ru
Feedback
Plus Education

Plus Education

Открыть в Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Больше
Страна не указанаКатегория не указана
700
Подписчики
-124 часа
-77 дней
+21030 день
Архив постов
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උස
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා. අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව, අභියාචනාධිකරණය විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇකි බවයි සඳහන් වන්නේ.

Private ළමයිට Admission ආවද?
Anonymous voting

2026 Physics Paper Special Prepare
Anonymous voting

දවසට විනාඩි 25ක් වෙන්කරල කරල බලන්න කලින් Past Paper කරපු අයත් නොකරපු අයත් Progress එකත් පෙන්නනවා

🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 ✨Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග: 🌙2000-2025 දක්වා මෙවර අනුමාන
🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග:
🌙2000-2025 දක්වා මෙවර අනුමාන මාතෘකා වලින් පැමිණි රචනා 12ක් දිනකට 1 බැගින් අද සිට Cover කෙරේ 🌙Essay Book එකක් 🌙Marking Book එකක් 🌙ආවරණය නොකරන විභාග වර්ෂ වලට Discussion Link කර ඇත 🌙එක් එක් වසර ප්‍රශ්නය පැමිණී මාතෘකාව 🌙ඔබේ ලකුණු එක්කල හැකිය 🌙Backup කිරිමේ පහසුව 🌙දින 12 ප්‍රගතිය වාර්තා කරන Graph එකක් 🌙විභාගයට දින Live ගණන් කෙරෙන Timer 2ක්
📈 Start The Mission 🔥 ජයග්‍රහණයේ සරු අස්වැන්න නෙළන මොහොත දැන් උදා වී තිබෙනවා! "අද ඔබ දහඩිය වුරුවා මහන්සි වන සෑම තත්පරයක්ම, හෙට දවසේ ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ලස්සනම හේතුව වේවි." 😊 💬 Plus Education TM | @pluseducationofficial

Repost from Help For A/L Exam
2026 A/L Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්
2026 A/L  Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්‍ය දෙයක් තිබ්බොත් බලලා ගන්න.👇

‼️ Ajantha Dissanayake සර්ගෙ 2026 Paper Class යන Paper 36 ඉදන් ඉස්සරහට Marking ටික තියෙන කෙනෙක් @pluseducationowner_bot ට Message එකක් දාන්නකො 💬

Provincial paper analysis 2026 by masterclass.pdf3.77 KB

උජිත් සර්ගෙ Recording එකක් 1.25X දැම්මම-
උජිත් සර්ගෙ Recording එකක් 1.25X දැම්මම-

2026 A/L 🔥 විද්‍යුත් රසායනය 🗓 ජූලි 23 ⏰ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට ▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026
2026 A/L 🔥 විද්‍යුත් රසායනය 🗓 ජූලි 23 ⏰ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට ▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L Telegram https://t.me/Ujithhemachandrachemistry ☎️ 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY

Audio from Prof. Kalinga Bandara

ලමායී...‼️ ඔන්න පොරොන්දු උන විදියට Physics ටිකත් ගොඩදාගමූ...💯 ✅හෙට 🔴පදාර්ථ හා විකිරණ🔴 Free Seminar එකෙන් හම්බවෙමූ...✨
ලමායී...‼️ ඔන්න පොරොන්දු උන විදියට Physics ටිකත් ගොඩදාගමූ...💯 ✅හෙට 🔴පදාර්ථ හා විකිරණ🔴 Free Seminar එකෙන් හම්බවෙමූ...✨

අධ්‍යාපනයට අත්තටු 🌟
අධ්‍යාපනයට අත්තටු 🌟

photo content

මේකෙ නැති එකෙක් නැනෙ යකෝ Harry Potter/Merlin/නයි/GOT එකෙ උන් 😂🤌

photo content

හැම සර්ම පුදුම අසහනයක් මුට තියෙන්නෙ කිව්වම ග්‍රීනාඩ්-
හැම සර්ම පුදුම අසහනයක් මුට තියෙන්නෙ කිව්වම ග්‍රීනාඩ්-

උෂාන් සර්ගෙ Live එක 8.30ට ✅පහුගිය අවුරුදු 6ක ✅41-50 ප්‍රශ්න කරන්න පුරුදු වෙමූ...💫 ඒ කියන්නේ ප්‍රශ්න 60ක් හෙට කෙරෙනවා..💯 එහෙ
උෂාන් සර්ගෙ Live එක 8.30ට ✅පහුගිය අවුරුදු 6ක ✅41-50 ප්‍රශ්න කරන්න පුරුදු වෙමූ...💫 ඒ කියන්නේ ප්‍රශ්න 60ක් හෙට කෙරෙනවා..💯 එහෙනම් ⛔රෑ 8ට ⛔අපේ youtube channel එකට එකතු වෙන්න...🔥 ජය වේවා✨ උෂාන් ගුණසේකර https://youtube.com/live/mD8_sXIFgOA?feature=share 💎 Tute-: https://t.me/Ushan_Gunasekara2026/1064

07ට ආ..එතකම් වැඩක් කරන්න..