uk
Feedback
2027 AP PAPER CLASS

2027 AP PAPER CLASS

Відкрити в Telegram

◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2027 AP PAPER CLASS

Канал 2027 AP PAPER CLASS (@appc2025) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 77 543 підписників, посідаючи 1 970 місце в категорії Освіта та 7 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 77 543 підписників.

За останніми даними від 07 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 1 004, а за останні 24 години на -4, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 10.34%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 6.29% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 8 016 переглядів. Протягом першої доби публікація в середньому набирає 4 878 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 19.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/”

Завдяки високій частоті оновлень (останні дані отримано 08 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

77 543
Підписники
-424 години
+387 днів
+1 00430 днів
Архів дописів
🔴 හෙට දින සිප්ලාන් මහනුවර ආයතනයේ සහ රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay S
🔴 හෙට දින සිප්ලාන් මහනුවර ආයතනයේ සහ රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Thursday, Session 01 - 07:30 AM - 12.30 PM 🟢 Thursday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Thursday, Session 01 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. tg ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා අලුත් පාඩමට අලුත් ආරම්භයක් ගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
+4
⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

JOIN NOW! 2027 MAIN PAPER 03 2027 MAIN PAPER 03 MCQ PAPER SESSION Time : 2.00 PM - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍
JOIN NOW! 2027 MAIN PAPER 03 2027 MAIN PAPER 03 MCQ PAPER SESSION Time :  2.00 PM  - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල්
🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/ZhKyB3kcxrTnqoTp9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 නිව්ටන් නියම ආරම්භය ❕ මේක මුල ඉදන්ම හරියට ඉගෙනගන්න ඕන පාඩමක් ළමයි. MISS කරගන්න හිතන්නවත්
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 නිව්ටන් නියම ආරම්භය ❕ මේක මුල ඉදන්ම හරියට ඉගෙනගන්න ඕන පාඩමක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 09 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

JOIN NOW! 2027 MAIN PAPER 03 2027 MAIN PAPER 03 MCQ PAPER SESSION Time : 2.00 PM - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍
JOIN NOW! 2027 MAIN PAPER 03 2027 MAIN PAPER 03 MCQ PAPER SESSION Time :  2.00 PM  - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙
+3
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆 🏙 Paper Centres කුසලතාව 🏆 ❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත. 📱📱📱📱📱📱📱📱 ❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze 📱📱📱📱📱📱📱📱 💎🎁💎🎁💎🎁💎 🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්‍යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉 🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍 💎🎁💎🎁💎🎁💎 ⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀 ✉ 2027 Paper Class :@APPAPER2027 #⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා 🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05
🔴 හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Tuesday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Tuesday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Tuesday, Session 01 - 08:30 AM - 11:30 AM 🟢 Tuesday, Session 02 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MC
🔴අද දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Tuesday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Tuesday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Tuesday, Session 01 - 08:30 AM - 11:30 AM 🟢 Tuesday, Session 02 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි. 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි. 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 03 MCQ සහ 2027 Full Syllabus Paper 05 සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIONS TIME TABLE 🗓
🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 03 MCQ සහ 2027 Full Syllabus Paper 05 සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIONS TIME TABLE 🗓ප්‍රධාන ආයතනවල FULL SYLLABUS PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘FRIDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️රොටරි නුගේගොඩ (FULL PAPER)
🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️සිප්ලාන් මහනුවර (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️සිප්වින් කුරුණෑගල (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🗓 ප්‍රධාන ආයතනවල MAIN PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘FRIDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘SATURDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM
➡️රොටරි නුගේගොඩ (MAIN PAPER)
🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM
➡️සිප්ලාන් මහනුවර (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM
➡️සිප්වින් කුරුණෑගල (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 📣 2027 Full Paper 05 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 18.10.2026 📣 2027 Main Paper 03 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 25.10.2026 ✅2027 FULL PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm WEDNESDAY - 2.00 pm- 7.00 pm THURSDAY - 2.00 pm- 7.00 pm FRIDAY - 2.00 pm- 7.00 pm SATURDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm ✅2027 MAIN PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 5.00 pm WEDNESDAY - 2.00 pm- 5.00 pm THURSDAY - 2.00 pm- 5.00 pm FRIDAY - 2.00 pm- 5.00 pm SATURDAY - 2.00 pm- 5.00 pm 🔹ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත LINK එක ඔස්සේ එම GROUPS වෙත සම්බන්ධව සිටින්න. 🔗https://papercentres.ap.lk/ 🔹For Website & Class Updates 🔗https://t.me/Ap23Tech️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි. කලිනුත් පටන්ගත්තනේ? ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ. ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි. යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට

🔴SUBMISSION OPEN ! 2027 MAIN PAPER 02 ESSAY 2027 MAIN PAPER 02 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM Submission එකට විනාඩි 15 ක කාලයක් ලැබේ. - - - - - - - - - - - - - - - - - - - - ESSAY PAPER SUBMISSION LINK : ap.lk/papers ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syll
🔴හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 03 MCQ Sessions සහ 2027 Full Paper 05 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Sunday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Sunday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Sunday, Session 01 - 08:30 PM - 11:30 AM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 JOIN NOW! 2027 MAIN PAPER 02 2027 MAIN PAPER 02 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින
🔴 JOIN NOW! 2027 MAIN PAPER 02 2027 MAIN PAPER 02 ESSAY PAPER SESSION Time : 2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. පලමු සතියේ පමණක් FREE LINK ලබාදේ. - - - - - - - - - - - - - - - - - - - - PAPER SESSION ZOOM LINK : https://us06web.zoom.us/j/89513104251?pwd=kUGIa45W2bzutTgcOSg7JpPAkegAoA.1 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

+2
🔴 අද දිනයේ අවශ්‍ය වෙන PAPER PDF 🔹සිංහල ,දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. 🔹දහවල් 1.50 වන විට Paper Session Zoom Link එක මෙම එකට ඇතුලත් කරනු ලැබේ.

+2
🔴 අද දිනයේ අවශ්‍ය වෙන PAPER PDF 🔹සිංහල ,දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. 🔹7.50AM වන විට Paper Session Zoom Link එක මෙම එකට ඇතුලත් කරනු ලැබේ.

ℹ️Introducing AP LAB ⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️‍🔥 ✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱 ✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ? ✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි! ✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️ ✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️ ✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈 ✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡 ✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡ 🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්. 🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න. ◈──────────────────◈ මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක් ❤️ Project by : AP.LK 👥 Updates : @APLAB39 👨‍💻Develop By : www.elix.lk ◈──────────────────◈ ⭐⭐⭐⭐⭐⭐⭐