AL to UNI | Official Channel
Открыть в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Больше2 394
Подписчики
-124 часа
-97 дней
-5330 дней
Архив постов
මේ කාලේ වැඩ ටික හොදට කරන් යනව නේද?
අන්තිම කාලේ ඔයා වැඩ කරන විදිහත් එකක් තමයි මූලික වශයෙන්ම ඔයාගේ AL result එක රදා පවතින්නෙ,
ලැබෙන හැම පොඩි වෙලාවක්ම පුලුවන් උපරිම පාඩම් වැඩවලටම යොදවන්න බලන්න
දිනලම ඉවර කරමු❤️🔥
තාම වැඩ අය react එකක් දාන් යමු
පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්
Peradeniya campus කිට්ටුව ගෙවල් තියෙන අය ඉන්නවද
React එකක් දාන් යන්නකො ඉන්නවම්
මගේ z score එක අහල තිබ්බ අයට,
මගේ : 2.035
Pera / Engineering cutoff : 1.89
University of Peradeniya | 25 Engineering Batch (ALL ISLAND)https://t.me/+yqCyJ9CllMA5ZTll
https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_copy_h_c
University of Peradeniya (24/25 BATCH)UOP select වුන හැමෝටම share කරන්න
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/IFsloCYGJdSA51CzQOrIxa?mode=ems_share_c
University of Peradeniya (24/25 BATCH)UOP select වුන හැමෝටම share කරන්න
https://ugc.ac.lk/2023_24_ugc_selection/
Index එක ගහල බලන්න පුලුවන් select වුන campus and course එක
cutoff එන දවසෙම බලාගන්න පුළුවන් තිතටම ඔයාට එන course එකයි campus එකයි.
cutoff ආවම ක්රම කීපයකට දැනගන්න පුළුවන් select වෙලා ඉන්න campus එකයි course එකයි.
1. UGC website එකෙන්
2. UGC එකෙන් අපි දුන්න number එකට එවන normal msg එකෙන්
3. අපි normal msg එකක් දැම්මට පස්සේ ඒකට reply එකක් විදියට (මේ 3 වෙනි ක්රමේ ගිය අවුරුද්දේ තිබිලා නෑ. සමහර විට මේ අවුරුද්දෙත් නැති වෙයි. එහෙම තියේ නම් අයියා videos වල කියයි.)
4. cutoff mark sheet එකෙන් (මේ ක්රමේ නම් අමාරුයි)
🌐 Updates 📌
Cut Off , Web එකට අද හවස් වෙද්දි Release කරගන්න පුලුවන් වෙයි.
ඒ කියන්නේ 2024/25 Cut Off ඔයාලට අද රෑ බලගන්න පුලුවන්
