2026 Science/Maths Sisulka Ratnapura
Відкрити в Telegram
1 461
Підписники
Немає даних24 години
-117 днів
-1930 день
Архів дописів
🔰2026 THEORY
🔰CHEMISTRY
🔰CHARITHA DISSANAYAKE
♻️ MAIN EXAM - 07 ♻️
•ජූලි 04 සෙනසුරාදා
පෙ.ව.7.00 සිට,
•ජූලි 06 සඳුදා,
ප.ව.12.00 දක්වා.
Main Exam (Online) අංක 07 විභාගය මෙලෙස පැවැත්වේ.
e-sisulka app / esisulka.lk මගින් ද මේ සඳහා සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය ආරම්භ වූ මොහොතේ සිට අවසන්වන මොහොත දක්වා අතර කාලය තුල ඕනෑම පැය 5ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 5 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️දෙවනුව ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයීම සිදුකල යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3 ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කර පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියො නරඹන්න. ✨ සිසුල්කා - රත්නපුර ✨ ❤️ https://t.me/CD2026RP 0706330330 - whatsapp 0712643509 - call
Thank you..! ❤️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස⚡️ The Legendary Paper Class
Final Mission | PAPER NO 09 💥
⏰ සිසුල්කා රත්නපුර | Time Table
🔰 Session - 05 සෑම සිකුරාදාම පෙ.ව.8.00 - 5.30 - ( Writting & Paper Discussion )හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සුපුරුදු පරිදි පැවැත්වේ...
MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සඳහා සියලුම දරුවන් සෑම ඉරිදා දිනයකම ප.ව.7.00 ට සජීවීව සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.Recording විකාශනයන් දින 07 ක කාලයක් නැරඹීමට අවස්තාව ඇත.ඒ සඳහා "e-Sisulka" App මඟින් සම්බන්ධ විය යුතුය. ❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🟣 2026 CHEMISTRY
🟣 THEORY
කර්මාන්ත ගැටළු විද්‍යුත් රසායනය ගැටළු Ksp⚡️ ජූලි 02 ⚡️ සිකුරාදා ⚡️ පෙ.ව. 7.30 - 2.00 ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 📱 Telegram link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
🌟
A/L පේපර් එකට කලින් ලියන
CHEMISTRY මහ පේපරය.⚡️
ළමයි,
🚧 3×3 FAST TRACK 🏁
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
2026 උසස් පෙළ දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට තවත් පන්නරයක් ලබාදීම ඉලක්ක කරගනිමින් අති විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර එකතුවකින් නිර්මාණය වුන 3×3 FAST TRACK වැඩ සටහන මෙවරත් ආරම්භ වන බව සතුටින් දන්වා සිටිමු.🎇1️⃣ PAPER NO - 01 [ 01st DAY ] 🆓 ALL CHEMISTRY STUDENTS 🛑 FREE ENTRANCE 🛑 🔰රත්නපුර - සිසුල්කා ජූලි 10 සිකු. පෙ.ව.7.30 - 5.30.⏰ ☎️ 0706330330 - whatsapp 0712643509 - call ලංකාවේ ඕනෑම දරුවෙකුට Online ආකාරයට Esisulka App එක හා Esisulka.lk Website හරහා සම්බන්ධ විය හැක.. වැඩි විස්තර ලබාගැනීමට,👇 ☎️ 0706330330 - whatsapp A/L Chemistry Paper එකට වාඩි වෙන්න කලින් ළමයෙක් ගන්නම ඕනි Paper Experience එක තමයි 3×3 FAST TRACK කියන්නෙ. Thank You..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🎤 2026 CHEMISTRY
🎤 THEORY
කර්මාන්ත ගැටළු
pH
🔘හෙට,
🔘ජූලි 02,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 -2.00.
♻️ සිසුල්කා - රත්නපුර ♻️
📱 Telegram link:-
https://t.me/CD2026RP
☎️ විමසීම්
0706330330 - Whatsapp
0706330330/0712643509 - Call
Thank you..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස
🔰 2026 REVISION
🔰 CHEMISTRY
A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖
💫 pH ආරම්භ කෙරේ..🔥
🔘හෙට,
🔘ජූලි 02,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 5.30.
📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න.♻️ සිසුල්කා - රත්නපුර ♻️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⚡️ The Legendary Paper Class
Final Mission 💥
⏰ සිසුල්කා රත්නපුර | Time Table
🔰 Session - 05 සෑම බදාදාම පෙ.ව.7.30 - 1.00 - ( Writting Only )ඉහත ලබා දී ඇති දිනවලින් එම සතියට අදාල ඔබට පහසු දිනයක සම්බන්ධ විය හැක.
⚠️ ප්‍රශ්න පත්‍ර ලිවීමට පමණක් ලබාදී ඇති දිනවල සම්බන්ධ වන දරුවන්‍ට Structure & Eassy ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව සඳහා Physical හෝ Online මඟින් සිකුරාදා දින සජීවීව සම්බන්ධ විය හැක. MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සඳහා සියලුම දරුවන් සෑම ඉරිදා දිනයකම ප.ව.7.00 ට සජීවීව esisulka app,esisulka.lk web සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක.Recording විකාශනයන් දින 07 ක කාලයක් නැරඹීමට අවස්තාව ඇත.ඒ සඳහා "e-Sisulka" App මඟින් සම්බන්ධ විය යුතුය. ❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
Repost from 2026 Sisulka Rathnapura
🔰 2026 THEORY
🔰 CHEMISTRY
🔰 CHARITHA DISSANAYAKE
➡️ MAIN EXAM - 07 ⬅️
Day 01
•හෙට,
•ජූනි 30,
•අඟහරුවාදා
✨Session 01
•පෙ.ව.8.00 - 1.00.
✨ Session 02
• පෙ.ව. 12.00-5.00
Day 02
•ජූලි 01
•බදාදා
✨Session 01
•පෙ.ව.8.00 - 1.00.
✨ Session 02
• පෙ.ව. 12.00-5.00
මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති ප්‍රශ්න පත්‍ර හොදින් බලාගෙන Main Exam විභාගයට සූදානමින් එන්න.
සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම විභාගය සඳහා පෙනී සිටින්න.
🔻 සිසුල්කා - රත්නපුර
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0712643509 - call
Thank you...❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස
🔰 2026 THEORY
🔰 CHEMISTRY
🔰 CHARITHA DISSANAYAKE
➡️ MAIN EXAM - 07 ⬅️
Day 01
•හෙට,
•ජූනි 30,
•අඟහරුවාදා
✨Session 01
•පෙ.ව.8.00 - 1.00.
✨ Session 02
• පෙ.ව. 12.00-5.00
Day 02
•ජූලි 01
•බදාදා
✨Session 01
•පෙ.ව.8.00 - 1.00.
✨ Session 02
• පෙ.ව. 12.00-5.00
මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති ප්‍රශ්න පත්‍ර හොදින් බලාගෙන Main Exam විභාගයට සූදානමින් එන්න.
සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම විභාගය සඳහා පෙනී සිටින්න.
🔻 සිසුල්කා - රත්නපුර
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0712643509 - call
Thank you...❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස
2026 A/L Practical ඔක්කොම එක දවසින් 🫣
මේකනම් මිස් කරගන්න එපා🗣 අනිවාර්යයෙන් පොසොන් පොහොය දවසේ උදෑසන 8.30 ට Janindu Leelananda Physics Youtube නාලිකාව හරහා සම්බන්ධ වන්න🗣
🔴YouTube link 🔗
https://youtube.com/live/i9abEAk4d4k?feature=share
Join Our GROUP 📢
https://chat.whatsapp.com/ELyqhvrGGIwCKU6M8O3CFM
📢♨️Call - 70 154 6825
+6
අධිෂ්ඨානය ජයග්‍රහණය කරගත් 2028 දරුවන්...
හැකියාව විෂ්මිත කරගැනීමට
සිසුල්කා අපිත් එක්ක අද මෙසේ අත්වැල් බැදගත් වගයි...
2028 විද්‍යා,ගණිත,කලා,වාණිජ හා තාක්ෂණවේදය
දෙවන කණ්ඩායම ආරම්භය
2026/06/27
ඔබ අප කෙරේ තැබූ විශ්වාසය සිසුල්කා ආරම්භ කෙරූ දින සිට මෙතෙක් ආ දරුවන්ගේ විශ්වාසය රැකූ අයුරින්ම රකිනු ඇත...
මේ සඳහා වචනයකින් හෝ උරදුන් සහය දුන් සියලුම දෙනාට ස්තූතියි...! ❤️
Follow කරලා තියාගන්න අපේ Facebook Page එකත් : https://www.facebook.com/SisulkaRatnapura
Team Sisulka
🛑 විශේෂ නිවේදනයයි 🛑
හෙට දින 2026 Chemistry Legendary ප්‍රශ්න පත්‍ර පන්තිය නොපැවැත්වෙන බව සලකන්න...
❤️ සියලුම මිතුරන් දැනුවත් කරන්න...
☘️ සිසුල්කා - රත්නපුර ☘️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
💡 විද්‍යුත් රසායනය.. ⚡️
🛑 FREE SEMINAR
🔰 2026 REVISION
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥
[ ELECTRO CHEMISTRY ] 🔋
පැය 10කින් Electro Chemistry තිතටම ඉගෙනගන්න හැමෝම එන්න.
A/L Paper එකේ 07 වෙනි රචනා ප්‍රශ්නයේ (a) කොටස ලැබෙන්නෙ මේ පාඩමින්.ඒ වගේම අනිවාර්‍යෙන්ම MCQ ත් මේ පාඩමින් ලැබෙනවා. අංගසම්පූර්ණව Theory සමඟ ප්‍රශ්නත් සාකච්ඡා කරලා මේ පාඩම ඔයාට දවසින් ගොඩදාගන්න පුලුවන්..ඔයාට විභාගයට කලින් ලැබෙන අන්තිම අවස්ථාව මේක.🥳 🔘හෙට, 🔘ජූනි 28, 🔘ඉරිදා, 🔘පෙ.ව.7.30 සිට 5.30. පළමුවර, දෙවනවර හා තෙවනවර විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට මේ සඳහා සම්බන්ධ විය හැක. අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙකුට නොමිලේම සම්බන්ධ වෙලා මේ පාඩම දවසින් ගොඩ දාගන්න පුලුවන්. මිතුරන්වත් දැනුවත් කරන්න. 💖 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
