Plus Education➕
Kanalga Telegram’da o‘tish
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
348
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+67 kunlar
+1030 kunlar
Postlar arxiv
‼️ අද Molecular Day 06- Live ✅
Date- 2025/09/11
7.45ට විතර Join වෙන්න ❤️
▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR
🟡 https://t.me/c/2680467558/128/182 - Live Link හරහා Join වෙන ආකාරය
24 ට සර් කරේ Seminar 6+ කියල එකක්.. එකේ ළමයි Request කරපු මාතෘකා ගොඩක් කරා.. සත්ත්වයා මං හිතන්නෙ සම්පූර්ණයෙන් කරා.. මොනවහරි Theory අඩුපාඩු තියෙනවනම් මට දාලා තියන්න.. කොහොමත් වෙලාව ලැබෙන විදියට Seminar 6+ Seminar 6ම මාතෘකා වලට කඩලා දාන්නම් ❤️
👑ESP Paper-01සඳහා අධ්‍යයනය කළ යුතු මාතෘකා ‼️Recording පරක්කු වුනනිසා එක පාර මේ ටික පාඩම් කරන එක Effective නෑනෙ.. ඒ නිසා එක මාතෘකාව ගානෙ අරගෙන පාඩම් කරන්න.. Discussion එක කොහොමත් තියනවනේ. ඒ නිසා හිමීට බලන්න.හෙට පේපර් එකත් පුළුවන් විදියට කරන්න.. ඒකත් පිළිවෙලට මාතෘකා කඩාගෙන කරමු. තුන්වෙනි එකේ ඉඳන් ඉස්සරහට පිළිවෙලට කරන්න පුළුවන්.❤️ #ESP
🔺හෙට Molecular Day 06 (END)
Theory පන්තියේ අවසාන දවස..🔥
විභාගෙට සති 7කට කලින් Syllabus Completely ඉවරයි ❤️Molecular Day 05- Recording ESP Paper 01 Discussion Upload වෙයි අද හවස
Lamai,video eka upoload welath process une na block una..case eka mokakda balannm.. Mara wadak e une
Exam Supportive Program | හැදින්වීම හා Day 01 සදහා උපදෙස් | Lahiru Siriwardana
https://www.youtube.com/watch?v=UeT9y8N97Ts
Exam Supportive Program-
🔺Paper 8
🔺ප්‍රශ්න 800යි
🔺මුළු 13 වසරම Revise වෙන සුපිරිම Paper සෙට් එක..
ළහිරු සර්ගෙ Effective ම Short Notes ටික.එක්ක, සුපිරි වැඩක් කරමු..11 Molecular ගොඩක් ඉවර කරා.. මේ බ්‍රහස්පතින්දයින් Syllabus ඉවරයි..ඊටපස්සෙ Full Syllabus එකම Revise වෙනවා මේ පේපර් ටිකෙන් ❤️
Molecular Day 04 Part II අද දවල් වෙද්දි Upload වෙනවා...Day 05 Website එකට දාපු ඉක්මනින් දානවා ❤️
මං නිසා වැඩ පාඩු උනානම් Sorry..එකපිට එක කේස් ගොඩක් ආව 😕
‼️ අද Molecular Day 05- Live ✅
Date- 2025/09/11
7.45ට විතර Join වෙන්න ❤️
▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR
🟡 https://t.me/c/2680467558/128/182 - Live Link හරහා Join වෙන ආකාරය
Monitor එකේ Display ගිහිල්ලා ළමයි..Molecular Recording එකයි,තව කීපයක් තියෙනවා දාන්න..හෙට Live බලන්න..
කර්මාන්ත අනුමාන
(රන්දිර් සර් )
Essay
🔻Naoh
🔻HNO3
🔻බහු අවයවික
MCQ
🔻Mg
🔻සගන්ද තෙල්
🔻එතනොල්
🔻H2So4
සේරම කර්මාන්ත ඉගෙගන්න.. මේවට වැඩි අවධානයක් දෙන්න..
කර්මාන්ත රසායනය Completed ✅
🕗🔺Playlist Link-:https://www.youtube.com/playlist?list=PLbdwBpgVBhTVBXuSsh7W61pRxPSEF-w0V
බලපු සෙට් එක Ujith සර්ගෙ Past Paper tute එක දාන්නම් මේ සතියේ..ඉවර කරලා තියාගමු.. පේසුරු බලනවාට වඩා ලේසි..පැහැදිලිව වෙන්කරපු නිසා
Molecular Day 04-II
FP 14 Full Discussion
හෙට upload වෙයි..
pH/Electro Past Papers ඉක්මනින් මේ සතියෙ ඇතුළත දාන්නම්..Edit කරන්නයි compress කරන්නයි දැම්මම Pc එකේ වෙන වැඩක් කරන්න බෑ හිරවෙනවා..ඒකයි වෙලාව හොයාගන්න බැරිඋනේ..
https://youtu.be/kPaJiHzWNh0
#ඉවසීමෙන්_කට්ට_කමු
#Ajantha_Dissanayake
Past Paper Discussions | Ajantha Sir 🔺
ඉවසීමෙන් කට්ට කමු
Ajantha Dissanayake 🔥💀
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
