෙනස්ම විදිහට.
✅ Theory විතරක් නෙවෙයි, Real Experience එකෙන්ම Physics හරියටම අල්ලගන්න අද Super Practical Session එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න!
✅ THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 5 228 |
| 20 | 🔴හෙට SUPER PRACTICALS 🔥
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️
🔥 2028 සිසුන්ගේ ප්‍රථම වාර විභාගයට අදාළ යාන්ත්‍ර විද්‍යාව PRACTICALS සියල්ල උපකරණ භාවිතයෙන් කරනු ලැබේ.
🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න...
2028 SUPER PRACTICALS ආරම්භය 🔥
🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ
🚀ලංකාවටම නොමිලේ ‼️
✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/AP28THEORY
💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 5 332 |
