ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

2027 THEORY - PHYSICS | ANURADHA PERERA

Открыть в Telegram

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

Больше

📈 Аналитический обзор Telegram-канала 2027 THEORY - PHYSICS | ANURADHA PERERA

Канал 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 36 878 подписчиков, занимая 5 128 место в категории Образование и 28 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 36 878 подписчиков.

Согласно последним данным от 16 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 143, а за последние 24 часа — 17, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 24.65%. В первые 24 часа после публикации контент обычно набирает 13.68% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 9 088 просмотров. В течение первых суток публикация набирает 5 044 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 68.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC”

Благодаря высокой частоте обновлений (последние данные получены 17 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

36 878
Подписчики
+1724 часа
+1497 дней
+1 14330 дней
Архив постов
🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴   ආලෝකය ප්‍රිස්ම  ගැටළු සාකච්ඡාව
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 🔹 සවස 4.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🚨 🌟🌟🌟🌟🌟🌟🌟🌟 හදිසි දැනුම් දීමයි: ක්ෂණික ඇමතුම් සේවා (Hotline) තාවකාලිකව අත්හිටුවීම. රට පුරා හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් අපගේ ප්‍රධාන කාර්යාලයේ ක්ෂණික ඇමතුම් අංශයේ (Hotline) කටයුතු මේ වන විට තාවකාලිකව ඇණහිට ඇති බව කාරුණිකව දන්වා සිටිමු. තවද, ප්‍රධාන කාර්යාලය අවට දුරකථන සංඥා (Signals) ද මේ වන විට අඩාල වී ඇත. මෙය පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ විදුලි බිඳ වැටීමක් බැවින්, ඒ සඳහා විකල්ප විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ද මේ මොහොතේ අපට අපහසු වී ඇත. ඒ අනුව, යළි විදුලිය ලැබෙන තෙක් අපගේ ක්ෂණික ඇමතුම් සේවාව අක්‍රියව පවතිනු ඇත. මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින අතර, ඔබගේ ඉවසීම සහ අවබෝධය කාරුණිකව අපේක්ෂා කරමු. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+3
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් මේක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න. 🟣2027 DISCUSSION GROUP : https://t.me/AP2027TG

🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට
🔴 හෙට 2027 THEORY රොටරි නුගේගොඩ පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට ඔක්තෝම්බර් 18 ඉරිදා 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. රොටරි නුගේගොඩ සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027 THEORY පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටළු විසදීඹ ✅වේලාව : හවස 1.00 සිට 5.30 දක්වා ❤️ 1 සිට සවස 3.40 දක්වා නලවල කම්පන විදි පාඩම සිදු කරන අතර 4 සිට 5.30 දක්වා ආලෝකය පාඩමේ ප්‍රිස්ම ගැටළු විසදීම සිදු කරයි. 🔹දහවල් 12.50 සිට 1.05 වෙනකම් FROM LAST WEEK එක කරලා, හරියටම 1.10 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.
🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/AP2027TG 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱 https://t.me/AP2027T 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY and REVISION සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️තාපය උෂ්ණත්වමිතිය Homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රි 7.30 සිට සජීවීව

🔥 මෙච්චර බාහිර වැඩ ගොඩක් එක්ක ඒලෙවෙල් කරලා මොරටු යන්න පුලුවන්ද ? ⛓ https://youtube.com/shorts/Do3OvYuHNt8 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... ආයෙත් සෙනසුරාදා හවස 6ට...

6m දිගැති තන්තුවක පුඩු 6 ක් නිර්මාණය වී ඇති විට, කම්පන සංඛ්‍යාතය කොපමණ වේද (තරංග ප්‍රවේගය 2ms-1 ලෙස ගන්න)?
Anonymous voting

6m දිගැති තන්තුවක පුඩු 6 ක් සෑදී ඇති විට, එම තරංගයේ තරංග ආයාමය කොපමණද?
Anonymous voting

ඇද ඇති තන්තුවක ඇතිවන 3 වන උපරිතානයට අනුරූප ප්‍රසංවාදය කුමක්ද (තන්තුව සාමාන්‍ය ලෙස කම්පනය වන විට)?
Anonymous voting

තන්තුවක් කෙළවරකින් 1/4 කින් සලා කම්පනය කිරීමේදී ඇතිවිය හැකි ප්‍රසංවාද මොනවාද?
Anonymous voting

ඇද ඇති තන්තුවක් මැදින් සලා කම්පනය කිරීමේදී ඇතිවන පළමු උපරිතානය සඳහා පහත සඳහන් කවරක් සත්‍ය වේද?
Anonymous voting

🔥 මෙච්චර බාහිර වැඩ ගොඩක් එක්ක ඒලෙවෙල් කරලා මොරටු යන්න පුලුවන්ද ? ⛓ https://youtube.com/shorts/Do3OvYuHNt8 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

🔴 ලමායි.. තව විනාඩි 10 යි.. 🔔 අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 👉එහෙනම් හැමෝම ඒ වෙලාවට Telegram Channel එක බලන්න.. ❤️ බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..

🔥 අම්මට තමයි සම්පූර්ණ Credit එක යන්න ඕනෙ ❤️ ⛓ https://youtube.com/shorts/uQ9BwrC3GLw?si=89hH-rIUWDa7AvQn 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය පාඩමේ උෂ්ණත්වමිතිය කොටසේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 16, රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5
🔴 හෙට 2027 THEORY ගම්පහ ඉන්දීප පන්තියේ සැලැස්ම ✅ පාඩම : නල වල කම්පන විදි සහ ප්‍රිස්ම ගැටලු විසදීම ✅ වේලාව : දහවල් 1.00 සිට 5.30 දක්වා 🟢 හෙට ඔක්තෝම්බර් 17 සෙනසුරාදා 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 ZOOM Live ලෙසින් 🔹දහවල් 12.50 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 12.50 සිට 1.10 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹දහවල් 1.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 1.05 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. ➡️ වැදගත් : හෙට දවසේ දෝලන සහ ආලෝකය යන පාඩම් දෙකම සිදුකරන නිසා එම පාඩම් දෙකේම TUTES අනිවාරෙන්ම අරගෙන එන්න. ගම්පහ ඉන්දීප සිසුන් භෞතිකවම සම්බන්ධ වෙන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 : https://t.me/AP2027T 📱 DISCUSSION GROUP : https://t.me/AP2027TG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ F
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ Feedback දකිනකොට ඇත්තටම සතුටුයි. අපේ වැඩපිලිවෙල ඇතුලෙ තියන Quality එක අපිට තව තවත් වැඩි කරන්න හේතුවක් තමයි ළමයි මේවගෙන් වැඩක් ගන්නව කියල දකින එක 🏆🔥 තවමත් වැඩ පටන්ගෙන නැති ළමයි, දැන් ඉදන්ම වැඩ පටන්ගමු. ☄️ 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2027 THEORY : https://t.me/AP2027T ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️