uz
Feedback
2026 Science/Maths Sisulka Ratnapura

2026 Science/Maths Sisulka Ratnapura

Kanalga Telegram’da o‘tish
1 461
Obunachilar
-124 soatlar
-117 kunlar
-1830 kunlar
Postlar arxiv
හෙට 2026 Revision ⏰8.30- 4.30 🛑13 Hall එක ✅ඇනිමාලියා රාජධානිය ✅ජීවාණුහරන ක්‍රම ✅ආහාර පරිරක්ෂණය සාකච්ඡා කෙරේ
හෙට 2026 Revision ⏰8.30- 4.30 🛑13 Hall එක ✅ඇනිමාලියා රාජධානිය ✅ජීවාණුහරන ක්‍රම ✅ආහාර පරිරක්ෂණය සාකච්ඡා කෙරේ

🔰 හෙට දින ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි 📌 උදෑසන : පින්නවලින්,රාස්සගලින්,පඹහින්නෙන් රත්නපුර දක්වාත් වැලිගෙපොලින් බස් රථයක් බලං
🔰 හෙට දින ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි 📌 උදෑසන : පින්නවලින්,රාස්සගලින්,පඹහින්නෙන් රත්නපුර දක්වාත් වැලිගෙපොලින් බස් රථයක් බලංගොඩ දක්වාත් අවිස්සාවේල්ලෙන් බස් රථ 2ක් රත්නපුර දක්වාත් ඇහැලියගොඩින් එක් බස් රථයක් රත්නපුර දක්වාත් ඇඹිලිපිටිය එක් බස් රථයක්,පල්ලෙබැද්දෙන් එක් බස් රථයක් ,ගොඩකවෙලින් බස් රථයක් ,මාදම්පෙන් බස් රථයක් පැමිණේ. 📌 ඉන් පසු දහවල් පින්නවලින් එක් බස් රථයක් බලංගොඩ දක්වාත් වැලිගෙපොලින් එක් බස් රථයක් රත්නපුර දක්වාත් පැමිණේ.(පින්නවල දරුවන් බලංගොඩින් බැස වැලිගෙපොල බස් රථයේ පැමිණිය යුතුය.) කලවානෙනෙන් එක් බස් රථයක් අවිස්සාවේල්ලෙන් එක් බස් රථයක් ඇඹිලිපිටියෙන් එක් බස් රථයක් රත්නපුර දක්වා පැමිණේ. ➡️ තවද දහවල් 12.50 ට පින්නවල, අවිස්සාවේල්ල,ඇඹිලිපිටිය හා කලාවන දක්වා බස් රථ රත්නපුරයෙන් පිටත් වේ. ➡️ සවස 5 ට පින්නවල,වැලිගෙපොල,රාස්සගල,පඹහින්න,අවිස්සාවේල්ල,ඇහැලියගොඩ බස් රථ 2 ,ඇඹිලිපිටිය,පල්ලෙබැද්ද,මාදම්පෙ,කලවාන දක්වා බස් රථ පිටත් වේ.(පින්නවල දරුවන් වෙනත් බලංගොඩට යා හැකි බස් රථයක ගොස් බලංගොඩින් බැස පින්නවල බස් රථයේ ගමන් කළ යුතුය.)

🔰2026 THEORY 🔰CHEMISTRY 🔰CHARITHA DISSANAYAKE ♻️ MAIN EXAM - 07 ♻️ •ජූලි 04 සෙනසුරාදා පෙ.ව.7.00 සිට, •ජූලි 06 සඳුදා, ප.ව.1
🔰2026 THEORY 🔰CHEMISTRY 🔰CHARITHA DISSANAYAKE ♻️ MAIN EXAM - 07 ♻️ •ජූලි 04 සෙනසුරාදා පෙ.ව.7.00 සිට, •ජූලි 06 සඳුදා, ප.ව.12.00 දක්වා. Main Exam (Online) අංක 07 විභාගය මෙලෙස පැවැත්වේ. e-sisulka app / esisulka.lk මගින් ද මේ සඳහා සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය ආරම්භ වූ මොහොතේ සිට අවසන්වන මොහොත දක්වා අතර කාලය තුල ඕනෑම පැය 5ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 5 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️දෙවනුව ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයීම සිදුකල යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3 ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කර පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියො නරඹන්න. සිසුල්කා - රත්නපුර ❤️ https://t.me/CD2026RP 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❤️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⚡️ The Legendary Paper Class Final Mission | PAPER NO 09 💥 ⏰ සිසුල්කා රත්නපුර | Time Table 🔰 Session - 05 සෑම සිකුරාදාම පෙ.
⚡️ The Legendary Paper Class Final Mission | PAPER NO 09 💥 ⏰ සිසුල්කා රත්නපුර | Time Table
🔰 Session - 05 සෑම සිකුරාදාම පෙ.ව.8.00 - 5.30 - ( Writting & Paper Discussion )
හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සුපුරුදු පරිදි පැවැත්වේ...
MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සඳහා සියලුම දරුවන් සෑම ඉරිදා දිනයකම ප.ව.7.00 ට සජීවීව සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.
Recording විකාශනයන් දින 07 ක කාලයක් නැරඹීමට අවස්තාව ඇත.ඒ සඳහා "e-Sisulka" App මඟින් සම්බන්ධ විය යුතුය. ❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🟣 2026 CHEMISTRY 🟣 THEORY කර්මාන්ත ගැටළු විද්‍යුත් රසායනය ගැටළු Ksp ⚡️ ජූලි 02 ⚡️ සිකුරාදා ⚡️ පෙ.ව. 7.30 - 2.00 ♻️ සිසුල්කා
🟣 2026 CHEMISTRY 🟣 THEORY
කර්මාන්ත ගැටළු විද්‍යුත් රසායනය ගැටළු Ksp
⚡️ ජූලි 02 ⚡️ සිකුරාදා ⚡️ පෙ.ව. 7.30 - 2.00 ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 📱 Telegram link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

🌟 A/L පේපර් එකට කලින් ලියන CHEMISTRY මහ පේපරය.⚡️ ළමයි, 🚧 3×3 FAST TRACK 🏁 ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ 2026 උසස් පෙළ දරුවන්ගේ රසා
🌟 A/L පේපර් එකට කලින් ලියන CHEMISTRY මහ පේපරය.⚡️ ළමයි, 🚧 3×3 FAST TRACK 🏁 ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
2026 උසස් පෙළ දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට තවත් පන්නරයක් ලබාදීම ඉලක්ක කරගනිමින් අති විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර එකතුවකින් නිර්මාණය වුන 3×3 FAST TRACK වැඩ සටහන මෙවරත් ආරම්භ වන බව සතුටින් දන්වා සිටිමු.🎇
1️⃣ PAPER NO - 01 [ 01st DAY ] 🆓 ALL CHEMISTRY STUDENTS 🛑 FREE ENTRANCE 🛑 🔰රත්නපුර - සිසුල්කා ජූලි 10 සිකු. පෙ.ව.7.30 - 5.30.⏰ ☎️ 0706330330 - whatsapp 0712643509 - call ලංකාවේ ඕනෑම දරුවෙකුට Online ආකාරයට Esisulka App එක හා Esisulka.lk Website හරහා සම්බන්ධ විය හැක.. වැඩි විස්තර ලබාගැනීමට,👇 ☎️ 0706330330 - whatsapp A/L Chemistry Paper එකට වාඩි වෙන්න කලින් ළමයෙක් ගන්නම ඕනි Paper Experience එක තමයි 3×3 FAST TRACK කියන්නෙ. Thank You..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🎤 2026 CHEMISTRY 🎤 THEORY කර්මාන්ත ගැටළු pH 🔘හෙට, 🔘ජූලි 02, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 -2.00. ♻️ සිසුල්කා - රත්නපුර ♻️
🎤 2026 CHEMISTRY 🎤 THEORY කර්මාන්ත ගැටළු pH 🔘හෙට, 🔘ජූලි 02, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 -2.00. ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 📱 Telegram link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

🔰 2026 REVISION 🔰 CHEMISTRY A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖ 💫 pH ආරම්භ කෙරේ..🔥 🔘හෙට, 🔘ජූලි 02, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7
🔰 2026 REVISION 🔰 CHEMISTRY A/L Syllabus එකේ ලොකුම පාඩම 💫 pH ආරම්භ කෙරේ..🔥 🔘හෙට, 🔘ජූලි 02, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 5.30.
📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න.
♻️ සිසුල්කා - රත්නපුර ♻️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⚡️ The Legendary Paper Class Final Mission 💥 ⏰ සිසුල්කා රත්නපුර | Time Table 🔰 Session - 05 සෑම බදාදාම පෙ.ව.7.30 - 1.00 - (
⚡️ The Legendary Paper Class Final Mission 💥 ⏰ සිසුල්කා රත්නපුර | Time Table
🔰 Session - 05 සෑම බදාදාම පෙ.ව.7.30 - 1.00 - ( Writting Only )
ඉහත ලබා දී ඇති දිනවලින් එම සතියට අදාල ඔබට පහසු දිනයක සම්බන්ධ විය හැක.
⚠️ ප්‍රශ්න පත්‍ර ලිවීමට පමණක් ලබාදී ඇති දිනවල සම්බන්ධ වන දරුවන්‍ට Structure & Eassy ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව සඳහා Physical හෝ Online මඟින් සිකුරාදා දින සජීවීව සම්බන්ධ විය හැක. MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සඳහා සියලුම දරුවන් සෑම ඉරිදා දිනයකම ප.ව.7.00 ට සජීවීව esisulka app,esisulka.lk web සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.
Recording විකාශනයන් දින 07 ක කාලයක් නැරඹීමට අවස්තාව ඇත.ඒ සඳහා "e-Sisulka" App මඟින් සම්බන්ධ විය යුතුය. ❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ➡️ MAIN EXAM - 07 ⬅️ Day 01 •හෙට, •ජූනි 30, •අඟහරුවාදා ✨Session 01 •පෙ.ව.
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ➡️ MAIN EXAM - 07 ⬅️ Day 01 •හෙට, •ජූනි 30, •අඟහරුවාදා ✨Session 01 •පෙ.ව.8.00 - 1.00. ✨ Session 02 • පෙ.ව. 12.00-5.00 Day 02 •ජූලි 01 •බදාදා ✨Session 01 •පෙ.ව.8.00 - 1.00. ✨ Session 02 • පෙ.ව. 12.00-5.00 මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති ප්‍රශ්න පත්‍ර හොදින් බලාගෙන Main Exam විභාගයට සූදානමින් එන්න. සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම විභාගය සඳහා පෙනී සිටින්න. 🔻 සිසුල්කා - රත්නපුර ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ➡️ MAIN EXAM - 07 ⬅️ Day 01 •හෙට, •ජූනි 30, •අඟහරුවාදා ✨Session 01 •පෙ.ව.8.00 - 1.00. ✨ Session 02 • පෙ.ව. 12.00-5.00 Day 02 •ජූලි 01 •බදාදා ✨Session 01 •පෙ.ව.8.00 - 1.00. ✨ Session 02 • පෙ.ව. 12.00-5.00 මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති ප්‍රශ්න පත්‍ර හොදින් බලාගෙන Main Exam විභාගයට සූදානමින් එන්න. සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම විභාගය සඳහා පෙනී සිටින්න. 🔻 සිසුල්කා - රත්නපුර ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

2026 A/L Practical ඔක්කොම එක දවසින් 🫣 මේකනම් මිස් කරගන්න එපා🗣 අනිවාර්යයෙන් පොසොන් පොහොය දවසේ උදෑසන 8.30 ට Janindu Leelanand
2026 A/L Practical ඔක්කොම එක දවසින් 🫣 මේකනම් මිස් කරගන්න එපා🗣 අනිවාර්යයෙන් පොසොන් පොහොය දවසේ උදෑසන 8.30 ට Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා සම්බන්ධ වන්න🗣 🔴YouTube link 🔗 https://youtube.com/live/i9abEAk4d4k?feature=share Join Our GROUP 📢 https://chat.whatsapp.com/ELyqhvrGGIwCKU6M8O3CFM 📢♨️Call - 70 154 6825

අධිෂ්ඨානය ජයග්‍රහණය කරගත් 2028 දරුවන්... හැකියාව විෂ්මිත කරගැනීමට සිසුල්කා අපිත් එක්ක අද මෙසේ අත්වැල් බැදගත් වගයි... 2028 විද
+6
අධිෂ්ඨානය ජයග්‍රහණය කරගත් 2028 දරුවන්... හැකියාව විෂ්මිත කරගැනීමට සිසුල්කා අපිත් එක්ක අද මෙසේ අත්වැල් බැදගත් වගයි... 2028 විද්‍යා,ගණිත,කලා,වාණිජ හා තාක්ෂණවේදය දෙවන කණ්ඩායම ආරම්භය 2026/06/27 ඔබ අප කෙරේ තැබූ විශ්වාසය සිසුල්කා ආරම්භ කෙරූ දින සිට මෙතෙක් ආ දරුවන්ගේ විශ්වාසය රැකූ අයුරින්ම රකිනු ඇත... මේ සඳහා වචනයකින් හෝ උරදුන් සහය දුන් සියලුම දෙනාට ස්තූතියි...! ❤️ Follow කරලා තියාගන්න අපේ Facebook Page එකත් : https://www.facebook.com/SisulkaRatnapura Team Sisulka