Mathsඅපි Official
මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup
Mostrar más📈 Análisis del canal de Telegram Mathsඅපි Official
El canal Mathsඅපි Official (@mathsapiofficial) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 12 748 suscriptores, ocupando la posición 15 630 en la categoría Educación y el puesto 174 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 12 748 suscriptores.
Según los últimos datos del 27 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -211, y en las últimas 24 horas de -15, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 3.18%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.80% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 405 visualizaciones. En el primer día suele acumular 102 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 28 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Cargando datos
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 27 noviembre | 0 | |||
| 26 noviembre | 0 | |||
| 25 noviembre | 0 | |||
| 24 noviembre | 0 | |||
| 23 noviembre | +1 | |||
| 22 noviembre | 0 | |||
| 21 noviembre | 0 | |||
| 20 noviembre | 0 | |||
| 19 noviembre | +2 | |||
| 18 noviembre | 0 | |||
| 17 noviembre | 0 | |||
| 16 noviembre | 0 | |||
| 15 noviembre | 0 | |||
| 14 noviembre | +2 | |||
| 13 noviembre | 0 | |||
| 12 noviembre | +1 | |||
| 11 noviembre | 0 | |||
| 10 noviembre | 0 | |||
| 09 noviembre | 0 | |||
| 08 noviembre | 0 | |||
| 07 noviembre | 0 | |||
| 06 noviembre | 0 | |||
| 05 noviembre | 0 | |||
| 04 noviembre | 0 | |||
| 03 noviembre | 0 | |||
| 02 noviembre | 0 | |||
| 01 noviembre | +1 |
| 2 | Sin texto... | 118 |
| 3 | අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කාලයෙන් තම අරමුණ කරා යෑම තමන්ගේ ජයග්‍රහණයයි..! 👊🏻
දවසකට පැය 12 බැඟින් සතියට දවස් 6 ක්.
මාසයකට පැය 300 කටත් වඩා,
විෂයකට රු. 5000 ක් වැනි පොඩි මුදලකට පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගේ මග පෙන්වීම, දවසේ පැය 12 පුරාවටම ලබා දෙමින්, සුව පහසු වායු සමනය කරන ලද නිදහස් වටපිටාවක සිට,
ඔබ කුමන තත්ත්වයේ සිටියත් නිවැරදි ඉලක්කයකට වැඩ කිරීමෙන් ඉතිරිව ඇති කාලය ඵලදායි ලෙස ගත කිරීමට අප හා එක්වන්න.👨🏻🎓
Maths හා bio ලමයින් 20 බැගින් බදවාගෙන වායුසමීකරණය කරන ලද නිස්කලංක වටපිටාවක් තුල, ඔබ දැනට සිටින level එකේ සිට වඩාත් හොඳ results එකක් දක්වා යෑමට, තනි තනිව ,දවසේ පැය 12ක් පුරාවට ඔබව guide කරන බැවින් අදම නම හා දුරකථන අංකය ඇතුලත් කර ලියාපදිංචි වන්න. එවිට අපි ඔබව වෙනම සම්බන්ධ කරගනු ලැබේ.
https://forms.gle/GNtQgb36zBFsgjY96
දෙසැම්බර් මුල සිට, අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 6.30 සිට සවස 6 දක්වා subject 3ම වෙන වෙනම ලමයින්ට උගන්වමින්, ඒ කොටසට අදාළ past papers, model papers වෛද්‍ය සහ ඉංජිනේරු ලමයින් සමඟ එකතු වී අවසන් කිරීමට අවස්ථාව ලැබේ.
මේ අලුත් concept එක Phoinix Learning( දෙල්කඳ, නුගේගොඩ) ආයතනයේදී සිදු කරනු ලැබේ.
Phoinix Learning
By Piyumal Rathnayake
#phoenix #AL2027 #ALStudents #ExamStress #StudyMotivation #UniversityMentors #BioStudents #MathsStudents | 302 |
| 4 | Sin texto... | 261 |
| 5 | ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ මගපෙන්වීම යටතේ, A/L COMBINED MATHS මුල සිටම සරලව, තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස ඉගෙන ගන්න.
ගාල්ල, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය අවට සිසුන් සඳහා නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ. 🏘️🧑🏫
වැඩි විස්තර සඳහා: 076 9382034 📞 | 402 |
| 6 | අරමුණ අත් නොහරින්න.! මග හැරුනු කාලය ගැන නොසිතා ඉතිරිව ඇති කාලයෙන් තම අරමුණ කරා යෑම තමන්ගේ ජයග්‍රහණයයි..! 👊🏻
දවසකට පැය 12 බැඟින් සතියට දවස් 6 ක්.
මාසයකට පැය 300 කටත් වඩා,
විෂයකට රු. 5000 ක් වැනි පොඩි මුදලකට පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගේ මග පෙන්වීම, දවසේ පැය 12 පුරාවටම ලබා දෙමින්, සුව පහසු වායු සමනය කරන ලද නිදහස් වටපිටාවක සිට,
ඔබ කුමන තත්ත්වයේ සිටියත් නිවැරදි ඉලක්කයකට වැඩ කිරීමෙන් ඉතිරිව ඇති කාලය ඵලදායි ලෙස ගත කිරීමට අප හා එක්වන්න.👨🏻🎓
ලියාපදිංචි වීමට - https://forms.gle/GNtQgb36zBFsgjY96
Phoinix Leraning
by Piyumal Rathnayake
#phoenix #AL2027 #ALStudents #ExamStress #StudyMotivation #UniversityMentors #BioStudents #MathsStudents | 656 |
| 7 | 🎓 A/L Combined Mathematics | සංයුක්ත ගණිතය 🎓
(තනි සහ කණ්ඩායම් පන්ති - Home Visit / Online)
✨ වසර ගණනාවක සිට විශිෂ්ට ප්‍රතිඵල අඛණ්ඩව වාර්තා කළ තනි/කණ්ඩායම් පන්ති මාලාව ✨
අපැහැදිලි / මඟහැරුණු පාඩම් කොටස්, සිද්ධාන්ත (Theory) සහ පුනරීක්ෂණ (Revision) නිවැරදිව හා ක්‍රමානුකූලව ආවරණය.
✔️ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සංයුක්ත ගණිත ආචාර්යය හා උසස්පෙළ සංයුක්ත ගණිතය උත්තරපත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවනු ලබයි.
✔️ විභාගයට පිළිතුරු සපයන නිවැරදිම ක්‍රමවේද පුහුණු කිරීම.
✔️ ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට විභාග ප්‍රශ්න තනිව හැදීමට හැකියාව ඇති කිරීම.
📍 පන්ති පැවැත්වෙන ආකාරය:
🏡 Home Visit: නිවසට පැමිණ ඉගැන්වීම් කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කෙරේ.
💻 Online Classes: දිවයින පුරා සිටින සිසුන් සඳහා තනි හෝ කණ්ඩායම් ලෙස zoom ඔස්සේ පැවැත්වේ.
📞 වැඩි විස්තර සඳහා:
📲 Call / WhatsApp: 071-2698725
නිවැරදි මඟපෙන්වීමෙන් ඉහළම සාමාර්ථය ගැනීමට අමතන්න. | 750 |
| 8 | 💙 Quality Physics – Online Group Class
👨🏫 ඔබේ වැඩ පරීක්ෂා කරමින්, ගුරුවරයාගේ පෞද්ගලික අවධානය ලැබෙන Online කණ්ඩායම් පන්තියක්! 💯
🚀 නව පාඩම් ආරම්භ වේ!
🔹 ක්ෂේත්‍ර පාඩම්
🔹 පදාර්ථයේ ගුණ
✅ Quality Tutes
✅ A+ Standard Papers
✅ Recording පහසුකම්
✅ Tutes & Papers Courier මඟින්
🎓 Oshan Ravishka – BSc Engineering (Hons.)
📲 WhatsApp: 071 734 3413
❤️ Physics ලේසියෙන් ඉගෙන ගන්න අදම එකතු වෙන්න!
ක්ශේත්‍ර පලමු දිනය-https://youtu.be/qnK4_cM1HWo?si=Eb8KBIYg7V6wk-AA
#QualityPhysics #ALPhysics #OshanRavishka | 602 |
| 9 | අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ගොඩක් අය කිව්වේ ජනිදු ලීලානන්ද කියලා. පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ ජනිදු කියන්නේ කියලා... බලන් ගියාම පොර 2000න් පස්සේ උපන්න කොල්ලෙක්.
හැබැයි තරු විසික් වුණේ, සබරගමු පළාතෙන්ම Sinhala Medium වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නේ මේ කොල්ලට කියලා දැනගත්තාමයි! 😳 ඒ මදිවට 2027 Revision එකටත් දැනටමත් වැඩිම ළමයි ඉන්නේ මේ පොඩි එකාටලු
ඉස්සර වගේ නෙවෙයි, දැන් ඉන්න පොඩි උන් මාර ටැලන්ට්. නැත්නම් රත්නපුර සිසුල්කා එකේ මේ වගේ සිංහල මීඩියම්වලින් ශාලා පිරෙන්න ළමයි ගේන්න ලේසි නෑ. තවම අවුරුදු 26ක කොල්ලෙක් මේ තරම් දෙයක් කරන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. "යෝධයා" කිව්වේ ඇත්තටම ශරීරයෙන් පොඩි වුණාට Subject එකෙන් යෝධයෙක් නිසා! 🫶
අනික විශේෂම දේ තමයි, Sinhala Medium මේ තරම් ලීඩ් කරන ගමන්ම ලංකාවේ Physics English Medium වලිනුත් වැඩිම ළමයි ඉන්නේ මෙයාටම වීම. තව අවුරුදු 10ක් යද්දී මේ කොල්ලා කොතනින් නවතීද කියලා හිතාගන්නවත් බෑ!. | 700 |
| 10 | 🔥💥 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ PHYSICS A+ එකකට... 😎👊
🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල...
⏳ තව දින කිහිපයකින් නවක සිසුන් බඳවා ගැනේ! 🚀🔥
📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Whatsapp Group එකෙන්
https://chat.whatsapp.com/JzvhFE2Vr4sLJQdyyEF57v
📍 Whatsapp Hotline
0712986060 / 0774419587
🤯 දැනටමත් අතිවිශාල සිසුන් ප්‍රමාණයක් අප හා එක්වී අවසන්! ❤️🔥
ඒ ඇයි? 👀
🏆 සෑම වසරකම 80%කට වැඩි A/B එක්ක
🎯 2026 MCQ 45 එක්ක
💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා!
📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥
❤️🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා.
✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ විභාගෙට කලින් කරල යන්න පුලුවන්
💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ...
👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆
━━━━━━━━━━━━━━
⚔️⚡️ මොන රටාවට PAPER එක ආවත්...
❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි
❌ Guess කරගෙන නෙවෙයි
✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥
😮💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...🤣
😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන...
⚡️ REAL PHYSICS CHAD 🗿 කෙනෙක් වගේ
✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥
⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි...
😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන
🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ!
━━━━━━━━━━━━━━
🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න!
🎓 2027 A/L
1st shy හෝ
2nd shy හෝ
3rd shy ලියන්න ඉන්න ඔයාට...
🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ!
❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ
❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ
❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ
❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ
🥔 නොහිතපු විදියට PHYSICS අල වුණා නම්...
🛑 තව බල බල ඉන්න එපා!
⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා!
⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි...
🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪
🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්...
පස්සෙ කාලෙක ඇවිත්
“අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා...
(ඔය කිව්වට කියනවා 😌😂)
━━━━━━━━━━━━━━
👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ
🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ
💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ...
🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND!
📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්.
ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥
🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි!
📆 මාස 6 ඉවර වෙද්දි...
🔊 මොන PHYSICS PAPER එක දුන්නත්
🔥💪 100% ගොඩ දාන්න, උඹලව මං පුරුදු කරනවා!
🤝💯 ඒක පොරොන්දුවක්.
📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න!
❤️🔥🔊 මේ පාර PHYSICS වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥
🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව
❤️🔥 පන්තියට එක දවසක් join වෙලා බලන්න කැමති උන් මේක බලපල්ල
https://youtu.be/k5fDA-PH1PA
💥හරියට පැය 5ක් වෙන්කරන් මේක ඉවරවෙනකල් බැලුව කියන්නෙ 🫵 උඹේ ඉරණම මේකෙන් ම වෙනස් කරනව.🔥📈 | 763 |
| 11 | Sin texto... | 601 |
| 12 | 🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪
අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු.
📅 සිකුරාදා| සැප්තැම්බර් 25
📍 සිප්මිණි, කළුතර
Register වෙන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform
🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න.
රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි
🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪
Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams.
📅 Friday | 25th September
📍 Sipmini, Kalutara
Register now!!!
https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform
🎯 Learn. Practice. Succeed.
Chemistry by Isini Perera
#AdvancedLevel #AL2028 #ALResults #AdvancedLevel #EnglishMediumClasses #EnglishMediumTutor #advancedlevel2027 #chemistrypaperclass #chemistryrevision #sinhalamedium #chemistrypracticals #PracticalSeminar #kalutara #panadura #aluthgama #mathugama | 693 |
| 13 | A➡️Z
සරලව පිළිවෙලට
Physics ගොඩදාගන්න කැමති
2027,2028 A/l කරන
ඕනෑම මට්ටමේ දරුවෙක්ට
හොඳම Physics පන්තිය💯
THINKING PHYSICS💯
2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥
2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥
(කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති)
ඉංජිනේරු වෛද්‍ය සිහිනය,
හැබෑවක්ම කරගන්න..
ඉංජිනේරුවෙක්ගෙන්ම,
භෞතික විද්‍යාව ඉගෙනගන්න..
දැන්ම අමතන්න
070 240 7000 | 586 |
| 14 | Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද?
📌️පන්ති ආරම්භය
සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ)
Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9
#TeamDM
#Dushyanthamahabaduge
#combinedmathsrevision
#2027 | 603 |
| 15 | 🔴 දවසෙන් REDOX ගොඩ දාමු
🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊
🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල...
⏳ REDOX දිගහැරුම! 🚀🔥
📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන්
https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0
📍 Wtsp Hotline
0751229674 | 0769300957
🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️🔥
ඒ ඇයි? 👀
🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම
🎯 MCQ 40+ එක්ක
💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා!
🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️
📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥
❤️🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා.
✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන්
💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ...
👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆
━━━━━━━━━━━━━━
🧪⚡ මොන රටාවට PAPER එක ආවත්...
❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි
❌ Guess කරගෙන නෙවෙයි
✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥
😮💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...
😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන...
⚡ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ
✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥
⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි...
😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන
🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ!
━━━━━━━━━━━━━━
🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න!
🎓 2027 A/L
1st shy හෝ
2nd shy හෝ
3rd shy ලියන්න ඉන්න ඔයාට...
🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ!
❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ
❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ
❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ
❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ
🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්...
🛑 තව බල බල ඉන්න එපා!
⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා!
⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි...
🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪
🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්...
පස්සෙ කාලෙක ඇවිත්
“අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා...
(ඔය කිව්වට කියනවා 😌😂)
━━━━━━━━━━━━━━
👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ
🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ
💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ...
🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND!
📚⚡ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්.
ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥
🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි!
📆 මාස 5 ඉවර වෙද්දි...
🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත්
🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා!
🤝💯 ඒක පොරොන්දුවක්.
📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න!
❤️🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥
🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව
https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK | 582 |
| 16 | Sin texto... | 367 |
| 17 | ▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය
1980-2025
▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත.
▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා
පිළිතුරු සහිතයි.
▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි.
🏷 මිනුම - රු.350
🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450
🏷 දෝලන හා තරංග - රු.900
🏷 ආලෝකය - රු.850
🏷 තාප භෞතිකය - රු.1200
🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900
🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800
🏷 ධාරාවිද්‍යුතය - රු.1150
🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600
🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800
🏷 පදාර්ථ හා විකිරණ - රු.500 .
📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක.
▪️ ගෙවීම් සිදු කල හැකි ආකාර,
✅ Cash on Delivery
✅ Bank Transfer
▪️ WhatsApp 076 166 9822
▪️ Call 0768221861 / 0717933963 | 410 |
| 18 | සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ!
පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfte
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124 | 483 |
| 19 | උසස් ප්‍රතිඵලයක් සඳහා
UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල) | 482 |
| 20 | නිහඩ සෙවනැල්ල...
#combinedmathswithsameeraekanayake #ALMaths
#SipwinKurunegala
#AdvancedLevelExam | 575 |
