ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 40 236 مشتركاً، محتلاً المرتبة 4 604 في فئة التعليم والمرتبة 26 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 40 236 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 28 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -903، وفي آخر 24 ساعة بمقدار -24، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.53‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 29 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

40 236
المشتركون
-2424 ساعات
-1617 أيام
-90330 أيام
أرشيف المشاركات
🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා 🔴 මාන ආරම්භය 🔥 👨‍💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු
🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා
🔴 මාන ආරම්භය 🔥
👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා  ප.ව 1.30- 5.30 📍 LOCATION - https://share.google/yXuaeCu34RV76jqSq 🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා 🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ. 🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න 🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL ✅  DISCUSSION GROUP 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක්
+3
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි. ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා. බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි. එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE දෙවන දිනය
📱 YOUTUBE link - ⛓ https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥 ➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික ප
🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥 ➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික පන්තිද , පළමු දිනයේ සිසුන් 4300+ සහභාගීත්වයෙන් 2028 ONLINE පන්තියද අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 💎පළමු දිනයට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට Recording එක - https://www.youtube.com/live/49CQM_oqq8k?si=1DjhlMDZlCeF8NFw ONLINE පන්තියේ දෙවන දිනය මාර්තු 09 සඳුදා රාත්‍රී 7.30 සිට සජීවීව 🔴YOUTUBE LIVE FREE 🔴 🔴ලංකාවටම නොමිලේ ❗️ ✨යාලුවන්ට දැනුම් දෙන්න. 🔥 🔗සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු. ✅Telegram: https://t.me/AP28THEORY 😎ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. ☘️සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ⚡️ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා🛡

🔴 ලමායි හෙට තමයි දවස, හෙට දිවයින පුරා 2028 ලමයි සහභාගී වන 2028 Online පන්තියේ දෙවන දිනය පැවැත්වෙනවා. 🟥හෙට මාර්තු 9 සදුදා රෑ 7ට Youtube LIVE හරහා. නොමිලේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට දිනයේ සජීවීව පමණයි. ඒනිසා RECORDINGS බලන්න තියාගන්න එපා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙට පන්තියට සහභාගී වෙන්න ඕනේ කවුද❗️ 💎 පලමු දිනයේ ONLINE පන්තියට සම්බන්ධ වූ ලමයි සියලුම දෙනා සහ එදා සහභාගී නොවුන නමුත් අලුතින් ONLINE පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න ලමයි. 💎ගම්පහ , කොලඹ භෞතික පන්තිවල මුල් දිනයන් මගහැරුණ අලුතින් එන්න බලාපොරොත්‍තුවෙන ලමයි: එයාලටත් හෙට ONLINE CLASS එකෙන් ඔක්කොම COVER කරගන්න පුලුවන් 🔴🔴IMPORTANT: Online Class එකේ තුන්වෙනි දිනය (ඒ කියන්නේ හෙටින් පස්සේ ඊලග දිනය ලග ලගම තියෙනවා. මෙන්න මේ වෙලාවල් දෙකෙන් එකක පහසු විදිහට ALL ISLAND ONLINE එකේ තුන්වන දිනයට සහභාගී වෙන්න පුලුවන්) තුන්වන දින; අනිද්දා මාර්තු 10 අගහරුවාදා උදේ 7.30 සිට 11.30 දක්වා හෝ මාර්තු 12 බ්‍රහස්පතින්දා හවස 1.30 සිට 4.30 දක්වා AP.LK හරහා සජීවීව යාලුවන්ට මතක් කරන්න 💎TELEGRAM: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️ ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS ➡️ONLINE CLASSES 🟢 මාර්තු 09 සදුදා (හෙට)
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS
➡️ONLINE CLASSES
🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱 (මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි) 🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ. 🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.
➡️PHYSICAL CLASSES
👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🗓  මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1 🔜 YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️

🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන්
🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥 💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗ ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 🗓මාර්තු 07 සෙනසුරාදා රාත්‍රී 08:00 සිට Youtube + Zoom හරහා 📱ලංකාවටම නොමිලේ ❗ ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️ 🔴යාලුවන්ට දැනුම් දෙන්න ✅පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න - https://t.me/APMR2026 🔔විමසීම් - Call 0741783886 Whatsapp - https://Wa.me/94741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කර
+4
🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා. පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️ 2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු. 📱Telegram: t.me/Ap28theory ජීවිතයට Physics අනුරාධ පෙරේරා

🔴ඉතින් අද තමයි දවස. ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු. 🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය
📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට .. 👨‍💻  රොටරි නුගේගොඩ 🗓  හෙට මාර්තු 03 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL :      https://t.me/AP28THEORY ✅  DISCUSSION GROUP - https://t.me/AP28THEORYG 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, ➿➿➿➿➿➿➿ 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ ⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️

◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, ➿➿➿➿➿➿➿ 👨‍💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨‍💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් ප
+3
🔴 මුළු කොලඹම හරි අතට. කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා. බෝඩ්, පෝස්ටර්, කටවුට් වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ. දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤ ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා ➡️ Telegram: t.me/Ap28theory 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️ 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල ස
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️
🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤  📆  අද මාර්තු 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොක
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට මාර්තු 01 ඉරිදා ⤵️ උදේ 11:30- 02:30 📍 රොටරි නුගේගොඩ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා ⤵️ උදේ 7:30- 11:00 📍 නව ඉන්දීප ගම්පහ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️