uk
Feedback
WisdomVerse ™ | 🍃

WisdomVerse ™ | 🍃

Відкрити в Telegram

✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers

Показати більше
8 316
Підписники
-324 години
-337 днів
-16030 день
Архів дописів
+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. - ඒ කිවේ ? ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න... ඔයා ආස ගෙදරට වෙලා බුද
+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න.
- ඒ කිවේ ?
ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න... ඔයා ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න... ඔයා ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න... ඔයා ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න... ඔයා ආස Public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ Privateව ජීවත් වෙන්න... ඔයා ආස බල්ලොන්ට උනාට, සමහරු ආස පූසොන්ට... සරලවම... ඔයා ආස එකකට... මිනිස්සු ආස වෙනමම දෙයකට... ඔයාවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා... මිනිස්සුන්ට ආදරේ කරන්න...
මිනිස්සුන්ව විනිශ්චය නොකර, මිනිස්සුන්ට ඉන්න දෙන්න !🤍
-🥹🎁-

✍️අපි පිළිගන්නේ අපිට හිමි වෙන්න ඕනෙ කියලා අපි හිතන ආදරය විතරයි.✍ ✍️ඊට වඩා වැඩි දෙයක් ලැබෙන්න එයාලට අයිතියක් තියෙනවා කියලා අපි
✍️අපි පිළිගන්නේ අපිට හිමි වෙන්න ඕනෙ කියලා අපි හිතන ආදරය විතරයි. ✍️ඊට වඩා වැඩි දෙයක් ලැබෙන්න එයාලට අයිතියක් තියෙනවා කියලා අපිට එයාලට තේරුම් කරලා දෙන්න බැරිද ?
"අපිට උත්සාහ කරන්න පුළුවන්."
The Perks of Being a Wallflower🎬

One day with you PRINCESS 🥹🥹
One day with you PRINCESS 🥹🥹

One Day...! - 🎓🖤 -
One Day...!
- 🎓🖤 -

Repost from |-|¡®uu" ❤️
මනුස්සයෙක්ට සල්ලි තිබුණා කියලා වැඩක් නෑ.. වියදම් කරන්න මොලේ තියෙන්නත් ඕනේ.. නැත්තම් ඒ මනුස්සයා දන්නේ අද කියන දවස ගැන විතරයි.. හෙට කියන දවසක් එනවා කියලා දන්නේ නෑ..
මොකද, මම ඕනේ තරම් දැකලා තියෙනවා කාලෙකට කලින් කෝටිගනන් සල්ලි තිබුණත් මොලයක් තිබුණේ නැති මිනිස්සු අද රැපියලක් හොයන්න මහන්සි වෙන විදය...
 -😌❤️‍🩹❗️- #Hiruu

🥹💞
🥹💞

එයාට තියෙන්නෙ ම            කතා කරන ඇස්
අනෙහ් පලයන් බං යන්න... ඇස් කොහොම කතා කරන්නද ? මල විකාර.! මගුලටද බං එහෙනම් කටක්! එදා පොර ටෝක් දුන්නත් අද වෙද්දි හරි වෙනස් පුරා මුළු දෙමසක් මං දැක්ක දේ නම්...
ඔව් යකෝ...! එයාටත් තියෙන්නෙ ම කතා කරන ඇස් ✨🥹
Aura 🤍✨

✔️ Water Bill 20% Discount ⭐️ ✔️ Fast Service 🏪 🔴 Minimum Rs.5000/= ☄️ ⭐️ Contact Me @Ez_Pc1💤
✔️ Water Bill 20% Discount ⭐️ ✔️ Fast Service 🏪 🔴 Minimum Rs.5000/= ☄️ ⭐️ Contact Me @Ez_Pc1💤

උබ පැනගෙන ගියාට ,
උබට ඕන වුණාම ආවද ඉතින් ...?
-🚶‍➡️🍂 -

Repost from |-|¡®uu" ❤️
don't face it.. you may addict soon...!"
-😈🫦🫵- #hiruu

💖😻
💖😻

+ නෙළා ගැනුමට නොහැකි වූව ද අත් හැරීම ත් නොවෙයි ප්‍රේමය...! ❤️🌹 බලා දුර හිඳ කතා නොකර ම සුසුම් පපුවක හිර කිරීම ය...!!! ❤️‍🩹✨
+ නෙළා ගැනුමට නොහැකි වූව ද අත් හැරීම ත් නොවෙයි ප්‍රේමය...! ❤️🌹
බලා දුර හිඳ කතා නොකර ම සුසුම් පපුවක හිර කිරීම ය...!!! ❤️‍🩹

Mwaaaaah 💋🥹😘
Mwaaaaah 💋🥹😘

Rose Arcade 🥀✨ (Newest Channel)
Rose Arcade 🥀✨ (Newest Channel)

තාත්තා...! 👑❤️
තාත්තා...! 👑❤️

Repost from |-|¡®uu" ❤️
ඔයාට මන් ආදරේ තරම දන්නේ මමයි මගේ හිතයි... හැබැයි, කිසිම වෙලාවක ඒ ආදරේ තරහවකට, කලකිරීමකට පෙරලන්න එපා... ඔයා සලකන විදිහ, ඔයාගෙන් මට ඕනෙ ආදරේ ලැබුන්නැති වුණොත් මමත් වෙනස් වෙයි.. අන්න ඒ දවසට මට දොස් කියන්න එපා..! -🙂❤️‍🩹❗️-

+ හිත ප්‍රශ්න වලින් මිරිකෙද්දි මම ආස ම , ඔයාගේ ස්පර්ශය හොයාගෙන යන්න... ඔයා කාටවත් විඳින්න දුන්නෙ නැති හැම තැනක් ම විඳගන්න...
+ හිත ප්‍රශ්න වලින් මිරිකෙද්දි මම ආස ම ,
ඔයාගේ ස්පර්ශය හොයාගෙන යන්න...
ඔයා කාටවත් විඳින්න දුන්නෙ නැති හැම තැනක් ම විඳගන්න...
ඔයාව අවුළවන්න...
- 🫦💋 -

Hug me tight when we meet ... 🥺🤗💗
Hug me tight when we meet ... 🥺🤗💗

😫🥹❤️
😫🥹❤️