uk
Feedback
Plus Education➕

Plus Education➕

Відкрити в Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Показати більше
Країна не вказанаКатегорія не вказана
348
Підписники
Немає даних24 години
+67 днів
+1030 день
Архів дописів
ESP 01/02/03 Will be uploaded also

Molecular Day 05/06/07 Uploading Now.... Please Wait

Miss උන සියලු recordings හෙට වන විට Upload වෙයි

2025 කර්මාන්ත ටිකත් ඕනෙද.. රන්දීර් සර්ගෙ.. අලුත් නෙ ක්‍රම ටිකක්.. කලින් 24 බලපු නැති කෙනෙක් ඉන්නවනම් විතරක් 25 බලන්න.. ආයෙ බලන්න එපා අපරාදෙනෙ.

TP1-TP4 All Papers & Markings Uploaded to Group

sticker.webp0.28 KB

https://youtu.be/Hn0e8cohcOA #ඉවසීමෙන්_කට්ට_කමු #Ajantha_Dissanayake Past Paper Discussions | Ajantha Sir 🔺 ඉවසීමෙන් කට්ට කමු Ajantha Dissanayake 🔥💀 ——————————————— █▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██ ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫

Physics වල සේරම පාඩම් ටික තියෙනවා Eduzone එකේ.. සමිත සර්ගෙ පාඩමක් Duration වැඩිනම්.. මේ වෙලාවෙ කරගන්න ඕනෙනම් කියන්න හොද alternative එකක් කියන්නම්.. ❤️

Bio වල 6-10 පාඩම් සේරම බලන්න හදලා දුන්නා.. (Micro වල කොටස් 2ක් මටත් අමතක උනා..ඒක මේ සතියෙ දානවා..) 🔻 ඒකෙන් වැඩක් ගත්තෙ මම ඇරුණම දෙන්නයි.. දෙන්නම 2nd Shy.. මොකද 1st Shy උන් අති පණ්ඩිතයිනෙ.. පළවෙනි පාඩම් 5න් B එකක් ගන්න බලන් ඉන්නෙ.. බලන් ඉදපල්ලා එයි B එක නෙවේ.... 😏 මම ගෙදර එකාගෙ ඉදන් උදාහරණ දැකල තියෙනවා 1st එක ඇණුනම මොලේ පෑදෙන බව.. සර්ලා අදහාගෙන ඉන්න අය නිකමටවත් වෙන සර් කෙනෙක්ගෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ.. ❤️

අද Tripod එක එයි.. එතකොට අද Upload කරන්න පුලුවන්, Electro Past Papers මුලින්.. ❤️

sticker.webp0.22 KB

sticker.webp0.21 KB

Thanks to Him. 👇

😏 Onedoo? React if u need ❤️ Anyway DU has some Qs that we can try.. Before proceeding to PPs Quick Revise The lessons 🫶 ‼️
😏 Onedoo? React if u need ❤️
Anyway DU has some Qs that we can try.. Before proceeding to PPs Quick Revise The lessons 🫶
‼️ Day 1-Day 34 Topic Wise Paper Discussions are Available

23 Bio SEQ එක අනිවාරෙන් කරන්න Bio ළමයි.. Original Marking එකත් දාන්නම්..2024ට වඩා strict බලපු එකක්.. වෙනද මට 90 පන්නන 1st/2nd SEQ දෙකම 50-60 ආවෙ අද Grp Class එකේ Marking යන ගුරුවරයෙක් කැපුම් කෙටුම් කරපු හොදම Marking එකක් තියෙනවා..ඒක Teacher මේ සතියෙ දායි..එතකොට දාන්නම් ✨

DNA ඇතුළුකිරීමේ පද්ධති කොටස දානවා.. මම උජිත් සර්ගෙ පේපර් එකට ගියපු ටිකේ කරලා තිබ්බා ඒ ටික

Electro/pH/Organic Essay Discussions දෙන්න පුලුවන්.. හැබැයි ඒටිකනම් Share කරන්න එපා.. ඒවගේ මගේ Student ID එක තියෙනවා.. ආයෙ හබක් වෙනව ban වෙලා අහුවුනොත් වැඩේ..Eoe App එක Screen Record කරන්න බෑ.. ඒ නිසා pc එක ඉස්සරහ phone එක සෙට් කරල rec කරල දෙනවා.. දවස් 2ක් 3ක වගේ යයි..Tripod එකක් Order කරා ඒක එද්දි 20 වගේ වෙයි

ESP-Paper 02.pdf2.61 MB