Mathsඅපි Official
මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup
نمایش بیشتر📈 تحلیل کانال تلگرام Mathsඅපි Official
کانال Mathsඅපි Official (@mathsapiofficial) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 13 113 مشترک است و جایگاه 15 162 را در دسته آموزش و رتبه 166 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 13 113 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 06 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -312 و در ۲۴ ساعت گذشته برابر -9 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 3.43% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.84% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 450 بازدید دریافت میکند. در اولین روز معمولاً 110 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 1 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 07 اکتبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگیری داده...
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 07 اکتبر | 0 | |||
| 06 اکتبر | 0 | |||
| 05 اکتبر | 0 | |||
| 04 اکتبر | 0 | |||
| 03 اکتبر | 0 | |||
| 02 اکتبر | 0 | |||
| 01 اکتبر | 0 |
| 2 | بدون متن... | 223 |
| 3 | 🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪
අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු.
📅 සිකුරාදා| සැප්තැම්බර් 25
📍 සිප්මිණි, කළුතර
Register වෙන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform
🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න.
රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි
🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪
Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams.
📅 Friday | 25th September
📍 Sipmini, Kalutara
Register now!!!
https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform
🎯 Learn. Practice. Succeed.
Chemistry by Isini Perera
#AdvancedLevel #AL2028 #ALResults #AdvancedLevel #EnglishMediumClasses #EnglishMediumTutor #advancedlevel2027 #chemistrypaperclass #chemistryrevision #sinhalamedium #chemistrypracticals #PracticalSeminar #kalutara #panadura #aluthgama #mathugama | 503 |
| 4 | A➡️Z
සරලව පිළිවෙලට
Physics ගොඩදාගන්න කැමති
2027,2028 A/l කරන
ඕනෑම මට්ටමේ දරුවෙක්ට
හොඳම Physics පන්තිය💯
THINKING PHYSICS💯
2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥
2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥
(කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති)
ඉංජිනේරු වෛද්‍ය සිහිනය,
හැබෑවක්ම කරගන්න..
ඉංජිනේරුවෙක්ගෙන්ම,
භෞතික විද්‍යාව ඉගෙනගන්න..
දැන්ම අමතන්න
070 240 7000 | 417 |
| 5 | Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද?
📌️පන්ති ආරම්භය
සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ)
Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9
#TeamDM
#Dushyanthamahabaduge
#combinedmathsrevision
#2027 | 532 |
| 6 | 🔴 දවසෙන් REDOX ගොඩ දාමු
🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊
🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල...
⏳ REDOX දිගහැරුම! 🚀🔥
📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන්
https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0
📍 Wtsp Hotline
0751229674 | 0769300957
🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️🔥
ඒ ඇයි? 👀
🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම
🎯 MCQ 40+ එක්ක
💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා!
🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️
📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥
❤️🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා.
✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන්
💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ...
👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆
━━━━━━━━━━━━━━
🧪⚡ මොන රටාවට PAPER එක ආවත්...
❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි
❌ Guess කරගෙන නෙවෙයි
✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥
😮💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...
😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන...
⚡ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ
✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥
⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි...
😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන
🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ!
━━━━━━━━━━━━━━
🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න!
🎓 2027 A/L
1st shy හෝ
2nd shy හෝ
3rd shy ලියන්න ඉන්න ඔයාට...
🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ!
❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ
❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ
❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ
❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ
🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්...
🛑 තව බල බල ඉන්න එපා!
⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා!
⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි...
🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪
🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්...
පස්සෙ කාලෙක ඇවිත්
“අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා...
(ඔය කිව්වට කියනවා 😌😂)
━━━━━━━━━━━━━━
👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ
🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ
💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ...
🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND!
📚⚡ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්.
ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥
🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි!
📆 මාස 5 ඉවර වෙද්දි...
🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත්
🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා!
🤝💯 ඒක පොරොන්දුවක්.
📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න!
❤️🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥
🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව
https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK | 556 |
| 7 | بدون متن... | 356 |
| 8 | ▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය
1980-2025
▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත.
▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා
පිළිතුරු සහිතයි.
▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි.
🏷 මිනුම - රු.350
🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450
🏷 දෝලන හා තරංග - රු.900
🏷 ආලෝකය - රු.850
🏷 තාප භෞතිකය - රු.1200
🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900
🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800
🏷 ධාරාවිද්‍යුතය - රු.1150
🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600
🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800
🏷 පදාර්ථ හා විකිරණ - රු.500 .
📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක.
▪️ ගෙවීම් සිදු කල හැකි ආකාර,
✅ Cash on Delivery
✅ Bank Transfer
▪️ WhatsApp 076 166 9822
▪️ Call 0768221861 / 0717933963 | 401 |
| 9 | සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ!
පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfte
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124 | 476 |
| 10 | උසස් ප්‍රතිඵලයක් සඳහා
UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල) | 482 |
| 11 | නිහඩ සෙවනැල්ල...
#combinedmathswithsameeraekanayake #ALMaths
#SipwinKurunegala
#AdvancedLevelExam | 575 |
| 12 | A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . .
A/L 2027 Revision with Paper Class
🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න.
https://forms.gle/V49uoR1nNCDxyMDb8
🟥First Day Free (පහත Link භාවිතා කර පන්තියට සම්බන්ධ වන්න. )
--Group 01 :- https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1
--Group 02 :- https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1
--Group 03 :- https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1
🟥 WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join) | 604 |
| 13 | A/L 2027 Revision with Paper Class
🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න.
https://forms.gle/V49uoR1nNCDxyMDb8
- A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ.
- පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස.
- Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය)
- Model Papers 100 (විවරණ හා marking scheme සහිතව)
- සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ.
- සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්.
කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි.
🟥 ලොව ප්‍රකට RWP ක්‍රමවේදය පදනම් කරගෙන උසස් පෙළ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ''GeNiUS Motivation Kit'' මඟින් විධිමත් කාළ කළමනාකරණ සැලැස්ම යටතේ කිසිදු නිදි මත ගතියකින් තොරව දරුවන්ව උසස් පෙළ විභාගය තෙක් රැගෙන යයි.
-First Day Free
-Official WhatsApp Number :- 071 24 34 444
-Official WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join)
-Official Email :- geniuschemistryacademy@gmail.com
-Official fb page :- https://www.facebook.com/SamithaHalwaturaAtoZ
- ලංකාව තුළ ලියාපදිංචි කළ (Reg. No.WEE3426) ප්‍රථම Online CHEMISTRY පන්තිය.
🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න.
https://forms.gle/V49uoR1nNCDxyMDb8 | 571 |
| 14 | بدون متن... | 468 |
| 15 | මේ අපේ Plan එක ... හොඳයි වගේනම් සෙට් වෙන්න අපිත් එක්ක...👇
https://chat.whatsapp.com/HuubpR0CLdaHWhJohNDM5a?mode=gi_t
දවස මතක තියාගන්න සැප් : 04 සිකුරාදා උදේ 8.00
Victory College ඇඹිලිපිටිය
වැඩි විස්තර..👇
0712677842 | 523 |
| 16 | ● මේ Revision පන්තිය විශේෂ වෙන්නේ ඇයි?
✅ A/L Chemistry වලට අවශ්‍ය O/L ගණිතය ඉගැන්වීම, මූලික ගණිත සංකල්ප සහ ලඝුගණක ඉගැන්වීම.
✅ සෑම පාඩමකටම අංග සම්පූර්ණ සිද්ධාන්ත අන්තර්ගත Theory Books ලබා දී, බිංදුව මට්ටමේ සිට සිද්ධාන්ත ආවරණය කිරීම.
✅ සෑම Theory කොටසක්ම ගැඹුරින් ඉගැන්වීම.
✅ 1980 සිට මේ වන තෙක් විභාග ප්‍රශ්න ඇතුලත් Question Tute සෑම පාඩමකටම ලබා දී ඒවා පන්තිය තුලම ගුරුවරයා සමග විවරණය කිරීම.
✅ Paper Class තුළ ක්‍රියාත්මක වන කිසිම පන්තියක නොකරන විශේෂ වැඩපිළිවෙළ(ප්‍රශ්න ඇසුරින් සිද්ධාන්ත මතක් කිරීම)
✅ Smart Short Note සහ වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත් Tutes ලබා දී, ඒවා ගුරුවරයා සමගම විවරණය කිරීම.
✅ ගුරුවරයාටම අවේනික වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්නා Logical Frameworks ඉගැන්වීම.
● Revision පන්තිය ගැලපෙන්නේ කාටද?
✅ මේ Revision පන්තියේ වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ ප්‍රධාන වශයෙන් 2nd shy , 3rd shy කරන ළමයින් ඉලක්ක කරගෙනයි. එමෙන්ම විභාග skip කරමින් job කරන ගමන් A/L නැවත කරන ළමුන්ටද පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි වේලාවල් යොදා ඇත.
✅ බිංදුවේ සිට Theory උගන්වන බැවින් මේ වෙනකොට දැනුම බිංදුව මට්ටමේ ඉන්න 1st shy ළමුන්ටද මෙම පන්තියට සහභාගී වී මාස 11 ක් ඇතුලත ලකුණු 80-90 A එකකට තමන්ගේ දැනුම ගොඩනගා ගත හැකි වේ.
🧪 2027 ADVANCED LEVEL CHEMISTRY
REVISION + PAPER CLASS
🗓️ සැප්තැම්බර් 22 අගහරුවාදා | රාත්‍රී 7.00 – 12.00
* ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භ කෙරේ
🗓️ සැප්තැම්බර් 23 බදාදා | රාත්‍රී 7.00 – 10.00
* රසායනික ගණනය පාඩම ආරම්භ කෙරේ.
🗓️ ඔක්තොම්බර් 10 සෙනසුරාදා | රාත්‍රී 7.00 – 11.30
* Paper Class ආරම්භ කෙරේ.
🔵 පළමු සති දෙකම Free, Zoom + YouTube ඔස්සේ සජීවිව සම්බන්ධ විය හැකියි.
🔵 Revision සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධව විස්තර කරන YouTube වීඩියෝව පහත Link එකෙන් නරඹන්න.
https://youtu.be/8RpXfomdces?si=gNBbx0BUsVbWRlKu
📝 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා :
* WhatsApp - https://wa.me/94764020535 ( 2027 R ලෙස සදහන් කර WhatsApp කරන්න )
* Telegram Channel - https://t.me/MPCHEM_2027R
Mahesh Priyankara | Chemistry
B.Sc ( Chem, University of Kelaniya)
Dip.in Education Psychology
මොළ හදන තැන! | 495 |
| 17 | بدون متن... | 347 |
| 18 | 🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊
🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල...
⏳ තව දින කිහිපයකින් ආරම්භ වේ! 🚀🔥
📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන්
https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0
📍 Wtsp Hotline
0751229674 | 0769300957
🤯 පන්ති ආරම්භයට පෙරම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️🔥
ඒ ඇයි? 👀
🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම
🎯 MCQ 40+ එක්ක
💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා!
🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️
📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥
❤️🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා.
✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන්
💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ...
👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆
━━━━━━━━━━━━━━
🧪⚡️ මොන රටාවට PAPER එක ආවත්...
❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි
❌ Guess කරගෙන නෙවෙයි
✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥
😮💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...
😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන...
⚡️ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ
✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥
⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි...
😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන
🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ!
━━━━━━━━━━━━━━
🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න!
🎓 2027 A/L
1st shy හෝ
2nd shy හෝ
3rd shy ලියන්න ඉන්න ඔයාට...
🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ!
❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ
❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ
❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ
❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ
🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්...
🛑 තව බල බල ඉන්න එපා!
⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා!
⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි...
🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪
🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්...
පස්සෙ කාලෙක ඇවිත්
“අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා...
(ඔය කිව්වට කියනවා 😌😂)
━━━━━━━━━━━━━━
👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ
🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ
💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ...
🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND!
📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්.
ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥
🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි!
📆 මාස 5 ඉවර වෙද්දි...
🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත්
🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා!
🤝💯 ඒක පොරොන්දුවක්.
📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න!
❤️🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥
🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව
https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK | 384 |
| 19 | بدون متن... | 339 |
| 20 | 🛑 පන්ති ආපු හැමෝම ලකුනු 90 මට්ටම පන්නවපු ලංකාවෙ එකම පන්තිය
🟠WHATSAPP HOTLINE :- 0751229674 / 0769300957 / 0743319951
⚠️️ ඇහේ හැපිලත් 👀🔥 මේ CHANCE එක මිස් උනොත් ඔයා හරිම පව්කාරයි! 😮💨
දෙතුන් පාර EXAM එක නොලිය 📝❌ එක පාරින් වැඩේ ඉවර කරගන්න ඕන නේද⁉️️ 🎯💯
ඔයා ඔය කරං යන විදියටම ඕක කරන් ගියොත් 🤔 වැඩේ කරගන්න පුලුවං වෙයි කියල හිතනවද?
⏳ EXAM එකට තව තියෙන්නෙ මාස 11යි!
මෙච්චර කාලයක් CHEMISTRY 🧪 කරල ඔයා ACHIEVE කරල තියෙන PROGRESS එක මොකක්ද?? 📈❓
ඔයාම හිතල බලන්න.
උබල ඔය හිතං ඉන්න
👉 හෙට පුලුවං වෙයි...
👉 ඊලග පාඩමෙන් පස්සෙ පුලුවං වෙයි...
👉 ඊලග මාසෙන් පස්සෙ පේපරෙන් පස්සෙ පුලුවන් වෙයි
තියරියෙන් හිත හදාගෙන තව චුට්ට කාලයක් ඉස්සරහට යන්න පුලුවන්...
🔰 ඒත් මේ පාරත් දවසක් එනව ⏳⚠️ තව එහෙම දවස් නැති, හැබැයි ඔයාටත් මුකුත්ම බෑ කියල තේරෙන,කාගෙ හරි අනුමානයක් පස්සෙන් දුවන්න වෙන,සිලබස් එක බෑ කියල තේරිල කවුරු හරි කරන සෙමිනා වලට යන්න වෙන.😥
අන්න එදාට උබලට ඔය පොර TALKS දෙන උන් හැමෝම
“ඊලග SHY එකේ පුලුවං වෙයි” කියල අත පිහිදන් යයි. 👋
ඔයා තනි වෙයි. 🥀
මං මේ කියන්නෙ බොරු නම් මේ අවුරුද්දෙ විභාගෙ ලියපු ලමයින්ගෙන් අහල බලන්න. 🗣
උන් කියයි කතාව ලස්සනට.
⚠️ කවුරුත් නොකියන තිත්ත ඇත්ත කියන්නද?
ඔයා කලින් ගිය REVISION පන්තියටම දිගටම යනව කියන්නෙ බොහෝවිට ඔයාට CHEMISTRY 🧪 බැරිම වෙලා නැත්තටම නැති වෙලා යයි.
එහෙම වෙච්ච දවසක අන්තිම මොහොතෙ හරි ⏰ මොකක් හරි අමුනං පටලං යන්න උබලට එන්න වෙන පන්තිය මේක. 🔥
July මාසෙ විතරක් 📅 ඔය ලංකාව පුරා පන්ති වල අවුරුදු ගානක් කරක් ගහල ගහල අන්තිමට වැඩේ කෙල උනා කියල තේරුන උන් වේල්ල කැඩුව ලමයි 1000කටත් වඩා වගේ මගේ පන්ති ආවෙ ඇයි?? 🌊
උන්ට අවුරුදු ගනන් බැරුව තිබ්බ CHEMISTRY 🧪 මම මාසෙන් උන්ට පුලුවං කරල දීපු නිසා. 💪🔥
ඒත් එතකොට උන් පරක්කු වැඩී. ⏳❌
🚨 දැන්ම වෙනස් වෙන්න.
නැත්තම් ඔය පාපය Shy දෙක තුන SKIP කරන, ඒ කියන්නෙ 2031ත් විභාගෙ ලියන්න ඉතුරු වෙන තැන දක්වා ඔඩු දුවන්න පුලුවං. 😶🌫️
හිනා වෙන්න එපා.
2022 1st Shy ලියපු එකසිය ගානක් තාම 2026ත් විභාගෙ ලියනව. 📚⏳
මං උන්ටත් මේක පුලුවං කියල මාසෙ ඔප්පු කරා.හැබැයි දැන් උන් හොදටම පරක්කු වැඩී 💯🔥
🇱🇰 ලංකාවෙ වෙන පන්ති වලට යන උන්ට ඕන පේපරේක
MCQ 45ක් | ESSAY 45ක් කියන්නෙ MAGIC ලකුණක්. ✨
මගේ පන්ති එන උන්ට
🧪 CHEMISTRY ලකුණු 85ක් කියන්නෙ ඉතාම සාමාන්‍ය ලකුණක්.
ඕනම පේපරයක් දුන්නොත්
🔥 MCQ 40+ ගහන ලමයි ප්‍රතිශතය 100%
⏱️ අපි පැය දෙකේ MCQ එක ගහන්නෙ පැයෙන්!
🚀 මාස 5න් FULL SYLLABUS එකම
📚 THEORY බින්දුවක් වත් අඩු නැතුව COVER කරල
🎯 CHEMISTRY ලකුණ 85+ මට්ටමකට
කල් ඇතුව හදා ගමු.
එහෙම හදාගන්න එකේ වටිනාකම තේරෙයි ඊලග අවුරුද්දෙ PHYSICS MCQ එක ලියන දවසට. ⚡️📝
⏳⚠️ ප්‍රමාදය පසුතැවීමට හේතු වේ.
🛎 කෙලවෙලා ඇවිත් ගොඩ ගිය හා කරපු මෝඩකම් තේරිච්ච ලමයි අපිට කියපු දේවල් පහල Comments වල අපි දාල තියෙනව..ඔයත් පස්සෙ කාලෙක ඇවිත් අපරාදෙ කලින් හම්බුනා නම් කියන්න ඉන්න එපා !
📲🔥 ක්ලාස් එකට JOIN වෙන්න පහල ලින්ක් එකෙන් WHATSAPP Group දෙකෙන් එකකටJOIN වෙන්න 👇
▪️Wtsp GP 1
https://chat.whatsapp.com/DdhedTQ51Ew7AXdW9rWre7?s=cl&p=i&mlu=0&ilr=0
▪️Wtsp GP 2
https://chat.whatsapp.com/HsNRZ2rUDKr5SAGAKIPAUa?s=cl&p=i&mlu=0&ilr=0
🎥🔴 YOU TUBE
HASITH SANKA – YouTube ▶️
https://youtube.com/@hasithsanka?si=zwSxlw4439_LesVE | 549 |
