2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC
Больше📈 Аналитический обзор Telegram-канала 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
Канал 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 34 968 подписчиков, занимая 5 389 место в категории Образование и 33 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 34 968 подписчиков.
Согласно последним данным от 05 сентября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 3 545, а за последние 24 часа — 37, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 35.72%. В первые 24 часа после публикации контент обычно набирает 18.79% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 12 481 просмотров. В течение первых суток публикация набирает 6 566 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 172.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා
Theory Group : @AP2027TG
🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC”
Благодаря высокой частоте обновлений (последние данные получены 06 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 06 сентября | +23 | |||
| 05 сентября | +37 | |||
| 04 сентября | +95 | |||
| 03 сентября | +153 | |||
| 02 сентября | +83 | |||
| 01 сентября | +146 |
| 2 | 🔴Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 08යි⚡️
⌛️0️⃣8️⃣HOURS MORE
අද ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 630 |
| 3 | 🔴අද Online 2027 REVISION (G R O A T) ආරම්භය⚡️
🔴අද ලංකාවටම Online❤️ + ▶️⚡️

💥💥💥💥💥💥💥💥 | 2 309 |
| 4 | 🔴අද නුගේගොඩ හවස 1:00 - 5:30
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ තරංග ආරම්භය
🟢 අද සැප්‍තැම්බර් 06 ඉරිදා හවස 1:00 - 5:30
📍රොටරි නුගේගොඩ භෞතිකව සහ ONLINE සිසුන් AP.LK හරහා
⚠️ අද දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම රොටරි සිසුන් භෞතිකවම පැමිණෙන්න
✨ මිතුරන් දැනුවත් කරන්න.
💎 TELEGRAM : t.me/Ap2027T
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 2 510 |
| 5 | 🔴 ඉදිරියේ කරන්න තියෙන පාඩම් වලට පදනම වෙන
දෛශික පාඩම කලින් මගහැරුන ලමයි හෝ නැවත ආවරණය කරගන්න අවශ්‍ය ලමයි හෙට මේ FREE LIVE එකට JOIN වෙලා පාඩම හොදටම මතක් කරගමු.
💎හෙට සැප් 6 ඉරිදා හවස 7 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 6 770 |
| 6 | 🔴පැය 24යි ! Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️
🏪2️⃣4️⃣ HOURS MORE
🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ද අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 5 040 |
| 7 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් ලබන සතියේ සිකුරාදා හවස 6ට... | 5 851 |
| 8 | 🔢මාධ්‍ය දෙකක් අතර සාපේක්ෂ වර්තනාංක වන ¹n₂ සහ ²n₁ අතර පවතින නිවැරදි ගණිතමය සම්බන්ධය කුමක්ද? | 5 888 |
| 9 | 🔢පහත අවස්ථා අතරින් අතුරු මුහුණතේදී ආලෝක කිරණය අභිලම්භය දෙසට/ඉවතට නැමී ගමන් නොකරන අවස්තාවක් වන්නේ, | 5 728 |
| 10 | 🔢ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ගමන් කිරීමේදී පහත ඒවා අතරින් සිදු විය හැක්කේ, | 4 871 |
| 11 | 🔢ආලෝක කිරණ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? | 4 961 |
| 12 | 🔢ආලෝක කිරණයක් වාතයේ සිට ජලයට ගමන් කරන අතර වාතයේදී එහි ප්‍රවේගය 3 x 10⁸ ms⁻¹ ද තරංග ආයාමය 300 nm වේ නම්, ජලයේදී එහි සංඛ්‍යාතය (f) වන්නේ, (ජලයේ වර්තනාංකය 4/3 ලෙස ගන්න.) | 4 694 |
| 13 | 5️⃣ සිරස්ව එල්ලූ සර්පිල දුන්නක එල්ලූ ස්කන්ධයක සරල අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය (T) රඳා නොපවතින්නේ, | 4 723 |
| 14 | 4️⃣ සිරස්ව පහළට 5 ms-2ක මන්දනයකින් ගමන් ගන්නා උත්තෝලකයක වහලයේ එල්ලූ සරල අවලම්බයක දෝලන කාලය සම්බන්ධ පහත ප්‍රකාශන අතරින් නිවැරදි වන්නේ? | 4 790 |
| 15 | 3️⃣ පෘථිවියේදී ආවර්ත කාලය 8sක් වන දුන්නක් පෘථිවියේ ගුරුත්වජ ත්වරණය මෙන් 4 ගුණයකින් යුතු ග්‍රහයකු වෙත ගෙන ගිය විට දුන්නේ නව ආවර්ත කාලය වන්නේ? | 4 961 |
| 16 | 2️⃣ 10 m දිගැති සරල අවලම්බයක දෝලන කාලාවර්තය (ආවර්ත කාලය) කොපමණද? | 5 017 |
| 17 | 1️⃣ සරල අනුවර්තීය චලිතයක මධ්‍ය පිහිටීමේදී ශූන්‍ය විය හැක්කේ මින් කුමක්ද? | 5 203 |
| 18 | 🔴ලමායි.. තව විනාඩි 10 යි..
🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා..
🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න..
🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා.. | 5 331 |
| 19 | 🔴 අද තරංග හරියට ඉගෙනගත්තද ලමයි? කලින් ඉගෙනගෙන තියෙනවනම් ඊට වඩා | 5 493 |
| 20 | 🔴හෙට නුගේගොඩ හවස 1:00 - 5:30
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ තරංග ආරම්භය
🟢 හෙට සැප්‍තැම්බර් 06 ඉරිදා හවස 1:00 - 5:30
📍රොටරි නුගේගොඩ භෞතිකව සහ ONLINE සිසුන් AP.LK හරහා
⚠️ හෙට දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම රොටරි සිසුන් භෞතිකවම පැමිණෙන්න
✨ මිතුරන් දැනුවත් කරන්න.
💎 TELEGRAM : t.me/Ap2027T
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 6 128 |