uz
Feedback
2027 AP PAPER CLASS

2027 AP PAPER CLASS

Kanalga Telegram’da o‘tish

◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2027 AP PAPER CLASS analitikasi

2027 AP PAPER CLASS (@appc2025) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 77 465 obunachidan iborat bo'lib, Taʼlim toifasida 1 976-o'rinni va Shri-Lanka mintaqasida 7-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 77 465 obunachiga ega bo‘ldi.

15 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 2 758 ga, so‘nggi 24 soatda esa 98 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 10.35% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 4.76% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 8 011 marta ko‘riladi; birinchi sutkada odatda 3 689 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 49 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 16 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

77 465
Obunachilar
+9824 soatlar
+7917 kun
+2 75830 kun
Postlar arxiv
🔴 ජීවිතයට PHYSICS HEROS 2026 : EPISODE 01 🔘නම : හිරූශ රුක්ශාන් 🔘පාසල : බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලය ❗️අපේ 2026 REVISION එකට සම්බන්ධ වූ ලමයෙක් ➡️ පලමු වර MCQ 15යි, ප්‍රතිඵලය S 🔴 ➡️ මෙවර MCQ 41යි 🔥 අඩු මට්ටමේ ඉදන් ගොඩනැගුන හැටි කතාව මේ VIDEO එකේ තියෙනවා. අඩු ලකුණු මට්ටමක ඉදන් ගොඩනැගෙන ලමයෙක්ට මේ කතාව වැදගත්.. 🔹මේ වගේ තවත් EPISODE කීපයක් ඉදිරි දින කිහිපයේ CHANNEL එකට දානවා.. TELEGRAM CHANNEL ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴හෙට දින සිප්ලාන් මහනුවර ආයතනයේ සහ රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay
🔴හෙට දින සිප්ලාන් මහනුවර ආයතනයේ සහ රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Thursday, Session 01 - 07:30 AM - 12.30 PM 🟢 Thursday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Thursday, Session 01 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

JOIN NOW! 2027 MAIN PAPER 01 2027 MAIN PAPER 01 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 01 2027 MAIN PAPER 01 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴ලමයි.. MAIN PAPER 01 MCQ DISCUSSION RECORDING එක සහ MCQ MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴JOIN NOW : MAIN PAPER 01 MCQ DISCUSSION 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 01 MCQ DISCUSSION
🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට දින ඉන්දීප ගම්පහ සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay Sessio
🔴හෙට දින ඉන්දීප ගම්පහ සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Wednesday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Wednesday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Wednesday, Session 01 (Indeepa Only) - 08:30 AM - 11:30 AM 🟢 Wednesday, Session 02 (Indeepa and Sipvin) - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

💎අද MCQ PAPER DISCUSSION එක ගැන.- හොදින් කියවමු 💎සාමාන්‍යෙන් සෑමසතියකම  SEASON PAPER ප්‍රශ්න පත්‍ර සාකජ්චාව සිකුරාදා හවස 4 සිට 6 දක්වා ගම්පහ ඉන්දීප භෞතිකව සහ එම වේලාවේම ONLINE LIVE ලෙස ලංකාවටම ONLINE LIVE  පැවැත්වේ. එම වේලාවේ LIVE බැලීමට අපහසු ලමයි සදහා එහිම REPEAT LIVE STREMING SESSION එකක් අගහරුවාදා රෑ 7-9 පැවැත්වේ. එම දෙකම මගහැරෙන ලමයින්ට RECORDING නැරඹිය හැක. 💎නමුත් පසුගිය සිකුරාදා වන විට දිවයින පුරා CENTERS වල MCQ 1 ප්‍රශ්න පත්‍රය ලියා අවසන් කර නොතිබුනු නිසා මෙම සතියේ පමණක් සිකුරාදා හවස සාකච්ජාව නොතිබුන අතර ඒ වෙනුවට අද අගහරුවාදා හවස 7-9 සාකච්ජාව පැවැත්වේ. සාමාන්‍යෙන් FREE SEMINAR පවත්වන විට YOUTUBE සහ ZOOM පවත්වනු ලබන නමුත් සාමාන්‍ය සියලුම පන්ති පවත්වන්නේ  ZOOM මගිනි. ඒ අනුව අද ප්‍රශ්න පත්‍ර සාකච්ජාව ZOOM මගින් පමණක් පැවැත්වේ. නමුත් අද පලමු දිනය නිසා ZOOM LINK එක TELEGRAM CHANNEL එකේ OPEN LINK ලෙස ලබාදේ.සාමාන්‍යෙන් අනෙක් දිනවල පන්තියට JOIN විය යුත්තේ AP.LK හරහාය. 💎අද සාකච්ජාව අද LIVE STREAMING එක වෙනුවෙන්ම ඊයේ අලුතින්ම පටිගත කල අතර එහි අමාරුම  ප්‍රශ්න අදාල කාලය තුල ඵලදායීව  සවිස්තරාත්මකව සාකච්ජා කර ඇත.අද එය හවස 7 සිට 9 දක්වා LIVE STREMING ( සජීවී විකාශය) සිදු කෙරේ. 💎එම MCQ විසදන ආකාරය ඇතුලත් MARKING SCHEME එකද අද රාත්‍රී 9 වෙනකොට AP.LK එකට ADD කෙරේ අද සාකච්ජාව MCQ PAPER එකේ බහුතරයක් සිසුන් වැරදූ ගැටලු මූලික කරගෙන කරන සාකච්ජාවක් වන නිසා එහි සංකීර්ණ ගැටලු හොදින් අධ්‍යනය කල යුතුය. එම අදාල පාඩම් වල සිද්දාන්ත දන්නා සිසුන් සාකච්ජාවෙන් පසුව නැවත එම ප්‍රශ්න තනිවත් උත්සාහ කරන්න. එවිට ඒවා හොදින් අවබෝධ වේ. ⚠️️ 💎එම ප්‍රශ්න වලට අදාල සිද්දාන්ත සම්පූර්ණ නැති සිසුන් එම ගැටලු සාකච්ජා කරන විට තේරුම් ගැනීමට උපරිම උත්සාහයක් දරන්න. එවිට අමාරුම ප්‍රශ්න පවා සෑහෙන දුරට තේරුම්ගත හැක.. අමාරුම පාඩම් නැවත ඉගෙනගන්න. 💎 ප්‍රශ්න පත්‍ර පන්තියෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ ක්‍රම සදහන් මෙම වීඩියෝව බලන්න අමතක කරන්න එපා VIDEO : 🎬 https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

JOIN NOW! 2027 MAIN PAPER 01 2027 MAIN PAPER 01 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 01 2027 MAIN PAPER 01 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

👉Online Zoom Sessions මගින් ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් සදහා MCQ සහ Essay නිවැරදිව Submit කරන ආකාරය Paper Submission Link MCQ Papers Web අඩවිය හරහා ලබා දී ඇති Google පෝරමය මගින්ද Essaay Papers PDF ලෙස Web අඩවිය හරහාමද Upload කිරීම සිදු කළ හැක. Essay Papers PDF සකසන ආකාරය - https://youtu.be/fo8UgBP8DEo?si=OtjQ7ahtOPHoMc1a ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹අද සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු
🔴 අද 2027 සියලු සිසුන් සදහා
🟢 MAIN PAPER 01 MCQ DISCUSSION
🔹අද සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

2027 full

🔴 ඕනෑම විෂයක ලකුණු සති තුනෙන් දැනෙන වෙනසක් කරමු. යන්නන් වාලේ PAPER CLASS යන්න එපා. මේ කියන දේ තේරුම්ගන්න https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B

🔴හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02
🔴හෙට දින සිප්ලාන් මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ​රොටරි නුගේගොඩ ආයතනවල 2027 Main Paper 01 Essay Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay Sessions පැවැත්වේ. 🟢 Tuesday, Session 01 - 08:30 PM - 11.30 PM 🟢 Tuesday, Session 02 - 02:00 PM - 05.00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මු
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා
🟢 MAIN PAPER 01 MCQ DISCUSSION
🔹හෙට සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා මේක LIVE ම බලන්න ඕනෙ DISCISSION එකක් 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට දින ඉන්දීප ගම්පහ, සිප්ලාන් මහනුවර සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 01 ESSAY Sessions සහ 2027 Full Paper 02 M
🔴හෙට දින ඉන්දීප ගම්පහ, සිප්ලාන් මහනුවර සහ සිප්වින් කුරුණෑගල ආයතනවල 2027 Main Paper 01 ESSAY Sessions සහ 2027 Full Paper 02 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Monday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Monday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Monday, Session 01 - 08:30 AM - 11:30 AM 🟢 Monday, Session 02 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥 තාපය ආරම්භය
🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/89744951127?pwd=zvzaZZDzSaJmKjnkjaGYfbEEO9JiRO.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙම
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙමේ. අද දවසේ YOUTUBE + ZOOM 🔴2027 THEORY / REVISION යාලුවන්ට මතක් කරමු. අද දිනයේ නගරවල භෞතික පන්තිවලට සම්බන්ධ වෙන ලමයින්ගේ ඉල්ලීමක් නිසා පාඩම ආරම්භය රෑ 7.30ට සිදුකරමු. ( එයාලා පන්තිගිහින් ගෙදර එන්න වෙලාව යන නිසා) 💎TELEGRAM: t.me/mr2027ap 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2
🔴අද 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Theory | Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓අද සැප්තැම්බර් 13 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ඉදිරි සතිය සදහා 2027 Main Paper 01 ESSAY සහ 2027 Full Syllabus Paper 02 සම්බන්ධ නිවේදනය 🔴2027 PAPER SESSIONS TIME TABLE 🗓
🔴ඉදිරි සතිය සදහා 2027 Main Paper 01 ESSAY සහ 2027 Full Syllabus Paper 02 සම්බන්ධ නිවේදනය 🔴2027 PAPER SESSIONS TIME TABLE 🗓ප්‍රධාන ආයතන දෙකෙහි FULL SYLLABUS PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (FULL PAPER)
🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘FRIDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM
➡️රොටරි නුගේගොඩ (FULL PAPER)
🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘SUNDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🗓 ප්‍රධාන ආයතන දෙකෙහි MAIN PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත.
➡️ඉන්දීප ගම්පහ (MAIN PAPER)
🔘MONDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘FRIDAY SESSION 01 - 02:00 PM - 05:00 PM
➡️රොටරි නුගේගොඩ (MAIN PAPER)
🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘SUNDAY SESSION 01 - 07:00 AM - 10:00 AM SESSION 02 - 09:30 AM - 12:30 PM 2027 FULL PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm WEDNESDAY - 2.00 pm- 7.00 pm THURSDAY - 2.00 pm- 7.00 pm FRIDAY - 2.00 pm- 7.00 pm SATURDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm 2027 MAIN PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 5.00 pm WEDNESDAY - 2.00 pm- 5.00 pm THURSDAY - 2.00 pm- 5.00 pm FRIDAY - 2.00 pm- 5.00 pm SATURDAY - 2.00 pm- 5.00 pm 🔹ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත LINK එක ඔස්සේ එම GROUPS වෙත සම්බන්ධව සිටින්න. 🔗https://papercentres.ap.lk/ 🔹For Website & Class Updates 🔗https://t.me/Ap23Tech️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴හෙට 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴
🔴හෙට 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓හෙට සැප්තැම්බර් 13 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥