WisdomVerse ™ | 🍃
前往频道在 Telegram
✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers
显示更多7 819
订阅者
-924 小时
-597 天
-31730 天
帖子存档
7 814
+ පිස්සුවෙන් වගේ ආදරේ කරපු ගෑණු,
කෙනෙක් අත් හැරියොත් අත් හරින්නෙ සදහටමයි...! ❤️🩹- 🙃🙃 -
7 814
Flexible Part-Time Opportunity for Men
Looking for a flexible part-time opportunity? Complete simple social assignments, enjoy outings, meet new people and get paid for completed bookings. Potential earnings of ₹5,000–₹10,000 per day depending on bookings, availability and assignments. No fixed schedule required. Good looks, a pleasant personality, strong communication skills and respectful conduct are required. Apply today to learn more.
Apply Now !!
7 814
ඇත්තටම මම මේ යුගයට සෑහෙන්න වෛර කරනවා.
මොකද මේ generation එකේ බහුතරයකට, ආදරය, ගරුත්වය, පක්ෂපාතීත්වය, මානුෂීයත්වය වගේම මිත්‍රත්වය කියන්නෙ පට්ට විහිළුවක්..!⏰
7 814
+1
Fomo7 India
🎁 50 FREE SPINS on Sign Up!
🔥 New players get 50 Free Spins on any🍃🍃 slot game the moment you register.
How to grab yours:
1️⃣ Register a new account on FOMO7
2️⃣ Activate your free spins on any Jili game and Chicken Road
3️⃣ Spin & enjoy instant wins 💥
⚡ Offer valid only for newly registered players 🎯 Each Free Spin = ₹1
Don’t miss the rush. Your free spins are waiting!
Join Now
7 814
මුලු ජීවිත කාලෙම ආදරේ විතරක් හොයපු කෙනෙක්ට, ආදරේ කියන එක ඇත්තටම මුණගැහෙනවා කියන්නෙ...
කෙනෙක්ගේ ජීවිත කාලෙ ඇතුලත එයාට වෙන්න පුලුවන් හොදම දේ කියලා මං විශ්වාස කරනවා...
එතනින් එහාට එයා ජිවත් වෙයි. ! 💛-🥹❤️-
7 814
+ කෙල්ලෙකුට ජිවිතේට එකම එක පාරක් එනවා ,
තමන්ගේ පණටත් වඩා ආදරේ කරන කොල්ලෙක්
හරියට තමන්ගේ තාත්තා වගේ ම...!- 🥹🥺❤️ -
7 814
තව ටිකයි අම්මා.. තව ටිකයි.. අම්මා ඔයා අපිට උදව් කරන්න... හොද හුස්මක් ගන්න අම්මා...ඩොක්ට කියවනවා.. + උබ මට බෑ කියලා කිව්වේ නැති උනාට උබේ ඇස් මට කියවන්න පුලුවන් රත්තරං.. + මං බලාගෙන ඉද්දිම කතුරක් අරන් අමු අමුවේ උබේ මස් කපනකොට මට උබේ කකුල් දෙක මුල වැටිලා සමාව ගන්න හිතුනා... + මහා වේදනාවක් මැද්දේ උබේ හයියෙන්ම අපේ දරු පැටියා මෙලොව එළිය දැක්කා... ඒත් වේදනා අඩු නෑ කියලා මම දැක්කේ දරු පැටියා එළියට ආවට පස්සේ කරන යුද්දේ දැකලා.. + අමු අමුවෙන් ලේ තලි තලි වැටෙද්දී.. කපපු තැන් මහන්න දොස්තර ඉදිකට්ට අතට ගත්තා.. + මට මතක් උනේ හැට්ට කට්ටක් ඇනිලා පැය ගානක් අඩපු උබව.. + මෙච්චර දේවල් උබ කොහොම ඉවසුවාද මැණික ... ? + ඇත්තමයි.. මව් පදවිය.. ඒක තාත්තෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
උබට අත් දෙක එකතු කරලා වැන්දට මට පව් නෑ 🙏❤️~ Copied - 🥺❤️🩹 -
7 814
මට සමාවෙයන් මයේ අම්මා....+ දරුවා ලැබී වාට්ටුවට දැම්ම මගේ රත්තරං නෝනව බදාගෙන මම ඇඩුවා. + මම මෙච්චර කල් හරිම කෙලි දොලෙන් ජීවිතේ ගෙවපු මිනිහෙක්... + උබ බඩින් කියනකොටත් මට ඒක එච්චර දැනුනේ නෑ... + මම උබට අඩු පාඩු කලේ නෑ.. + උබව බලා නොගෙන හිටියේ නෑ.. + ඒත් මගේ කොලු කම ගියේ නෑ... + අද උදේ උබ අමාරු වෙලා රෝහලට අරන් යනකොට මගේ බඩ ඇතුලේ මොකද්ද උනා.. ඒ බයට කියලා මම දන්නවා.. + උදේ ඉදලා අපේ දරුවා මේ ලෝකෙට ගේන්න වින්ද දුක මම දැක්කා...
බබා ලැබෙනවා මහත්තයට බලන්න පුලුවන්..+ නර්ස් ඇවිත් නිල්පාට ඇදුමක් අතට දීලා මට කියනකොට ගැහෙන හදවතින් මම ප්‍රසූතාගාරයට රිංගුවා... + දෙයියනේ..උබ ලතෝනි දෙනවා.... ගෙදර හිටියත් හරිම සංවරව ඉන්න උබ, කකුල් දෙකේ බාගයක් පෙන්න ඉද නොගත්ත උබ, මහා වේදනාවෙන් කකුල් දෙක ඈත් කරගෙන කෑගහනවා... + උබේ වැහෙන්න ඕන තැන් ඇරිලා. උබට ගානක් නෑ... + මාව දැක්කම ඇස් අග තිබ්බ කදුලක් කඩාගෙන වැටෙනවා මම දැක්කා... + මම ලගට ඇවිත් උබේ අත අල්ල ගත්තේ දරුවගේ අප්පා උනත් මට කරන්න දෙයක් තිබ්බේ නැති නිසා.. + හැම බරක්ම උබේ කර උඩ පැටවිලා...
7 814
Repost from |-|¡®uu" ❤️
ජීවිතේ එක තැනකදි තදින්ම තේරුම් යනවා....,
කොච්චර දේවල් බලාපොරොත්තු උනත්, කොච්චර දේවල් plan කරත්, දැන් ජීවිතේ යන්නෙ අමුතුම track එකක කියලා...!
-🙂❤️🩹❗️-
7 814
+ ඇත්තට ම ආදරේ කරද්දි ,
ඉස්සෙල්ල ම නැතිවෙන්න ඕන
"තමන්ගේ ලොකුකම "+ එහෙම නැත්නම් ,
ඒ ආදරේට පැවැත්මක් නෑ...!- ♥️ -
7 814
+ ඇත්තට ම ආදරේ කරද්දි ,
ඉස්සෙල්ල ම නැතිවෙන්න ඕන
"තමන්ගේ ලොකුකම "+ එහෙම නැත්නම් , ඒ ආදරේට පැවැත්මක් නෑ...! - ♥️ -
