uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

3×3 - Fast Track 2026

3×3 - Fast Track 2026

Відкрити в Telegram

🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 3×3 - Fast Track 2026

Канал 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 15 134 підписників, посідаючи 13 478 місце в категорії Освіта та 143 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 15 134 підписників.

За останніми даними від 16 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -510, а за останні 24 години на -8, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 2.44%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.02% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 370 переглядів. Протягом першої доби публікація в середньому набирає 155 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 2.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team”

Завдяки високій частоті оновлень (останні дані отримано 17 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

15 134
Підписники
-824 години
-927 днів
-51030 днів

Завантажуємо дані

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
жовт '26
жовтень '260
в 0 каналах
вересень '260
в 0 каналах
Get PRO
серпень '26
+13
в 48 каналах
Get PRO
липень '26
+2 099
в 80 каналах
Get PRO
червень '26
+3 599
в 43 каналах
Get PRO
травень '26
+3
в 0 каналах
Get PRO
квітень '26
+1
в 0 каналах
Get PRO
березень '260
в 15 каналах
Get PRO
лютий '260
в 0 каналах
Get PRO
січень '260
в 0 каналах
Get PRO
грудень '250
в 0 каналах
Get PRO
листопад '25
+91
в 42 каналах
Get PRO
жовтень '25
+725
в 67 каналах
Get PRO
вересень '25
+8 493
в 68 каналах
Get PRO
серпень '25
+22
в 0 каналах
Get PRO
липень '25
+12
в 0 каналах
Get PRO
червень '25
+24
в 18 каналах
Get PRO
травень '25
+18
в 30 каналах
Get PRO
квітень '25
+11
в 36 каналах
Get PRO
березень '250
в 0 каналах
Get PRO
лютий '250
в 0 каналах
Get PRO
січень '250
в 0 каналах
Get PRO
грудень '24
+13
в 14 каналах
Get PRO
листопад '24
+73
в 43 каналах
Get PRO
жовтень '24
+3 111
в 52 каналах
Get PRO
вересень '24
+3 857
в 32 каналах
Get PRO
серпень '24
+52
в 0 каналах
Get PRO
липень '24
+82
в 0 каналах
Get PRO
червень '24
+69
в 0 каналах
Get PRO
травень '24
+51
в 0 каналах
Get PRO
квітень '24
+32
в 1 каналах
Get PRO
березень '24
+57
в 0 каналах
Get PRO
лютий '24
+45
в 0 каналах
Get PRO
січень '24
+317
в 5 каналах
Get PRO
грудень '23
+268
в 13 каналах
Get PRO
листопад '23
+2 314
в 45 каналах
Get PRO
жовтень '23
+3 686
в 17 каналах
Get PRO
вересень '23
+11
в 0 каналах
Get PRO
серпень '23
+1
в 0 каналах
Get PRO
липень '23
+1
в 0 каналах
Get PRO
червень '230
в 0 каналах
Get PRO
травень '23
+2
в 0 каналах
Get PRO
квітень '230
в 0 каналах
Get PRO
березень '23
+1
в 0 каналах
Get PRO
лютий '23
+2
в 0 каналах
Get PRO
січень '23
+18
в 0 каналах
Get PRO
грудень '22
+2 110
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
17 жовтня0
16 жовтня0
15 жовтня0
14 жовтня0
13 жовтня0
12 жовтня0
11 жовтня0
10 жовтня0
09 жовтня0
08 жовтня0
07 жовтня0
06 жовтня0
05 жовтня0
04 жовтня0
03 жовтня0
02 жовтня0
01 жовтня0
Дописи каналу
රසායනික ගණනය [ DAY 03 ] 😍 සාන්ද්‍රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣 2027 CHEMISTRY SMART REVISION 🔥 YOUTUBE LIVE 🔥 🔘අද, 🔘ඔක්ත
රසායනික ගණනය [ DAY 03 ] 😍 සාන්ද්‍රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣 2027 CHEMISTRY SMART REVISION 🔥 YOUTUBE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 17, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪 🔴 YouTube link:- https://youtube.com/live/iGXpsa2J5vA?feature=share රසායනික ගණනය Tute එක..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 යාලුවන්ටත් කියන්න.💖 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

2
💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ
💼 A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨ 💫 JOB VACANCIES FOR, CHARITHA DISSANAYAKE CHEMISTRY TEAM උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න. Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖 📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්‍ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්‍රමාණවත් වේ. පුහුණු වීම් හා අවශ්‍ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ. 📌ගම්පහ අවට විය යුතුයි. ♨️ පරිගණක ක්‍රියාකාරිනියන් ( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු) ( ස්ත්‍රී ) ♨️ දුරකථන ක්‍රියාකරවන්නියන් ( ස්ත්‍රී ) ♨️ මුදල් අයකැමි ( ස්ත්‍රී ) ♨️ Videography (කැමරාකරණය) ( පිරිමි ) ♨️ Video Editing ♨️ Graphic Design අපෙන් ඔබට👇 ✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥 ✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈 ✅ නොමිලේ වෛද්‍ය ආවරණ.🩺 ✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂 කණ්ඩායම් හැගීමකින්, උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖 පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න. 🌀 Google Form link 👇 https://forms.gle/Raj8UtYZhZa3VmBY8 📍සැ.යු:- 📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි. 📌 අද දින සිට ඔක්තෝබර් මස 20 වෙනි දින දක්වා ඔබට මේ සදහා ඉල්ලුම් කල හැක.ඉන් පසුව ලැබෙන ඉල්ලීම් නොසලකා හැරේ. සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න. විමසීම් වෙතොත්👆 💬 0714683239 - whatsapp Thank You..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
271
3
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අ
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨ ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️ ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁 ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗 ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮‍💨 ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨ කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚 අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓 ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️‍🩹  හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🗣️ එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
271
4
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v=HMehoRhf3UA Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋 එන්න_අලුත්_හද_බලන්න
365
5
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳 A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන හඳුනාගැනීම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.  1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 🔰 SyZyGy ගම්පහ 🔘හෙට, 🔘ඔක්තොම්බර් 13, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව 7.30 - 2.00. සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
508
6
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
309
7
📢 EXTRA DAYS [ ගම්පහ ] 🔰 2027 FULL PAPER 🔰 PAPER CLASS ⚜ Paper No 02 ඔක්.14 බදාදා දින ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධවීමට නො
📢 EXTRA DAYS [ ගම්පහ ] 🔰 2027 FULL PAPER 🔰 PAPER CLASS ⚜ Paper No 02 ඔක්.14 බදාදා දින ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධවීමට නොහැකිවන දරුවන්ට එදිනට නියමිත ප්‍රශ්න පත්‍රය සඳහා ඊට පෙර සෙනසුරාදා සහ සඳුදා දිනයන්හී පෙ.ව.8.00 සිට 1.00 දක්වා ගම්පහ SyZyGy ආයතනයට පැමිණ පිළිතුරු සැපයිය හැක. 🔘 SESSION 01 (ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි) •සෙනසුරාදා, •පෙ.ව.8.00 - 1.00. 🔘 SESSION 02 (ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි) •සඳුදා, •පෙ.ව.8.00 - 1.00. 🔘 SESSION 03 (ප්‍රශ්න පත්‍ර ලියවා සාකච්ඡා කෙරේ) •බදාදා, •පෙ.ව.8.00 - 5.30. 🪼 Telegram link:- https://t.me/LPFullPaper ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක. #අපි_තමයි_අහස
414
8
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
13
9
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින්
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖 🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
422
10
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅�
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Nipun Maddumage Chemistry Team 💖 #NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall
536
11
ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇 Youtube Link 📢 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq Tutes 👇 SM https://t.me/NMchemistrynotes/320 Tutes 👇 EM https://t.me/NMchemistrynotes/321 නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
413
12
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mi
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්. 💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪 එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy ගම්පහ ✅ ඔක්තෝම්බර් 07, ✅ අඟහරුවාදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0714683239 - whatsapp 0777688507 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious
516
13
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳 A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන, අවක්ෂේප හා වායු හඳුනාගැනීම වගේම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්. 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 🔰 SyZyGy නුගේගොඩ ඔක්.07 බදාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර ඔක්.08 බ්‍රහස්පතින්දා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල ඔක්.09 සිකුරාදා පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔰 SyZyGy ගම්පහ ඔක්.13 අඟහරුවාදා පෙ.ව 7.30 - 2.00. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 0714683239 - whatsapp 0777688507 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
349
14
තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/
තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️ https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
180
15
⭕ ළමයි, පන්තිය පටන් ගත්තා.ඉක්මනට youtube හරහා https://youtube.com/live/em-8v-OMnyQ?feature=share සම්බන්ධ වෙන්න. යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
235
16
ළමයි අද උදෑසන 7.30 වෙද්දී හැමෝම සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් අද Redox ලංකාවටම Online 📢නොමිලේ ❤️ https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
257
17
ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣 ht
ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
251
18
🆓 ලංකාවේ අංක #1 Chemistry Revision Class Redox නොමිලේ Seminar එක 🌝 Youtube අවකාශය හරහා Live නොමිලේ අනිවාර්යයෙන් සම්බන්ධ වන්
🆓 ලංකාවේ අංක #1 Chemistry Revision Class Redox නොමිලේ Seminar එක 🌝 Youtube අවකාශය හරහා Live නොමිලේ අනිවාර්යයෙන් සම්බන්ධ වන්න 📣 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා. Youtube Live Link ❤️ https://youtube.com/live/em-8v-OMnyQ?feature=share ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්‍යෙන්ම එන්න.💥 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.💖 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 💬 Telegram: https://t.me/NMCHM 🔥WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 👋විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❤️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
295
19
🆓 ගම්පහට REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.0
🆓 ගම්පහට REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 06, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා. ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්‍යවල අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම්, Redox ප්‍රතික්‍රියා ලිවීමෙන් තොරව අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්‍යෙන්ම එන්න.💥 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖 💠💠💠💠💠💠💠💠💠💠 🛜 Online සම්බන්ධවන දරුවන්ට www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක. දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 🔴ප්‍රශ්න පත්‍ර පන්තියද සවස සුපුරුදු පරිදි පැවැත්වේ. 🔻 SyZyGy - ගම්පහ 🔻 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔴🔴🔴🔴🔴 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
372
20
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mi
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class ආරම්භය..🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්. 💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪 එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy නුගේගොඩ ✅ ඔක්තෝම්බර් 05, ✅ සඳුදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0781663839 - whatsapp 0777453275 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious
248