AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 554
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-87 روز
-4930 روز
آرشیو پست ها
තාම වැඩ අය react එකක් දාන් යමු
පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්
අද කීය විතර වෙනකන් පාඩම් වැඩ කරනවද?
(Target එකක තියන් යද්දි මැදදි අතෑරල දාන්න හිතන එක අඩුයි)
තාම වැඩ set එක මරු
පුලුවන් උපරිම මේ අන්තිම කාලේ වැඩ කරමු
ගේමක් ගහමු❤️🔥
Repost from ThuSh LK
✔️ මේක ඔයාලගේ යාලූවන්ට පුලුවන් තරම් Share කරන්න නංගි මල්ලි ❤️
උසස් පෙළට අයදුම් කරන ආකාරය ⭐️
https://youtu.be/UdRApKZHIc0?si=DtJHvY1ZNHQAZAfT
2024AL කරපු අය vote කරන්න.
Re-correction result ගැන?
ඔයාගේ දැනට මොනාහරි subject එකක syllabus ඉවර නම් ඒ ටික select කරල vote කරන්න
(2025AL ලමයි කීප දෙනෙක් ඇහුව නිසා මේ poll එක දාන්නේ)
ඔයාගේ දැනට මොනාහරි subject එකක syllabus ඉවරයි නම් ඒ ටික select කරල vote කරන්න
(2025AL ලමයි කීප දෙනෙක් ඇහුව නිසා මේ poll එක දාන්නේ)
Location : Temple of the Tooth ,Kandy
2025AL විභාගයට තව දවස් 96ක් වගේ තමයි තියෙන්නෙමේ කාලේ ඔයාගේ අතින් මූලික වශයෙන්ම අනිවාර්යෙන්ම වෙන්න ඕන past papers ටික time කරල ලියන එක, model paper එකක් ලියල විවරනය කරගන්න එක , syllabus cover කරගන්න එක ඔය 3ට මූලිකත්වය දීල වැඩ ටික කරන් යන්න ඊට අමතරව පසුගිය අමතක වුන වගේම හරියට set නොවෙච්ච theory කොටස් ටිකත් හැම සතියෙම පොඩි වෙලාවක් වෙන් කරන් බලන් යන්න කවුරුත් තාම මේක මට බෑ කියල අතාරින්න ඕන මට්ටමක නෑ මේ තියෙන කාලෙන් උපරිමයක් කරමු හැමෝටම පුලුවන් ,ජය❤️🔥
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
