2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2027TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC
Show more📈 Analytical overview of Telegram channel 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
Channel 2027 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap2027t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 35 115 subscribers, ranking 5 364 in the Education category and 33 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 35 115 subscribers.
According to the latest data from 06 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 581 over the last 30 days and by 154 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 36.57%. Within the first 24 hours after publication, content typically collects 18.05% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 12 834 views. Within the first day, a publication typically gains 6 335 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 172.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“ජිවිතයට Physics - අනුරාධ පෙරේරා
Theory Group : @AP2027TG
🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC”
Thanks to the high frequency of updates (latest data received on 07 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 07 September | +16 | |||
| 06 September | +154 | |||
| 05 September | +37 | |||
| 04 September | +95 | |||
| 03 September | +153 | |||
| 02 September | +83 | |||
| 01 September | +146 |
➡️ තරංග ආරම්භය🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ AUGUST & SEPTEMBER Classes වෙත ඇතුලත් කර ඇත. 🔹 පාඩම මගහැරුනු සියලු සිසුන් අධ්‍යනය කරන්න. 🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න. 🧑💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS
➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
| 2 | 🔴 2027 ONLINE REVISION ආරම්භය.
සියලු ONLINE ලමයි සහ ගම්පහ කොලඹ පන්තිවල පලවෙනි දිනය මගහැරුණ ලමයි අනිවාම LIVE ම JOIN වෙමු. දැන් පටන්ගන්නවා
https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv-
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 4 395 |
| 3 | 🔴 2027 REVISION ආරම්භය
සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 2027 REVISION (THE G.R.O.A.T) ආරම්භය LIVE 🔥
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/89171101296?pwd=G9WPaXp2kUkeLwyYrpqlNR3PttbRbH.1
🔴Youtube Live :https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv-
🔹රාත්‍රී 7.00 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 241 |
| 4 | +2 🔴 අද දින 2027 REVISION ආරම්භය සදහා අවශ්‍ය වෙන TUTE PDF
🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන්
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 4 874 |
| 5 | 🔴 අද තරංග පාඩම හරියට තෙරුනාද ලමයි? | 6 705 |
| 6 | 🔴 පන්ති ආරම්භ වන තෙක් දෝලන සම්පූර්ණ කොටස Note එක හොදට බලාගන්න | 7 623 |
| 7 | 🔴2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 තරංග ආරම්භය
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/85480644124?pwd=XarxvJhNQyf0y4yNbgbmaHvP4D3OAw.1
🔹දහවල් 1.45 සිට සජිවීව
❤️❤️❤️❤️❤️❤️❤️ | 7 549 |
| 8 | +2 🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක
🔹දහවල් 1.00 සිට 1.25 වෙනකම් මේක කරලා, හරියටම 1.30 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.
🟣2027 DISCUSSION GROUP : https://t.me/AP2027TG
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 7 238 |
| 9 | 🔴Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 08යි⚡️
⌛️0️⃣8️⃣HOURS MORE
අද ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 5 727 |
| 10 | 🔴අද Online 2027 REVISION (G R O A T) ආරම්භය⚡️
🔴අද ලංකාවටම Online❤️ + ▶️⚡️

💥💥💥💥💥💥💥💥 | 5 477 |
| 11 | 🔴අද නුගේගොඩ හවස 1:00 - 5:30
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
➡️ තරංග ආරම්භය
🟢 අද සැප්‍තැම්බර් 06 ඉරිදා හවස 1:00 - 5:30
📍රොටරි නුගේගොඩ භෞතිකව සහ ONLINE සිසුන් AP.LK හරහා
⚠️ අද දිනයේ අවශ්‍ය TUTES ලබා දෙන බැවින් සියලුම රොටරි සිසුන් භෞතිකවම පැමිණෙන්න
✨ මිතුරන් දැනුවත් කරන්න.
💎 TELEGRAM : t.me/Ap2027T
📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 6 697 |
| 12 | 🔴 ඉදිරියේ කරන්න තියෙන පාඩම් වලට පදනම වෙන
දෛශික පාඩම කලින් මගහැරුන ලමයි හෝ නැවත ආවරණය කරගන්න අවශ්‍ය ලමයි හෙට මේ FREE LIVE එකට JOIN වෙලා පාඩම හොදටම මතක් කරගමු.
💎හෙට සැප් 6 ඉරිදා හවස 7 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 8 318 |
| 13 | 🔴පැය 24යි ! Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️
🏪2️⃣4️⃣ HOURS MORE
🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️
🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට
🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ද අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
⚡️ලංකාවටම නොමිලේ ‼️
✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP
💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 6 142 |
| 14 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් ලබන සතියේ සිකුරාදා හවස 6ට... | 7 202 |
| 15 | 🔢මාධ්‍ය දෙකක් අතර සාපේක්ෂ වර්තනාංක වන ¹n₂ සහ ²n₁ අතර පවතින නිවැරදි ගණිතමය සම්බන්ධය කුමක්ද? | 7 397 |
| 16 | 🔢පහත අවස්ථා අතරින් අතුරු මුහුණතේදී ආලෝක කිරණය අභිලම්භය දෙසට/ඉවතට නැමී ගමන් නොකරන අවස්තාවක් වන්නේ, | 7 092 |
| 17 | 🔢ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ගමන් කිරීමේදී පහත ඒවා අතරින් සිදු විය හැක්කේ, | 6 293 |
| 18 | 🔢ආලෝක කිරණ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? | 6 431 |
| 19 | 🔢ආලෝක කිරණයක් වාතයේ සිට ජලයට ගමන් කරන අතර වාතයේදී එහි ප්‍රවේගය 3 x 10⁸ ms⁻¹ ද තරංග ආයාමය 300 nm වේ නම්, ජලයේදී එහි සංඛ්‍යාතය (f) වන්නේ, (ජලයේ වර්තනාංකය 4/3 ලෙස ගන්න.) | 6 280 |
| 20 | 5️⃣ සිරස්ව එල්ලූ සර්පිල දුන්නක එල්ලූ ස්කන්ධයක සරල අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය (T) රඳා නොපවතින්නේ, | 6 319 |