3×3 - Fast Track 2026
🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
Больше📈 Аналитический обзор Telegram-канала 3×3 - Fast Track 2026
Канал 3×3 - Fast Track 2026 (@fasttrackcd2026) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 15 139 подписчиков, занимая 13 474 место в категории Образование и 142 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 15 139 подписчиков.
Согласно последним данным от 15 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -517, а за последние 24 часа — -29, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 2.48%. В первые 24 часа после публикации контент обычно набирает 1.00% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 376 просмотров. В течение первых суток публикация набирает 152 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 2.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“🔥 Fast Track 2026.. 🏎
🍃 Link:-
FT Channel:- https://t.me/FasttrackCD2026
ශ්රී ලාංකේය දරුවන්ගේ රසායන විද්යා ප්රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team”
Благодаря высокой частоте обновлений (последние данные получены 16 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загружаем данные
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 16 октября | 0 | |||
| 15 октября | 0 | |||
| 14 октября | 0 | |||
| 13 октября | 0 | |||
| 12 октября | 0 | |||
| 11 октября | 0 | |||
| 10 октября | 0 | |||
| 09 октября | 0 | |||
| 08 октября | 0 | |||
| 07 октября | 0 | |||
| 06 октября | 0 | |||
| 05 октября | 0 | |||
| 04 октября | 0 | |||
| 03 октября | 0 | |||
| 02 октября | 0 | |||
| 01 октября | 0 |
♨️ පරිගණක ක්රියාකාරිනියන් ( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු) ( ස්ත්රී ) ♨️ දුරකථන ක්රියාකරවන්නියන් ( ස්ත්රී ) ♨️ මුදල් අයකැමි ( ස්ත්රී ) ♨️ Videography (කැමරාකරණය) ( පිරිමි ) ♨️ Video Editing ♨️ Graphic Designඅපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥 ✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈 ✅ නොමිලේ වෛද්ය ආවරණ.🩺 ✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂කණ්ඩායම් හැගීමකින්, උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖 පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න. 🌀 Google Form link 👇 https://forms.gle/Raj8UtYZhZa3VmBY8 📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි. 📌 අද දින සිට ඔක්තෝබර් මස 20 වෙනි දින දක්වා ඔබට මේ සදහා ඉල්ලුම් කල හැක.ඉන් පසුව ලැබෙන ඉල්ලීම් නොසලකා හැරේ.සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න. විමසීම් වෙතොත්👆 💬 0714683239 - whatsapp Thank You..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
| 2 | ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා.
ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨
ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️
ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁
ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗
ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮💨
ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨
කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚
අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓
ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️🩹
හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 🗣️
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 200 |
| 3 | Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ?
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇
https://www.youtube.com/watch?v=HMehoRhf3UA
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋
එන්න_අලුත්_හද_බලන්න | 287 |
| 4 | 📌
NIPUN'S SMART REVISION | 2027
Inorganic වල දෙවෙනි කොටස
💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥
මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන හඳුනාගැනීම, අනුමාපන සහ තාර්කික ප්රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්රධාන පාඩමක්.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 SyZyGy ගම්පහ
🔘හෙට,
🔘ඔක්තොම්බර් 13,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව 7.30 - 2.00.
සවස ප්රශ්න පත්ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
🪼 Telegram:
https://t.me/NMCHM
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 453 |
| 5 | දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋
https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No | 230 |
| 6 | 📢 EXTRA DAYS [ ගම්පහ ]
🔰 2027 FULL PAPER
🔰 PAPER CLASS
⚜ Paper No 02
ඔක්.14 බදාදා දින ප්රශ්න පත්ර පන්තියට සම්බන්ධවීමට නොහැකිවන දරුවන්ට එදිනට නියමිත ප්රශ්න පත්රය සඳහා ඊට පෙර සෙනසුරාදා සහ සඳුදා දිනයන්හී පෙ.ව.8.00 සිට 1.00 දක්වා ගම්පහ SyZyGy ආයතනයට පැමිණ පිළිතුරු සැපයිය හැක.
🔘 SESSION 01
(ප්රශ්න පත්ර ලියවීම පමණි)
•සෙනසුරාදා,
•පෙ.ව.8.00 - 1.00.
🔘 SESSION 02
(ප්රශ්න පත්ර ලියවීම පමණි)
•සඳුදා,
•පෙ.ව.8.00 - 1.00.
🔘 SESSION 03
(ප්රශ්න පත්ර ලියවා සාකච්ඡා කෙරේ)
•බදාදා,
•පෙ.ව.8.00 - 5.30.
🪼 Telegram link:-
https://t.me/LPFullPaper
♻️ SyZyGy - ගම්පහ ♻️
Thank you..! ❣️
🎓 හෂාන් හසලංක.
#අපි_තමයි_අහස | 343 |
| 7 | දැන් සම්බන්ධ වන්න හැමෝම ✅
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share | 13 |
| 8 | 🚀
රසායනික ගණනය [ DAY 02 ]
ලංකාවටම FREE LIVE 🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖
🔴YouTube link:-
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
Thank you..! ❣
යාළුවන්ටත් කියන්න..🤗
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 356 |
| 9 | ⭐
NIPUN’S REDOX SEMINAR 🔥
මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ…
ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇
@NMCHM
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
Nipun Maddumage
Chemistry Team 💖
#NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall | 455 |
| 10 | ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇
Youtube Link 📢
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
Tutes 👇 SM
https://t.me/NMchemistrynotes/320
Tutes 👇 EM
https://t.me/NMchemistrynotes/321
නිපුන් මද්දුමගේ 📢
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 340 |
| 11 | ⭐
2027 CHEMISTRY
Full Syllabus Paper Class
ආරම්භය..🔥
ශ්රී ලංකාවේ විශිෂ්ටතම ප්රශ්න පත්ර ලියවන රසායන විද්යා පන්තිය.✌️
🏹Mission A+
Full Syllabus Paper Class 🎳
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්රශ්න පත්රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ..
🔰දිනකට MCQ ප්රශ්න පත්රයක්.
🔰දිනකට Eassy & Structure ප්රශ්න පත්රයක්.
💫 පන්තිය තුළදීම ප්රශ්න පත්රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්රී ලංකාවේ විශිෂ්ටතම ප්රශ්න පත්ර ලියවන රසායන විද්යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨
පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖
🔰 SyZyGy ගම්පහ
✅ ඔක්තෝම්බර් 07,
✅ අඟහරුවාදා,
✅ පෙ.ව.7.30 - ප.ව. 5.30
0714683239 - whatsapp
0777688507 - call
වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න.
💬 Telegram link:-
https://t.me/LPFullPaper
Thank you..! ❣
🧑🎓 හෂාන් හසලංක.
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious | 489 |
| 12 | 📌
NIPUN'S SMART REVISION | 2027
Inorganic වල දෙවෙනි කොටස
💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥
මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන, අවක්ෂේප හා වායු හඳුනාගැනීම වගේම, අනුමාපන සහ තාර්කික ප්රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්රධාන පාඩමක්.
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 SyZyGy නුගේගොඩ
ඔක්.07 බදාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
0781663839 - whatsapp
0777453275 - call
🔰 සිසුල්කා රත්නපුර
ඔක්.08 බ්රහස්පතින්දා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
0706330330 - whatsapp
0712643509 - call
🔰 සිප්වින් කුරුණෑගල
ඔක්.09 සිකුරාදා
පෙ.ව 7.30 - 2.00.
0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
🔰 SyZyGy ගම්පහ
ඔක්.13 අඟහරුවාදා
පෙ.ව 7.30 - 2.00.
Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
0714683239 - whatsapp
0777688507 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 332 |
| 13 | තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න ලංකාවේ අංක #1 Chemistry Redox Free Seminar එක ❤️
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 | 172 |
| 14 | ⭕
ළමයි,
පන්තිය පටන් ගත්තා.ඉක්මනට youtube හරහා https://youtube.com/live/em-8v-OMnyQ?feature=share සම්බන්ධ වෙන්න.
යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. | 218 |
| 15 | ළමයි අද උදෑසන 7.30 වෙද්දී හැමෝම සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන් අද Redox ලංකාවටම Online 📢නොමිලේ ❤️
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq | 240 |
| 16 | ළමයි අද Oct.06 උදෑසන 7.30 ට අනිවාර්යයෙන් එන්න ලංකාවේ අංක #1 Chemistry Redox නොමිලේ Seminar එකට දැන්ම Remind එකක් දාගන්න 📣
https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq | 234 |
| 17 | 🆓 ලංකාවේ අංක #1 Chemistry Revision Class Redox නොමිලේ Seminar එක 🌝
Youtube අවකාශය හරහා Live නොමිලේ අනිවාර්යයෙන් සම්බන්ධ වන්න 📣
💫 NIPUN'S SMART REVISION | 2027
🔘 හෙට,
🔘 ඔක්තොම්බර් 06,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා.
Youtube Live Link ❤️
https://youtube.com/live/em-8v-OMnyQ?feature=share
ඕනෑම දෙන ලද ප්රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්යවල අර්ධ ප්රතික්රියා තුලිත කිරීම්, Redox ප්රතික්රියා ලිවීමෙන් තොරව අර්ධ ප්රතික්රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්යෙන්ම එන්න.💥
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.💖
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚
💬 Telegram:
https://t.me/NMCHM
🔥WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
👋විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❤️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 276 |
| 18 | 🆓 ගම්පහට REDOX FREE SEMINAR 🔥
💫 NIPUN'S SMART REVISION | 2027
🔘 හෙට,
🔘 ඔක්තොම්බර් 06,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව 7.30 සිට 2.00 දක්වා.
ඕනෑම දෙන ලද ප්රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, ආම්ලික හා භාෂ්මික මාධ්යවල අර්ධ ප්රතික්රියා තුලිත කිරීම්, Redox ප්රතික්රියා ලිවීමෙන් තොරව අර්ධ ප්රතික්රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් ආදි සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න ගම්පහ ළමයි අනිවාර්යෙන්ම එන්න.💥
1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
💠💠💠💠💠💠💠💠💠💠
🛜 Online සම්බන්ධවන දරුවන්ට www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක.
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚
🔴ප්රශ්න පත්ර පන්තියද සවස සුපුරුදු පරිදි පැවැත්වේ.
🔻 SyZyGy - ගම්පහ 🔻
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 355 |
| 19 | ⭐
2027 CHEMISTRY
Full Syllabus Paper Class
ආරම්භය..🔥
ශ්රී ලංකාවේ විශිෂ්ටතම ප්රශ්න පත්ර ලියවන රසායන විද්යා පන්තිය.✌️
🏹Mission A+
Full Syllabus Paper Class 🎳
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්රශ්න පත්රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ..
🔰දිනකට MCQ ප්රශ්න පත්රයක්.
🔰දිනකට Eassy & Structure ප්රශ්න පත්රයක්.
💫 පන්තිය තුළදීම ප්රශ්න පත්රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්රී ලංකාවේ විශිෂ්ටතම ප්රශ්න පත්ර ලියවන රසායන විද්යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨
පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖
🔰 SyZyGy නුගේගොඩ
✅ ඔක්තෝම්බර් 05,
✅ සඳුදා,
✅ පෙ.ව.7.30 - ප.ව. 5.30
0781663839 - whatsapp
0777453275 - call
වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න.
💬 Telegram link:-
https://t.me/LPFullPaper
Thank you..! ❣
🧑🎓 හෂාන් හසලංක.
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious | 236 |
| 20 | 🌛
Moon Light Session ආරම්භය🔥
🔰 2027 CHEMISTRY
🔰 SMART REVISION
✅ Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 01 ]
🔘අද,
🔘ඔක්තොම්බර් 04,
🔘ඉරිදා,
🔘රාත්රී 7.00 ට.
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube link:-
https://youtube.com/live/gtNix3cdjIw?feature=share
🔖 Tute link
https://t.me/NMchemistrynotes/317
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 325 |
