Plus Education➕
رفتن به کانال در Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
348
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+67 روز
+1030 روز
آرشیو پست ها
2025 කර්මාන්ත ටිකත් ඕනෙද.. රන්දීර් සර්ගෙ.. අලුත් නෙ ක්‍රම ටිකක්.. කලින් 24 බලපු නැති කෙනෙක් ඉන්නවනම් විතරක් 25 බලන්න.. ආයෙ බලන්න එපා අපරාදෙනෙ.
https://youtu.be/Hn0e8cohcOA
#ඉවසීමෙන්_කට්ට_කමු
#Ajantha_Dissanayake
Past Paper Discussions | Ajantha Sir 🔺
ඉවසීමෙන් කට්ට කමු
Ajantha Dissanayake 🔥💀
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
Physics වල සේරම පාඩම් ටික තියෙනවා Eduzone එකේ.. සමිත සර්ගෙ පාඩමක් Duration වැඩිනම්.. මේ වෙලාවෙ කරගන්න ඕනෙනම් කියන්න හොද alternative එකක් කියන්නම්.. ❤️
Bio වල 6-10 පාඩම් සේරම බලන්න හදලා දුන්නා..
(Micro වල කොටස් 2ක් මටත් අමතක උනා..ඒක මේ සතියෙ දානවා..)
🔻 ඒකෙන් වැඩක් ගත්තෙ මම ඇරුණම දෙන්නයි.. දෙන්නම 2nd Shy.. මොකද 1st Shy උන් අති පණ්ඩිතයිනෙ.. පළවෙනි පාඩම් 5න් B එකක් ගන්න බලන් ඉන්නෙ.. බලන් ඉදපල්ලා එයි B එක නෙවේ.... 😏
මම ගෙදර එකාගෙ ඉදන් උදාහරණ දැකල තියෙනවා 1st එක ඇණුනම මොලේ පෑදෙන බව.. සර්ලා අදහාගෙන ඉන්න අය නිකමටවත් වෙන සර් කෙනෙක්ගෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ.. ❤️
😏 Onedoo?
React if u need ❤️
Anyway DU has some Qs that we can try.. Before proceeding to PPs Quick Revise The lessons 🫶‼️ Day 1-Day 34 Topic Wise Paper Discussions are Available ✅
23 Bio SEQ එක අනිවාරෙන් කරන්න Bio ළමයි.. Original Marking එකත් දාන්නම්..2024ට වඩා strict බලපු එකක්.. වෙනද මට 90 පන්නන 1st/2nd SEQ දෙකම 50-60 ආවෙ අද Grp Class එකේ
Marking යන ගුරුවරයෙක් කැපුම් කෙටුම් කරපු හොදම Marking එකක් තියෙනවා..ඒක Teacher මේ සතියෙ දායි..එතකොට දාන්නම් ✨
DNA ඇතුළුකිරීමේ පද්ධති කොටස දානවා.. මම උජිත් සර්ගෙ පේපර් එකට ගියපු ටිකේ කරලා තිබ්බා ඒ ටික
Electro/pH/Organic Essay Discussions දෙන්න පුලුවන්.. හැබැයි ඒටිකනම් Share කරන්න එපා.. ඒවගේ මගේ Student ID එක තියෙනවා.. ආයෙ හබක් වෙනව ban වෙලා අහුවුනොත් වැඩේ..Eoe App එක Screen Record කරන්න බෑ.. ඒ නිසා pc එක ඉස්සරහ phone එක සෙට් කරල rec කරල දෙනවා.. දවස් 2ක් 3ක වගේ යයි..Tripod එකක් Order කරා ඒක එද්දි 20 වගේ වෙයි
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
