cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

AP TECHNICAL TEAM

✅ Telegram Channels ├ 2024 MAIN REVISION - @APMR24 ├ 2024 THEORY - @AP24T ├ 2025 THEORY - @AP25T ├ 2024 Paper Class - @APPC24 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Більше
Рекламні дописи
29 196
Підписники
+8224 години
+5957 днів
+2 88630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

💬💬💬💬💬💬 Website Back to Normal 💦 🏅 We are pleased to inform you that our website (www.ap.lk) is now back to normal. Thank you for your patience and understanding. 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
120😎 9🔥 8🆒 3❤‍🔥 2
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔔 2024 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁 (පලමු SOLO PAYMENT 1000 සදහා🎁)
❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓 🎤 ජූලි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ. 🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා 🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕 🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත. 🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE 😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. 🔗 (https://t.me/Ap23Tech/360) 1⃣ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය #⃣ 2⃣ නව සිසුන් සම්බන්ධ වන ආකාරය 🆕 3⃣ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) 🔧 4⃣ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table ) 📂 5⃣ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.me/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක. 👨‍💻 Website : AP.LK 💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව 🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot 💬 Hotline Contact :- 🧑‍💻 AP Hotline : @aphotline 🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport 🧑‍💻 තාක්ෂණික සහය සඳහා (BOT) 🔃: @AP_HELP_23_BOT 🧑‍💻 Site Support : @SiteHotline 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
37❤‍🔥 6😎 2
⚡️⚡️⚡️⚡️ 💎 Enhanced Notification System 🔔 ⚡️ Starting in July, you will receive a Gmail notification for every payment that is Active or Rejected. Additionally, receipts for all activated payments will be sent through Gmail. You can also check your payment status directly. 🆕 ✉️ After delivery from our warehouse to the respective courier companies or postal service, the tracking number update will be notified through Gmail. 🔍 Stay Updated: Payment Notifications Now Live! 🔥 Never Miss an Update: Payment and Delivery Alerts! 🏪 Instant Alerts: Active or Rejected Payments via Gmail! 🔫 Track Your Tute Pack: Delivery Notifications Now Available! 📈 Real-Time Payment and Delivery Notifications: Stay Informed! 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
🔥 125❤‍🔥 17😎 10 8
Фото недоступнеДивитись в Telegram
🔖 MAIN REVISION PHYSICAL WITH RAPID REVISION ONLINENO ZERO, SIPWIN, ROTARYINDEEPA 🔴 මෙම පන්තිය ලබා ගැනීමට පෙර තොරතුරු හොදින් කියවන්න. ⭐️ මෙම පන්තිය ලබා ගැනීමට No Zero මහනුවර, සිප්වින් කුරුණෑගල හෝ රොටරි නුගේගොඩ යන ආයතනයක Main Revision Card පත ලබාගෙන තිබීම අනිවාර්ය වේ. ⭐️ එහි මෙහි සදහන් මුදල තැම්පත් කර එය සමග Physical පන්තියේදී ලැබුන ස්ලිප් පත හෝ Card පත සමග එකට ලබාගත් Photo එකක් ස්ලිප් පත Upload කරන ස්ථානයට Upload කරන්න. ⭐️ ස්ලිප් පත සහ කාඩ්පත් මත ඔබගේ ගිණුමට අදාල Gmail ලිපිනය ලියා තිබීම අනිවාර්යය වේ. 🖥 To Get This Class Click Here! 🔴 නිබන්ධන ලබා ගැනීම. ⭐️ ආයතනය හරහා පමණක් නිබන්ධන ලබා දේ. ⭐️ මෙම කාඩ්පත Active වූ පසු පන්තිය තුල QR කේතයක් පෙන්වන අතර එය ඔබගේ Rapid නිබන්ධන ලබා ගැනීමේ ප්‍රවේශ පත්‍රය වේ. ⭐️ එම QR Code එක ඔබට අදාල ආයතනයේ Instructor කෙනෙකුට පෙන්වා එය scan කර නිබන්ධන පමණක් ලබා ගත හැක. 🔴 මෙම පන්තිය ඉන්දීප ගම්පහ ආයතනයේ ළමුන්ට ලබාගත නොහැක. 🌐 Website : AP.LK2024 RAPID REVISION CHANNEL : @AP2024RR 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
35🔥 2❤‍🔥 1
Фото недоступнеДивитись в Telegram
🔴  Main Revision පන්තිය වෙත දැනටමත් සම්බන්ධ වූ Rapid Revision සදහා සම්බන්ධ වීමට බලාපොත්තු වන ළමයි සදහා පමණි. ⚠️  මෙම පන්තිය ලබාගත හැක්කේ Online ලෙස සම්බන්ධ වන ළමයිට පමණි
මෙම පන්තිය ලබා ගැනීමට පහත කරුණු බලපානු ඇත. ⭐️  මෙම පන්තිය ලබා ගත හැක්කේ  Main Revision Only හෝ Main Revision + Paper   පන්තියක් ජුනි 05 දිනට පෙර ලබා ගෙන තිබෙන ළමයිට පමණයි. ⭐️  මෙම පන්තිය ලබා දෙනුයේ ජූනි මාසයට පමණයි. ⭐️  මෙහි පැවැත්වෙන්නේ Rapid Revision Only පන්ති පමණි.
❌ මෙලෙස මාරු වන දරුවන්ට මෙම මාසයේදී පමණක් RAPID එකට අදාල නිබන්ධන පමණක් නිවසට ලබාදීමක් සිදු නොවේ. ඒවාට Online PDF ලබා දේ. සාමාන්‍ය MAIN TUTES නිවසට ලැබේ ✅  මෙම පන්තියට අදාල මුදල ගෙවා ස්ලිප් පත වෙබ් අඩවියේ පන්තිය තුල Payment Notice එකේ දැක්වෙන පරිදි Upload කරන්න. 🖥   To Get This Class - Click Here!2024 RAPID REVISION CHANNEL : @AP2024RR 🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
52❤‍🔥 5
Фото недоступнеДивитись в Telegram
🔔 Website එක හරහා Online මගින් පන්ති සදහා සම්බන්ධ වන ආකාරය. 🔴 Website එකට ලියාපදිංචි වීම පිළිබද විස්තර Click Here! 🔴 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබා ගන්නා ආකාරය Click Here! 🔴 Online සහ Physical සියලු පන්ති www.ap.lk හරහා පමණක් පැවැත්වේ. ⭐️ ඒ සදහා එම මාසයට අදාල පන්තිය පන්ති ගාස්තු ගෙවා ලබා ගත යුතුය. ⭐️ ජූනි මාසයට අදාල Payment Notice Click Here! 🔴 පහත Store එක මගින් ඔබට අදාල පන්තිය තෝරාගෙන එහි සදහන් Payment Notice එකට අදාලව පන්ති ගාස්තුව ගෙවා ස්ලිප් පත හෝ අදාල ගෙවීම් සනාථ කරන මාධ්‍ය එහි Upload කරන්න. පැයක් හෝ පැය දෙකක් ඇතුලත ඔබගේ ගෙවීම් තහවුරු කර පන්ති active වේ. 🖥 Lessons Store Click Here! ⭐️ පන්ති active වීමෙන් අනතුරුව Tute Pack සහ ප්‍රශ්න පත්‍ර Courier හෝ තැපැල් මගින් ඔබ වෙත සැපයෙනු ඇත. ⭐️ අදාල පන්තිය වෙත LIVE CLASS SESSION LINKS (Share කල නොහැකි පරිදි) සහ අදාල Recordings (Protected Video), ප්‍රශ්න පත්‍ර සහ Submit Links ඇතුලත් වනු ඇත.Physical ළමයි site එක හරහා සම්බන්ධ වන ආකරය Click Here!ප්‍රශ්න පත්‍ර සදහා Paper Centres මගින් සහභාගී වන දරුවන් සදහා මෙම කොටසින් විස්තර ලබා ගත හැක. (2026 පන්තියට මෙම මාසයට ප්‍රශ්න පත්‍ර නොමැත) 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
❤‍🔥 35 8🆒 4😎 2
Фото недоступнеДивитись в Telegram
🔴 පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීමෙන් වලකින්න. 🔍 අපගේ නිල Payment Notice AP TECHNICAL CHANNEL එක මගින් පල කරනු ලැබේ.අපගේ නිල නාලිකා, සමූහ සහ Hotline Accounts සියල්ල පහත පරිදි වේ. 2024 MAIN REVISION CHANNEL : @APMR24 2024 RAPID REVISION CHANNEL : @AP2024RR 2024 PAPER CHANNEL : @APPC24 2024 THEORY CHANNEL : @AP24T 2025 THEORY CHANNEL : @AP25T 2026 THEORY CHANNEL : @AP2026T AP TECHNICAL CHANNEL : @Ap23Tech 2024 MAIN REVISION GROUP : @APMR24G 2024 THEORY GROUP : @anuradhaperera2024al 2025 THEORY GROUP : @Ap25TGROUP 2026 THEORY GROUP : @AP2026TG 💬 Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා තාක්ෂණික සහය : 🧑‍💻 AP Hotline : @aphotline 🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport 🧑‍💻 තාක්ෂණික සහය සඳහා (BOT) 🔃: @AP_HELP_23_BOT 💬 වෙබ් අඩවිය සම්භන්ධ ගැටළු නිරාකරණය කරගැනීම සදහා ✅ Telegram : @SiteHotline 💬 Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා 📞Call / WhatsApp : 074 178 3886 💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව 🤖 (BOT) 🔃 : @CardActivationIssues_bot 🔍 @ArtTheClownT24 🔍 @Hasiniisiwarii 🔍 @mr_d_88 🔍 @AkashSandeepaනිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව 💬 සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයකදී 072 632 3931 | 074 178 3886 දුරකථන අංකය වෙත ගැටළු යොමු කරන්න. සති අන්තයේ දින වල @APTuteHotline වෙත ගැටළු යොමු කරන්න. 💬 Online Paper class සම්බන්ධ ගැටලු සඳහා 🌐 Telegram : @ishinikavmada 🎮 Introduction to AP.LK Live Support System 💬 🤩 Video Recordings සම්බන්ධව : @Tharusha_Alagiyawanna ▪️පන්තිය සම්බන්ධ වෙනත් ගැටළු ඇතිනම් පමණක් 👑 Website Administrator : @Irugallbandara 🌐 Website : AP.LKLearniX Updates : @LearniX_AI 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
🔥 22 15❤‍🔥 3😎 3🥰 2🆒 2
Фото недоступнеДивитись в Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔔 2024 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎱 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)
❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓 📝 ජූනි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ. 🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා 🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕 🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත. 🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE ❗️ 😡 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. ❗️(https://t.me/Ap23Tech/360)
🗯 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️ 🗯 නව සිසුන් සම්බන්ධ වන ආකාරය 🗯 පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) 🗯 පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 ) 🗯 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.me/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.
🛡 Website : AP.LK 💬 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🏪 AP.LK Card Activation Issues Bot 🔥 Hotline Contact 🫂 Main Hotline - @aphotline 🫂 Technical Hotline - @aptechnicalsupport 🫂 Site Support - @SiteHotline 🫂 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Показати все...
62🔥 9❤‍🔥 7😎 2🥰 1
🛡 AP.LK පන්ති සදහා ගාස්තු ගෙවීම සම්බන්ධ සියලු විස්තර ඇතුලත් GUIDELINES BOOK එක
Показати все...
2024 JUNE PAYMENT GUIDELINES WWW.AP.LK.pdf1.20 MB
🆒 26 8🔥 3🥰 1
Repost from AP LearniX AI
Фото недоступнеДивитись в Telegram
🎮 Better Text formats with Math Symbols #Feature #Update
Показати все...
❤‍🔥 73🔥 7 5🆒 5
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.