uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 857
Obunachilar
-524 soatlar
-327 kun
-16930 kun
Postlar arxiv
‼️MCQ BASED REVISION පළවෙනි දවස ඔන්න අපි සුපිරියටම කරල ඉවර කරා. ධාරා විද්‍යුතය සමක ප්‍රතිරෝධය හොයන්න එන්න පුලුවන් හැම විදියක්
‼️MCQ BASED REVISION පළවෙනි දවස ඔන්න අපි සුපිරියටම කරල ඉවර කරා. ධාරා විද්‍යුතය සමක ප්‍රතිරෝධය හොයන්න එන්න පුලුවන් හැම විදියක්ම කොහොමද හිතන්නෙ කියන තැන ඉඳන් අපි ඔක්කොම මතක් කරල කතා කරා. ✅ පහළ link එකෙන් හැමෝටම වීඩියෝ එක බලන්න පුලුවන්. https://youtube.com/live/-fqINNF5t8c?feature=share ⭕️ ගොඩයන්න ඕන කොල්ලො කෙල්ලො හැමෝම අනිවාර්යයෙන් බලන්න. කවුරුත් miss කරගන්න එපා... වැඩිදුර විස්තර Telegram Channel : https://t.me/phynix27rev 🔘Whatsapp : https://wa.me/94766474500 🔘Telegram : 0766474500 එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු✔️

Repost from N/a
👋 Hi සුපින්බර දරුවනේ, 2027 A/L ඔයාලට තියන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් අපි ඔයාල වෙනුවෙන් ගෙනාවා.. ⭕️MCQ Based Revision ---> ආරම්
👋 Hi සුපින්බර දරුවනේ, 2027 A/L ඔයාලට තියන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් අපි ඔයාල වෙනුවෙන් ගෙනාවා.. ⭕️MCQ Based Revision ---> ආරම්භය හෙට උදේ 08ට ⭕️Essay Based Revision ---> ආරම්භය ඔක්තෝබර් 17 සෙනසුරාදා ප.ව.7.00 ට ❗️මේක සම්පූර්ණයෙන්ම ඔයාලගෙ පේපර් එක Focus කරල කරන සුපිරි වැඩක්. වැඩේ ගැන සම්පූර්ණ විස්තරය පහළ වීඩියෝ එක තියනවා. ❗️https://youtu.be/JMd5mh_qbXI අපි මේකට ඔයාලගෙන් ගන්නෙ පොඩි ගාස්තුවක් විතරයි... ✅ MCQ Based Revision ----> Rs.1500 ✅ Essay Based Revision ---> Rs.1500 (මේ මාසෙ දවස් 03ක් විතරක් කරන්න වෙන නිසා මේ මාසෙ Rs.1000) ✅දෙකටම එනව නම් ---> Rs.2000 (මේ මාසෙ Rs.1800) ♻️එහෙනම් හැමෝම හෙට උදේ 08ට වෙද්දි live එකට join වෙලා ධාරාව ප්‍රතිරෝධ MCQ එක ගොඩදාගමු... 💠Physics ගැන ඕන දෙයක් අහන්න මෙන්න මගේ number එක ( හැබැයි සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් හවස 06න් පස්සෙ ගන්න) : 0701363445 ✅ පළවෙනි දවසෙ නොමිලේ එන්න පුලුවන් ඕන කෙනෙක්ට.. යාලුවන්ටත් කියන්න.. 🌐Website : www.phynix.lk Telegram Channel : https://t.me/phynix27rev එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
🎁 2027ට සුභයි... ⭕️2027 MCQ BASED REVISION සම්පූර්ණ විෂය නිර්දේෂයම MCQ ප්‍රශ්න මඟින් ආවරණය කිරීම... ❗️ධාරා විද්‍යුතයෙන් ඇරඹේ
🎁 2027ට සුභයි... ⭕️2027 MCQ BASED REVISION සම්පූර්ණ විෂය නිර්දේෂයම MCQ ප්‍රශ්න මඟින් ආවරණය කිරීම... ❗️ධාරා විද්‍යුතයෙන් ඇරඹේ... ☑️ ආරම්භය : ඔක්තෝබර් 11 ඉරිදා පෙ.ව.8.00ට ⭕️දෙවනවර තෙවනවර සිසුන් සඳහා අතිවිශේෂයි... ‼️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. ✅පන්ති ගාස්තු : රු.1500ක් පමණි. ✅Main Revision සඳහා සම්බන්ධවන සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක. 🌐Website : www.phynix.lk Telegram Channel : https://t.me/phynix27rev එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Group එකක, ප්‍රශ්නයක් ඇහුවම උදව් කරන හැමකෙනාටමත් මේක අදාලයි.!💐❤️
Group එකක, ප්‍රශ්නයක් ඇහුවම උදව් කරන හැමකෙනාටමත් මේක අදාලයි.!💐❤️

Repost from N/a
⭕️ නිව්ටන් නියම ආරම්භය භෞතික විද්‍යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න... https://youtube.com/live/sz8TjmX
⭕️ නිව්ටන් නියම ආරම්භය භෞතික විද්‍යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න... https://youtube.com/live/sz8TjmXVH48?feature=share මෙම වීඩියෝවෙහි, ✅නිව්ටන් නියම පිළිබඳ සියලුම Theory කාරණා ඉතාමත් හොඳින් සරලව පැහැදිලි කිරීම. ✅නිවට්න් නියම කොටසින් ඇසිය හැකි විවිධ ක්‍රමවල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කිරීම සිදුවේ. 📒Tute : https://t.me/phynix27rev/175 PHYSICS |NILUPUL KODITHUWAKKU

𝗔𝗗 🔖𝙎𝙚𝙖𝙨𝙤𝙣 𝟮 𝙋𝙖𝙥𝙚𝙧 𝟮 𝙈𝘾𝙌 𝙍𝙀𝙑𝙄𝙀𝙒

𝗔𝗗 📝𝙎𝙚𝙖𝙨𝙤𝙣 𝟮 𝙋𝙖𝙥𝙚𝙧 𝟭 𝗠𝗖𝗤 𝗥𝗘𝗩𝗜𝗘𝗪

#Chemistry@Rapunzelnotes

ඔන්න… මේ වෙනකල් ගොඩක් අයට තිබුණු ලොකුම ප්‍රශ්නයකට අපි විසඳුමක් ගෙනාවා. 🤍
📚 ලංකාවේ Students ලාට අවශ්‍ය හැම Resource එකක්ම — එකම තැනකින්. Past Papers Notes Model Papers Answer Schemes විවරණ Textbooks Resource books මේ හැමදේම O/L & A/L සඳහා, 🇬🇧 English Medium 🇱🇰 සිංහල Medium 🇮🇳 Tamil Medium එකම තැනකින් FREE, watermarks නැතුව, පහසුවෙන් access කරන්න පුළුවන් විදිහට අපි ORBIX Resources Archive එක build කරනවා. 🎓 ඔයාට පාඩම් කරන්න resource එකක් හොයාගන්න පැය ගණන් Telegram groups, websites, drives අතරේ search කරන්න ඕන නැහැ. එක archive එකක්. එක platform එකක්. Students ලාට අවශ්‍ය resources ගොඩක්. 🚀 ළඟදීම orbix.lk එක්ක. මේක ගැන updates මුලින්ම දැනගන්න ORBIX එක්ක join වෙලා ඉන්න. 🤝 Resources තියෙන ඔයාටත් මේ project එකේ කොටසක් වෙන්න පුළුවන්. ඔයා ගාව තියෙන වටිනා Past Papers / Notes / Model Papers / Answer Schemes / විවරණ වගේ resources තියෙනවා නම්, ඒවා අපිත් එක්ක share කරන්න. Notes Credits: Bunny Notes @Bunnysss09 Science Pilot @scipilot Notes by Rapunzel @Itz_Me_rapuu developed by @udulaiw & elytralabs

Repost from N/a
⭕️ රළු ආනත තලයක පෙරලෙන වස්තුවක රේඛීය ත්වරණය ❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨ ▶️ https://youtube.com/shorts/3d3N3Xe8kJE

Repost from N/a
🔔2027 Revision | ඔක්තෝබර් මස වැඩපිළිවෙළ 🎃 ⚙️යාන්ත්‍ර විද්‍යාව : නිව්ටන් නියම , ගම්‍යතාවය , බල සමතුලිතතාවය , වෘත්ත චලිතය 🔩ප
🔔2027 Revision | ඔක්තෝබර් මස වැඩපිළිවෙළ 🎃 ⚙️යාන්ත්‍ර විද්‍යාව : නිව්ටන් නියම , ගම්‍යතාවය , බල සමතුලිතතාවය , වෘත්ත චලිතය 🔩පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අවසන් කෙරේ. 📒මෙම මාසයට අදාළ නිබන්ධන : 🔘නිව්ටන් නියම 🔘ගම්‍යතාවය 🔘බලසමතුලිතතාවය 🔘වෘත්ත චලිතය 🔘ප්‍රත්‍යාස්ථතාවය 🔘පෘෂ්ඨික ආතතිය 🔘විවරණ පොත් 📺 REVISION පළමු සති දෙකට අදාළ Recordings : https://t.me/phynix27rev/142 ⭕️මෙම මස සිට අලුතින් සම්බන්ධවන සිසුන් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ Recordings සියල්ල නොමිලේ... වැඩිදුර විස්තර : ✅Telegram channel :https://t.me/phynix27rev ✅Hotline (Call / Whatsapp) : 0766474500 එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

ජීව විද්‍යාව හදුන්වාදීම

ජීව විද්‍යාව හදුන්වාදීම

ලමයිනෙ Book fair යන්නෙ නැතුව පොත් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද? මන් මෙච්චර කල් පොත් ගෙන්නුවේ රසකතා එකෙන් ඒකෙ ඔක්තොම්බර් 7 වෙනකම් ඔන්ලයින් ඕඩර්ස් භාර ගන්නෙ නැ කිව්වා book fair නිසා. ඒ වගෙ අඩුවට අලුත් පොත් ගන්න තැනක් තියෙ නම් මට inbox දාන්නකෝ.. @Itz_Me_rapuu

Repost from N/a
⭕️ ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන්නෙ මෙහෙමයි 🔥 ❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨ ▶️ https://youtube.com/shorts/0JJWaVY8zvI?feature=share

ජීව විද්‍යාව හදුන්වාදීම

Introduction to Biology - Unit 01.pdf8.89 KB