ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2027 AP PAPER CLASS

2027 AP PAPER CLASS

Открыть в Telegram

◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Больше

📈 Аналитический обзор Telegram-канала 2027 AP PAPER CLASS

Канал 2027 AP PAPER CLASS (@appc2025) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 77 227 подписчиков, занимая 2 023 место в категории Образование и 8 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 77 227 подписчиков.

Согласно последним данным от 31 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -307, а за последние 24 часа — -7, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 7.96%. В первые 24 часа после публикации контент обычно набирает 4.12% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 6 146 просмотров. В течение первых суток публикация набирает 3 181 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 18.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“◾️ Official Telegram Channels ➜ 2027 Revision – @MR2027AP ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/”

Благодаря высокой частоте обновлений (последние данные получены 01 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

77 227
Подписчики
-724 часа
-457 дней
-30730 дней

Загружаем данные

Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
нояб. '26
ноябрь '26
+7
в 0 каналах
октябрь '26
+207
в 8 каналах
Get PRO
сентябрь '26
+3 895
в 12 каналах
Get PRO
август '26
+2 395
в 3 каналах
Get PRO
июль '26
+400
в 10 каналах
Get PRO
июнь '26
+2 723
в 18 каналах
Get PRO
май '26
+4 710
в 21 каналах
Get PRO
апрель '26
+6 260
в 12 каналах
Get PRO
март '26
+103
в 6 каналах
Get PRO
февраль '26
+600
в 7 каналах
Get PRO
январь '26
+1 279
в 7 каналах
Get PRO
декабрь '25
+6 404
в 8 каналах
Get PRO
ноябрь '25
+3
в 5 каналах
Get PRO
октябрь '25
+486
в 9 каналах
Get PRO
сентябрь '25
+1 467
в 10 каналах
Get PRO
август '25
+1 962
в 16 каналах
Get PRO
июль '25
+4 762
в 19 каналах
Get PRO
июнь '25
+2 882
в 9 каналах
Get PRO
май '25
+2 151
в 9 каналах
Get PRO
апрель '25
+1 011
в 9 каналах
Get PRO
март '25
+650
в 8 каналах
Get PRO
февраль '25
+1 214
в 5 каналах
Get PRO
январь '25
+9 460
в 8 каналах
Get PRO
декабрь '24
+517
в 8 каналах
Get PRO
ноябрь '24
+841
в 14 каналах
Get PRO
октябрь '24
+3 606
в 10 каналах
Get PRO
сентябрь '24
+3 068
в 12 каналах
Get PRO
август '24
+8 716
в 11 каналах
Get PRO
июль '24
+3 588
в 7 каналах
Get PRO
июнь '24
+4 622
в 7 каналах
Get PRO
май '24
+1 640
в 8 каналах
Get PRO
апрель '24
+16 580
в 4 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
01 ноября+7
Посты канала
Repost from AP TECHNICAL TEAM
🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤ 2026 නොවැම්බර් මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම 🔔 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟢 නොවැම්බර් මාසය සදහා පන්ති
🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤ 2026 නොවැම්බර් මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම 🔔 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟢 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිට සිදු කල හැක. ✔️ සියලුම Online පන්ති AP.LK වෙබ් අඩවිය හරහා පමණක් සිදු වේ. ✔️ AP.LK හරහා පන්ති සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතිම බුද්ධි (AI) වැඩසටහන (Unlimited) භාවිතා කිරීමේ හැකියාව හිමිවේ. ✔️ Online හෝ Physical පන්තියේ පළමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවීම අනිවාර්ය නොවේ. ✔️ ඔබට අවශ්‍ය පන්තිය 🏪 Store එක තුලින් තෝරාගෙන පන්ති ගාස්තු ගෙවිය හැක. ✔️ 2027 Revision විවරණ පොත් අවශ්‍යතාවය අනුව පන්තිය සමඟම ලබාගැනීමට හෝ නොගැනීමට තෝරාගැනීමේ අවස්ථාව ලබා දී ඇත. 📱📱📱📱📱📱📱📱 🔗 නව සිසුන් ලියාපදිංචි වීමේ පියවර 📱📱📱📱📱📱📱📱 🔗 තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සඳහා 📱📱📱📱📱📱📱📱 🔗 වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 කාඩ්පත් මගින් ගෙවීම (ක්ෂණිකව Active වේ)
🟢 වෙබ් අඩවිය හරහාම කාඩ්පත් මගින් මුදල් ගෙවා එසැණින් ඔබගේ පන්තිය Active කරගත හැක. (උපදෙස් සඳහා වීඩියෝව)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📋 බැංකු තැන්පතු / CDM හෝ Online Transfer ස්ලිප් පත් Upload කිරීම
🟢 බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍රයක් මගින් මුදල් ගෙවූ රිසිට්පතක් නම්, ඒ මත ඔබගේ WWW.AP.LK ගිණුමට අදාළ Gmail ලිපිනය/STUDENT ID පෑනකින් පැහැදිලිව ලියා Upload කරන්න. Online Transfer එකක් නම්, ඊට අදාළ e-receipt එක Upload කරන්න. ❗ ස්ලිප් පත් හෝ Transfer receipt එකේ සඳහන් වන Trace ID, Txn Number, Transaction ID, Seq Number, හෝ Reference යන අංක වලින් එකක් ස්ලිප් එක Upload කරන ස්ථානයේ ඇති "Type Your Reference Number" යටතේ නිවැරදිව Type කර Submit කරන්න. (මෙම ක්‍රමය හරහා පන්තිය Active වීමට පැයක් පමණ ගත විය හැක).
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🧩 දිවයින පුරා ආයතන (Centres) හරහා ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් සඳහා:
🟢 ඔබ වෙබ් අඩවියෙන් පන්තිය ලබාගැනීමේදී <Paper Centre> ලෙස දිස්වන පන්තිය පමණක් තෝරාගන්න. පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර, අදාළ ආයතනය වෙත එය පෙන්වා එම මාසයේ ප්‍රශ්න පත්‍ර සඳහා සහභාගී විය හැක. (ප්‍රශ්න පත්‍ර අදාළ ආයතනය වෙත යවනු ලැබේ). 💬 Paper Centers: https://papercentres.ap.lk/
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - -
📞 AP HOTLINE CONTACT 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) ❤️ වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 🛎 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 🔄 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🐶 AP TECHNICAL TEAM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

2
🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 05 MCQ සහ 2027 Full Syllabus Paper 09 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIONS
🔴 ඉදිරි සතිය සදහා 2027 Main Paper 05 MCQ සහ 2027 Full Syllabus Paper 09 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ නිවේදනය 🔴 2027 PAPER SESSIONS TIME TABLE 🗓ප්‍රධාන ආයතනවල FULL SYLLABUS PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත. ➡️ඉන්දීප ගම්පහ (FULL PAPER) 🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘FRIDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM ➡️රොටරි නුගේගොඩ (FULL PAPER) 🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM ➡️සිප්ලාන් මහනුවර (FULL PAPER) 🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘THURSDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM ➡️සිප්වින් කුරුණෑගල (FULL PAPER) 🔘MONDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘TUESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🔘WEDNESDAY SESSION 01 - 07:30 AM - 12:30 PM SESSION 02 - 01:00 PM - 06:00 PM 🗓 ප්‍රධාන ආයතනවල MAIN PAPER SESSIONS කාලසටහන පහත දක්වා ඇත. ➡️ඉන්දීප ගම්පහ (MAIN PAPER) 🔘MONDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘FRIDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 🔘SATURDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM ➡️රොටරි නුගේගොඩ (MAIN PAPER) 🔘SUNDAY (මෙදින ලියවෙන්නේ මීළග ප්‍රශ්න පත්‍රයයි.) SESSION 01 - 08:30 AM - 11:30 AM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM ➡️සිප්ලාන් මහනුවර (MAIN PAPER) 🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘THURSDAY SESSION 01 - 02:00 PM - 05:00 PM ➡️සිප්වින් කුරුණෑගල (MAIN PAPER) 🔘MONDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘TUESDAY SESSION 01 - 08:30 AM - 11:30 AM SESSION 02 - 02:00 PM - 05:00 PM 🔘WEDNESDAY SESSION 01 - 02:00 PM - 05:00 PM 📣 2027 Full Paper 07 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 15.11.2026 📣 2027 Main Paper 04 ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Ranks ලබා දෙන දිනය - 08.11.2026 ✅2027 FULL PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm WEDNESDAY - 2.00 pm- 7.00 pm THURSDAY - 2.00 pm- 7.00 pm FRIDAY - 2.00 pm- 7.00 pm SATURDAY - 2.00 pm- 7.00 pm & 8.00 am - 1.00 pm ✅2027 MAIN PAPER ONLINE TIME TABLE TUESDAY - 2.00 pm- 5.00 pm WEDNESDAY - 2.00 pm- 5.00 pm THURSDAY - 2.00 pm- 5.00 pm FRIDAY - 2.00 pm- 5.00 pm SATURDAY - 2.00 pm- 5.00 pm 🔹ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත LINK එක ඔස්සේ එම GROUPS වෙත සම්බන්ධව සිටින්න. 🔗https://papercentres.ap.lk/ 🔹For Website & Class Updates 🔗https://t.me/Ap23Tech️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
936
3
🔴 2027 THEORY, REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥තාපය - චාල්ස් නියමය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/LWQ0igjoDvo?si=Ix_I-DdE_SejkCTl 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 145
4
⏲ 3 DAYS MORE FOR EMBILIPITIYA! 🔴🔥 ඇඹිලිපිටියට තව දවස් 03යි! Physics වල ඔයාව හැමදාම ලිස්සලා වට්ටපු “ඝර්ෂණය”... ලබන බදාදා සම
⏲ 3 DAYS MORE FOR EMBILIPITIYA! 🔴🔥 ඇඹිලිපිටියට තව දවස් 03යි! Physics වල ඔයාව හැමදාම ලිස්සලා වට්ටපු “ඝර්ෂණය”... ලබන බදාදා සම්පූර්ණයෙන්ම ඔයාගේ අතට අල්ලගන්න ලෑස්තිද? 💀☄️ මේ අවුරුද්දේ බස්නාහිර පළාතෙන් එළියට ඇවිත් තියෙන මේ Seminar එකට මාතර, හම්බන්තොට, රත්නපුර, තිස්ස, තංගල්ල, වලස්මුල්ල, මොණරාගල හැම පැත්තෙන්ම 2027 සෙට් එක එකතු වෙනවා! 🤝✨ 🔴 2027 ඝර්ෂණය ONE DAY FREE SEMINAR 📍 පියවර අධ්‍යාපන ආයතනය - ඇඹිලිපිටිය 🗓 2026 නොවැම්බර් 04 (ලබන බදාදා) ⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා ⚠️ සෙමිනා කිව්වට මේක නිකන්ම නිකන් සෙමිනා එකක් නෙමෙයි 😉🔥 අපි මේ අවුරුද්දෙ මේ පැත්තෙ තියන එකම සෙමිනා එකත් මේකම තමයි. වෙනස්ම Physics අත්දැකීමකට හැමෝම එකතු වෙමු. ❤️ 📞විමසීම් : 072 0 566 566 TELEGRAM CHANNEL ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
1 611
5
🔴 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 05 MCQ Sessions සහ 2027 Full Paper 09 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syl
🔴 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ 2027 Main Paper 05 MCQ Sessions සහ 2027 Full Paper 09 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Sunday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Sunday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Sunday, Session 01 - 08:30 PM - 11:30 AM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️
3 083
6
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
2 820
7
🔴 අද දින ගම්පහ ඉන්දීප ආයතනයේ 2027 Main Paper 05 MCQ ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ. ⚡️ඉන්දීප ගම්පහ SATURDAY ⏰ 8.30 AM - 11.30
🔴 අද දින ගම්පහ ඉන්දීප ආයතනයේ 2027 Main Paper 05 MCQ ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ. ⚡️ඉන්දීප ගම්පහ SATURDAY ⏰ 8.30 AM - 11.30 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️
3 012
8
🔴අද සුපිරිම දවසක් වෙන්නයි යන්නේ. යාලුවන්ට මතක් කරමු ලමයි. LIVE VIBE එක මිස් උනොත් අපරාදේ. දැන් පටන්ගන්නවා 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🌌🌌🌌🌌🌌🌌🌌🌌 🔴 බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ චාල්ස් නියමය එකම දවසින්! 🎯 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/83687239948?pwd=g80KhCkbVvEgXR5cdbEHvt4Qa7Z9o5.1 🔜YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/1Il6Ehy_KYE?si=Bf9umBmUH6Jr0GMw 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 772
9
🔴අදනම් මිස් උනොත් අපරාදේ. 7.30ට -SUPER PRACTICAL 🔥🔥🔥🔥🔥🔥🔥
🔴අදනම් මිස් උනොත් අපරාදේ. 7.30ට -SUPER PRACTICAL 🔥🔥🔥🔥🔥🔥🔥
2 492
10
🔴NOW LIVE : MAIN PAPER 04 MCQ DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 MAIN PAPER 04 MCQ DISCUSSION LIVE 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
13 489
11
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
3 351
12
🔴 2027 REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴  යාන්ත්‍ර විද්‍යාව - ආවේගය හා ගම්‍යතාව - එක් දිනකින් සම්පූර්ණ පාඩම 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/4NxrxSTKa8k?si=uoao3SPHyT7YE9kO 🔹 උදෑසන 8.15 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
1 683
13
🔴 119 SPECIAL SEMINAR !! මාතර ,හම්බන්තොට ,රත්නපුර, තිස්ස, වලස්මුල්ල, තංගල්ල ,මොණරාගල හැමෝටම මැද්දේ තියෙන ඇඹිලිපිටියෙදි අපි බ
🔴 119 SPECIAL SEMINAR !! මාතර ,හම්බන්තොට ,රත්නපුර, තිස්ස, වලස්මුල්ල, තංගල්ල ,මොණරාගල හැමෝටම මැද්දේ තියෙන ඇඹිලිපිටියෙදි අපි බදාදා හමුවෙමු. මේ පැත්තේ මේ අවුරුද්දේ තියෙන එකම සෙමිනා එකත් මේකම තමයි. උදේ 7.30 ඉදන් 2.30 වෙනකම් ඝර්ෂණය ඉගනගෙන 3.30 වෙනකම් මොනවාහරි කරමු එහෙනම් .😉 එහෙනම් යාලුවන්ට මතක් කරමු ලමයි. ♥️ සෙමිනා කිව්වට සෙමිනා විතරක්ම නෙමේ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 659
14
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 MAIN PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙+3
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 MAIN PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆 🏙 Paper Centres කුසලතාව 🏆 ❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත. 📱📱📱📱📱📱📱📱 ❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze 📱📱📱📱📱📱📱📱 💎🎁💎🎁💎🎁💎 🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්‍යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉 🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍 💎🎁💎🎁💎🎁💎 ⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀 ✉ 2027 Paper Class :@APPAPER2027 #⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා 🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
10 657
15
⚠️ අපගේ පන්ති පැවැත්වෙන ප්‍රධාන භෞතික ආයතන වෙත පැමිණෙන සියලුම සිසුන්ගේ කාරුණික අවධානය සඳහා පහත ආයතනික තීරණ දැනුම් දෙමු. 🔴 වි
⚠️ අපගේ පන්ති පැවැත්වෙන ප්‍රධාන භෞතික ආයතන වෙත පැමිණෙන සියලුම සිසුන්ගේ කාරුණික අවධානය සඳහා පහත ආයතනික තීරණ දැනුම් දෙමු. 🔴 විශේෂ නිවේදනයයි!(ඉන්දීප - ගම්පහ සහ රොටරි - නුගේගොඩ පන්ති සඳහා පමණි) ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 ආයතනික තීරණයකට අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ සිට භෞතික (Physical) Revision සහ Theory පන්ති සඳහා සහභාගී වන සියලුම සිසුන් සඳහා ආයතනය මගින් පන්ති ගාස්තු ගෙවූ විට ලබාදෙන Card පත රැගෙන ඒම අනිවාර්ය වේ. Online Access ඇති බව පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, කාඩ්පත නොමැති කිසිදු සිසුවෙකු පන්තියට ඇතුළත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. 📌 එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා භෞතිකව සහභාගී වන සිසුන්, ආයතනික කාඩ්පත හෝ Online Access QR කේතය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. 📌 එය නොමැතිව පැමිණෙන කිසිදු සිසුවෙකු, කිසිදු හේතුවක් මත පන්තියට ඇතුළත් කර නොගන්නා ලෙස ආයතනික කාර්ය මණ්ඩලය මේ වන විටත් දැනුවත් කර ඇත. පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. 🔴 සිප්වින් (කුරුණෑගල) සහ සිප්ලාන් (මහනුවර) ආයතන සඳහා: ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා සම්බන්ධ වන සිසුන් වෙනුවෙන් ආයතනය මගින් භෞතික කාඩ්පත් නිකුත් නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමු. 📌 ඒ වෙනුවට සියලුම සිසුන් අපගේ වෙබ් අඩවිය හරහා තමන්ට අදාළ ආයතනය තෝරාගෙන, තමාගේ ප්‍රශ්න පත්‍ර පන්තිය Online මගින් සක්‍රීය (Active) කරගත යුතු වේ. 📌 මෙලෙස පන්තිය සක්‍රීය කරගැනීමෙන් ලැබෙන QR කේතය නොමැතිව මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර ලිවීමට හෝ ලකුණු යාවත්කාලීන (Update) කිරීමට නොහැකි බැවින්, අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය හරහා ඔබගේ පන්තිය Active කරගැනීමට කටයුතු කරන්න. 🛎 පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාරුණිකව දැනුම් දෙමු. ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
3 111
16
🔴 හෙට දින ඉන්දීප ගම්පහ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Sy
🔴 හෙට දින ඉන්දීප ගම්පහ ආයතනයේ 2027 Main Paper 04 Essay Sessions සහ 2027 Full Paper 08 MCQ & Essay Sessions පැවැත්වේ. Full Syllabus Paper Sessions 🟢 Friday, Session 01 - 07:30 PM - 12.30 PM 🟢 Friday, Session 02 - 01:00 PM - 06.00 PM Main Paper Sessions 🟢 Friday, Session 01 - 02:00 PM - 5:00 PM මීට අමතරව දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානවල මෙම ප්‍රශ්නපත්‍රය ලියවෙන දින සහ වේලාවන් පිළිබද දැනුවත් වීම සදහා එම Telegram Groups වෙත පහත Web අඩවිය හරහා පිවිසෙන්න. ⚡️ https://papercentres.ap.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️
3 814
17
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
3 456
18
🔴 SUPER PRACTICALS - Physics ගොඩදාන ලොකුම Practical දවස! 🔥 🌌🌌🌌🌌 බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ
🔴 SUPER PRACTICALS - Physics ගොඩදාන ලොකුම Practical දවස! 🔥 🌌🌌🌌🌌 බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ චාල්ස් නියමය එකම දවසින්! 🎯 ​2027 Theory | Revision | Paper සහ 2028 Theory දරුවන් සියලුම දෙනාට ලංකාවටම නොමිලේ! 💯 ​🌐 ඔක්තෝබර් 30 (සිකුරාදා) : රාත්‍රී 7.30 ට FREE ONLINE LIVE (YouTube හරහා පමණයි) ​✈️ සම්බන්ධ වීමට Telegram චැනල: 2027 Revision : t.me/MR2027AP 2027 Theory : t.me/AP2027T 2028 Theory : t.me/AP28THEORY ​🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ​📞 වැඩිදුර තොරතුරු සඳහා : 0720566566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ​ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! 🤖 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
3 493
19
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
2 628
20
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time : 2.00 PM - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප
JOIN NOW! 2027 MAIN PAPER 04 2027 MAIN PAPER 04 ESSAY PAPER SESSION Time :  2.00 PM  - 5.00 PM දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. - - - - - - - - - - - - - - - - - - - - Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න. • Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
4 683