Plus Education
Kanalga Telegram’da o‘tish
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
700
Obunachilar
-124 soatlar
-77 kunlar
+21030 kunlar
Postlar arxiv
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි
ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා.
අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව, අභියාචනාධිකරණය විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇකි බවයි සඳහන් වන්නේ.
දවසට විනාඩි 25ක් වෙන්කරල කරල බලන්න
කලින් Past Paper කරපු අයත් නොකරපු අයත්
Progress එකත් පෙන්නනවා
🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇
✨Powered by @pluseducationofficial
🔝 මෙහි ඇති විශේෂාංග:
🌙2000-2025 දක්වා මෙවර අනුමාන මාතෘකා වලින් පැමිණි රචනා 12ක් දිනකට 1 බැගින් අද සිට Cover කෙරේ 🌙Essay Book එකක් 🌙Marking Book එකක් 🌙ආවරණය නොකරන විභාග වර්ෂ වලට Discussion Link කර ඇත 🌙එක් එක් වසර ප්‍රශ්නය පැමිණී මාතෘකාව 🌙ඔබේ ලකුණු එක්කල හැකිය 🌙Backup කිරිමේ පහසුව 🌙දින 12 ප්‍රගතිය වාර්තා කරන Graph එකක් 🌙විභාගයට දින Live ගණන් කෙරෙන Timer 2ක්📈 Start The Mission 🔥 ජයග්‍රහණයේ සරු අස්වැන්න නෙළන මොහොත දැන් උදා වී තිබෙනවා! "අද ඔබ දහඩිය වුරුවා මහන්සි වන සෑම තත්පරයක්ම, හෙට දවසේ ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ලස්සනම හේතුව වේවි." 😊 💬 Plus Education TM | @pluseducationofficial
Repost from Help For A/L Exam
2026 A/L Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්‍ය දෙයක් තිබ්බොත් බලලා ගන්න.👇
‼️ Ajantha Dissanayake සර්ගෙ 2026 Paper Class යන Paper 36 ඉදන් ඉස්සරහට Marking ටික තියෙන කෙනෙක් @pluseducationowner_bot ට Message එකක් දාන්නකො 💬
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
Provincial paper analysis 2026 by masterclass.pdf3.77 KB
2026 A/L 🔥
විද්‍යුත් රසායනය
🗓 ජූලි 23
⏰ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට
▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ..
🔗 2026 A/L Telegram
https://t.me/Ujithhemachandrachemistry
☎️ 070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY
ලමායී...‼️
ඔන්න පොරොන්දු උන විදියට
Physics ටිකත් ගොඩදාගමූ...💯
✅හෙට
🔴පදාර්ථ හා විකිරණ🔴
Free Seminar එකෙන් හම්බවෙමූ...✨
උෂාන් සර්ගෙ Live එක 8.30ට
✅පහුගිය අවුරුදු 6ක
✅41-50 ප්‍රශ්න කරන්න
පුරුදු වෙමූ...💫
ඒ කියන්නේ ප්‍රශ්න 60ක් හෙට කෙරෙනවා..💯
එහෙනම්
⛔රෑ 8ට
⛔අපේ youtube channel එකට එකතු වෙන්න...🔥
ජය වේවා✨
උෂාන් ගුණසේකර
https://youtube.com/live/mD8_sXIFgOA?feature=share
💎 Tute-: https://t.me/Ushan_Gunasekara2026/1064
