WisdomVerse ™ | 🍃
Kanalga Telegram’da o‘tish
✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers
Ko'proq ko'rsatish8 023
Obunachilar
-1424 soatlar
-767 kun
-27230 kun
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+7
1 kanalda
Avgust '26
+81
5 kanalda
Get PRO
Iyul '26
+71
4 kanalda
Get PRO
Iyun '26
+45
1 kanalda
Get PRO
May '26
+275
6 kanalda
Get PRO
Aprel '26
+50
3 kanalda
Get PRO
Mart '26
+27
2 kanalda
Get PRO
Fevral '26
+39
7 kanalda
Get PRO
Yanvar '26
+34
2 kanalda
Get PRO
Dekabr '25
+64
11 kanalda
Get PRO
Noyabr '25
+96
6 kanalda
Get PRO
Oktabr '25
+70
7 kanalda
Get PRO
Sentabr '25
+15
3 kanalda
Get PRO
Avgust '25
+48
9 kanalda
Get PRO
Iyul '25
+18
1 kanalda
Get PRO
Iyun '25
+61
10 kanalda
Get PRO
May '25
+10
3 kanalda
Get PRO
Aprel '25
+44
5 kanalda
Get PRO
Mart '25
+17
1 kanalda
Get PRO
Fevral '25
+148
6 kanalda
Get PRO
Yanvar '25
+349
18 kanalda
Get PRO
Dekabr '24
+57 277
48 kanalda
Get PRO
Noyabr '24
+1 180
27 kanalda
Get PRO
Oktabr '24
+1 310
15 kanalda
Get PRO
Sentabr '24
+788
3 kanalda
Get PRO
Avgust '24
+735
12 kanalda
Get PRO
Iyul '24
+1 051
5 kanalda
Get PRO
Iyun '24
+962
4 kanalda
Get PRO
May '24
+1 651
12 kanalda
Get PRO
Aprel '24
+1 592
7 kanalda
Get PRO
Mart '24
+2 526
26 kanalda
Get PRO
Fevral '24
+475
27 kanalda
Get PRO
Yanvar '24
+1 537
58 kanalda
Get PRO
Dekabr '23
+2 091
13 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 06 Sentabr | 0 | |||
| 05 Sentabr | +1 | |||
| 04 Sentabr | +1 | |||
| 03 Sentabr | +2 | |||
| 02 Sentabr | 0 | |||
| 01 Sentabr | +3 |
Kanal postlari
| 2 | සත්‍ය කතාවක් ඇසුරින් සකස් වූ නිර්මාණයකි.❌
නිර්මාණයක් සත්‍ය කතාවක් වූවකි...✅
- 🫡❤️ - | 322 |
| 3 | කෙල්ලන්ගෙ ආදරේ ❤️ | 644 |
| 4 | 😇 | 688 |
| 5 | මේ ලෝකෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු නොවී, හදවතින්ම අව්‍යාජ ආදරයක් විතරක්ම ඉල්ලන මනුස්සයෙකුට එක පාරක් හරි ඒ ආදරේ දීලා බලන්න...
දහසක් බලාපොරොත්තු සුන්වීම් අස්සේ හෙම්බත් වෙලා තිබ්බ ඒ ආත්මය, ඒ පුංචි සෙනෙහසින් කොයි තරම් නම් ලස්සනට, කොයි තරම් සැනසීමෙන් ජීවත් වේවිද කියලා ඔයාටම තේරෙයි...❤️
<❤️❤️> | 1 015 |
| 6 | ඒයි ඒයි..😘
හිනා වෙලා සතුටින් ඉන්නෝනි වෙලාවෙත් මොකද ළමයෝ මේ දුකින් ❤️🙈
මීම් එකක් බලලා පොඩ්ඩක් Refresh වෙන්න FaceBook යන්නම ඕනි නෑ... 🎁😘
දැන්ම Join වෙන්න හලෝ බල බල ඉන්නේ නැතුව 👀
📱🥰|CHPLINZ | 382 |
| 7 | හිතක් ලෙඩ වුණාම
මුළු ඇඟම කඩාවැටෙනවා…
ඒක පේන්නෙ නෑ
වේදනාවක් වගේ ඇස්වලින් ගලා යන්නෙත් නෑ…
ඒත් නිහඬවම
හිත ඇතුළෙන් මිනිහෙක්ව
ටිකෙන් ටික වෙහෙසට පත් කරනවා…
කෙනෙක් “මොකද?” කියලා ඇහුවත්
කියන්න වචන නැති තරමට
සමහර වේදනාවන් ගැඹුරුයි…
ඒ නිසාම,
හිනා වෙලා ඉන්න හැමෝම
සතුටින් ඉන්නවා කියලා හිතන්න එපා ...
-🙂❤️❗️-
#Hiruu | 1 192 |
| 8 | ඔව් , මම එහෙම කෙල්ලෙක්..
+ දරාගන්න බැරි තරමක ආදරයක් දීලා, එක ක්ෂනයකින් ඒ කෙනාව අදුරන්නෙ නැති ගානට ඉන්න තරම් :)
+ පෙලක් ගෑණුන්ට තියෙන්නෙ චපල හිත් කියනවනෙ ..
+ ඔව් , ගැහැණු අය හරි සංවේදි…
+ ඒ සංවේදි හිත් බිදුනම යථා තත්වෙට ගන්න හරි අමාරුයි
ඉතින් ගෑණුන්ට තියෙන්නම ඕන චපල හිතක් !
- ❤️🩹🎀 - | 1 250 |
| 9 | ජීවිතයේ සමහර දවස් තියෙනවා,
අපිට අපිවම එපා වෙන...
හිතට දරාගන්න බැරි තරම්
මහන්සියක් සහ තනිකමක්
දැනෙන මොහොතවල්...
අන්න ඒ වගේ දවස්වල,
අපි ඇතුළේ තියෙන සැබෑ වටිනාකම
අපිට ආයෙත් ආදරෙන් මතක් කරලා දීලා, හිත සනසන එක ආදරණීය හදවතක් ජීවිතේට ඇත්තටම ඕනෙමයි...🤍
⏰ | 1 138 |
| 10 | අහන්නම වටින ඇගේ කතාව...!
🥹❤️ | 1 182 |
| 11 | Peak male effort 😇 | 1 173 |
| 12 | -🥹❤️- | 1 256 |
| 13 | Believe in " Karma "
- 🖇🌼 - | 124 |
| 14 | • When "සම්ප්‍රදායික උඩරට චිත්‍ර කලාව " becomes real :
The Esala Perahara - 2026
- 🖤✨ - | 1 446 |
| 15 | It's YOU ❤️ | 1 270 |
| 16 | ජීවිතේ සමහර තැන් වරද්දගෙන හොඳ පාඩම් ඉගෙනගෙන ජීවිතේ ඉස්සරටත් ගිහින් තිබුනත්...
නෑ මට තවම මදි... ඉතින්...
මට ඇති කියල හිතෙනකන් මම තනියම හරි ආදරේ කරනවා....🤍
අහස්... ☁️ | 1 376 |
| 17 | ඒ මේ දන්නවද ?
එන්ට්‍රොපිය පැත්තකින් තිබ්බොත්...
පද්දති විද්‍යාවෙ මෙහෙම දෙයක් තියනවා, මිනිසා කියන්නෙ උපතින්ම සංක්‍රමණික ජීවියෙක්.
ආහාර සොයාගන්න කැලෑ මාරු කරපු මිනිසා, අද තමන්ගේ වර්ධනයට අවශ්‍ය පහසුකම්, නිදහස සහ මානසික අවකාශය,ගෞරවය,ආරක්ෂාව වගේ දේවල් මදි වෙනකොට තැන් මාරු කරනවා.
සංක්‍රමණය කියන්නේ රටවල් මාරු කරන එකට විතරක් නෙමෙයි... තමන්ගේ පැවැත්මට ඉඩක් නැති ඕනෑම පද්ධතියකින් ඉවත් වෙන එකට.
ඒක මොනවම හරි පද්දතියකට පොදුයි...
😍😍 | 1 447 |
| 18 | Fomo7 India
FOMO7 — naam suna? Ab vibe samjho. 😎
Internet ki duniya mein har jagah kuch na kuch happening hai. Koi naya trend, koi fresh challenge, koi interesting experience — aur obviously, FOMO toh hona hi hai! 😜
Welcome to Fomo7, ek modern digital entertainment destination jahan vibe thodi hatke hai aur experience bilkul boring nahi.
Yahan scene simple hai — scroll kam, explore zyada. 👀
FOMO ? - Click Now | 420 |
| 19 | 😇💯❤️ | 1 360 |
| 20 | කෙනෙක්ට තමන්ගේ හිතේ අන්තිම කෙළවර වෙනකල්ම ආදරේ කරලා…
එයාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුටත් අමතක කරලා ඉඳලා…
ඒ ආදරේම, ඒ අවංකකමම ආපහු තමන්ටත් ලැබෙනවා නම්, කොච්චර හිත් සැනසෙයිද…
ඇත්තටම,
මුළු හදවතින්ම ආදරේ කරන හැම හිතකටම ඒ වගේම පිරිසිදු ආදරයක් ආපහු ලැබෙන්න ඕන 🤍
🥰🥰 | 1 637 |
