cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

මන්දාකිණි|🕊°🇱🇰

𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀 ° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් ° 🌿සිත් සේ විදින්න..🌿 🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻 Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰 🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋 Contact us; @Mandakinichannel_bot

Більше
Рекламні дописи
3 898
Підписники
-524 години
-67 днів
-2930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
නොරිස්සුම් 07

නොරිස්සුම් 06

❤‍🔥 2
Показати все...
පොසොන් සදක්..

 පොසොන් සදක්.. ...... ( එක්තරා යුවතියකගේ පොසන් දවසක්...   කෙටි කතාවකි . .. තුන් වැනි  කොටස.. දොර  අදින්න යද්දිම මතක් උනේ  බුද්ද පූජාවට වෙනම තියපු කිරිබත් කැටේ.. ගෙදර බුදු කුටියට වගේම අද පන්සලට අරන් යන්නත් මන් වෙන් කරා නේද කියලා..  පොඩ්ඩක් ඉන්න .. කියන් ආයිම  ගෙට දූවන් ආවා.. හරි.. ඒකත් ද ගත්තා. ගේ දිහා එක පාරක් බලලම යතුර තද කරලා ලොකු අක්කලා දිහාවට හැරුනා.. කාර් එක ඇතුලට නගින්න යන අක්කා අතට පුරෝපු වතුර බෝතලේ දුන්නා.. එයාලා යන්න කාර් එකට නගිද්දි    පාරට ඇවිදන් ඇවිත් අපේ  ගේ පහු   අරන් ඉස්සරහට ඇදෙන පෙරහැර…

Показати все...
මූන්ගෙ හැපී 🐾️

යන්නම් යන්නම්... යන්න කිව්වම... ඉන්න සතුටින් කියා.. ඉන්නම් ඉන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා.. හෝ..ඕ..ඕ..ඕ...හෝ... මූන්ව ඩිවෝස් කරල හිතුනොත් ශශිකව බඳිනවා එක්කො මන්දයත්, ලෝකයේ සිටිනා සියලු ස්ත්‍රීන් ශශිකා නිසංසලා මෙන් සරල සිම්පල් සාම්පල් වුනොත් පුරුශයින් වනාහි අප තුන්කල්හිම ප්‍රීතියෙන්.. බට්... මූන් එහෙම නෑනෙ.. දිග......... හුස්මක් නහයෙන් පිටවෙලා පල්ලෙහාට ගිහිං  මගේ වඩේ බදිනවිට මට හිතුනෙ එහෙම.. මොකට මේ දුශ්ට ලෝකෙ මේ වගේ අහිංසක බලාපොරොත්තු දෙන සින්දු වල පදපේලි ලියවුණාද මන්දා.. මගෙ ඉඩමේ ගේට් එක ලඟට මගේම…

6
Показати все...
නොරිස්සුම් 06

නොරිස්සුම් 05

❤‍🔥 1
Показати все...
නොරිස්සුම් 05

නොරිස්සුම් 04

❤‍🔥 1
Показати все...
පොසොන් සදක්..

 පොසොන් සදක්..🌕🌙 ...... ( එක්තරා යුවතියකගේ පොසන් දවසක්...   කෙටි කතාවකි . .. දෙවැනි  කොටස.. ඉතින්  මේ පාර ඇද ලගටම ගිහින් මගේ   කම්මැලියවත් ඇහැරවගෙන එයාගේ දත් මැදලා මූන  සෝදවලා දෙන්නටම එක විදියෙන් අලුත් ඇදුම් අන්දවලා තෙල් පොඩ්ඩක් ඔලුවට හලලා කොලොන්  පොඩ්ඩක් කන් දෙපැත්තේ ගාලා කිරි බත් කැට දෙකක් බෙදලා දුන්නා. මන් ඒ යුද්දේ කරන  අතරේ එලියේ තව කට්ටිය එකතු වෙලා. මඩුව ගහලා ඉවරයි.. හැබැයි පුංචි වැස්සක වැහි කැට  බේරෙනවා .. අයියෝ .. වැස්සොත් නම් ඉවරයි ..නෑ ඔහොම්ම වැස්ස අඩු වෙලා යයි.. පායන්න කියලා හිතෙ…

❤‍🔥 4 1💯 1
Показати все...
විසේකාරී

කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්. පෙර කොටසට

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-06-01

~අටවෙනි කොටස~ තිබ්බ විදිහටම හැමදේම දාලා තිබුනු පෑනක බටෙත් වෙනස් කරලා බෑග් එක තිබ්බා... මැවිලා පේනවා අර හිවල්මොටාගෙ මූණ ටියුට් එක දැක්ක ගමන්.... හී...හී.... ඊටපස්සේ අරකිවත් ඇදගෙන පන්තියෙන් එලියට ගියෙ බඩට මොනාහරි දාගන්න.... ... ඉන්ටවල් එකත් ඉවරවෙලා පන්තියට ආවා..... ටික වෙලාවකට පස්සෙ සර්රුත් පන්තියට ආවා... "හරි ලමයි.....ටියුට් ටික…

❤‍🔥 2
Показати все...
පාට මීදුම්...

පෙරකොටසට ❄❄30 වන කොටස "හරි ආන්ටි...මං මේ දැන් එනවා..." බෝඩිමේ ආන්ටිගෙන් ආව කෝල් එක ආන්සර් කරපු තමාලි කියාගෙන ගියා. **************** "බලන්නකො දූ...මං උදෙත් ගිහින් කතා කළා.සද්දයක් නැති නිසා හිතුවෙ නිදාගෙනවත් ඇති කියලා...බැරිම තැන තමයි හවස ඔයාටත් කතා කළේ..." තමාලි ගේ ඇතුලට එන සද්දෙ ඇහෙනවත් එක්කම ඉස්සරහට ආව ආන්ටි කිව්වෙ තමාලිත් එක්කම පඩිපෙල නගින ගමන්මයි. කාමරේ දොරට දෙපාරක් තට්ටු කළත් ඇතුලෙන් සද්දයක් නැති නිසා තමාලි බෑග් එක ඇදලා තමන් ලඟ තියෙන කාමරේ අමතර යතුර ගත්තෙ හිත ඇතුලෙ තියෙන කලබලේ පිටට පේන්නෙ…

3❤‍🔥 2
Показати все...
නොරිස්සුම් 04

නොරිස්සුම් 03

2
Показати все...
නොරිස්සුම් 03

නොරිස්සුම් 02

2
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.