2026 Science/Maths Sisulka Ratnapura
Открыть в Telegram
1 383
Подписчики
-424 часа
-257 дней
-6030 день
Архив постов
❇️ 2027 Physics
❇️ Paper Based Revision
⭕️ Online and Physical Class ⭕️කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු... උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි... ⚠️ නව පන්ති ආරම්භය ⚪️ සැප්. 09 ⚪️ බදාදා සිට ⚪️ සෑම බදාදාම ⚪️ පෙ.ව. 8.00-4.00 සිසුල්කා - රත්නපුර පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... 👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... #Eng.ජනිදු_ලීලානන්ද 💞 වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
https://vt.tiktok.com/ZSVb4cdST/
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න...
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr
💧 2027 Science/Maths
💧 Revision
⭕️ Online and Physicalකුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ⚪️ Combined Maths විෂය ආරම්භ වන දිනය හා වේලාව ලබන සතිය ඇතුළත දැනුම් දෙන බවද සලකන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
හෙට 2027AL Biology Paper Class
හෙට
☘️Paper එකට අමතරව,
✅Practical එකක් සාකච්ඡා කිරීම - මේ සඳහා අංගසම්පූර්ණ නිබන්ධනයක්
✅හවස පන්තියෙදි - සෛලීය ශ්වසනය කොටස SEQ ඇසුරෙන් සාකච්ඡා කිරීම
❇️ සිසුල්කා - රත්නපුර ❇️
https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹
ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... !
ඔබට ජය ! 👍
Sisulka Rathnapura
2026 A/L රත්නපුරේ ඔයාලා වෙනුවෙන්මයි 🌝Rapid Recall Programme එක💬
මොකද්ද මේ Rapid Recall කියන්නේ 🤔
2026 A / L Physics Paper එකට එන අනුමාන MCQ 150+ ක් අපි සාකච්ඡා කරනවා 🗣 2026 ඔයාලා වෙනුවෙන්ම🔥
🫵අගෝස්තු 02
💬ඉරිදා
⏰උදෑසන 8.30 සිට 📄
දවස පුරා🙂
A/L ප්‍රශ්න පත්‍රයේ හරි අඩක්ම ලකුණු ලබාගන්න පුලුවන් MCQ ටික හරියට ගොඩ දාගත්තොත් විතරමයි 🌝
ඒ වගේම ඔයා මොන ලකුණු මට්ටමක හිටියත් අගෝස්තු 02 දවසේ අනිවාර්යයෙන් Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා සම්බන්ධ වන්න 🔥
Join Our VIP Community 🫵
https://chat.whatsapp.com/ELyqhvrGGIwCKU6M8O3CFM
වැඩි විස්තර සදහා 💬 0766663851
📢 THE FINAL DAY
RATHNAPURA
රත්නපුර ළමයි,❤️
හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺
🔘හෙට,
🔘ජූලි 31,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 5.30.
අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🔊 2026 REVISION
🔊 CHEMISTRY
🔤🅰️🔤🔤 🔤🅰️🔤
🔘හෙට,
🔘ජූලි 30,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව 7.30 - 4.00.
වසරක ගමනක අවසානය...✨
හෙට අපේ Revision පන්තියේ රත්නපුර අන්තිම දවස.මේ දක්වා රත්නපුර අපේ Revision පන්ති දවසක්හරි ආපු සෑම දරුවෙක්ම හෙට අනිවාර්‍යෙන්ම එන්න..❣ ඒ වගේම අපේ පන්තිය සමඟ Online සම්බන්ධ වුනු Paper Centers එක්ක පේපර් ලියන්න සම්බන්ධ වුනු රත්නපුර අවට පුලුවන් හැම දරුවෙක්මත් හෙට එන්න.අපි හෙට පන්ති ඉවර වෙලා ටිකක් කතා කරමු.ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න.. 💖 ❤️ Telegram Channel:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call
Thank you..! ❣️
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට
EXTRA DAY
📝 Paper No:- 04
🔘 ජූලි 29,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
🔰 2026 THEORY | REVISION
🔰 PHYSICS
🔰 DUMINDA RATHNAYAKA
🔥 THE LAST DAY
🎉හෙට - ජූලි 28 වන අඟහරුවාදා
😍 පෙ.ව 8.00 සිට
📍 සිසුල්කා - රත්නපුර
📌හෙට දින සහභාගී වීමට ජූලි මස පන්ති ගාස්තු ගෙවා තිබීම අනිවාර්ය නොවේ. 😍
📌 දෛනිකව ගාස්තු ගෙවා පන්ති සමඟ සහභාගී වූ සිසුන්ගෙන් හෙට දින සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 🥰
☎️ Hot Line:- 0741133233
💬 WhatsApp:- https://wa.me/94741133233
🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
මිතුරන් දැනුවත් කරන්න...☺️💜
Thank You❣️
අනාගතය හදන අපි
DR Physics Team 💛
🌿 Biology Class Final Day Bash!🌿
Dear Students,
As we wrap up an incredible journey through biology, it’s time to celebrate our accomplishments and enjoy some well-deserved fun! Join us for an unforgettable party filled with excitement, laughter, and lasting memories.
📆 Date: July 27th
⏱️ Time: 2.00-4.00 p.m.
🎉 What’s Planned:
* DJ Music to Get You Moving 🎧
* Fun Games and Challenges 🎯
* Refreshing Food and Drinks 🍕🥤
Mark Your Calendar—It’s a Day to Remember!
We can’t wait to celebrate with you all!
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 03
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 හෙට,
🔘 ජූලි 27,
🔘 සඳුදා,
🔘 පෙ.ව.8.00 සිට ජූලි 28
අඟහරුවාදා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි හෙට දින පැවැත්වෙන 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වන දරුවන් හට🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 02 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕
හෙට රත්නපුර සිව්වන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 04
🔘 හෙට,
🔘 ජූලි 26,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය...💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 සිසුල්කා - රත්නපුර 🔵 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕️
ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 03,🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 24 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. ⏰5.30pm End of the day 01 programme.හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
