ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 865
订阅者
-524 小时
-307 天
-17030 天
帖子存档
Repost from N/a
🎁 2027ට සුභයි... ⭕️2027 MCQ BASED REVISION සම්පූර්ණ විෂය නිර්දේෂයම MCQ ප්‍රශ්න මඟින් ආවරණය කිරීම... ❗️ධාරා විද්‍යුතයෙන් ඇරඹේ
🎁 2027ට සුභයි... ⭕️2027 MCQ BASED REVISION සම්පූර්ණ විෂය නිර්දේෂයම MCQ ප්‍රශ්න මඟින් ආවරණය කිරීම... ❗️ධාරා විද්‍යුතයෙන් ඇරඹේ... ☑️ ආරම්භය : ඔක්තෝබර් 11 ඉරිදා පෙ.ව.8.00ට ⭕️දෙවනවර තෙවනවර සිසුන් සඳහා අතිවිශේෂයි... ‼️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. ✅පන්ති ගාස්තු : රු.1500ක් පමණි. ✅Main Revision සඳහා සම්බන්ධවන සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක. 🌐Website : www.phynix.lk Telegram Channel : https://t.me/phynix27rev එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Group එකක, ප්‍රශ්නයක් ඇහුවම උදව් කරන හැමකෙනාටමත් මේක අදාලයි.!💐❤️
Group එකක, ප්‍රශ්නයක් ඇහුවම උදව් කරන හැමකෙනාටමත් මේක අදාලයි.!💐❤️

Repost from N/a
⭕️ නිව්ටන් නියම ආරම්භය භෞතික විද්‍යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න... https://youtube.com/live/sz8TjmX
⭕️ නිව්ටන් නියම ආරම්භය භෞතික විද්‍යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න... https://youtube.com/live/sz8TjmXVH48?feature=share මෙම වීඩියෝවෙහි, ✅නිව්ටන් නියම පිළිබඳ සියලුම Theory කාරණා ඉතාමත් හොඳින් සරලව පැහැදිලි කිරීම. ✅නිවට්න් නියම කොටසින් ඇසිය හැකි විවිධ ක්‍රමවල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කිරීම සිදුවේ. 📒Tute : https://t.me/phynix27rev/175 PHYSICS |NILUPUL KODITHUWAKKU

𝗔𝗗 🔖𝙎𝙚𝙖𝙨𝙤𝙣 𝟮 𝙋𝙖𝙥𝙚𝙧 𝟮 𝙈𝘾𝙌 𝙍𝙀𝙑𝙄𝙀𝙒

𝗔𝗗 📝𝙎𝙚𝙖𝙨𝙤𝙣 𝟮 𝙋𝙖𝙥𝙚𝙧 𝟭 𝗠𝗖𝗤 𝗥𝗘𝗩𝗜𝗘𝗪

#Chemistry@Rapunzelnotes

ඔන්න… මේ වෙනකල් ගොඩක් අයට තිබුණු ලොකුම ප්‍රශ්නයකට අපි විසඳුමක් ගෙනාවා. 🤍
📚 ලංකාවේ Students ලාට අවශ්‍ය හැම Resource එකක්ම — එකම තැනකින්. Past Papers Notes Model Papers Answer Schemes විවරණ Textbooks Resource books මේ හැමදේම O/L & A/L සඳහා, 🇬🇧 English Medium 🇱🇰 සිංහල Medium 🇮🇳 Tamil Medium එකම තැනකින් FREE, watermarks නැතුව, පහසුවෙන් access කරන්න පුළුවන් විදිහට අපි ORBIX Resources Archive එක build කරනවා. 🎓 ඔයාට පාඩම් කරන්න resource එකක් හොයාගන්න පැය ගණන් Telegram groups, websites, drives අතරේ search කරන්න ඕන නැහැ. එක archive එකක්. එක platform එකක්. Students ලාට අවශ්‍ය resources ගොඩක්. 🚀 ළඟදීම orbix.lk එක්ක. මේක ගැන updates මුලින්ම දැනගන්න ORBIX එක්ක join වෙලා ඉන්න. 🤝 Resources තියෙන ඔයාටත් මේ project එකේ කොටසක් වෙන්න පුළුවන්. ඔයා ගාව තියෙන වටිනා Past Papers / Notes / Model Papers / Answer Schemes / විවරණ වගේ resources තියෙනවා නම්, ඒවා අපිත් එක්ක share කරන්න. Notes Credits: Bunny Notes @Bunnysss09 Science Pilot @scipilot Notes by Rapunzel @Itz_Me_rapuu developed by @udulaiw & elytralabs

Repost from N/a
⭕️ රළු ආනත තලයක පෙරලෙන වස්තුවක රේඛීය ත්වරණය ❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨ ▶️ https://youtube.com/shorts/3d3N3Xe8kJE

Repost from N/a
🔔2027 Revision | ඔක්තෝබර් මස වැඩපිළිවෙළ 🎃 ⚙️යාන්ත්‍ර විද්‍යාව : නිව්ටන් නියම , ගම්‍යතාවය , බල සමතුලිතතාවය , වෘත්ත චලිතය 🔩ප
🔔2027 Revision | ඔක්තෝබර් මස වැඩපිළිවෙළ 🎃 ⚙️යාන්ත්‍ර විද්‍යාව : නිව්ටන් නියම , ගම්‍යතාවය , බල සමතුලිතතාවය , වෘත්ත චලිතය 🔩පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අවසන් කෙරේ. 📒මෙම මාසයට අදාළ නිබන්ධන : 🔘නිව්ටන් නියම 🔘ගම්‍යතාවය 🔘බලසමතුලිතතාවය 🔘වෘත්ත චලිතය 🔘ප්‍රත්‍යාස්ථතාවය 🔘පෘෂ්ඨික ආතතිය 🔘විවරණ පොත් 📺 REVISION පළමු සති දෙකට අදාළ Recordings : https://t.me/phynix27rev/142 ⭕️මෙම මස සිට අලුතින් සම්බන්ධවන සිසුන් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ Recordings සියල්ල නොමිලේ... වැඩිදුර විස්තර : ✅Telegram channel :https://t.me/phynix27rev ✅Hotline (Call / Whatsapp) : 0766474500 එන්න අපි හරි පාරෙ යමු... PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

ජීව විද්‍යාව හදුන්වාදීම

ජීව විද්‍යාව හදුන්වාදීම

ලමයිනෙ Book fair යන්නෙ නැතුව පොත් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද? මන් මෙච්චර කල් පොත් ගෙන්නුවේ රසකතා එකෙන් ඒකෙ ඔක්තොම්බර් 7 වෙනකම් ඔන්ලයින් ඕඩර්ස් භාර ගන්නෙ නැ කිව්වා book fair නිසා. ඒ වගෙ අඩුවට අලුත් පොත් ගන්න තැනක් තියෙ නම් මට inbox දාන්නකෝ.. @Itz_Me_rapuu

Repost from N/a
⭕️ ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන්නෙ මෙහෙමයි 🔥 ❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨ ▶️ https://youtube.com/shorts/0JJWaVY8zvI?feature=share

ජීව විද්‍යාව හදුන්වාදීම

Introduction to Biology - Unit 01.pdf8.89 KB

Past papers / විවරණ සේරම free / watermark නැතිව ගන්න website එකක් හදන්නද?
Anonymous voting

පොරොන්දු උන වැඩ ටික දාන්න බැරි එකට හේතුව 🥲
පොරොන්දු උන වැඩ ටික දාන්න බැරි එකට හේතුව 🥲