fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

رفتن به کانال در Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

نمایش بیشتر
2 394
مشترکین
-124 ساعت
-97 روز
-5330 روز
آرشیو پست ها
වෙලා තියෙන අය ඉන්නවද🙃
වෙලා තියෙන අය ඉන්නවද🙃

Good Morning ☀️ සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න අකමැතිම දේවල් කරන්න වෙනව ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ ජය❤️‍🔥

හැමදාම රෑට quiz ලබන සතියේ ඉදන් විභාගය වෙනකන්ම දිගටම දානව. වැඩේ හොදයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.

PHYSICS BUZZ එකිනෙක මිශ්‍ර වන 2කට u නල පරීක්ෂණය භාවිත කල හැකිද?
Anonymous voting

✅Location: Gangarama Temple
✅Location: Gangarama Temple

Good morning හැමෝටම! අද සතියක අවසානය පැය බාගයක් විතර අරන් පහුවුන සතියේ ඔයා කොච්චර වැඩ කරගත්තද ඔයාට අතපසු වුන වැඩ මොනාද කියල review එකක් හදාගන්න හෙට ඉදන් එන සතියේ ඒවත් පුලුවන් තරමින් ඉවර කරගන්න වගේම මේ සතියේ වුන වැරදි නොවෙන්න වග බලා ගන්න තියෙන කාලේ ගැන වද නොවී ගැම්මෙන් වැඩ ටික කරන් යන්න ජය❤️‍🔥

Chemistry | QUIZ ධ්‍රැවීය බන්ධන සහිත සෑම අණුවකම ද්විධ්‍රැව ඝූර්ණය දක්නට ලැබේ
Anonymous voting

මේ දවස්වල පාඩම් වැඩ වල තත්වය කොහොමද? ❤️හොදටම කරන් යනව 👍සාමාන්‍යය විදිහට කරන් යනව 👎හොදටම මදි

Colombo National Museum 🔅
Colombo National Museum 🔅

🙃
🙃

Colombo National Museum 🔅
Colombo National Museum 🔅

Chemistry | QUIZ (සමතුලිතතාවය) නියත උෂ්නත්වයේදි උත්ප්‍රේරක යෙදූ විට සමතුලිත ප්‍රතික්‍රියාවක ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා වැඩිවේ 👍සත්‍ය 👎අසත්‍ය
උත්තරේ Type කරන් හරි react කරන් හරි යමු

AL EXAM එකට තව දින 80යි
මේ කාලේ පුලුවන් උපරිම වැඩ කරමු ,පුලුවන් හැම වෙලාවකම ගේමක් ගහලම ඉවර කරමු තාම වැඩ අය react එකක් දාන් යමු

🌀
🌀

Cutoff me s

දැනට සාමාන්‍යයෙන් ගොඩක්ම අවුල් මට්ටමක (ලකුනු අඩුම) තියෙන්නෙ මොන විශයද?
Anonymous voting

Chemistry | ශක්ති විද්‍යාව පාඩමේ මූලික theory කොටස් සාරාංශය හා නිතරම අහන mcq points මේ වගේ අනිත් පාඩම් වලටත් ඕනද react එකක් ද
+1
Chemistry
| ශක්ති විද්‍යාව පාඩමේ මූලික theory කොටස් සාරාංශය හා නිතරම අහන mcq points මේ වගේ අනිත් පාඩම් වලටත් ඕනද react එකක් දාන් යන්න බලන්න

🥲
🥲

AL exam එකට තව දින 85යි
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා ජය❤️‍🔥

මේ කාලේ chemistry full papers වල ලකුණු මට්ටම?
Anonymous voting