en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 AP PAPER CLASS

2027 AP PAPER CLASS

Open in Telegram

◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more

📈 Analytical overview of Telegram channel 2027 AP PAPER CLASS

Channel 2027 AP PAPER CLASS (@appc2025) in the Sinhala language segment is an active participant. Currently, the community unites 77 259 subscribers, ranking 2 026 in the Education category and 8 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 77 259 subscribers.

According to the latest data from 28 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -196 over the last 30 days and by -19 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 8.39%. Within the first 24 hours after publication, content typically collects 3.83% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 6 479 views. Within the first day, a publication typically gains 2 959 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 18.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/”

Thanks to the high frequency of updates (latest data received on 29 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

77 259
Subscribers
-1924 hours
-717 days
-19630 days
Posts Archive
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 MAIN PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙
+3
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 MAIN PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆 🏙 Paper Centres කුසලතාව 🏆 ❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත. 📱📱📱📱📱📱📱📱 ❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze 📱📱📱📱📱📱📱📱 💎🎁💎🎁💎🎁💎 🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්‍යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉 🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍 💎🎁💎🎁💎🎁💎 ⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀 ✉ 2027 Paper Class :@APPAPER2027 #⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා 🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from AP TECHNICAL TEAM
⚠️ අපගේ පන්ති පැවැත්වෙන ප්‍රධාන භෞතික ආයතන වෙත පැමිණෙන සියලුම සිසුන්ගේ කාරුණික අවධානය සඳහා පහත ආයතනික තීරණ දැනුම් දෙමු. 🔴 වි
⚠️ අපගේ පන්ති පැවැත්වෙන ප්‍රධාන භෞතික ආයතන වෙත පැමිණෙන සියලුම සිසුන්ගේ කාරුණික අවධානය සඳහා පහත ආයතනික තීරණ දැනුම් දෙමු. 🔴 විශේෂ නිවේදනයයි!(ඉන්දීප - ගම්පහ සහ රොටරි - නුගේගොඩ පන්ති සඳහා පමණි) ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 ආයතනික තීරණයකට අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ සිට භෞතික (Physical) Revision සහ Theory පන්ති සඳහා සහභාගී වන සියලුම සිසුන් සඳහා ආයතනය මගින් පන්ති ගාස්තු ගෙවූ විට ලබාදෙන Card පත රැගෙන ඒම අනිවාර්ය වේ. Online Access ඇති බව පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, කාඩ්පත නොමැති කිසිදු සිසුවෙකු පන්තියට ඇතුළත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. 📌 එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා භෞතිකව සහභාගී වන සිසුන්, ආයතනික කාඩ්පත හෝ Online Access QR කේතය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. 📌 එය නොමැතිව පැමිණෙන කිසිදු සිසුවෙකු, කිසිදු හේතුවක් මත පන්තියට ඇතුළත් කර නොගන්නා ලෙස ආයතනික කාර්ය මණ්ඩලය මේ වන විටත් දැනුවත් කර ඇත. පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. 🔴 සිප්වින් (කුරුණෑගල) සහ සිප්ලාන් (මහනුවර) ආයතන සඳහා: ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා සම්බන්ධ වන සිසුන් වෙනුවෙන් ආයතනය මගින් භෞතික කාඩ්පත් නිකුත් නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමු. 📌 ඒ වෙනුවට සියලුම සිසුන් අපගේ වෙබ් අඩවිය හරහා තමන්ට අදාළ ආයතනය තෝරාගෙන, තමාගේ ප්‍රශ්න පත්‍ර පන්තිය Online මගින් සක්‍රීය (Active) කරගත යුතු වේ. 📌 මෙලෙස පන්තිය සක්‍රීය කරගැනීමෙන් ලැබෙන QR කේතය නොමැතිව මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර ලිවීමට හෝ ලකුණු යාවත්කාලීන (Update) කිරීමට නොහැකි බැවින්, අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය හරහා ඔබගේ පන්තිය Active කරගැනීමට කටයුතු කරන්න. 🛎 පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාරුණිකව දැනුම් දෙමු. ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 හෙට දින ඉන්දීප ගම්පහ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Sy
🔴 හෙට දින ඉන්දීප ගම්පහ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Friday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Friday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Friday, Session 01 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 SUPER PRACTICALS - Physics ගොඩදාන ලොකුම Practical දවස! 🔥 🌌🌌🌌🌌 බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ
🔴 SUPER PRACTICALS - Physics ගොඩදාන ලොකුම Practical දවස! 🔥 🌌🌌🌌🌌
බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ චාල්ස් නියමය එකම දවසින්! 🎯
​2027 Theory | Revision | Paper සහ 2028 Theory දරුවන් සියලුම දෙනාට ලංකාවටම නොමිලේ! 💯
​🌐 ඔක්තෝබර් 30 (සිකුරාදා) : රාත්‍රී 7.30 ට FREE ONLINE LIVE (YouTube හරහා පමණයි)
​✈️ සම්බන්ධ වීමට Telegram චැනල: 2027 Revision : t.me/MR2027AP 2027 Theory : t.me/AP2027T 2028 Theory : t.me/AP28THEORY ​🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ​📞 වැඩිදුර තොරතුරු සඳහා : 0720566566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ​ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! 🤖 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🛞අවුරුද්දේ පලවෙනි වතාවට බස්නාහිරින් එලියට - ඝර්ෂණය SEMINAR නොවැම්බර් මුල් සතියේ🔥 මේපාර SEMINA එක කොහේ තිබ්බොත්ද හොද ලමයි? �
🛞අවුරුද්දේ පලවෙනි වතාවට බස්නාහිරින් එලියට - ඝර්ෂණය SEMINAR නොවැම්බර් මුල් සතියේ🔥 මේපාර SEMINA එක කොහේ තිබ්බොත්ද හොද ලමයි? 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට දින ඉන්දීප ගම්පහ සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 04 ESSAY Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessi
🔴 හෙට දින ඉන්දීප ගම්පහ සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 04 ESSAY Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Wednesday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Wednesday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Wednesday, Session 01 (Indeepa Only) - 08:30 AM - 11:30 AM 🟢 Wednesday, Session 02 (Indeepa and Sipvin) - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️2027 MAIN PAPER 03 ESSAY DISCUSSION LIVE STREAMING 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹රාත්‍රි 7.00 සිට

JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 2027 THEORY සියලු සිසුන් සදහා ▫️ 2027 MAIN PAPER 03 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION 🔹අද ඔක්තෝබර් 27 අඟහරුවාද
🔴 2027 THEORY සියලු සිසුන් සදහා ▫️ 2027 MAIN PAPER 03 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION 🔹අද ඔක්තෝබර් 27 අඟහරුවාදා ,රාත්‍රී 7.00- 9.00 🔹 Zoom link එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ.. 📞විමසීම් : 072 0 566 566

🔴 SUPER PRACTICALS | ලමයි අපි සාමාන්‍යෙන් SUPER PRACTICALS කරන්නේ මාසේ මුල් සතියේ සහ අන්තිම සතියේ අගහරුවාදා , නමුත් මේ තියෙන
🔴 SUPER PRACTICALS | ලමයි අපි සාමාන්‍යෙන් SUPER PRACTICALS කරන්නේ මාසේ මුල් සතියේ සහ අන්තිම සතියේ අගහරුවාදා , නමුත් මේ තියෙන කාලගුණ තත්ව සලකලා මේ සතියේ පමණක් වැඩේ සිකුරාදාට දාමු. හෙට වෙනකොට ගොඩක් දුරට කාලගුණ ගැටලු අඩුවෙලා තියෙයිනේ. මේක ඉතින් ආයේ LIVE ම බලන්න ඕනේ වෙනම රහක වැඩක් . ✨️ ඒ වගේම එදාට අපි AP LAB එක හරහාත් මිනුම් උපකරණ PRACTICAL 4යි මේ දෙකයි 6ම RELEASE කරනවා. එහෙනම් යාලුවන්ට මතක් කරන්න. 🔴ඔක් 30 සිකුරාදා රෑ 7.30ට 🔥🔥🔥🔥🔥🔥🔥

🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්ද
🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා) ➡️ පෙ.ව. 7.30 ට - රොටරි - නුගේගොඩ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට - ඉන්ද්‍රීප - ගම්පහ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට ONLINE LIVE (Zoom📺 & YouTube🤩 හරහා) 🔗 සම්බන්ධ වීමට : t.me/MR2027AP 🏙 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞 විමසීම් : 072 056 6566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 0
🔴 හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Tuesday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Tuesday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Tuesday, Session 01 - 08:30 AM - 11:30 AM 🟢 Tuesday, Session 02 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස ස
+3
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල   🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය). ➡️ 2027 Theory - https://t.me/AP2027T 🔴 2027 REVISION බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය. ➡️ 2027 Main Revision - https://t.me/MR2027AP 🔴 2028 THEORY ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්‍රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල ➡️ 2028 Theory - https://t.me/AP28THEORY 🔴 2027/2028 Paper Classes 2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකළ හැක. ➡️ 2027 Paper - https://t.me/APPC2025 ➡️ 2028 Paper - https://t.me/AP28Paper ➡️ Paper Centers: https://papercentres.ap.lk/ ➖➖➖➖➖ 🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔥 2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔥 2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🏙 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk 📞 වැඩිදුර විමසීම් - 0720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 04 Essay සහ 2027 Full Syllabus Paper 08 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIO
🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 04 Essay සහ 2027 Full Syllabus Paper 08 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIONS TIME TABLE 🗓ප්‍රධාන ආයතනවල FULL SYLLABUS PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘FRIDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️රොටරි නුගේගොඩ (FULL PAPER)
🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️සිප්ලාන් මහනුවර (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️සිප්වින් කුරුණෑගල (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🗓 ප්‍රධාන ආයතනවල MAIN PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘FRIDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘SATURDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM
➡️රොටරි නුගේගොඩ (MAIN PAPER)
🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM
➡️සිප්ලාන් මහනුවර (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM
➡️සිප්වින් කුරුණෑගල (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 📣 2027 Full Paper 07 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 08.11.2026 📣 2027 Main Paper 04 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 08.11.2026 ✅2027 FULL PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm WEDNESDAY - 2.00 pm- 7.00 pm THURSDAY - 2.00 pm- 7.00 pm FRIDAY - 2.00 pm- 7.00 pm SATURDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm ✅2027 MAIN PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 5.00 pm WEDNESDAY - 2.00 pm- 5.00 pm THURSDAY - 2.00 pm- 5.00 pm FRIDAY - 2.00 pm- 5.00 pm SATURDAY - 2.00 pm- 5.00 pm 🔹ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත LINK එක ඔස්සේ එම GROUPS වෙත සම්බන්ධව සිටින්න. 🔗https://papercentres.ap.lk/ 🔹For Website & Class Updates 🔗https://t.me/Ap23Tech️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අද පොහොහ දිනය නිසාවෙන් රොටරි ආයතනයෙ Paper sessions නොපැවැත්වේ..

🔴 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full S
🔴 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Sunday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Sunday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Sunday, Session 01 - 08:30 PM - 11:30 AM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 MCQ PAPER SESSION Time : 2.00 PM - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 MCQ PAPER SESSION Time :  2.00 PM  - 4.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා