fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 Revision | Missaka Artigala

2027 Revision | Missaka Artigala

رفتن به کانال در Telegram

• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArt.lk • Whatsapp Group https://chat.whatsapp.com/BwpuQVkhDABAuiqmncijlm?s=cl&p=a&mlu=4&ilr=4 " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "

نمایش بیشتر
7 439
مشترکین
-124 ساعت
-307 روز
-9630 روز

در حال بارگذاری داده‌ها

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
نوامبر '26
نوامبر '26
+7
در 0 کانال‌ها
اکتبر '26
+229
در 13 کانال‌ها
Get PRO
سپتامبر '26
+311
در 17 کانال‌ها
Get PRO
اوت '26
+5 560
در 29 کانال‌ها
Get PRO
ژوئیه '26
+444
در 6 کانال‌ها
Get PRO
ژوئن '26
+820
در 6 کانال‌ها
Get PRO
مه '26
+140
در 2 کانال‌ها
Get PRO
آوریل '26
+419
در 3 کانال‌ها
Get PRO
مارس '26
+47
در 2 کانال‌ها
Get PRO
فوریه '26
+36
در 2 کانال‌ها
Get PRO
ژانویه '26
+1 535
در 2 کانال‌ها
Get PRO
دسامبر '250
در 79 کانال‌ها
Get PRO
نوامبر '25
+6
در 5 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
03 نوامبر+3
02 نوامبر+3
01 نوامبر+1
پست‌های کانال
ළමයි අද අපි එහෙනම් දෝලන හා තරංග පාඩමේ ධ්වනිය කොටස ආවරණය කර ගමු හැමෝම 06:30 වෙන විට සම්බන්ධ වෙලා ඉන්න , අපේ Plan එකට අනුව මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වැඩ කොටසක් කරගන්න ඕන ළමයි

2
අන්තිම ළමයි දස දෙනාට තවම අවස්ථාව තියෙනවා ළමයි සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
511
3
@⁨Missaka Sir⁩ Happy Birthday Sir 🎂✨ Thank you for being such an inspiring teacher and for guiding us with your knowledge an
@⁨Missaka Sir⁩ Happy Birthday Sir 🎂✨ Thank you for being such an inspiring teacher and for guiding us with your knowledge and dedication. It’s truly a pleasure to learn and work with you. Wishing you good health, happiness, and continued success in everything you do ❤️
538
4
ළමයි අපි එහෙනම් අද දෝලන හා තරංග පාඩම වැදගත් කොටසක් වන ස්ථාවර තරංග කොටස කරමු අපිට දවස් දෙකක් පන්ති තියන්නත් බැරි වුණා නේ ළමයි හරීයට ඒ වැඩ ටික හෙමිහිට අපි ඉස්සරහට ආවරණය කර ගමු, අපි කිව්වා වගේම December වලට කලින් ලකුණු 50 ක් ඕන Full Papers එකකට ගන්න පුළුවන් වෙන්න පාඩම් ටික කරලා දෙනවා ළමයි
748
5
ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
1 067
6
🌟 තරුත් “ගී” ගයනවාද? අපි රාත්‍රී අහසේ දකින තරු නිශ්චලව පෙනුණත්, ඇත්තටම ඒවායේ අභ්‍යන්තරය තුළ සිදුවෙමින් පවතින්නේ අතිශය අපූරු
🌟 තරුත් “ගී” ගයනවාද? අපි රාත්‍රී අහසේ දකින තරු නිශ්චලව පෙනුණත්, ඇත්තටම ඒවායේ අභ්‍යන්තරය තුළ සිදුවෙමින් පවතින්නේ අතිශය අපූරු ක්‍රියාවලියක්! විවිධ ක්‍රියාවලි නිසා ඇතිවන කම්පන තරුව තුළ ස්ථාවර තරංග (Standing Waves) ආකාරයෙන් ඇතිවිය හැකියි. 🎵 හරියටම සංගීත භාණ්ඩයක තන්තුවක් හෝ වායු තීරුවක් ස්ථාවර තරංග ඇති කරමින් කම්පනය වන ආකාරයටම! නමුත් තරුවක “හඬ” අපට කෙලින්ම ඇසෙන්නේ නැහැ. මොකද අභ්‍යවකාශයේ ශබ්දය අප වෙත ගෙන යාමට අවශ්‍ය වායු මාධ්‍යයක් නැති නිසා. 🤯 ඒ කියන්නේ… අපි අහසේ දකින කුඩා ආලෝක තිතක් ලෙස පෙනෙන තරුවක්, ඇත්තටම තමන්ගේම “කම්පන රටා” ඇති කරමින් විශ්වය තුළ දැවැන්ත සංගීත භාණ්ඩයක් වගේ හැසිරෙනවා! 🌟 ස්ථාවර තරංග — අපට නොඇසෙන තරුවක “ගීතය” කියවන විශ්වයේ අපූරු භාෂාවක්. එහෙනම් ළමයි මේ ගැන වෙඩි දුර දේවල් අද හවස 06:30 ට අපි කතා කරමු
1 139
7
ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
1 058
8
අවධානයෙන් ආලෝකය පාඩම ඉගෙන ගන්න පුළුවන් ළමයි 🙌
අවධානයෙන් ආලෝකය පාඩම ඉගෙන ගන්න පුළුවන් ළමයි 🙌
1 432
9
ළමයි, තවත් ළමයි කිහිප දෙනෙකු ට Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
1 280
10
අද දවසේ Individual meeting ගැන මොකද හිතුනේ ළමයි ?
1 461
11
GROUP A ළමයි , එහෙනන් අද 4 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්න
GROUP A ළමයි , එහෙනන් අද 4 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්නම් ඒ වෙලාවට Zoom meeting එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න මේක උදව්වක් වේවි ළමයි
1 531
12
GROUP B ළමයි , එහෙනන් අද 12 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්
GROUP B ළමයි , එහෙනන් අද 12 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්නම් ඒ වෙලාවට Zoom meeting එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න මේක උදව්වක් වේවි ළමයි
1 165
13
ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
1 093
14
sticker.webp
1 282
15
සුභ නැකතට රට අදුරට කියලා මෙහෙට 06:21 ට හරියටම Current එක නැති වුණා ළමයි බොහෝ දුරට අද 06:30 ට පන්තිය කරගන්න බැරි වේවි
1 214
16
අභ්‍යවකාශයේ දැවැන්ත පිපිරීමක් සිදු වුණත් අපට එහි ශබ්දය ඇසෙන්නේ නැත්තේ ඇයි? පෘථිවියේදී අපට විවිධ ශබ්ද ඇසුණත්, අභ්‍යවකාශයේදී එස
අභ්‍යවකාශයේ දැවැන්ත පිපිරීමක් සිදු වුණත් අපට එහි ශබ්දය ඇසෙන්නේ නැත්තේ ඇයි? පෘථිවියේදී අපට විවිධ ශබ්ද ඇසුණත්, අභ්‍යවකාශයේදී එසේ ශබ්ද ඇසෙන්නේ නැහැ. ඒකට හේතුව ශබ්දය ගමන් කිරීමට වාතය, ජලය හෝ ඝන ද්‍රව්‍යයක් වැනි මාධ්‍යයක් අවශ්‍ය වීමයි. ශබ්දය යනු මාධ්‍යයක් තුළ අංශු කම්පනය වීමෙන් ශක්තිය සම්ප්‍රේෂණය වන යාන්ත්‍රික තරංගයක්. අභ්‍යවකාශය බොහෝ දුරට රික්තයකට ආසන්න නිසා, ශබ්ද තරංග ගමන් කිරීමට අවශ්‍ය තරම් අංශු එහි නොමැති තරම්ය. ඒ නිසා අභ්‍යවකාශයේ සිදුවන දැවැන්ත පිපිරීමකින් නිකුත් වන ශබ්දය පෘථිවියේදී මෙන් අපට කෙළින්ම ඇසෙන්නේ නැහැ. නමුත් එම පිපිරීමෙන් නිකුත් වන ආලෝකය සහ අනෙකුත් විද්‍යුත් චුම්බක තරංග රික්තය හරහා ගමන් කළ හැකියි! එහෙනම් ළමයි, අද දෝලන හා තරංග පාඩමෙන් හවස 06:30 ට මේ දේවල් ගැන අපි ඉගෙන ගමු 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
1 563
17
ළමයි, මේ මාසයේ අපේ REVISION පන්ති පැමිණි ළමයි එක්ක අපි 19 වෙනි සඳුදා ළමය ගෙන් ළමයට වෙන වෙනම Individual meeting තියනවා අපි හිත
ළමයි, මේ මාසයේ අපේ REVISION පන්ති පැමිණි ළමයි එක්ක අපි 19 වෙනි සඳුදා ළමය ගෙන් ළමයට වෙන වෙනම Individual meeting තියනවා අපි හිතනවා ඔයාල දැන් යාන්ත්‍ර විද්‍යාව පාඩම එහෙම හොදට කරගෙන ඇති කියලා, කලින් අපිත් එක්ක ගිය මාසේ Meeting ගත්ත ළමයි එයාලගේ අඩු පාඩු හදාගෙන ඇති කියලා එහෙනම් ඔයාලා 19 වැනි සඳුදා ඔයාලට පුළුවන් වෙලාවක් Whatsapp Group එක හරහා වෙන් කරගන්න අනිවාර්යෙන් වැඩ ටික පිළිවෙළකට කරගෙන යන්න ඕන ළමයි , Stress එකක් ලොකුවට නැති කාලයේ පුළුවන් තරම් වැඩ කරලා ඉස්සරහට එන කාලය ගොඩක් සතුටින් ගත කරන්න පුළුවන් එතකොට අපි ඔයාලගේ ප්‍රතිඵල හදන්න ගන්න මේ උත්සාහයට උපරිම වටිනාකමක් දෙන්න ළමයි
1 499
18
✈️ ළමයි යාන්ත්‍ර විද්‍යාව පාඩමේ 2000 A/L සිට පසුගිය MCQ ප්‍රශ්න වල සාකච්ඡාව අපි OCTOBER 26 වෙනිදා නොමිලේ සිදු කරන සම්මන්ත්‍රණය වශයෙන් ආරම්භ කරනවා ✈️ ඊට පෙර යන්ත්‍ර විද්‍යාව පාඩමේ අඩුපාඩු තියෙන සිසුන් ඉන්නව නම් ඒ අඩුපාඩු විසඳගන්න ළමයි ✈️ යාන්ත්‍ර විද්‍යාව පාඩම STUDY PACK එකක් වශයෙන් අවශ්‍ය ළමයි සිටිනවා නම් @MA_Hotline UNIT 02 ලෙස Message එකක් යොමු කරන්න
1 446
19
🔴 ළමයි අපේ Essay ප්‍රශ්න 400 ලියවීම වැඩසටහනක් ලෙස ළමයින්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න කටයුතු කරා , ඒ අනුව 🔺මේ වැඩසටහන සඳහා සම්බ
🔴 ළමයි අපේ Essay ප්‍රශ්න 400 ලියවීම වැඩසටහනක් ලෙස ළමයින්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න කටයුතු කරා , ඒ අනුව 🔺මේ වැඩසටහන සඳහා සම්බන්ධ වන සිසුන්ට ➡️ සෑම සතියක් අවසානයේම රචනා ප්‍රශ්න හතරක් ලියැවීම ➡️ සෑම සතියක් අවසානයේම එම රචනා ප්‍රශ්න හතර සාකච්ඡා කිරීම ➡️ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන සිසුන්ගේ රචනා ප්‍රශ්න පරීක්ෂා කිරීම , ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දීම ➡️ ඔවුන් සඳහා වෙනම Instructor කෙනෙක් සිටීම ➡️ නියමිත වේලාවන් වලට රචනා ප්‍රශ්න ලිවීමට පුරුදු කරවීම ➡️ සෑම මාසයක් අවසානයේම ගුරුවරයා සමඟ සම්මුඛව කතා කර ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබීම 🔘 යන කරුණු සියල්ලම සපුරා ගන්න පුළුවන් ළමයි 2027 REVISION අවසානය තෙක් වැඩසටහන සඳහා සම්පූර්ණ මුදල රුපියල් 4000 යි [ රචනා ප්‍රශ්න කට්ටලය මාසිකව නිවසට ලැබීමට අවශ්‍යයි නම් කුරියර් ගාස්තු මාසිකව අය කරනු ලැබේ ] 🔘 නොවැම්බර් මස පළමු සතියේ සිට රචනා ප්‍රශ්න ලියැවීම ආරම්භ කෙරේ 🔘 සම්බන්ධ වීමට අවශ්‍යයි නම් Ok ලෙස සඳහන් කර Hotline Account එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න HOTLINE - @MA_Hotline
6 147
20
🌟🌟🌟🌟🌟🌟🌟🌟 🔘ළමයි පොඩි දැනුම් දීමක් , අපේ Essay 400 PROGRAM එකට සම්බන්ධ කර ගන්නා සිසුන් සංඛ්‍යාව 50 දෙනෙක් දක්වා සීමා කරගන්න සිදුවෙනවා ළමයි 🔘අපිට ඉන්න Instructor ලා ප්‍රමාණය මත සහ අපේ Admin Pannel එකේ කාර්යබහුලත්වය මත මේ තීරණය අපි අර ගත්තා ළමයි 🔘සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් පමණක් මේ Group එකට සම්බන්ධ වෙන්න https://chat.whatsapp.com/HlxO2NgnCc03J4c48uyOgd?s=cl&p=a&mlu=4&ilr=4 🔘පළමුව මුදල් ගෙවා Hotline සදහා Slip එක එවන පළමු සිසුන් පනහ පමණක් සම්බන්ධ කරගන්නා බව කරුණාවෙන් සලකන්න
1 525