Chemistry with Nipun 🔴
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Group link: https://t.me/ChemistrywithNipun @NMCHM
Показати більше📈 Аналітичний огляд Telegram-каналу Chemistry with Nipun 🔴
Канал Chemistry with Nipun 🔴 (@nmchm) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 16 830 підписників, посідаючи 11 853 місце в категорії Освіта та 115 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 830 підписників.
За останніми даними від 05 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 623, а за останні 24 години на 38, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 26.29%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 10.53% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 4 424 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 772 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 26.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️
එන්න අලුත් හද බලන්න 🌕
Group link:
https://t.me/ChemistrywithNipun
@NMCHM”
Завдяки високій частоті оновлень (останні дані отримано 06 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
Триває завантаження даних...
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 05 вересня | +38 | |||
| 04 вересня | +54 | |||
| 03 вересня | +97 | |||
| 02 вересня | +120 | |||
| 01 вересня | +93 |
🔰 SyZyGy ගම්පහ, සැප්.08 අඟහරුවාදා, ප.ව.2.30 - 6.00. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ සැප්.09 බදාදා, ප.ව.2.30 - 6.00. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර සැප්.10 බ්‍රහස්පතින්දා, ප.ව.2.30 - 6.00. 0706330330 - whatsapp 0712643509 - call 🔰 සිප්වින් කුරුණෑගල සැප්.11 සිකුරාදා, ප.ව.2.30 - 6.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - callප්‍රශ්න පත්‍ර සාකච්ඡාව www.syzygy.lk හා e-Sisulka App ඔස්සේ නැරඹිය හැක. 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
| 2 | මේ පාර...🔥🔥
පරණ වැරදි එක්ක
අලුත් result එකක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒ නිසා මේ පාර
මගේ වැඩ කරන විදිහ වෙනස්.
කතාව තාම ඉවර නැහැ..
මගේ plan එක වෙනස්.
මගේ target එක වෙනස්.
https://t.me/NMCHM
මේ පාර…
මම වෙනස්..
2026 | 09 | 08
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅 | 232 |
| 3 | ⚡️
මේ තරම් ළමයි එකතු වෙන්න
හේතුවක් තියෙනවා..
කියපු දේවල් නෙමෙයි…
කරපු වැඩේ තමයි මේකෙ ඔප්පු කරන්නේ.
Chemistry Revision කියන්නේ
නමක් ලොකුවට කියන එක නෙමෙයි. ළමයෙක්ට විශ්වාසයෙන් තමන්ගේ අනාගතය භාරදෙන්න පුළුවන් තැනක් හදන එක. ඒකයි මේ තරම් පිරිසක් හැම අවුරුද්දෙම මෙතනට එන්නේ.
අතන මෙතන අත්හදා බලලා
ඔයාගේ වටිනා කාලය නැති කරගන්න එපා.❌
එක පාරක් තෝරගන්න.
හරියටම තෝරගන්න.✅
🔥 NIPUN'S REVISION | 2027
වැඩේ හරියට කරන තැන
ක්‍රවුඩ් එක ඉබේම හැදෙනවා.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌐 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 862 |
| 4 | 🔴
2027 SMART REVISION
ගම්පහ ආරම්භය..🔥
Free Entrance..💯
🔰SyZyGy ගම්පහ,
සැප්.08 අඟහරුවාදා,
උදේ 7.30 - 2.00
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🔍Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
☎️ 0714683239 - whatsapp
0777688507 - call
🪼 Telegram:
https://t.me/NMCHM
Thank you..! ❣️
🔴🔴🔴🔴🔴
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස🔅 | 878 |
| 5 | ⚡️ NIPUN'S REVISION
2027🔥
විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯
"පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජයගැනීමයි" අපේ එකම අරමුණ.
✅ SyZyGy - ගම්පහ
✅ SyZyGy - නුගේගොඩ
✅ සිසුල්කා - රත්නපුර
✅ සිප්වින් - කුරුණෑගල
✅ Online - ලංකාවටම
https://t.me/NMCHM
එන්න අලුත් හද බලන්න..
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅 | 958 |
| 6 | "හැබැයි..🔥"
එක දවසක් ගිහින්
මම ආයෙත් පොතක් ඇරියා.
ඒ වෙලාවේ මට තේරුණා…
මට අවශ්‍ය වුණේ
පරණ result එක ගැන තවත් හිතන එක නෙමෙයි.
මට අවශ්‍ය වුණේ
ඊළඟ result එක වෙනස් කරන එක.✨
ඒ නිසා…
මම නවතින්නෙ නැහැ.
ආයෙත් පටන්ගත්තේ… කතාව තාම ඉවර නැති නිසා.‼️
https://t.me/NMCHM
2026 | 09 | 08 | 1 120 |
| 7 | 😄
නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅
2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥
📌 SYZYGY - නුගේගොඩ
📌 නුගේගොඩ Revision
මීළග දිනය
🔘සැප්තැම්බර් 09,
🔘බදාදා,
🔘පෙ.ව. 7.30-2.00.
Paper Class
🔘ප.ව. 2.30- 6.00
☎️ 0781663839 - whatsapp
0777453275 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 517 |
| 8 | 😄
නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅
2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥
📌 SYZYGY - නුගේගොඩ
📌 නුගේගොඩ Revision
මීළග දිනය
🔘සැප්තැම්බර් 09,
🔘අගහරුවාදා,
🔘පෙ.ව. 7.30-2.00.
Paper Class
🔘ප.ව. 2.30- 6.00
☎️ 0781663839 - whatsapp
0777453275 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 |
| 9 | 😄

#අපි_තමයි_අහස | 3 |
| 10 | "නවතින්නද..❓"
සමහර වෙලාවට
අපිට මහන්සි වෙන්නෙ result එක නිසා නෙමෙයි…
අපි දාපු මහන්සියට
අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නොලැබුණු නිසා.
එදා මටත් හිතුණා…
“දැන් ඇති නේද?”
හැබැයි…
කතාව එතනින් නවතින්න තිබුණේ නැහැ.✨
https://t.me/NMCHM
2026 | 09 | 08 | 1 762 |
| 11 | ‼️ කුරුණෑගල ළමායි.
2027 Chemistry
Smart Revision
Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥
හෙට උදේ 7.30 ට හැමෝම කුරුණෑගල සිප්වින් එකට එන්න.💖
https://t.me/NMCHM
🎓 නිපුන් සර්.
#අපි_තමයි_අහස | 1 911 |
| 12 | ⭐️
2027 SMART REVISION ආරම්භය 🔥
📌 සිසුල්කා රත්නපුර
මීලග ආරම්භය 🗓
🔘 හෙට,
🔘 සැප්.04,
🔘 සිප්වින් කුරුණෑගල,
🔘 පෙ.ව.7.30-2.00.
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 845 |
| 13 | ✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
🚀 කුරුණෑගල ආරම්භය..
🔘හෙට,
🔘සැප්.04 සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘සිප්වින් කුරුණෑගල
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥
❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව
🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨
☎️ 0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓
💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක.
පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️
අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 575 |
| 14 | "Result එක..💔"
හිතපු Result එකට යන්න බැරිවුනා..
මම හිතපු දේ වුනේ නැහැ..😢
ටික වෙලාවක්
මම කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියා.
“දැන් මොකද කරන්නේ ❓”
ඒ ප්‍රශ්නය විතරයි
ඔලුව ඇතුළේ තිබුණේ.🤕
https://t.me/NMCHM
හැබැයි කතාව තාම ඉවර නැහැ.
2026 | 09 | 08 | 1 683 |
| 15 | ✅
2027 SMART REVISION
කුරුණෑගල ආරම්භය..🔥
මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි.
අපි...
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.
ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන්.
ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න.
Free Entrance.💯
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
🔰 සිප්වින් කුරුණෑගල,
හෙට,
සැප්.04 සිකුරාදා,
උදේ 7.30 - 2.00.
☎️ 0714683239 - whatsapp
0372231010 - call
0703419920 - call
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 1 831 |
| 16 | "මම කලින් පාර ලිව්වා.."
හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂
හැබැයි…
හැම කතාවක්ම අපි හිතන විදිහටම ඉවර වෙන්නෙ නැහැ.😄
https://t.me/NMCHM
කතාව තාම ඉවර නැහැ..
2026 | 09 | 08 | 2 240 |
| 17 | 🔴
2027 AL Physics Revision හෙට (සැප්තැම්බර් 03) පටන් ගන්නවා, පළමු දිනය නොමිලේ.
සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා
🔺SyZyGy නුගේගොඩ
🕢 උදේ 7.30 ට.
සැප්තැම්බර් 04 සිකුරාදා
🔺SyZyGy ගම්පහ
🕢 උදේ 7.30 ට.
Online ළමයින් සඳහා
syzygy.lk
syzyzgyonline.lk
2027 AL Physics Revision Telegram Channel -
https://t.me/+uxO3jpKp0bIxNTRl | 2 248 |
| 18 | ‼️ රත්නපුර ළමායි.
2027 Rathnapura
Smart Revision
Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥
හෙට උදේ 7.30 ට හැමෝම රත්නපුර සිසුල්කා එකට එන්න.💖
https://t.me/NMCHM
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් සර්.
#අපි_තමයි_අහස | 2 093 |
| 19 | ✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
🚀 රත්නපුර ආරම්භය..
🔘හෙට,
🔘සැප්.03 බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘සිසුල්කා රත්නපුර
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥
❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව
🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨
☎️ 0706330330 - whatsapp
0712643509 - call
💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓
💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක.
පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️
අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🟢🟢🟢🟢🟢
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 2 089 |
| 20 | ✅
2027 SMART REVISION
රත්නපුර ආරම්භය..🔥
මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි.
අපි...
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.
ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන්.
ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න.
Free Entrance.💯
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️
🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
🔰 සිසුල්කා රත්නපුර,
සැප්.03 බ්‍රහස්පතින්දා,