fa
Feedback
2026 Science/Maths Sisulka Ratnapura

2026 Science/Maths Sisulka Ratnapura

رفتن به کانال در Telegram
1 320
مشترکین
-424 ساعت
-167 روز
-9030 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+8
در 0 کانال‌ها
اوت '26
+5
در 0 کانال‌ها
Get PRO
ژوئیه '26
+17
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+18
در 0 کانال‌ها
Get PRO
مه '26
+37
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+32
در 0 کانال‌ها
Get PRO
مارس '26
+35
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+27
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+33
در 5 کانال‌ها
Get PRO
دسامبر '25
+49
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+54
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+23
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+17
در 0 کانال‌ها
Get PRO
اوت '25
+19
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+23
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+36
در 0 کانال‌ها
Get PRO
مه '25
+14
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+17
در 0 کانال‌ها
Get PRO
مارس '25
+32
در 1 کانال‌ها
Get PRO
فوریه '25
+23
در 4 کانال‌ها
Get PRO
ژانویه '25
+34
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+54
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+43
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+47
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+53
در 3 کانال‌ها
Get PRO
اوت '24
+66
در 3 کانال‌ها
Get PRO
ژوئیه '24
+1 655
در 31 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
20 سپتامبر0
19 سپتامبر+1
18 سپتامبر0
17 سپتامبر0
16 سپتامبر0
15 سپتامبر+1
14 سپتامبر+1
13 سپتامبر0
12 سپتامبر0
11 سپتامبر0
10 سپتامبر0
09 سپتامبر0
08 سپتامبر0
07 سپتامبر0
06 سپتامبر+4
05 سپتامبر0
04 سپتامبر0
03 سپتامبر0
02 سپتامبر+1
01 سپتامبر0
پست‌های کانال
2
بدون متن...
25
3
بدون متن...
54
4
📌 2026 Biology රචානා Seminar විභාගයට තව මාස 10 යි... තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු
📌 2026 Biology රචානා Seminar විභාගයට තව මාස 10 යි... තවමත් ඔයාට රචනා අමාරුද? ලියද්දි Points Miss වෙනවද? කොච්චර ලිව්වත් ලකුණු මදිද? එහෙනම් මේ වටිනා අවස්ථාව ඔයා වෙනුවෙන්... ⚪️ සැප්. 21 ⚪️ හෙට සඳුදා ⚪️ පෙ.ව. 8.00-4.00 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... හෙට දින පැමිණෙන සැමට විශේෂ වූ MCq සාකච්ඡාව්වක් සමගින් දවසෙන් Essay ටික මතක හිටින්නම ගොඩ දාලා දෙනවා. සිතුම් මින්තක ❤️ MBBS (Undergraduate) University Of Colombo Online පන්තිය සමග සම්බන්ධ වන දරුවන් 0706330330 අංකයට whatsapp පණිවිඩයක් ‍යොමු කර පන්තියට ලියාපදිංචි වන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community වෙත සම්බන්ධ වන්න... https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call
57
5
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය
❇️ 2027 REVISION ❇️ Combined Maths ❇️ Online And Physical 2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 ⚪️ සැප්. 21 ⚪️ සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
54
6
හෙට 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතියෙ කරපු පාඩම ආයෙ
හෙට 2027 Biology Revision ❤️ වැඩිපුරම වැඩකරන අපේ Revision පන්තිය 🛑☘️උදේ 8.15-8.45 🛑Recall Me Series ගිය සතියෙ කරපු පාඩම ආයෙ MCQ, SEQ වලින් මතක් කරනවා. මේක අපි එදාම හරි වැරදි බලලා ලකුණු ලබා දෙනවා. 🛑☘️8.45-12.15 🐸ඇම්ෆිබියා වර්ගය 🖼🌊 Unit 2 මුල සිට සාකච්ඡා කෙරෙනවා. 🛑☘️ 1.15-4.30 🌴ශාකය පාඩම: ද්විතියික වර්ධනය මේකෙදි අපි ✅Theory Speed මතක කරන ගමන් ✅MCQ ✅SEQ ✅Yes No ✅Essay ප්‍රශ්න කරනවා අවශ්‍ය දරුවන් හට සවස ශාකය පාඩමට පමණක් වුවද සම්බන්ධ විය හැක... 2027 උසස් පෙළ විභාගයේදී ඉහළම ලකුණක් ඔබට ලබා ගැනීමට අපගේ උපරිමයෙන් කටයුතු කරන්නෙමු... ❤️ Whatsapp Community link:- https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
62
7
*Short Note Book සාකච්ඡාවේ දෙවන දිනය ( චලිතය ) 👋* *අද* *සවස 6.30 සිට 9.30 දක්වා📢* *Zoom VIP Link 👇* https://zoom.us/j/9575
*Short Note Book සාකච්ඡාවේ දෙවන දිනය ( චලිතය ) 👋* *අද* *සවස 6.30 සිට 9.30 දක්වා📢* *Zoom VIP Link 👇* https://zoom.us/j/95757616076?pwd=cCUlXgPP4GwdmKcJOXTOS1yjePmbG7.1 PDF 🗣️ https://drive.google.com/drive/folders/1Zwd_atG7AFxfUQs0kOwt2CS3vgJ_ENZm?usp=sharing *Join Our VIP Community ✅* https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ *Join Our Main Telegram 2027📌* https://t.me/JL2027physics `වැඩි ව්ස්තර සදහා 📞 0766663851` > Engineer , > ජනිදු ලීලානන්ද
72
8
මැමේලියා වර්ගය Essay Points සියල්ල විනාඩි 10න් තර්කානුකූලව මතක තියාගමු https://vt.tiktok.com/ZSqpoH2DR/ https://youtu.be/T22U
මැමේලියා වර්ගය Essay Points සියල්ල විනාඩි 10න් තර්කානුකූලව මතක තියාගමු https://vt.tiktok.com/ZSqpoH2DR/ https://youtu.be/T22UTerZoDk?si=G1tV9bvLP-iZzNAI BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) University of Colombo උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1st ඇතුළු, ✅2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024AL : A-24 B-35 🎖2025AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට සිතුම් මින්තක MBBS(UG) University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology
77
9
මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය මතක හිටින්නම https://youtu.be/qGzSF55SX2w?si=-lpce-Xz5hF9IYSD BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) Univ
මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය මතක හිටින්නම https://youtu.be/qGzSF55SX2w?si=-lpce-Xz5hF9IYSD BIOLOGY SITHUM MINTHAKA MBBS(UG) University of Colombo උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025AL Bio Rathnapura District 1st ඇතුළු, ✅2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024AL : A-24 B-35 🎖2025AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට සිතුම් මින්තක MBBS(UG) University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology
70
10
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 Zoom ඔස්සේ 🔰 සැප්
❇️ 2027 Chemistry ❇️ Revision ලංකාවටම Online Free Entrance..💯 එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 Zoom ඔස්සේ 🔰      සැප්.17 බ්‍රහස්පතින්දා      උදේ 7.30 - 2.00 පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න... https://databoxtech.zoom.us/j/86556636354?pwd=fZikcUVpHcDcmlrqH2A6nc6Q5bS6J5.1 Meeting ID: 865 5663 6354 Passcode: 806950 හෙට දින සාකච්ඡා කරන පාඩම් කොටසට අදාල නිබන්ධන පහත Link එකෙන් ලබාගන්න... එමෙන් ම තවමත් නිබන්ධන ලබා නොගත් දරුවන් සිටීනම් හැකි ඉක්මනින් පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ගෙන්වා ගන්න... Tute Link : https://drive.google.com/drive/folders/1VZIn1idS2qi3hyD1CyWRshicyTQi572F?usp=sharing ☎️ 0706330330 - whatsapp 0704198614 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
72
11
✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 ඒ වගේම හෙට, Inor
✅ NIPUN'S REVISION | 2027 SMART REVISION PROGRAMME + PAPER CLASS එන්තැල්පි Day 02 අපි හෙට සාකච්ඡා කරනවා...🔥 ඒ වගේම හෙට, Inorganic වල S block එකේ ඉතුරු කොටසුත් සාකච්ඡා කරනවා. 🔘හෙට, 🔘සැප්තැම්බර් 17, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. ✳️ Paper Class       Paper No - 02 ⏰ හෙට ප.ව.2.30 - 6.30. (ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කිරීම සිදුවේ.) අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක. අපි ඔයාට වැඩේ පටන් ගන්න කලින්ම 2027 අවුරුද්දට නිවැරදිම Revision plan එකක් දුන්නා.ඉතින් දැන් මේ වැඩ කරගෙන යන්නෙ ඒ Smart Revision plan එක ඇතුලෙ.මේක ඇතුලෙ තමන්ගෙ වැඩ ටික හරියටම කරගන්න කෙනෙකුට තමන්ගෙ ජයග්‍රහණය නිසැකවම තියෙනවා කියන එක අපිට සහතික වෙන්න පුලුවන්.🏆 සියලුම Physical දරුවන් Physical පන්තියටත්, Online සම්බන්ධවන දරුවන් e-Sisulka App මගින් සජීවී පන්තියටත් සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක. ❤️ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
68
12
🔰 2027 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 💫 අංගසම්පූර්ණ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්තිය 💥💥💥 හෙට 💥💥💥 📌
🔰 2027 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 💫 අංගසම්පූර්ණ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්තිය 💥💥💥 හෙට 💥💥💥 📌 සැප්තැම්බර් 16 බදාදා 🔹 පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍 සිසුල්කා - රත්නපුර 😍 පළමු, දෙවන හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මෙම පන්තිය සඳහා සහභාගී විය හැක. 💥 විභාගයට මසකට පෙර, සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහිදී ආවරණය කෙරේ. ☎️ Hot Line:- 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛
87
13
بدون متن...
96
14
Esisulka App එකට ඔබ Log වෙන දුරකතන අංකයෙන් එක වර භාවිතා කර හැක්කේ එක් මෘදුකාංගයකින් පමණක් වන අතර ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව පහත Link ඔස්සේ Esisulka App එක ලබා ගන්න... ⛔️ Android Phone link - https://bit.ly/2CRH97f ⛔️ All Device link - https://esisulka.lk (මෙය esisulka වෙබ්සයිට් එක වන අතර ඕනෑම මෘදුකාංගයකට මෙය භාවිතා කළ හැක.) Zoom ඔස්සේ ද පන්ති නැරඹිය හැකි අතර එම පන්ති විකාශය වන්නේ esisulka App එක හා වෙබ්සයිට් එක ඔස්සේ බවද සලකන්න... 🔖 Recording හා Live විකාශ esisulka App එක Web එක ඔස්සේ නරඹන ආකාරය පහත දැක්වේ. esisulka App එක ඔස්සේ : https://youtu.be/xj04UobZSx4 esisulka Web එක ඔස්සේ : https://youtu.be/Vj54IGN0ibo පහත පරිදි ඔබගේ පන්ති ගාස්තු අය කෙරේ... > ⭐️ Chemistry - නිපුන් මද්දුමගේ Revision + Paper Class - රු.4700.00 Revision Only : රු.3200.00 (චරිත සර්ගේ Chemistry Theory පන්තියකට සම්බන්ධ වන්නේ නම් Revision පන්තිය රු.1700.00 ) Revision Paper Only - රු.2000 > ⭐️ Biology - සිතුම් මින්තක Revision - රු.3200.00 (Revision පන්තියට සම්බන්ධ වන සිසුන් හට ප්‍රශ්න පත්‍ර පන්තිය නොමිලේ) Paper Only : රු.2000.00 > ⭐️ Physics - ජනිදු ලීලානන්ද Revision - රු.3200.00 (අපගේ Theory පන්තියකට සම්බන්ධ වන්නේ නම් Revision පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක,එමෙන්ම Revision පන්තියට සම්බන්ධ වන සිසුන් හට Theory පන්තියට නොමිලේ සම්බන්ද විය හැක.) ජනිදු සර්ගේ පන්තියේ නිබන්ධන සිංහල මාධ්‍යයෙන් හා ඉංග්‍රීසී මාධ්‍යයෙන් යන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙන අතර ඔබට අවශ්‍ය නිබන්ධනය ගෙන්වා ගැනීමට රිසිට් පත අප හට එවන විට එය පවසා ඔබගේ නිබන්ධනය ගෙන්වා ගන්න... > ⭐️ ICT : භානුක ඒකනායක Theory = රු.2400.00 Theory + Revision = රු.4200.00 Revision Only රු = රු.2500.00 Theory හෝ Revision එනවනම් Paper class එකට රු.1000.00 Paper Class only = රු.1500.00 > ⭐️ Agri : දිනේෂ් අතුකෝරළ Revision + Paper = රු.3000.00 Revision only = රු.2500.00 Paper Class only = රු.1500.00 🔰 රත්නපුර අවට දරුවෙක් නම්... රත්නපුර - සිසුල්කා ( 0706330330 / 0712643509) කහවත්ත - සරසවි (0703310620) බලංගොඩ - සිල්වර්නෙට් (0783577139) යන ආයතන වලට ගොස් මුදල් ගෙවා නිබන්ධන ලබා ගත හැක... ආයතන වල දුරකතන අංකද ඉහත සඳහන් කර ඇත. 🔻 දුර බැහැර සිසුවෙක් නම් ඉහත ඡායාරූපයේ දැක්වෙන ගිණුම් අංක වෙත පන්ති ගාස්තු තැන්පත් කර... 🔖 බැංකු රිසිට් පතේ ඉදිරිපස ඔබේ නම,ඔබගේ esisulka App එක සෑදූ දුරකථන අංකය,ඔබ සම්බන්ධ වන විෂයන්,ඔබව සම්බන්ධ කර ගැත හැකි දුරකථන අංක 2ක් පැහැදිලිව පෑනකින් ලියා හා ඔබගේ ලිපිනය සාමාන්‍ය Massage ආකාරයට Type කර පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🔖 Online ක්‍රමවේදයන්ගෙන් මුදල් ගෙවීමේදී ඔබ අනිවාරයයෙන් මුදල් හුවමාරු කරන හේතුව සඳහන් කළ යුතු ස්ථානයට esisulla App එක සෑදූ දුරකතන අංකය සඳහන් කළ යුතුය... ඉන් පසු මුදල් ගෙවූ බවට ලැබෙන Pdf එක හෝ Screenshot එක ඉහත විස්තර සමග පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කර නිබන්ධන කිසිඳු කුරියර් ගාස්තුවකින් තොරව නොමිලේම ගෙන්වා ගත හැක... 🪀 Whatsapp Number : 077 139 2456 නිබන්ධන ආයතනයෙන් කුරියර් ආයතනයට ලබා දුන් බව දැනුම් දී නැවත ඔබට පණිවිඩයක් ලබා දෙන අතර ඒ වන තෙක් නැවත නැවත නිබන්ධන එවූ බව අසමින් පණිවිඩ නොදමන්න.. ⛔️ අපගේ කිසියම් හෝ Theory පන්තියකට මුදල් ගෙවන්නේ නම් ඔබ එවිටම Revision පන්තියට අදාල පන්ති ගාස්තුද ගෙවා එම නිබන්ධනද ගෙන්වා ගන්න...
96
15
💧 2027 Science/Maths 💧 Revision > ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන්
💧 2027 Science/Maths 💧 Revision > ⭕️ Online and Physical කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
82
16
بدون متن...
95
17
بدون متن...
94
18
🎯 2027 A/L Agri කරන ඔයාලට, එක් අවුරුද්දකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරලා දෙන්න අපි සූදානම්! 💪✨ මුල ඉඳලම පටන් ගමු… Agr
🎯 2027 A/L Agri කරන ඔයාලට, එක් අවුරුද්දකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරලා දෙන්න අපි සූදානම්! 💪✨ මුල ඉඳලම පටන් ගමු… Agri කරන ඔයාගේ යාලුවෝ ඔක්කොමත් එක්කගෙන හෙට එන්න! 👥❤️ 📄 නිකං නෙවෙයි… 💯 Quality Paper Class එකකුත් එක්කමයි 📍 සිසුල්කා – රත්නපුර ⏰ අගහරැවාදා උදේ 8.00ට 🚨 දන්න කියන හැම Agri යාලුවෙක්ම එක්කගෙන එන්න! 🔥 2027 A/L එකට අදම පටන් ගමු… ජයග්‍රහණය වෙනුවෙන්! 🏆🌾 Join Whatsapp Group https://whatsapp.com/channel/0029Vb9DWKgKAwEdwOAHXG1y
98
19
بدون متن...
75
20
📌 සිහිනයක් නොවන සරසවි පිවිසුමක් සඳහා... Physics අමාරුනම් Agri වලට මාරුවෙන්න.. Agri, Bio , Chemistry විෂයයන් තෝරාගත් සිසුන්ට
📌 සිහිනයක් නොවන සරසවි පිවිසුමක් සඳහා... Physics අමාරුනම් Agri වලට මාරුවෙන්න.. Agri, Bio , Chemistry විෂයයන් තෝරාගත් සිසුන්ට ඉතා පහසුවෙන් ලංකාවේ විශ්වවිද්‍යාල රැසක පිළිගත් උපාධි හැදැරීමට හැකිය. 📚 2027 A/L පුනරීක්ෂණ පංති ආරම්භය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 15 වන අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00 ━━━━━━━━━━━━━━━━━━ 📝 2027 A/L ප්‍රශ්න පත්‍ර පංතිය 🏫 සිසුල්කා – රත්නපුර 📅 සැප්තැම්බර් 15 වන අඟහරුවාදා ⏰ ප.ව. 2.30 – 5.30 ━━━━━━━━━━━━━━━━━━ 🔄 විෂය මාරු කළ සහ අලුතින්ම සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් ✨ විශේෂ වැඩසටහන් මාලාවක් සූදානම් කර ඇත. 💻 පාසල් කාලය තුළ සහභාගී වීමට නොහැකි වන දරුවන් වෙනුවෙන් 🎥 Online Recording ලබා දෙනු ලැබේ. ❤️ අපේ දරුවෝ මේ පණිවිඩය Share කරලා සහයෝගයක් දෙන්න! 🙏 📲 WhatsApp Group එකට එකතු වීමට පහත Link එකෙන් Join වෙන්න 👇 🔗 https://whatsapp.com/channel/0029Vb9DWKgKAwEdwOAHXG1y 🌾 කෘෂි විද්‍යාවෙන් කැම්පස් සිහිනය සැබෑ කරගන්න... 🎓🔥 👨‍🏫 Dinesh Athukorala
78