Notes by Rapunzel ❄️💜
الذهاب إلى القناة على Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
إظهار المزيد7 865
المشتركون
-524 ساعات
-307 أيام
-17030 أيام
أرشيف المشاركات
Repost from N/a
🎁 2027ට සුභයි...
⭕️2027 MCQ BASED REVISION
සම්පූර්ණ විෂය නිර්දේෂයම MCQ ප්රශ්න මඟින් ආවරණය කිරීම...
❗️ධාරා විද්යුතයෙන් ඇරඹේ...
☑️ ආරම්භය : ඔක්තෝබර් 11 ඉරිදා පෙ.ව.8.00ට
⭕️දෙවනවර තෙවනවර සිසුන් සඳහා අතිවිශේෂයි...
‼️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
✅පන්ති ගාස්තු : රු.1500ක් පමණි.
✅Main Revision සඳහා සම්බන්ධවන සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.
🌐Website : www.phynix.lk
Telegram Channel : https://t.me/phynix27rev
එන්න අපි හරි පාරෙ යමු...
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
Repost from N/a
⭕️ නිව්ටන් නියම ආරම්භය
භෞතික විද්යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න...
https://youtube.com/live/sz8TjmXVH48?feature=share
මෙම වීඩියෝවෙහි,
✅නිව්ටන් නියම පිළිබඳ සියලුම Theory කාරණා ඉතාමත් හොඳින් සරලව පැහැදිලි කිරීම.
✅නිවට්න් නියම කොටසින් ඇසිය හැකි විවිධ ක්රමවල ප්රශ්න විශාල ප්රමාණයක් කතා කිරීම සිදුවේ.
📒Tute : https://t.me/phynix27rev/175
PHYSICS |NILUPUL KODITHUWAKKU
Repost from ORBIX study apps by astralis
ඔන්න… මේ වෙනකල් ගොඩක් අයට තිබුණු ලොකුම ප්රශ්නයකට අපි විසඳුමක් ගෙනාවා. 🤍📚 ලංකාවේ Students ලාට අවශ්ය හැම Resource එකක්ම — එකම තැනකින්. Past Papers Notes Model Papers Answer Schemes විවරණ Textbooks Resource books මේ හැමදේම O/L & A/L සඳහා, 🇬🇧 English Medium 🇱🇰 සිංහල Medium 🇮🇳 Tamil Medium එකම තැනකින් FREE, watermarks නැතුව, පහසුවෙන් access කරන්න පුළුවන් විදිහට අපි ORBIX Resources Archive එක build කරනවා. 🎓 ඔයාට පාඩම් කරන්න resource එකක් හොයාගන්න පැය ගණන් Telegram groups, websites, drives අතරේ search කරන්න ඕන නැහැ. එක archive එකක්. එක platform එකක්. Students ලාට අවශ්ය resources ගොඩක්. 🚀 ළඟදීම orbix.lk එක්ක. මේක ගැන updates මුලින්ම දැනගන්න ORBIX එක්ක join වෙලා ඉන්න. 🤝 Resources තියෙන ඔයාටත් මේ project එකේ කොටසක් වෙන්න පුළුවන්. ඔයා ගාව තියෙන වටිනා Past Papers / Notes / Model Papers / Answer Schemes / විවරණ වගේ resources තියෙනවා නම්, ඒවා අපිත් එක්ක share කරන්න. Notes Credits: Bunny Notes @Bunnysss09 Science Pilot @scipilot Notes by Rapunzel @Itz_Me_rapuu developed by @udulaiw & elytralabs
Repost from N/a
⭕️ රළු ආනත තලයක පෙරලෙන වස්තුවක රේඛීය ත්වරණය
❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨
▶️ https://youtube.com/shorts/3d3N3Xe8kJE
Repost from N/a
🔔2027 Revision | ඔක්තෝබර් මස වැඩපිළිවෙළ 🎃
⚙️යාන්ත්ර විද්යාව : නිව්ටන් නියම , ගම්යතාවය , බල සමතුලිතතාවය , වෘත්ත චලිතය
🔩පදාර්ථයේ යාන්ත්රික ගුණ අවසන් කෙරේ.
📒මෙම මාසයට අදාළ නිබන්ධන :
🔘නිව්ටන් නියම
🔘ගම්යතාවය
🔘බලසමතුලිතතාවය
🔘වෘත්ත චලිතය
🔘ප්රත්යාස්ථතාවය
🔘පෘෂ්ඨික ආතතිය
🔘විවරණ පොත්
📺 REVISION පළමු සති දෙකට අදාළ Recordings : https://t.me/phynix27rev/142
⭕️මෙම මස සිට අලුතින් සම්බන්ධවන සිසුන් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ Recordings සියල්ල නොමිලේ...
වැඩිදුර විස්තර :
✅Telegram channel :https://t.me/phynix27rev
✅Hotline (Call / Whatsapp) : 0766474500
එන්න අපි හරි පාරෙ යමු...
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
ලමයිනෙ Book fair යන්නෙ නැතුව පොත් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද?
මන් මෙච්චර කල් පොත් ගෙන්නුවේ රසකතා එකෙන් ඒකෙ ඔක්තොම්බර් 7 වෙනකම් ඔන්ලයින් ඕඩර්ස් භාර ගන්නෙ නැ කිව්වා book fair නිසා.
ඒ වගෙ අඩුවට අලුත් පොත් ගන්න තැනක් තියෙ නම් මට inbox දාන්නකෝ..
@Itz_Me_rapuu
Repost from N/a
⭕️ ධ්වනි තීව්රතාවය MCQ හිතින් හදන්නෙ මෙහෙමයි 🔥
❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨
▶️ https://youtube.com/shorts/0JJWaVY8zvI?feature=share
Telegram Channel 👉 https://t.me/questionbasedbiologyrevision
Youtube Channel 👉 https://youtube.com/@cssandeep1123?si=OHHL3pI6d6qpInxd
Repost from ORBIX study apps by astralis
Past papers / විවරණ සේරම free / watermark නැතිව ගන්න website එකක් හදන්නද?
