ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

WisdomVerse ™ | 🍃

WisdomVerse ™ | 🍃

الذهاب إلى القناة على Telegram

✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers

إظهار المزيد
7 646
المشتركون
-1024 ساعات
-567 أيام
-25830 أيام
أرشيف المشاركات
When she's crying, thinking that no one will ever truly see her. But HE is watching, his heart aching because he SEES HER. -�
When she's crying, thinking that no one will ever truly see her. But HE is watching, his heart aching because he SEES HER. -🥺❤️-

• ගෙදර එකම හයිය පවුලේ වැඩිමලා - ♥️💪 -
• ගෙදර එකම හයිය පවුලේ වැඩිමලා
- ♥️💪 -

🖤
🖤

Mwahhh 🥹❤️
Mwahhh 🥹❤️

Repost from |-|¡®uu" ❤️
සමහර වෙලාවට මම ඔයාගෙන් දකින්න ආසම දෙයක් තමයි, මාව ඔයාට නැති වෙයි කියලා තියන බයට ඔයා මන් එක්ක රන්ඩු කරන විදිය දකින්න, මට වෙන කෙනෙක්ගේ බැල්මක් හරි වැටුනොත් එවෙලෙට ඔයාට එන තරහ දකින්න, ඉරිසියාවට කියවන දේවල් අහන්න... මම හොදටම දන්නවා ඔයා මන් ගැන හොයලා බලන්නේ සැකයක් නිසා නෙවෙයි..මට තව කෙනෙක් ලන් වෙනවට තියන බයට කියලා.. ඒත් මටනම්, දරාගන්න බැරි තරමටම ආදරයක් ඔයා මට දෙනකොට, මට මොකටද අනේ යාලූකමටවත් වෙන කෙනෙක්, මුළු අවදානයම මට දීලා මාව ආදරයෙන් බලා ගනිද්දී මට මොකටද වෙන කෙනෙක්ගේ ආදරයක්.. -🌚🫂❤️-

ඊයේ රෑ පොඩි රණ්ඩුවක් වුණා.... වචන කිහිපයකින් හිත රිදවලා ගියා. හැමදාම වගේ "හෙට කතා කරමු" කියලා හිතාගෙන දෙන්නාම නිහඬ වුණා. ඒත්
ඊයේ රෑ පොඩි රණ්ඩුවක් වුණා....
වචන කිහිපයකින් හිත රිදවලා ගියා. හැමදාම වගේ "හෙට කතා කරමු" කියලා හිතාගෙන දෙන්නාම නිහඬ වුණා. ඒත් ඒ "හෙට" එයාට ආවේ නැහැ... කාලය ගෙවුණා. මතක විතරක් ඉතුරු වුණා. හැමදාම හිනා වෙලා හිටපු කෙනා නැති වුණා කියන ඇත්ත පිළිගන්න අමාරු වුණා. ඒත් හිතේ තිබුණ එකම දුක වුණේ රණ්ඩුවක් එක්කම අවසාන මතකය ඉතුරු වීමයි.
"එදා තරහ වෙලා නිදාගත්තේ නැත්තම්...එක වචනයක් හරි ආදරෙන් කියන්න තිබුණා..."
කියන සිතුවිල්ල හැමදාම හිතට ආවා. ඒ නිසාම ප්‍රාර්ථනාවක් තිබුණා... "මේ ආත්මෙ බැරි වුණා නම්... ඊළඟ ආත්මෙවත් වේලාසන එන්න. එදා වගේ රණ්ඩුවක් ඉතුරු කරලා යන්න එපා. කියන්න බැරි වුණු ආදරේ කියන්න, අතහැරුණු මොහොතවල් ආයෙත් ජීවත් වෙන්න එන්න..." සමහර මිනිස්සු ජීවිතෙන් ඈත් වුණත්, ඔවුන් දුන්න ආදරේ සහ මතක කවදාවත් ඈත් වෙන්නේ නැහැ.
පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න...මොකද දෛවය sure කරන්න අමාරුයි...❤️🙂
- 🥺🩶 -

+ සමුගැනීම රිදවනවා නම්,එයින් අදහස් වන්නේ ඔබ ඔබේ කාලය හොඳින් ගත කළ බවයි... - 🍃✨ -
+ සමුගැනීම රිදවනවා නම්,එයින් අදහස් වන්නේ
ඔබ ඔබේ කාලය හොඳින් ගත කළ බවයි...
- 🍃✨ -

සමහර වෙලාවට හිත නිවෙන්න ලොකු දේවල් ඕනෙ නෑ... ආදරෙන් ඔළුව අතගාන්න විතරයි ඕනෙ. -🥺🫶🏻-
සමහර වෙලාවට හිත නිවෙන්න ලොකු දේවල් ඕනෙ නෑ...
ආදරෙන් ඔළුව අතගාන්න විතරයි ඕනෙ.
-🥺🫶🏻-

පිරිමියෙක්ට ආදරේ ලැබෙන්නෙත් කොන්දේසි එක්ක... උපයන තාක්, රැකවරණය දෙන තාක්, තමන්ගෙ අමාරුකම් හිනාවකින් වහගෙන ඉන්න තාක් විතරයි. ම
පිරිමියෙක්ට ආදරේ ලැබෙන්නෙත් කොන්දේසි එක්ක... උපයන තාක්, රැකවරණය දෙන තාක්, තමන්ගෙ අමාරුකම් හිනාවකින් වහගෙන ඉන්න තාක් විතරයි. මුළු ලෝකෙම බර කරට අරන්, අනිත් අයගෙ හීන වෙනුවෙන් දුවන ඒ ජීවිතේ අස්සෙ, "මට මහන්සියි, මට බයයි" කියලා කියන්න තරම්වත් එයාට නිදහසක් නෑ. රෑට තනිවෙලා, කාටවත් නොපෙනෙන්න හෙට දවස ගැන හූල්ලන විදිය තේරුම් ගන්න කවුරුත් නෑ. ඇත්තටම එයාට ඕනෙ එයා ගෙනත් දෙන දේවල්වලට ලැබෙන ආදරයක් නෙවෙයි. මහන්සි වෙලා දවස අවසානෙ ගෙදර ආවම, "ඔයාට මහන්සිද ?" කියලා අහලා උරහිසට අතක් තියන, මුළු ලෝකෙම ඉස්සරහ තනියම හයිය පෙන්නලා හෙම්බත් වුණ වෙලාවක
"හැමදේම හරි යයි, මං ඉන්නවනෙ ඔයා ළඟ"
කියලා බය නැතුව හේත්තු වෙන්න පුළුවන් එකම එක සැනසිලිදායක හිතක් විතරයි. 🥹❤️

කවුරු හරි මගෙන් ඇහුවොත් අම්මා මොන වගේද කියලා
• මම කියනවා එයා හරි friendly , ලස්සනයි , වෙලාවකට පොඩ්ඩක් නපුරුයි , ඒත් හිත හරි හොඳයි කියලා... • ඒත් කවුරු හරි deep විදිහට අම්මා ගැන ඇහුවොත් මගේ ජීවිතේ ඊට වැඩිය sensitive දෙයක් නැති තරම්... • මං වෙනුවෙන් - ඉවසපු දේවල්, - එයාගේ ජීවිතේ අත්වින්ද දේවල් , - ලෝකයක් මොන දේවල් කිව්වත් අපි වෙනුවෙන් ජීවිතේ අල්ලගෙන හිටිය තරම්, - මං වෙනුවෙන් එයා අතහැරපු දේවල්, - ලෝබ නැතුව කීය කිව්වත් අරන් දීපු දේවල්, - රණ්ඩු ඇති වුණත් අපි අතර එයා තමයි මගේ ඇස්වලින් අදටත් දකින ශක්තිමත් ම ගැහැණිය
+ ලෝකයක් මාව තනි කරපු වෙලාවෙ අම්මා තමයි මාව අල්ලන් හිටපු එකම චරිතය ... !!
- 🥺🥹💖 -

Repost from |-|¡®uu" ❤️
මම එහෙම පැත්තකට වෙන්න මට කොහොම රිදෙන්න ඇතිද කියලා ඔයාට කවදාවත් තේරෙන්නේ නැතිවෙයි... මට ඕනේ උනේ ඔයාව අතහැරලා යන්න නෙවෙයි... හැමදාම අල්ලගෙන ඔයාට විතරක්ම ආදරේ කරන්න...
ඒත් ඔයා මට රිද්දුවා වැඩී..!
-🙂💔-

☺️ < • > 🩵
☺️ < • > 🩵

දවසක් මගේ GF කිව්වා එයාට ඇඳුම් වගයක් ගන්න යන්න ඕනේ කියලා. ඉතින් මම නිවාඩු දවසක බයික් එකේ එයාව එක්කන් ගියා. එදා පාරේ වාහන අඩු නිසා මම ටිකක් speed ගියා 120ට වගේ. ඉතින් ඔහොම යද්දී හීනෙකින්වත් නොහිතපු විදිහට වයසක මනුස්සයෙක් Bike එකක් පාර හරහට දැම්මා. මට කරගන්න දෙයක් තිබුණේ නෑ. මාව මොකක් හරි වැදිලා විසික් වෙනවා වගේ දැනුනා. මම එවෙලේම නැගිටලා බලද්දී කකුලක් කැඩිලා එල්ලෙනවා.. මම කකුල ගැන හිතන්නේ නැතුව මගේ Chuti කෙල්ල ගාවට අමාරුවෙන් ගියා. යන කොට එයා මහා පාර මැද පන ඇද ඇද දගලනවා. එයා එවෙලේ මන් දිහා බැලුවේ මාව බේරගන්න කියනවා වගේ.. කට්ටිය වට වෙලා Video කරනවා. මන් වැදලා ඉල්ලුවා Hospital එකට අරන් යන්න කවුරුහරි උදව් කරන්න කියලා. ඒත් එකෙක්වත් ගණන් ගත්තේ නෑ. Video කරා.. අනේ අන්තිමට මගේ Chuti කෙල්ල මගේ අත් දෙක උඩම පන ඇදලා ඇදලා මැරිලා ගියා....
කවමදාවත් ඒ වගේ නරුම මිනිස්සු නම් වෙන්න එපා ...
-🥺❤️‍🩹-

කවමදාවත් ඒ වගේ නරුම මිනිස්සු නම් වෙන්න එපා 🥺❤️‍🩹
කවමදාවත් ඒ වගේ නරුම මිනිස්සු නම් වෙන්න එපා 🥺❤️‍🩹

🥹🐈❤️
🥹🐈❤️

+ පිස්සුවෙන් වගේ ආදරේ කරපු ගෑණු, කෙනෙක් අත් හැරියොත් අත් හරින්නෙ සදහටමයි...! ❤️‍🩹 - 🙃🙃 -
+ පිස්සුවෙන් වගේ ආදරේ කරපු ගෑණු,
කෙනෙක් අත් හැරියොත් අත් හරින්නෙ සදහටමයි...! ❤️‍🩹
- 🙃🙃 -

වැටුණු තැන පැළ වෙන්න - 💔❤️‍🩹 -
වැටුණු තැන පැළ වෙන්න
- 💔❤️‍🩹 -

Me 🖤 You 🤍 - 💕🫶🏻 -
Me 🖤 You 🤍
- 💕🫶🏻 -

Flexible Part-Time Opportunity for Men Looking for a flexible part-time opportunity? Complete simple social assignments, enjo
Flexible Part-Time Opportunity for Men Looking for a flexible part-time opportunity? Complete simple social assignments, enjoy outings, meet new people and get paid for completed bookings. Potential earnings of ₹5,000–₹10,000 per day depending on bookings, availability and assignments. No fixed schedule required. Good looks, a pleasant personality, strong communication skills and respectful conduct are required. Apply today to learn more. Apply Now !!

ඇත්තටම මම මේ යුගයට සෑහෙන්න වෛර කරනවා.
මොකද මේ generation එකේ බහුතරයකට, ආදරය, ගරුත්වය, පක්ෂපාතීත්වය, මානුෂීයත්වය වගේම මිත්‍රත්වය කියන්නෙ පට්ට විහිළුවක්..!
⏰