WisdomVerse ™ | 🍃
Kanalga Telegram’da o‘tish
✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers
Ko'proq ko'rsatish7 478
Obunachilar
-1024 soatlar
-337 kun
-18630 kun
Postlar arxiv
7 479
Online matka application best and trusted app
Online matka play best matka app play fast withdrawal
Online matka app
7 479
+ මේ අහන්නකෝ.... ඔයත් මේ වගේ කෙනෙක් වෙන්න,
- කොහොම කෙනෙක්ද?+ ගොඩක් අය අකමැති පාට වගේ වුණත් අකමැතිම රසය වුණ තිත්ත රසය වුණත් ඕනම කෙනෙක්ගේ අමාරුම කාලයකදී මුලින්ම මතක් වෙන වගේම ඕනම කෙනෙක්ට අමාරුම දේවල් ගොඩදාගන්න උදව් වෙන, "කළු කෝපී කෝප්පයක් වගේ වෙන්න" -😌❤️-
7 479
කුසේ ඇති දේ වුණත් එළියට
අරන් ඇදලා දෙන්න ඉපදුණු
වෙසතුරුන් මෙන් සොයුරු බැමි ගැන අක්කලා හැර කවුරු වද වුණු...💌🫂[ Len ] - 😇❤️ -
7 479
Online matka application best and trusted app
Online matka play best matka app play fast withdrawal
Online matka app
7 479
Real "Love !!+ මට තමුසෙව ඕනෙ නෑ - මටත් එපා.යන්න ඉතින් + ම්ම් Bye...!! - ම්ම් Bye ...!!
Few Hours Later !!+ Sorry මන් ඔයාට බැන්නට - මම් මටත් සමා වෙන්න + මට ඔයා එක්ක තරහා වෙලා ඉන්න බෑ තේරුම් ගන්න ...!! - මටත් බෑ ඔයා එක්ක තරහා වෙලා ඉන්න
Real Love !!:+ මට ඕනි නෑ තමුසෙව - ඔයා දන්නවනේ මැණික මට ඔයා නැතුව ඉන්න බැරි බව ...!! + මොකද තමුසේ ..!! - කෝ එනවා ළගට උම්මා එකක් දෙන්න ..!! - 💗❤️ -
7 479
Repost from |-|¡®uu" ❤️
මුණ ගැහුනට පස්සේ මට ඔය ඇස් දෙක, දැක්කෙ නෑ ඊට පස්සේ මං වෙන කිසිම ඇහැක ලස්සන...!
දැණුනේ මෙච්චරයි..,
"ඕනේ නෑ මට ඔයා ඇරෙන්න වෙන කාවවත්"...-🥺❤️🫂-
7 479
Online matka application best and trusted app
Online matka play best matka app play fast withdrawal
Online matka app
7 479
+ Sex නැති ආදරයක් හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කියන මිනිස්සු දන්නවද දන්නෑ නළලට දෙන බර හාදුවක තියෙන සැනසිලිදායක සනීප හැඟීම කොහොමද කියලා...
ඒක තේරුම් ගන්න මිනිස්සු හරි ලස්සනට ජීවිතේ ඇතුලේ ආදරේ විඳිනවා...
ඒවගේ බැඳීමක් තියෙන තැන කෙනෙක්ට තමන්ගෙ partner කියන්නේ හරියට තමන්ට තමන් වෙන්න පුළුවන් තමන්ගේ "ගෙදර " වගේ...
Yeahh, sometimes home is a person…- 🥺🦄💜 -
