2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC
Mostrar más📈 Análisis del canal de Telegram 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
El canal 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 34 945 suscriptores, ocupando la posición 5 397 en la categoría Educación y el puesto 33 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 34 945 suscriptores.
Según los últimos datos del 04 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 3 602, y en las últimas 24 horas de 95, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 35.55%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 19.16% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 12 410 visualizaciones. En el primer día suele acumular 6 687 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 186.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා
Theory Group : @AP2027TG
🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 05 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 05 septiembre | +37 | |||
| 04 septiembre | +95 | |||
| 03 septiembre | +153 | |||
| 02 septiembre | +83 | |||
| 01 septiembre | +146 |
| 2 | 🔴පැය 24යි ! Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️
🏪2️⃣4️⃣ HOURS MORE
🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ද අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 3 325 |
| 3 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් ලබන සතියේ සිකුරාදා හවස 6ට... | 4 286 |
| 4 | 🔢මාධ්‍ය දෙකක් අතර සාපේක්ෂ වර්තනාංක වන ¹n₂ සහ ²n₁ අතර පවතින නිවැරදි ගණිතමය සම්බන්ධය කුමක්ද? | 4 303 |
| 5 | 🔢පහත අවස්ථා අතරින් අතුරු මුහුණතේදී ආලෝක කිරණය අභිලම්භය දෙසට/ඉවතට නැමී ගමන් නොකරන අවස්තාවක් වන්නේ, | 4 199 |
| 6 | 🔢ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ගමන් කිරීමේදී පහත ඒවා අතරින් සිදු විය හැක්කේ, | 3 512 |
| 7 | 🔢ආලෝක කිරණ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? | 3 475 |
| 8 | 🔢ආලෝක කිරණයක් වාතයේ සිට ජලයට ගමන් කරන අතර වාතයේදී එහි ප්‍රවේගය 3 x 10⁸ ms⁻¹ ද තරංග ආයාමය 300 nm වේ නම්, ජලයේදී එහි සංඛ්‍යාතය (f) වන්නේ, (ජලයේ වර්තනාංකය 4/3 ලෙස ගන්න.) | 3 462 |
| 9 | 5️⃣ සිරස්ව එල්ලූ සර්පිල දුන්නක එල්ලූ ස්කන්ධයක සරල අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය (T) රඳා නොපවතින්නේ, | 3 507 |
| 10 | 4️⃣ සිරස්ව පහළට 5 ms-2ක මන්දනයකින් ගමන් ගන්නා උත්තෝලකයක වහලයේ එල්ලූ සරල අවලම්බයක දෝලන කාලය සම්බන්ධ පහත ප්‍රකාශන අතරින් නිවැරදි වන්නේ? | 3 523 |
| 11 | 3️⃣ පෘථිවියේදී ආවර්ත කාලය 8sක් වන දුන්නක් පෘථිවියේ ගුරුත්වජ ත්වරණය මෙන් 4 ගුණයකින් යුතු ග්‍රහයකු වෙත ගෙන ගිය විට දුන්නේ නව ආවර්ත කාලය වන්නේ? | 3 572 |
| 12 | 2️⃣ 10 m දිගැති සරල අවලම්බයක දෝලන කාලාවර්තය (ආවර්ත කාලය) කොපමණද? | 3 620 |
| 13 | 1️⃣ සරල අනුවර්තීය චලිතයක මධ්‍ය පිහිටීමේදී ශූන්‍ය විය හැක්කේ මින් කුමක්ද? | 3 773 |
| 14 | 🔴ලමායි.. තව විනාඩි 10 යි..
🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා..
🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න..
🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා.. | 4 079 |
| 15 | 🔴 අද තරංග හරියට ඉගෙනගත්තද ලමයි? කලින් ඉගෙනගෙන තියෙනවනම් ඊට වඩා | 4 324 |
| 16 | 🔴හෙට නුගේගොඩ හවස 1:00 - 5:30
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ තරංග ආරම්භය
🟢 හෙට සැප්‍තැම්බර් 06 ඉරිදා හවස 1:00 - 5:30
📍රොටරි නුගේගොඩ භෞතිකව සහ ONLINE සිසුන් AP.LK හරහා
⚠️ හෙට දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම රොටරි සිසුන් භෞතිකවම පැමිණෙන්න
✨ මිතුරන් දැනුවත් කරන්න.
💎 TELEGRAM : t.me/Ap2027T
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 5 022 |
| 17 | 🔴 තරංග ආරම්භ කිරීම
දැන් හැමෝම JOIN වෙමු: https://us06web.zoom.us/j/85480644124?pwd=XarxvJhNQyf0y4yNbgbmaHvP4D3OAw.1 | 5 552 |
| 18 | +2 🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක
🔹දහවල් 1.00 සිට 1.25 වෙනකම් මේක කරලා, හරියටම 1.30 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.
🟣2027 DISCUSSION GROUP : https://t.me/AP2027TG
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 5 083 |
| 19 | 🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 4 971 |
| 20 | 🔴අද 2027 THEORY ගම්පහ ඉන්දීප
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ තරංග ආරම්භය
🟢 අද සැප්‍තැම්බර් 05 සෙනසුරාදා
➡️ හවස 1:00 - 5:30 දක්වා
📍 ඉන්දීප සිසුන්ට භෞතිකව සහ ONLINE සිසුන් ZOOM හරහා
⚠️ අද දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම ඉන්දීප සිසුන් භෞතිකවම පැමිණෙන්න
✨ මිතුරන් දැනුවත් කරන්න.
💎 TELEGRAM : t.me/Ap2027T
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 6 106 |
