fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

2026 Science/Maths Sisulka Ratnapura

2026 Science/Maths Sisulka Ratnapura

رفتن به کانال در Telegram
1 281
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-77 روز
-5630 روز
آرشیو پست ها
AL 2027 Revision | DBMS ආරම්භ වේ..✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. නවක සිසුන්ට පළමු දින ප්‍රවේශය සමග පස
AL 2027 Revision | DBMS ආරම්භ වේ..✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. නවක සිසුන්ට පළමු දින ප්‍රවේශය සමග පසුගිය පාඩම් හා නිබන්ධන නොමිලේ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිතයි... ⚪️ ඔක්. 13 ⚪️ අඟහරුවාදා ⚪️ පෙ.ව.8.30-1.30 සිසුල්කා - රත්නපුර ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2027 ICT Revision ලෙස සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ♓️ Online සම්බන්ධ වන සියලුම දරුවන් පහත Zoom Link එක ඔස්සේ එදිනට සම්බන්ධ වන්න... https://databoxtech.zoom.us/j/87022308330?pwd=uWDj6QAi84xab43YG6qkfSwGgWkkq4.1 ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක

2027 AL Biology❤️ Revision and Paper Sinhala Medium සිසුල්කා රත්නපුර/ලංකාවටම Online Revision: ඉරිදා උදේ 8.00-4.00 Paper Class: සඳුදා උදේ 8.00-4.00 ............................................. හෙට සාකච්ඡා කරන පාඩම් උදේ: ✅Recall Me paper ✅Unit 4- ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ශාක තුළ ජලය ඛනිජ පරිවහනය හවස: ✅Unit9: ක්ෂුද්‍ර ජීව විද්‍යාව ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය සඳුදා හවස: ✅Unit 5: අස්ථි පද්ධතිය මානව කෂේරුව .................................... දැනට සාකච්ඡා කර අවසන් වූ පාඩම් Unit 4: ජල විභවය එනකන් Unit 2: සෛලය, උපසෛලීය සංඝටක එනකන් Unit 9: බැක්ටීරියා නවක සිසුන් සඳහා Recordings ලබාගත හැක ................................... BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) University of Colombo උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1st ඇතුළු, ✅2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024AL : A-24 B-35 🎖2025AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට සිතුම් මින්තක MBBS(UG) University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist විශිෂ්ටයින් බිහිකරන විශිෂ්ටයින්ගේ පාරාදීසය පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 විමසීම් 070 404 2796 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 2027AL Revision and Paper Class ලංකාවටම Online - සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 Youtube - https://www.youtube.com/@sithumminthaka6460 Facebook - https://www.facebook.com/profile.php?id=61566991737720 Tiktok - https://www.tiktok.com/@sithum.minthaka Thank You Team Biology Sithum Minthaka

🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි. සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස, විභාග මට්ටමේම Standard එකකට, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්, 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. 📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්. 📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්. 🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 🔥 සම්පූර්ණ Syllabus එක. 🔥 විභාග මට්ටමේ Papers. 🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම. 🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice. 2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.

📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන හඳුනාගැනීම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.  1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 Sisulka රත්නපුර 🔘හෙට, 🔘ඔක්තොම්බර් 07, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව 7.30 - 2.00. සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ. Online සම්බන්ධවන දරුවන් Esisulka App, www.esisulka.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://chat.whatsapp.com/GJOa0B7rmgHCYh6tWEC7H1 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

2027 Paper Based Revision හෙට 🗣 Paper 02 MCQ Discussion 📢 උදෑසන 08.00 සිට 12.30 දක්වා යාන්ත්‍ර විද්‍යාවේ චලිතය ආරම්භය 📢 සව
2027 Paper Based Revision හෙට 🗣 Paper 02 MCQ Discussion 📢 උදෑසන 08.00 සිට 12.30 දක්වා යාන්ත්‍ර විද්‍යාවේ චලිතය ආරම්භය 📢 සවස 1.00 සිට 5.00 දක්වා ✅Online ලංකාවටම ✅සිසුල්කා රත්නපුර ආයතනයේදි Join Our VIP Community 👋 https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ 📞වැඩි විස්තර සදහා 0766663851 Engineer , ජනිදු ලීලානන්ද > Gen_එකට_Match_වෙන_Physics

🔰 2027 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 💫 අංගසම්පූර්ණ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්තිය 📌 හෙට (ඔක්තෝම්බර් 0
🔰 2027 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 💫 අංගසම්පූර්ණ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්තිය 📌 හෙට (ඔක්තෝම්බර් 07 බදාදා) 🔹 පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍 සිසුල්කා - රත්නපුර 😍 පළමු, දෙවන හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මෙම පන්තිය සඳහා සහභාගී විය හැක. 💥 විභාගයට මසකට පෙර, සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහිදී ආවරණය කෙරේ. පහත link එක හරහා අපගේ Whatsapp Group එක සමඟ දැන්ම සම්බන්ධ වෙන්න 🤗 🔗 Lnk : https://shorturl.at/RqEhN 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛

සිසුල්කා ආයතනයේ තාරක සර්ගේ Revision පන්තියට සම්බන්ධ වන දරුවන් හට ඔක්තොම්බර් මස සිට පහත පරිදි ගාස්තු අයකෙරේ... අපගේ Revision ප
සිසුල්කා ආයතනයේ තාරක සර්ගේ Revision පන්තියට සම්බන්ධ වන දරුවන් හට ඔක්තොම්බර් මස සිට පහත පරිදි ගාස්තු අයකෙරේ... අපගේ Revision පන්තියට පමණක් - රු.3200.00 අපගේ කිසියම් හෝ Theory පන්තියකට සම්බන්ධ වී Revision පන්තියට සම්බන්ධ වන්නේ නම් - රු.1700.00 මෙම පන්ති ගාස්තුවට අදාලව ඔබට ප්‍රශ්න පත්‍ර පන්තිය හා අනෙකුත් විශාල වැඩකොටසකට නොමිලේ සම්බන්ධ විය හැක.

2027 Revision | රත්නපුර 🔰ත්‍රිකෝණමිතිය ‼️ලංකාවටම නොමිලේ‼️ 🔹 හෙට උදේ 8.00ට 📌 සිසුල්කා - රත්නපුර 🟡 ලංකාවටම Online 🔥දිස්ත්‍
2027 Revision | රත්නපුර 🔰ත්‍රිකෝණමිතිය ‼️ලංකාවටම නොමිලේ‼️ 🔹 හෙට උදේ 8.00ට 📌 සිසුල්කා - රත්නපුර 🟡 ලංකාවටම Online 🔥දිස්ත්‍රික් ප්‍රථමයෙකු විසින් මෙහෙයවන එකම Combined Maths පන්තිය🔥 යාලුවන් දැනුවත් කරන්න.💬 ✅Telegram :- https://t.me/TB_27RV ✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅ Combined Maths | තාරක බී. ජයතිලක

📌 තාරක සර් එක්ක වැඩ ගොඩාක්... ❤️ අවසානේට A/L වලට A එකක්... 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන
+7
📌 තාරක සර් එක්ක වැඩ ගොඩාක්... ❤️ අවසානේට A/L වලට A එකක්... 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි.මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. නව පන්ති ඇරඹුණා පමණී... නවක සිසුන්‍ට සැප්තැම්බර් මාසයේ නිබන්ධන හා පාඩම් කොටස් නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV

අන්තිම කාලෙ හිරවෙන්නෙ නැතුව අන්තිම පාඩම් කලින් ඉවර කරමු Unit 9 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඇරඹේ 🛑ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩම කල්ව
අන්තිම කාලෙ හිරවෙන්නෙ නැතුව අන්තිම පාඩම් කලින් ඉවර කරමු Unit 9 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඇරඹේ 🛑ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩම කල්වේලා ඇතුව ඉගෙන ගැනීමට කැමති පළමු/දෙවන/තෙවන වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක. ✅කටපාඩම් කරපු Bio මතක හිටින්නම ඉගෙන ගන්න 🍀සිද්ධාන්ත කලින් ඉගෙන ගෙන නැති දරුවෙකුට වුණත් තේරෙන්න, මතක හිටින්නම සරලව තර්කානුකූලව පැහැදිලි කිරීම 🍀නවීන තාක්ෂණය, කෙටි ක්‍රම යොදා ගනිමින් පැහැදිලි කිරීම. 🍀විභාග මට්ටමේ MCQ, SEQ, Essay හා Yes/No ප්‍රශ්න පන්තියෙදිම කරවා සාකච්ඡා කිරීම. 🍀 සෑම වසරකම ප්‍රතිඵල මඟින් තහවුරු කළ කිසිවෙකුට නොදෙවෙනි වැඩපිළිවෙළ. 🎖BIOLOGY 2027 Revision 🥇ඔක්තෝබර් 4 ඉරිදා ⏱️පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා 🎖සිසුල්කා රත්නපුර / ලංකාවටම Online උදේ 8.15-8.45 : Recall Me Paper 8.45-12.30 දක්වා ශාකය පාඩමේ ජල විභවය හවස 1.00-4.30 දක්වා ක්ෂුද්‍ර ජීව විද්‍යාව (මෙම හවස පන්තිය සඳහා පමණක් වුවද සහභාගී විය හැක)

💢 අද දින පැවැත්වෙන 2027 Chemistry Theory Full Paper ප්‍රශ්න පත්‍රය උදෑසන 7.30 සිට esisulka app එක හා www.esisulka.lk website එක ඔස්සේ ලිවිය හැකි අතර ඔබ මුලින් ම esisulka App එක හා esisulka.lk Web site එක තුළට Log වී එහි Teachers වෙත ගොස් ඔබට අදාල ගුරුවරයා තෝරා ගන්න. ඉන් පසු එහි දැක්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය තෝරාගෙන අදාල මාසය තෝරා ගන්න. 👇 Structured and Essay ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය 🛑 මුලින් ම Structured and Essay Paper එක තෝරා අදලා වේලාව තුළ නිවැරදි පිළිතුරු වෙනම කොළයක ලියා උත්තර පත්‍රය Pdf කර Upload කළ යුතුය. ඉන් පසු එහි පිළිතුරු පත්‍ර අප පරීක්ෂා කර කිහිප දිනකින් ඔබේ ලකුණු ලබාදේ. 👇 Mcq ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය 🛑 Mcq ප්‍රශ්න පත්‍රය තෝරා එහි දැක්වෙන Digital Mark Sheet එක තුළ අදාල වේලාව තුළ නිවැරදි පිළිතුරු තෝරා Submit කරන්න. ඔබට එවලේම ඔබ Mark කෙරූ පිළිතුරු වලට අදාලව ඔබේ ලකුණු බලා ගත හැක. කිසියම් හෝ ගැටලුවක් ඇතිනම් පහත අංක අමතන්න... පහත Youtube Link ඔස්සේ ද ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය බලා ගත හැක. 🌈 Esisulka App එක ඔස්සේ පන්ති නරඹන ආකාරය : https://youtube.com/shorts/mPFxrYDikEo 🌈 esisulka.lk website එක ඔස්සේ පන්ති නරඹන ආකාරය : https://youtu.be/ulm2ExSpjk8

🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි. 🔴 https://youtu.be/_nYUnkBTY0o සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස, විභාග මට්ටමේම Standard එකකට, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්, 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. 📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්. 📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්. 🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී 🔥 සම්පූර්ණ Syllabus එක. 🔥 විභාග මට්ටමේ Papers. 🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම. 🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice. 2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක