uk
Feedback
2027 AP PAPER CLASS

2027 AP PAPER CLASS

Відкрити в Telegram

◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2027 AP PAPER CLASS

Канал 2027 AP PAPER CLASS (@appc2025) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 71 438 підписників, посідаючи 2 224 місце в категорії Освіта та 10 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 71 438 підписників.

За останніми даними від 29 серпня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -4 258, а за останні 24 години на -107, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 20.69%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 6.62% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 4 730 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Завдяки високій частоті оновлень (останні дані отримано 30 серпня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

71 438
Підписники
-10724 години
-1 3777 днів
-4 25830 день

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
серпень '26
серпень '26
+2
в 2 каналах
липень '26
+400
в 10 каналах
Get PRO
червень '26
+2 723
в 18 каналах
Get PRO
травень '26
+4 710
в 21 каналах
Get PRO
квітень '26
+6 260
в 12 каналах
Get PRO
березень '26
+103
в 6 каналах
Get PRO
лютий '26
+600
в 7 каналах
Get PRO
січень '26
+1 279
в 7 каналах
Get PRO
грудень '25
+6 404
в 8 каналах
Get PRO
листопад '25
+3
в 5 каналах
Get PRO
жовтень '25
+486
в 9 каналах
Get PRO
вересень '25
+1 467
в 10 каналах
Get PRO
серпень '25
+1 962
в 16 каналах
Get PRO
липень '25
+4 762
в 19 каналах
Get PRO
червень '25
+2 882
в 9 каналах
Get PRO
травень '25
+2 151
в 9 каналах
Get PRO
квітень '25
+1 011
в 9 каналах
Get PRO
березень '25
+650
в 8 каналах
Get PRO
лютий '25
+1 214
в 5 каналах
Get PRO
січень '25
+9 460
в 8 каналах
Get PRO
грудень '24
+517
в 8 каналах
Get PRO
листопад '24
+841
в 14 каналах
Get PRO
жовтень '24
+3 606
в 10 каналах
Get PRO
вересень '24
+3 068
в 12 каналах
Get PRO
серпень '24
+8 716
в 11 каналах
Get PRO
липень '24
+3 588
в 7 каналах
Get PRO
червень '24
+4 622
в 7 каналах
Get PRO
травень '24
+1 640
в 8 каналах
Get PRO
квітень '24
+16 580
в 4 каналах
Дата
Залучення підписників
Згадування
Канали
30 серпня0
29 серпня0
28 серпня0
27 серпня0
26 серпня0
25 серпня0
24 серпня0
23 серпня0
22 серпня0
21 серпня0
20 серпня0
19 серпня0
18 серпня0
17 серпня0
16 серпня0
15 серпня0
14 серпня0
13 серпня0
12 серпня0
11 серпня0
10 серпня0
09 серпня0
08 серпня0
07 серпня0
06 серпня0
05 серпня0
04 серпня0
03 серпня+2
02 серпня0
01 серпня0
Дописи каналу
🔴2027 PAPER CASS | ONLINE ප්‍රශ්න පත්‍ර ලිවීම පිලිබදවයි ➡️Online සිසුන්ට සැප්තැම්බර් 08 අගහරුවාදා දින සිට පහත සදහන් sessions
🔴2027 PAPER CASS | ONLINE ප්‍රශ්න පත්‍ර ලිවීම පිලිබදවයි ➡️Online සිසුන්ට සැප්තැම්බර් 08 අගහරුවාදා දින සිට පහත සදහන් sessions වලදී Papers ලිවීම සිදු කළ හැක. ➡️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. ➡️ Link ලබා දීම telegram Channel එක හරහා සිදුවේ. 🔹2026 FULL PAPER ONLINE TIME TABLE TUESDAY         - 2.00 am- 7.00 pm WEDNESDAY  - 2.00 pm- 7.00 pm THURSDAY      - 2.00 pm- 7.00 pm FRIDAY            - 2.00 pm- 7.00 pm SATURDAY      - 8.00 am- 1.00 pm / 2.00 pm - 7.00pm 🔹2026 MAIN PAPER ONLINE TIME TABLE TUESDAY         - 2.00 pm- 5.00 pm WEDNESDAY  - 2.00 pm- 5.00 pm THURSDAY      - 2.00 pm- 5.00 pm FRIDAY            - 2.00 pm- 5.00 pm SATURDAY      - 2.00 pm- 5.00 pm ‼️විශේෂ දැනුවත් කිරීම් 🔺ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිම Zoom meeting එකකට සම්බන්ධ වී Camera On කරගෙන අධීක්ෂකවරයාට පෙනෙන සේ සිදුකල යුතු වේ. (ඔබට devices සම්බන්ධව ගැටලු ඇත්නම් ඒ බව session එක අධීක්ෂණය කරන අපගේ instructor වෙත පවසා camera off කරගත හැක.) 🔺ප්‍රශ්න පත්‍රයේ pdf ලබාගැනීම සහ  Zoom meeting එක වෙත join වීම සදහා Links ලබාදීම අපගේ ap.lk වෙබ් අඩවිය හරහා සිදුවේ. (පලමු දින links සහ paper pdf telegram channel එක හරහා ලබා දේ) 🔺online සිසුන් හට නිබන්ධන කට්ටලය සමඟ ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසට එවනු ලැබේ. වෙබ් අඩවිය මගින් pdf අකාරයෙන්ද ලබා ගත හැක. 🔺අප විසින් mark කරන ලද ප්‍රශ්න පත්‍රය සතියක් ඇතුලත email එකක් ලෙස ඔබ වෙත ලැබීම සිදු වේ, තවද ප්‍රශ්න පත්‍රවල ලකුනු සහ ranks වෙබ් අඩවිය මගින් ද ලබා ගත හැක. 🔺ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්න පත්‍රයක් නම් ඔබ විසින් පිළිතුරු ලියූ එම ප්‍රශ්න පත්‍රය scan කර PDF ලෙස සකස් කර (smart phone එකකින් සිදුකළ හැක) අප වෙත එවිය යුතුය. ඒ සදහා submission links අපගේ ap.lk වෙබ් අඩවිය හරහා ලබා දේ. 🔺ප්‍රශ්න පත්‍ර scan කර PDF ලෙස සකසන ආකාරය : https://youtu.be/fo8UgBP8DEo?si=OtjQ7ahtOPHoMc1a 🔹වැඩිදුර දැනුවත් කිරීම් සදහා පහත TELEGRAM CHANNELS වෙත සම්බන්ධ වී සිටින්න 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

2
🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ල
🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ලිවීමේ කටයුතු ආරම්භ කරනු ලබයි. ✅ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර පන්තිය (Main Paper Class): සිද්ධාන්ත (Theory) කොටස් හෝ විෂය නිර්දේශය නිසි පරිදි ආවරණය කර නොමැති, පුනරීක්ෂණ (Revision) හදාරන සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ✅සම්පූර්ණ විෂය නිර්දේශීය ප්‍රශ්න පත්‍ර පන්තිය (Full Syllabus Paper Class): විෂය මාලාව සම්පූර්ණයෙන්ම පාහේ අධ්‍යයනය කර අවසන් කර ඇති සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත.. 🔴 අපගේ PAPER CLASS එක තුලින් ඔබට ලැබෙන දේ 😊 විභාග ශාලා නීතිරීතිවලට අනුකූලව, නියමිත කාල සීමාවන් තුළ සහ විභාග පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය යටතේ සැබෑ විභාග අත්දැකීමට සමාන ලෙස ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම සිදුකෙරේ. 😊 උසස් පෙළ විභාග පරික්ශණ කටයුතුවල වසර 20 කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකගේ දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සම්පාදනය කෙරේ. 😊 සෑම ශිෂ්‍යයෙකුටම තමාගේ සමස්ත ශ්‍රේණිගත කිරීම (Rank) සමඟින්, ලකුණු වෙනස්වීම් දක්වන ප්‍රස්ථාර ද ඇතුළත් පරිපූර්ණ ප්‍රගති වාර්තාවක් ap.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. 😊 උසස් පෙළ විභාගයට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් එකවිට ශ්‍රේණිගත වන ප්‍රධානතම ප්‍රශ්න පත්‍ර මාලාව මෙයයි. විභාගයට පෙර තමා සිටින මට්ටම නිවැරදිව තක්සේරු කරගැනීමටත්, සතිපතා ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටත් ලැබෙන අගනාම අවස්ථාව මෙය වේ. 😊 පිළිතුරු ලිවීමට අමතරව, ලකුණු ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙන සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. 😊 සපයන ලද සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම විස්තරාත්මක MARKING එකක් මෙන්ම Complete Paper Discussions ද පැවැත්වේ. 🚨 ආරම්භක සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ සහභාගී වීමට හැකියාව ඇත.. 🔹කාල සටහන් සහ වැඩිදුර දැනුවත් කිරීම් සදහා පහත TELEGRAM CHANNELS වෙත සම්බන්ධ වී සිටින්න 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
5 838
3
⛔සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස
⛔සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 645
4
🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ලමයි https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu
2 089
5
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE  GROAT(  REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 245
6
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
5 158
7
🔴 ඉතින් ලමයි , මේ Short Film Type Video එක හදද්දි. අපි මේක ඇතුලේ වක්‍රාකාරයෙන් කරුණු 4ක් හැංගුවා. වීඩියෝ එක බලන කෙනෙකුට පොඩි චැලේන්ජ් එකක් දෙන්න. ඔයා හොයාගත්ත කාරණාව Youtube එකේ Comment එකක් දාගෙන යමු ♥️ https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA
9 753
8
🔴 පලයන් එලියට | GROAT TRAILER https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA මේක අමුතුම වැඩක් ❤️
10 218
9
🔴අතිදක්ෂයාට ගුරුවරුන් අත්‍යාවශ්‍ය නැත. අප අදක්ෂයන් අතිදක්ෂ අභිමානවත් ජීවිත බවට පත්කලෙමු. 💎"First Shy Physics ලියන්න බෑ කියලා ඇඩුවා"- ඊලග පාර නෙලුම් පොකුණේ https://youtu.be/dJlpEVsGjLI?si=fHylJbp4YPEgi2uZ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
13 739
10
ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥 📱📱📱📱📱📱📱📱 A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි
ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥 📱📱📱📱📱📱📱📱 A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි note.lk කියන්නේ. 😍 නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි ප්ලැට්ෆෝම් එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද? ✨ මොනවද note.lk එකේ තියෙන්නේ? ✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා) ✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්. ✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා. ✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🤖 ✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ notes දාන අයට ✅️ Verified Blue Tick (නිල් හරි ලකුණ) එකකුත් profile එකට හම්බෙනවා! 🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්! අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯 👉 දැන්ම Website එකට යන්න: 🔗 https://note.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐⭐⭐⭐⭐⭐⭐ #APNotes #AnuradhaPhysics #noteLK #LearniXAI #ALevels #SriLanka #StudySmart
22 912
11
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න-
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
16 831
12
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
17 282
13
🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥
12 232
14
💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥
10 976
15
🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ➡️ONE LAST TEA TIME SESSION 🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
11 918
16
🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK
10 657
17
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA T
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
8 598
18
🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA
🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අගහරුවාදා රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹හෙට අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
9 394
19
🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
7 075
20
🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹උදෑසන 8.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
8 394