ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 394
订阅者
-124 小时
-97 天
-5330 天
帖子存档
Good Morning🌀 Peradeniya University | Engineering Faculty
Good Morning🌀 Peradeniya University | Engineering Faculty

🌀
🌀

මේ කාලේ වැඩ ටික හොදට කරන් යනව නේද? අන්තිම කාලේ ඔයා වැඩ කරන විදිහත් එකක් තමයි මූලික වශයෙන්ම ඔයාගේ AL result එක රදා පවතින්නෙ, ල
මේ කාලේ වැඩ ටික හොදට කරන් යනව නේද? අන්තිම කාලේ ඔයා වැඩ කරන විදිහත් එකක් තමයි මූලික වශයෙන්ම ඔයාගේ AL result එක රදා පවතින්නෙ, ලැබෙන හැම පොඩි වෙලාවක්ම පුලුවන් උපරිම පාඩම් වැඩවලටම යොදවන්න බලන්න දිනලම ඉවර කරමු❤️‍🔥

තාම වැඩ අය react එකක් දාන් යමු පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්

🙃
🙃

Pera වල boarding house එකකුත් හොයාගත්තා ඉතින්🌀
Pera වල boarding house එකකුත් හොයාගත්තා ඉතින්🌀

Peradeniya | Engineering Faculty
Peradeniya | Engineering Faculty

හන්තාන
හන්තාන

Pera Engineering ලගදීම ❤️ New Chapter Unlocked 🔓
Pera Engineering ලගදීම ❤️ New Chapter Unlocked 🔓

Peradeniya campus කිට්ටුව ගෙවල් තියෙන අය ඉන්නවද React එකක් දාන් යන්නකො ඉන්නවම්

මගේ z score එක අහල තිබ්බ අයට, මගේ : 2.035 Pera / Engineering cutoff : 1.89

University of Peradeniya | 25 Engineering Batch (ALL ISLAND)
https://t.me/+yqCyJ9CllMA5ZTll

https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_copy_h_c
University of Peradeniya (24/25 BATCH)
UOP select වුන හැමෝටම share කරන්න

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_share_c
University of Peradeniya (24/25 BATCH)
UOP select වුන හැමෝටම share කරන්න

✅Updated version❤️
✅Updated version❤️

❤️
❤️

https://ugc.ac.lk/2023_24_ugc_selection/ Index එක ගහල බලන්න පුලුවන් select වුන campus and course එක

cutoff එන දවසෙම බලාගන්න පුළුවන් තිතටම ඔයාට එන course එකයි campus එකයි. cutoff ආවම ක්‍රම කීපයකට දැනගන්න පුළුවන් select වෙලා ඉන්න campus එකයි course එකයි. 1. UGC website එකෙන් 2. UGC එකෙන් අපි දුන්න number එකට එවන normal msg එකෙන් 3. අපි normal msg එකක් දැම්මට පස්සේ ඒකට reply එකක් විදියට (මේ 3 වෙනි ක්‍රමේ ගිය අවුරුද්දේ තිබිලා නෑ. සමහර විට මේ අවුරුද්දෙත් නැති වෙයි. එහෙම තියේ නම් අයියා videos වල කියයි.) 4. cutoff mark sheet එකෙන් (මේ ක්‍රමේ නම් අමාරුයි)

🌐 Updates 📌 Cut Off , Web එකට අද හවස් වෙද්දි Release කරගන්න පුලුවන් වෙයි. ඒ කියන්නේ 2024/25 Cut Off ඔයාලට අද රෑ බලගන්න පුලු
🌐 Updates 📌 Cut Off , Web එකට අද හවස් වෙද්දි Release කරගන්න පුලුවන් වෙයි. ඒ කියන්නේ 2024/25 Cut Off ඔයාලට අද රෑ බලගන්න පුලුවන්