Notes by Rapunzel ❄️💜
Відкрити в Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Показати більше8 226
Підписники
Немає даних24 години
-157 днів
-16930 днів
Архів дописів
2027 ,2028 සිසුන් ඉලක්කකර නොමිලේ පවත්වනි ලබන වැඩපිලිවෙල ...
✅✅ biology🔴 daily morning essay - 6.00 am ( unit 2 සිට ඉදිරියට ) Morning essay marking - 6.00 pm 🔴 daily night essay - 6.00 pm ( unit 10 සිට පිටුපසට ) Marking - 12.00 am 🔴 biology voice notes 🔴 full papers - muthugala sir , sasanka sir සතියකට ප්‍රශ්න පත්‍රයක් බැගින් විවරණද සහිතව.
✅✅ physics🔴 physics practicals - සතියට එක බැගින්. Note , video , pp question , model papers question සමග 🔴 physics mcq - pending 🔴 flash back paper - jecob sir - දවස්ක් ඇර දවසක් විවරණ / discussion සහිතව 🔴 ap notes , ukuwel sir, ap full papers සතියට එක බැගින්
✅✅ chemistry🔴 වෙනම plan එකක පරිදි දවසට අදාල වැඩ උදේ 6 ට මේ චැනල් එකට දානවා. පලමු සති කිහිපය organic සදහා ,,,, ( january වන විට inorganic , organic , electro cover කරනවා. ) Daily mcq 5 , daily essay , structure essay, පරිවර්තන 🔴 Amila sir full papers 🔴 folder
🔥🔥🔥Special 🔥🔥🔥✅ MCQ සදහා Short notes ✅ QBT - ETP , Gess papers https://t.me/kavinotes11/4938
Hii ලමයි.. මන් තමයි ඔයාලගෙ අලුත් maths admin 🌝
සැප්තැම්බර් වල ඉදන් රුවන් සර්ගෙ පේපස් වල විවරණ හැම සතියෙම දාන්නම් හරිද.. ආයෙ හැම essay එක්කටම අදාල past papers විවරණ දාන්නම්..
ඔයාල වැඩේට කැමති නම් react එකක් දාගෙන යන්න ❤️
Repost from N/a
🔔2027 Special Meeting
1️⃣ආපහු shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරා කියල Result එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ද?
2️⃣2027 A/L කරනවා නම් ඒ වෙනුවෙන් හරියට වැඩ කරන්නෙ කොහොම ද ?
3️⃣මේ වෙනකන් හරියට වැඩක් කරේ නැති First Shy ළමයෙක් දැන් මොකක්ද කරන්න ඕන ?
4️⃣2027 Revision වැඩපිළිවෙළ...
5️⃣Paper Class වැඩපිළිවෙළ...
🤔2027 Revision ආරම්භයට පෙර
🗓අගෝස්තු 28 සිකුරාදා
🕔ප.ව.8.00 සිට ප.ව.9.00
▶️ Nilupul Kodithuwakku - Physics Youtube channel එක ඔස්සේ live ♨️
✅සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න.
✔️එන්න අපි කතා කරමු....
Links පහත Telegram Channel එක හරහා:
❤️ https://t.me/phynix27rev
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from 𝗦𝗰𝗶 කුප්පිය 🧪
හෙට ඔයාල දෙවෙනි පාඩමේ පටන් ගන්න තැන ඉදන් ප්‍රෝටීන වෙනකම් කොටස බලා ගන්න..
උදේ 8ට රචනා ප්‍රශ්නෙ වැටෙයි..උත්තර ලියල තියා ගන්න රෑට 8ට මාකින් එක වැටෙනව..
ඒක බලල point කීයක් හරිද කියල බලල පහලින් කමෙන්ට් කරන්න ඕන..
කරන ලමයි ප්‍රශ්නෙ දැම්මට පස්සෙ react කරන්න ඕනි හරිද නැත්තම් දාන්නෙ නෑ මාකිම් 😒
දැන් කී දෙනෙක් මේ වැඩේට හෙට ඉදන් කරන්න ඉන්නවද?
❤️ එකක් දාන්න කරන අය..
දුක් වෙන්න එපා අනේ maths admin කෙනෙක්ව ගත්තා ඔයාලට 🌝
ඉතින් ඔන්න ඉස්සරහට maths අයටත් අපෙන් වැඩක් ගන්න පුලුවන් 💫
@Sci_kuppiya එකෙ බයෝ එක අරන් යන්නම්.මේකෙ වැඩ ගොඩක් යනවනේ..ඒකත් මේකෙම දැම්මොත් කවලං අච්චාරු වෙනෝ 😓
අවශ්‍ය අය ඇඩ් වෙන්න..
Bio අයට daily essay programme එකක් කරමුද 🤔
මන් යෝජනා කලා..කට්ටිය ස්ථීර කරන්න ඔන්න 🤧
react නම් වැඩක් නැ කමෙන්ට් කරන්න 😒
#හැදෙනඅවුරුද්ද2027 🤧
ලමයි මන් ගාව අනුරාධ සර්ගෙ 2024 tutes වගයක් තියේ revision ..
ඕන කෙනෙක් ඉන්නො නම් කියන්න..නිකන් දෙන්නෙ
තව ටිකකින් කියන්නම් මොනාද තියෙන්නෙ කියල..
@Itz_Me_rapuu
පෝස්ට් එකකට reaction එකක්වත් දාන්න බැයිද ලමයි? සල්ලි ගන්නෙ නෑ reaction එකක් දාන්න 😒
Repost from Physics | Nilupul Kodithuwakku
✅ අහල තියනව ද කතාවක් " ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත් වූ මොහොතේ නොව නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය" කියල...💭
⏸ අදින් ඔයාගෙ ඔක්කොම පේපර් ඉවර වෙනව.(General English ලියපු ලමයිට) ..
✅ ඉතින් දැන් ඔයාල සමහරු ඇති තමන් බලාපොරොත්තු වුන් උපරිමයම කරල සතුටින් ඉන්න. ඒ අයට සුභ පතනවා තමන්ගෙ ඉදිරි වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් කරගන්න ලැබෙන්න කියල.
✔️ඒ අතර තවත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා තමන් කරපු දේ ගැන satisfaction එකක් නැති. "අනේ මම මගේ උපරිමය කරේ නෑ. මම අම්මලගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරේ නෑ" .මෙහෙම හිතල දුක් වෙන ලමයි...
✏️ ලමයි, මම ඔයාලට මේ දේ ලේසියෙන්ම පැහැදිලි කරන්න පුලුවන් කතාවක් කියන්නම්. ඔයාල දැකල ඇති තරුණ කාලෙම ආර්ථිකය පැත්තෙන් දියුණු වුන මිනිස්සු. එතකොට ලමයි එහෙම තරුණ කාලෙම දියුනු උන අය ඇරෙන්න අනිත් හැමෝම මැරුනෙ දුප්පත් මිනිස්සු විදියට ද ?🫂
🚩නෑ. තව මිනිස්සු ඉන්නවා තරුණ කාලෙ ඉදන් කට්ට කාල වැරදිල වැරදිල මැදි වයසට ආවම සාර්ථක වුණ. තවත් පිරිසක් ඉන්නව තව ටික කාලයක් ගිහින් සාර්ථක වුණ.
✔️මම මේ කතාව කිව්වෙ ඔයාලට එක දෙයක් පැහැදිලි කරන්න. මේ ලෝකෙ හැමෝටම එක පාරින්ම හරි යන්නෙ නෑ. වැරදිල වැරදිල එක තැනක් එනව හරියන්න පටන් ගන්න. එතනින් එහාට දිගටම හරියනවා.📈
ඉතින් ලමයි, එක පාරක් ඔයාට මේකෙ උපරිමය කරන්න බැරි උනා කියන්නෙ ඔයා පරාජිතයෙක් කියන එක ද ❓
👑උඩ කොටස කියවපු ඔයාට දැන් ඔලුවට උත්තරයක් ඒවි. ඒ දේ ඔයා කරන්න...
හැමෝටම ජය වේවා 👊❤️
Physics වලට ඔයාල වෙනුවෙන් මගේ උපරිමය කරන්න මම සූදානම්....
⬇️අවශ්‍ය හැමෝම join වෙන්න.
📱 https://t.me/phynix27rev
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
🧠 ජීව විද්‍යා රචනා ප්‍රශ්නවලට Mind Map එකක් හදාගෙන ලියමු! 🌿📚
ජීව විද්‍යා රචනා ප්‍රශ්නයක් දැක්කම එකපාරටම පිළිතුර ලියන්න පටන් ගන්නවට වඩා, මුලින්ම මනසට එන කරුණු ටික Mind Map එකක් විදිහට සංවිධානය කරගන්න එක ගොඩක් වැදගත්. ✍️
කොහොමද Mind map එකක් හදන්නේ අපි🤔...
🔹 පළමුව — ප්‍රශ්නය හඳුනාගන්න
ප්‍රශ්නයෙන් ඇත්තටම ඉල්ලන්නේ මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න.
➡️ නිර්වචනයක්ද?
➡️ ක්‍රියාවලියක්ද?
➡️ ව්‍යුහයක්ද?
➡️ සංසන්දනයක්ද?
➡️ වාසි / අවාසිද?
➡️ හේතු සහ ප්‍රතිඵලද?
ප්‍රශ්නයේ ප්‍රධාන වචන හඳුනාගත්තොත් Mind Map එකේ මූලික ශාඛා හදාගන්න ලේසියි. 🌱
🔹 දෙවනුව — ප්‍රධාන මාතෘකාව මැදට දාන්න
මැදින් ප්‍රශ්නයේ ප්‍රධාන මාතෘකාව ලියලා, ඒකෙන් පිටතට ප්‍රධාන කරුණු වෙන් කරගන්න.
🧠 ප්‍රධාන මාතෘකාව
↙️ ↓ ↘️
කරුණ 1 කරුණ 2 කරුණ 3
ඊට පස්සේ එක් එක් කරුණ යටතේ අවශ්‍ය උපකරුණු එකතු කරන්න.
🔹 තුන්වනුව — මතකයට එන සියලුම කරුණු මුලින් ලියන්න
මේ අවස්ථාවේදී වාක්‍ය ලියන්න ඕනෙ නෑ.
මූලික වචන, කෙටි යෙදුම්, ක්‍රියාවලි පියවර, උදාහරණ, විශේෂ කරුණු වගේ දේවල් විතරක් ලියන්න.
උදාහරණයක් විදිහට,
ප්‍රභාසංස්ලේෂණය 🌿
↙️ අමුද්‍රව්‍ය
↘️ ස්ථානය
↓ ක්‍රියාවලිය
↙️ ආලෝක අවධිය
↘️ අඳුරු අවධිය
↓ අවසාන නිෂ්පාදන
මේ විදිහට කරුණු ටික මොළයේ ගබඩා වෙලා තියෙන ආකාරයටම මුලින් ගොඩගන්න. 🧠
🔹 හතරවනුව — කරුණු අතර සම්බන්ධතා හොයන්න
එකම කරුණට අදාළ දේවල් එකට එකතු කරන්න.
ප්‍රභාසංස්ලේෂණයේනම්,
හේතුව → ක්‍රියාවලිය → ප්‍රතිඵලය
ව්‍යුහය → ක්‍රියාකාරීත්වය
ලක්ෂණය → වැදගත්කම
වගේ සම්බන්ධතා හදාගත්තොත් රචනාව ලියද්දි කරුණු අමතක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. 🔗
🔹 අවසානයේ — Mind Map එක රචනා සැලැස්මක් කරගන්න
Mind Map එක හදලා ඉවර වුණාම ඒක බලලා,
හැඳින්වීම → ප්‍රධාන කරුණ 1 → ප්‍රධාන කරුණ 2 → ප්‍රධාන කරුණ 3 → උදාහරණ / විශේෂ කරුණු → නිගමන හා අවසානය
කියන පිළිවෙළට රචනාව ගොඩනගන්න. ✍️
💡 මතක තියාගන්න!
Mind Map එකේ අරමුණ ලස්සන චිත්‍රයක් හදන එක නෙවෙයි. 😌
👉 ඔයා දන්න කරුණු ටික ඉක්මනින් මතකයට ගන්නත්, ඒවා නිවැරදි අනුපිළිවෙළකට රචනාවකට ගොඩනගන්නත් උපකාර කරන මෙවලමක්.
ඒ නිසා හැම රචනා ප්‍රශ්නයකටම පුංචි Mind Map එකක් හදාගන්න පුරුදු වෙන්න. 🧠🌿
“කරුණු මතක තියාගන්නවාට වඩා, කරුණු සම්බන්ධ කරගෙන මතක තියාගන්න.” ❤️🔥
📌 අද ඉඳන් රචනාවක් ලියන්න කලින් — විනාඩි 5ක් Mind Map එකකට!
සටහන:-
-Sithum Induwara-
Repost from Med dream 🩺🩺🩺
🧠 ජීව විද්‍යා රචනා ප්‍රශ්නවලට Mind Map එකක් හදාගෙන ලියමු! 🌿📚
ජීව විද්‍යා රචනා ප්‍රශ්නයක් දැක්කම එකපාරටම පිළිතුර ලියන්න පටන් ගන්නවට වඩා, මුලින්ම මනසට එන කරුණු ටික Mind Map එකක් විදිහට සංවිධානය කරගන්න එක ගොඩක් වැදගත්. ✍️
කොහොමද Mind map එකක් හදන්නේ අපි🤔...
🔹 පළමුව — ප්‍රශ්නය හඳුනාගන්න
ප්‍රශ්නයෙන් ඇත්තටම ඉල්ලන්නේ මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න.
➡️ නිර්වචනයක්ද?
➡️ ක්‍රියාවලියක්ද?
➡️ ව්‍යුහයක්ද?
➡️ සංසන්දනයක්ද?
➡️ වාසි / අවාසිද?
➡️ හේතු සහ ප්‍රතිඵලද?
ප්‍රශ්නයේ ප්‍රධාන වචන හඳුනාගත්තොත් Mind Map එකේ මූලික ශාඛා හදාගන්න ලේසියි. 🌱
🔹 දෙවනුව — ප්‍රධාන මාතෘකාව මැදට දාන්න
මැදින් ප්‍රශ්නයේ ප්‍රධාන මාතෘකාව ලියලා, ඒකෙන් පිටතට ප්‍රධාන කරුණු වෙන් කරගන්න.
🧠 ප්‍රධාන මාතෘකාව
↙️ ↓ ↘️
කරුණ 1 කරුණ 2 කරුණ 3
ඊට පස්සේ එක් එක් කරුණ යටතේ අවශ්‍ය උපකරුණු එකතු කරන්න.
🔹 තුන්වනුව — මතකයට එන සියලුම කරුණු මුලින් ලියන්න
මේ අවස්ථාවේදී වාක්‍ය ලියන්න ඕනෙ නෑ.
මූලික වචන, කෙටි යෙදුම්, ක්‍රියාවලි පියවර, උදාහරණ, විශේෂ කරුණු වගේ දේවල් විතරක් ලියන්න.
උදාහරණයක් විදිහට,
ප්‍රභාසංස්ලේෂණය 🌿
↙️ අමුද්‍රව්‍ය
↘️ ස්ථානය
↓ ක්‍රියාවලිය
↙️ ආලෝක අවධිය
↘️ අඳුරු අවධිය
↓ අවසාන නිෂ්පාදන
මේ විදිහට කරුණු ටික මොළයේ ගබඩා වෙලා තියෙන ආකාරයටම මුලින් ගොඩගන්න. 🧠
🔹 හතරවනුව — කරුණු අතර සම්බන්ධතා හොයන්න
එකම කරුණට අදාළ දේවල් එකට එකතු කරන්න.
ප්‍රභාසංස්ලේෂණයේනම්,
හේතුව → ක්‍රියාවලිය → ප්‍රතිඵලය
ව්‍යුහය → ක්‍රියාකාරීත්වය
ලක්ෂණය → වැදගත්කම
වගේ සම්බන්ධතා හදාගත්තොත් රචනාව ලියද්දි කරුණු අමතක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. 🔗
🔹 අවසානයේ — Mind Map එක රචනා සැලැස්මක් කරගන්න
Mind Map එක හදලා ඉවර වුණාම ඒක බලලා,
හැඳින්වීම → ප්‍රධාන කරුණ 1 → ප්‍රධාන කරුණ 2 → ප්‍රධාන කරුණ 3 → උදාහරණ / විශේෂ කරුණු → නිගමන හා අවසානය
කියන පිළිවෙළට රචනාව ගොඩනගන්න. ✍️
💡 මතක තියාගන්න!
Mind Map එකේ අරමුණ ලස්සන චිත්‍රයක් හදන එක නෙවෙයි. 😌
👉 ඔයා දන්න කරුණු ටික ඉක්මනින් මතකයට ගන්නත්, ඒවා නිවැරදි අනුපිළිවෙළකට රචනාවකට ගොඩනගන්නත් උපකාර කරන මෙවලමක්.
ඒ නිසා හැම රචනා ප්‍රශ්නයකටම පුංචි Mind Map එකක් හදාගන්න පුරුදු වෙන්න. 🧠🌿
“කරුණු මතක තියාගන්නවාට වඩා, කරුණු සම්බන්ධ කරගෙන මතක තියාගන්න.” ❤️🔥
📌 අද ඉඳන් රචනාවක් ලියන්න කලින් — විනාඩි 5ක් Mind Map එකකට!
සටහන:-
-Sithum Induwara-
#meddream
#bioessays
2027 ලමයි සදුදා (31) ඉදන් අපි ආය සුපුරුදු පරිදි චැනල් එකෙ වැඩ පටන් ගන්නෝ..
මොකද දන්නෝද මාත් මේ පාර එක්සෑම් කරානේ..මටත් චූටි rest එකක් ඕනිනේ..ඉතින් සතියක් rest කරා වැඩ පටන් ගත්තා අපි..😏
අර මන් උඩ කිව්ව ටිකයි ඊට අමතරව දෙන්න පුලුවන් තව ඒවා තිබ්බොත් දෙනව..
leave වෙන්න එපා කවුරුත්..
Repost from N/a
😂🤣🥲☺️😊🙂
🔔2027 Physics Revision ආරම්භය...
☯️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ නිවසටම එවනු ලැබේ...
⌛ රෝසා සර්ගෙ විවරණ අවශ්‍ය සිසුන්ට 2025 A/L සිට විවරණ මසකට එක බැඟින් එවනු ලබන අතර Target Publication MCQ විවරණ අවශ්‍ය සිසුන්ට Revision එකේ සාකච්ඡා කරන කොටස්වලට අදාළ විවරණ එවනු ලැබේ.
🗓 ආරම්භක දැනුවත් කිරීම : අගෝස්තු 28 සිකුරාදා රාත්‍රී 8.00 සිට 9.00 දක්වා 🔜
වැඩිදුර විස්තර සඳහා :
📱 2027 Telegram Channel : https://t.me/phynix27rev
🌐 WEBSITE : www.phynix.lk
Hotline :
📞Call : 0766474500
💬 Whatsapp : 0766474500
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from N/a
⬇️ ගුරුවරයාගේ ඉගැන්වීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා 👌
🎞 https://youtube.com/@nilupulkodithuwakkup6
Repost from N/a
🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔
නැත්තම්..,
ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
............නිදහසට මාවත හොයාගන්න🕊💫
