𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම
Відкрити в Telegram
3 147
Підписники
Немає даних24 години
-147 днів
-7630 днів
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
квітень '25
квітень '250
в 0 каналах
березень '25
+8
в 0 каналах
Get PRO
лютий '25
+15
в 0 каналах
Get PRO
січень '25
+16
в 0 каналах
Get PRO
грудень '24
+11
в 0 каналах
Get PRO
листопад '24
+31
в 1 каналах
Get PRO
жовтень '24
+24
в 0 каналах
Get PRO
вересень '24
+37
в 0 каналах
Get PRO
серпень '24
+65
в 0 каналах
Get PRO
липень '24
+58
в 0 каналах
Get PRO
червень '24
+64
в 3 каналах
Get PRO
травень '24
+35
в 1 каналах
Get PRO
квітень '24
+21
в 1 каналах
Get PRO
березень '24
+23
в 1 каналах
Get PRO
лютий '240
в 2 каналах
Get PRO
січень '240
в 2 каналах
Get PRO
грудень '230
в 0 каналах
Get PRO
листопад '230
в 3 каналах
Get PRO
жовтень '230
в 1 каналах
Get PRO
вересень '23
+58
в 0 каналах
Get PRO
серпень '23
+52
в 0 каналах
Get PRO
липень '23
+51
в 0 каналах
Get PRO
червень '23
+56
в 0 каналах
Get PRO
травень '23
+63
в 0 каналах
Get PRO
квітень '23
+79
в 0 каналах
Get PRO
березень '23
+198
в 0 каналах
Get PRO
лютий '23
+160
в 0 каналах
Get PRO
січень '23
+191
в 0 каналах
Get PRO
грудень '22
+274
в 0 каналах
Get PRO
листопад '22
+319
в 0 каналах
Get PRO
жовтень '22
+517
в 0 каналах
Get PRO
вересень '22
+145
в 0 каналах
Get PRO
серпень '22
+343
в 0 каналах
Get PRO
липень '22
+70
в 0 каналах
Get PRO
червень '22
+164
в 0 каналах
Get PRO
травень '22
+115
в 0 каналах
Get PRO
квітень '22
+176
в 0 каналах
Get PRO
березень '22
+117
в 0 каналах
Get PRO
лютий '22
+68
в 0 каналах
Get PRO
січень '22
+154
в 0 каналах
Get PRO
грудень '21
+200
в 0 каналах
Get PRO
листопад '21
+271
в 0 каналах
Get PRO
жовтень '21
+316
в 0 каналах
Get PRO
вересень '21
+638
в 0 каналах
Get PRO
серпень '21
+3 041
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 01 квітня | 0 |
Дописи каналу
| 2 | ළමායි වැඩේ වෙන්නෙ මෙහෙමයි...✨අපිට Exam එකට තව ලොකු කාලයක් නැති නිසා දැන් ඉදන්ම වැඩේ පටන් ගන්නවා...
මේ පාර පේපර් එක දැක්කම ඔයාලට තේරෙන්න ඇති Essay Point එකට Practice කරන්නෙ නැතුව මේ වැඩේ හරියට කරන්න බෑ කියන එක...
ඉතින් මුලින්ම මේ Zero to Hero Biology වැඩපිලිවෙලින් මම ඔයාලව Essay Point එකට හරියටම ලියන්න guide කරනවා ඒත් එක්කම Structured + Mcq හොද quality Papers කරවනවා විවරණ එක්කම💖
මේ වැඩේ වෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ 2025 A/L Biology කරන අය Join වෙලාම බලන්න....
ඔයා results එනකම් unsure ඉන්න කෙනෙක් නම් ඒත් පොඩ්ඩක් Touch එකේ ඉමු ඒ වෙනකම්...❤️ ...........................................................
Our Main Channel -
https://t.me/Rapunzelnotes
ඔයා දන්න යාලුවන්ටත් Share කරන්න...👇
Biology-
https://t.me/zerotoherobiology
මේ වගේම Chemistry & Physics වල Programs වලට Join වෙන්න..💖👇
Chemistry -
https://t.me/planscamp
Physics -
https://t.me/planscampphysics | 379 |
| 3 | Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤️
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
-උපුටාගැනීමකි- | 403 |
| 4 | ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 | 297 |
| 5 | A/L Biology - Bio Quiz 🦠🧬🔬💉 | 353 |
| 6 | 2025 ළමයි, ලෑස්ති වෙලා ඉන්න..
2025 January 1 ඉදන් ඔයාලටත් මුල ඉදන් දවසට Quiz 10ක් දානවා...
යාලුවන්වත් දැනුවත් කරන්න.
නැති Group වලට පහලින් Join වෙන්න. | 361 |
| 7 | Немає тексту... | 593 |
| 8 | 🔴 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
🩺 දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍යයනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
🚨 යහලුවන් සමඟ බෙදාගන්න. | 466 |
| 9 | Path : Settings ---> Privacy ----> Two Step Verification ---> Turn On ----> Give a Password | 678 |
| 10 | ළමයි Telegram වල Two step Verification දාගන්න...
මේ දවස් වල Telegram accounts hack කරගෙන යනවා...
ඒ නිසා ඔයාලගෙ telegram account එක නැති වෙන්න කලින් Two Step Verification දාගන්න.. | 652 |
| 11 | ඇත්තටම ප්‍රශ්ණ කරන්න පුලුවන් වෙන Organic Chemistry Seminar එක
👇👇👇👇
Starting at 8.30 am.
https://www.youtube.com/live/zJ7pc2hTMLw?si=j2TqWkYG054UW0Y- | 504 |
| 12 | Organic Chemistry Seminar එක MCQ Paper එක සුපිරියට ගොඩදාන Seminar එකක් වගේම Chemistry ප්‍රථිපලය එක අකුරකින් වැඩි කරගන්න Seminar එකක්
යාලුවො දැනුවත් කරන්න.
Seminar එකේ නෝට් එකකින් pin කරලා තියනවා පහල චැනල් එකේ
👇👇👇
https://t.me/organic2024DrRK | 420 |
| 13 | 🔔හෙට MCQ Programme එකේ සැලැස්ම
❗️අනිවාර්‍යයෙන්ම අහන්න හැමෝම
දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්
යාළුවන්ට කියන්න, ලංකාවටම FREE❗
✅Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 410 |
| 14 | 2⃣0⃣2⃣4⃣
13 තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු
යාළුවන්ට SHARE කරන්න.
#AL_API_PAPERS_GROUP
. | 475 |
| 15 | අනුරාධපුර ශීක්ෂණ රෝහලෙ සියලු වර්ග වල ලේ හිඟයක් පවතී.
එබැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහය බලාපොරොත්තු වන්නෙමු.
🩸🩸🩸🩸🩸🩸🩸🩸
We are reaching out to urgently request your support in addressing a critical shortage of blood at the THA Blood Bank.
If you are willing to donate, please do so by *before 7:00 PM today. Your donation would be invaluable in helping us meet the immediate need.
MSU
#Share | 637 |
| 16 | 👍 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව පැය 24යි 🔥
🌘 PRACTICAL NIGHT '24
🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🟠ලංකාවටම නොමිලේ ‼️
🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/--ucCxIm7Co?si=GWPR_0YbMu46Krsz
✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024
🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 331 |
| 17 | 🔴 PRACTICAL NIGHT 2K24 TUTE
හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.
PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.
🔥🔥🔥🔥🔥🔥🔥 | 336 |
| 18 | inorganic super shortnote - 2024 final.pdf | 514 |
| 19 | https://www.youtube.com/live/TqX8U9KN1NQ?si=0nq3c-c_qWrzb0T9 | 501 |
| 20 | Inorganic අමාරු ළමයි අනිවාර්යයෙන් යන්න 👇 | 490 |
